Saturday , September 26 2020
Breaking News

Monthly Archives: February 2016

The Originals [S03 : E14] with Sinhala Subtitles | අද දවස තමයි දවස… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් දා හතරවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. අද කොටස නම් ගොඩක් විශේෂයි. ඒවගේම සුපිරි කොටසක්. ලොකුම විශේෂත්වය තමයි මේ කොටස The Originals හා The Vampire Diaries එක්ක Crossover එපියක්. Crossover කියන්නේ මොකද්ද කියලා ඇරෝ ෆ්ලෑෂ් කතා බලන අය නම් දන්නවා ඇති. ඒ කියන්නේ කතා දෙකක් එකට එක්කාසු කිරීමක්. …

Read More »

The X Files [S01 : E03 – Squeeze] with Sinhala Subtitles| “අක්මා සොරා .” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් තුන් වන කොටස -“අක්මා සොරා .” කතාවේ නම : Squeeze ලබා ගත් රේටින් සංඛාව : 8.7/10 අධ්‍යක්ෂණය : හැරී ලෝන්ග්ස්ට්‍රීට් කතාව : ග්ලේන් මෝර්ගන් සහ ජේම්ස් වොන්ග් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny ඉයුජින් වික්ටර් ටුම් – Doug Hutchison පරීක්‍ෂක …

Read More »

Oh My Ghostess (2015 – ) [E10] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

චෙෆ් කියනවා.. ආදරේ කියන්නේ දෙන්නෙක් එකට ඉන්න එකටම නෙවෙයි කියලා.. හෙමින් හෙමින් ගොඩක් දුර යං කියලා තමයි කියන්නේ, හේ ශින් සුන් හේට මේක තදටම හිතට වදිනවා.. ඉතින් ශින් සුන් හේ එයාගේ ප්ලෑන් එක වෙනස් කරයිද..ආයෙත් චෙෆ්ට කරදර කරන්නෙ නැතිවෙයිද.. කොහොම හරි චෙෆ්ගේ අම්මටත් මේ ගැන සැකයක් ඇති වෙනවා… චෙෆ් නා …

Read More »

Raw Deal (1986) with Sinhala subtitles | මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනවා, කොහොම හරි ඔයාල බලපු ආනෝල්ඩ්ගෙ පෞරාණික ෆිල්ම් එකක් හොයා ගත්ත, ඔයාල දන්නව Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් අමතක කරන්න බෑ කියල, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ මං ඉපදෙන්නත් අවුරුදු දෙක තුනකට කලින්, හරියටම කිව්වොත්, 1986 ජූනි 6 වෙනිද, අධ්‍‍යක්ෂණය කරල තියෙන්නෙ John …

Read More »

Black Sails [S03 – E03] with Sinhala Subtitles 18+ | නිසල බව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොටලා කොටලා තුන්වෙනි කොටහ අරන් ආවා! දැන් කොටස් 6ක් විකාශය වෙලා ඉවරයි. ඉක්මනටම සමගාමීව ලබාදෙන්න තමයි උත්සහ කරන්නේ. එහෙනම් කලින් වෙච්ච දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු, ෆ්ලින්ට් ඇතුළු කණ්ඩායම කුණාටුවට මුහුණදුන්න හැටි ගියවර කොටසින් බලාගන්න පුළුවන් වුනා. කොහොමහරි අන්තිමේදී ඔවුන් කුණාටුවෙන් බේරෙනවා. හැබැයි හෝර්නිගෝල්ඩ් නම් හිතන්නේ ෆ්ලින්ට් මැරුනා කියලා. ඔහු …

Read More »

iZombie [S02 : E14] with Sinhala Subtitles | ආදරේ නිසා ඕන දෙයක් කරනවාද? [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ රවී, ලිව්ට සහ මේජර්ට එයාලා මෙච්චර දවසක් හොයපු දේ හොයාගන්න පුලුවන් උනා ඔයාලා දකින්න ඇති. හැබැයි ඒකට පාර කැපුනෙත් එතනින් හම්බුන මල සිරුර ගැන විමර්ශනය කරන්න ගියපු නිසා. එතකොට මේජර්ව බ්ලේන්ගෙ කට්ටිය අල්ලගත්තා. කොහොමහරි බ්ලේන්ගේ තාත්තාව එයාට දීලා මේජර් එතනින් ගැලවුනා. කලින් සතියේ යුටෝපියම් හොයාගත්තු නිසා ඔයාලා බලාගෙන ඇති රවී සොම්බි බෙහෙත හදයිද කියලා. …

Read More »

Bhoothnath (2008) with Sinhala Subtitles| පිය සෙනෙහට කවි ගී ලියැවුනා මදී …. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්? කට්ටිය මාව මතක ද දන්නෙත් නෑ නේ? හරියටම අදට අවුරුදු හතරකට කලින් තමයි මගේ මුල් ම උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලවුනේ. අදත් ඔන්න ඒ දවසේ ම තවත් උපසිරැසියක් අරන් ආව. මං හිතනවා අමතක නැතිව ඇති කියලා. අදත් ඔයාලට අරන් ආවේ 2008 වසරේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසියක්. මේකේ දෙවනි කොටස …

Read More »

Scorpion [S02 : E17] with Sinhala Subtitles | අනුවර්තනය. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න අදත් සති දෙකක විරාමයට පස්සෙ 17 වන කොටසට උපසිරැසි අරන් අාවා. අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ පරක්කු ඇයි කියලා.. මම හැමදාම හේතු පැහැදිලි කරනවනේ… මගේ තත්වය තේරුම් අරන් කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. අද කතාව පටන් ගන්නෙ වලියකින්. වෝල්ටර් දැන ගන්නවා අපේ …

Read More »

The X Files [S01 : E02 – Deep Throat] with Sinhala Subtitles| “රහස් උදව් කරුවා.” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් දෙවන කොටස -“රහස් උදව් කරුවා.” කතාවේ නම : Deep Throat ලබා ගත් රේටින් සංඛාව : 8.3/10 අධ්‍යක්ෂණය : ඩැනියෙල් සකෙහිම් කතාව : ක්‍රිස් කාටර් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – Gillian Anderson ෆොක්ස් මෝල්ඩර් – David Duchovny රහස් උදව් කරුවා – Jerry Hardin අංශ ප්‍රධානි ස්කොට් – …

Read More »

Ocean Girl [S01: E10] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. ඔන්න අද කොටසේදී චාර්ලි ගැන හොයන්න ගිහින් නෙරී ගැන රහස දෙන්නෙකුට හෙළි වෙනවා. හැබැයි ඒ ගැනනම් ජේසන්ට  හරි බ්‍රෙට් ට හරි කිසිම කැමැත්තක් නැහැ. බලන්නකෝ අද මොනවද වෙන්නේ කියල. දැනට මම සමුගන්නවා. …

Read More »

Lucifer [S01:E05] with Sinhala Subtitles |සපත්තු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඔයාලාට ගෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටස , ( සපත්තු සෙල්ලම ) ටිකක් විතර ප්‍රමාද උනා එපිය ගෙන්න . සමාවෙන්න ඕනි . අද කතාව මෙහෙමයි . පසුගිය කතාවේ  ඔයාලා දැක්කනේ මේස් ට ලුසිෆර් ගේ මොනහරි දුරවල තැනක් කියන්න කියලා කියනවානේ අපායෙන් ආපු මිනිහා. මේස් ට ලුසිෆර් ගේ ක්‍රියා කලාපය නුරුස්සන …

Read More »

11.22.63 (2016) [E02] with Sinhala Subtitles | හෝල්ඩන්, කන්ටකි…. [සිංහල උපසිරැසි සමඟ]

මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා කස්ටිය. කොහොමද කතාව ? මම හිතනවා හොඳ ඇති කියල. මොකද ඇත්තටම ජේම්ස් කොල්ලා මේ අහන දකින දෙයින් ඔලුව විකාර වෙලා වගේ හොඳ රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම සාමාන්‍යන් ස්ටීවන් කිංග් කෙලින්ම සම්බන්ධ වුනොත් වැඩක් විනාසයි නමුත් මේකේ ඒ හැටි නරකක් පෙන්නේ නැහැ මට නම්.. …

Read More »

Armageddon (1998) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස…. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ සිව්වැනි උපසිරැසිය. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුණත් සිංහල උපශීර්ෂ දීලා තිබුණෙ නෑ. මේක මගේ සිත්ගත් චිත්‍රපටයක් නිසා මේකට උපසිරැසි දෙන්න මම තීරණය කළා. මේ චිත්‍රපටය IMDb 6.6 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඉතාම විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් කියන්න පුළුවන්. ඇස්ටරොයිඩයක කඩාවැටීම හමුවේ ලෝකය බේරා ගැනීමට දරන …

Read More »

Jamaica Inn (2014) E03 with Sinhala Subtitles | භීෂණයේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. නිවාඩු කාලයෙදි අළුත් වැඩකට අතගහන්න හිතාගෙනයි මම මේක උත්සාහ කරලා බැලුවෙ.මගේ  පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න. කොටස් තුනකින් යුතු මේ TV Series එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඩැෆ්නි ඩූ මොරියර් නම් ලේඛිකාව ලියපු Jamaica Inn කියන ලෝක ප්‍රකට නවකතාව පාදක කරගෙනයි. එම …

Read More »

Chicago PD [S03 : E16] with Sinhala Subtitle | වැරදුණු කුරුමානම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අමාරුවෙන් අමාරුවෙන් කොටලා කොටලා පබෙරවාරි මස 24 වන දින විකාශය වු දහසය වෙනි කොටසත් අරන් ආවා. කොපිය අපේ අතට එන්නේ 25 නේ. ඒවගේම සබ එදාම රැට වගේ එනවා, එත් මේපාර නම් සබ හම්බුනේ 26 දවලුත් වෙලා. අනිකුත් අමතර වැඩ ගොඩක් අස්සේ මේකත් කොලා ඉතින්, 🙂  මේ කොටස නම් …

Read More »

Krampus (2015) with Sinhala Subtitles | නත්තල් රැයේ ආ….”ක්‍රම්පස්” [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන ආවේ 2015 දෙසැම්බර් 4 වෙනිදා නිකුත් වූ comedy,fantasy,horrorයන ගණයන්ට අයිතිවෙන ෆිලුමක්. පැය 1යි විනාඩි 38ක් ධාවනය වන මේ ෆිලුමට imdb අගය 6.7ක් ලැබිලා තියනවා. නළු නිලියන් ගැන සදහන් කලොත්, Adam scott, Toni Collette, David koechner, Allison tolmanයන අය රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු, කතාව ගෙතෙන්නේ …

Read More »

The X Files [S01 : E01 – Pilot] with Sinhala Subtitles| පිටසක්වල සහයකයා. [සිංහල උපසිරැසි සමඟ]

පුර්විකාව : මම මේ ලිපිය පුංචි කතාවකින් පටන් ගන්නම්. එක්තරා ප්‍රසිද්ධ නගරයක, ප්‍රසිද්ධ ජාතික පාසලක කොල්ලෝ තුන්දෙනෙක් සිටියා, ෆොක්ස් මෝල්ඩර් (The X File), මොර්පියස් (Matrix), නියෝ (Matrix). මේ තිදෙනාගේ සංවිධානයක් තිබුනා Three Aliens නමින්. මුලස්ථානය එම නගරයේ තිබෙන වැවක් අද්දර කුඹුක් ගසක අට්ටාලයක්, සංවිධානයේ කාර්යය භාරය තමයි පිටසක්වල ජීවින් ගැන, …

Read More »

Oh My Ghostess (2015 – ) [E09] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ.. හිතුවෙවත් නැති විදියට හැමදේම උනා. කොහොම හරි චෙෆ් දැන් නා බොං සොන් ගෙන් කැමැත්ත අහන්න හදන්නේ.. නා බොං සොන්ට අකමැති වෙන්න නම් හේතුවක් නම් නෑ. ඒත් ශින් සුන් හේ ටිකක් අවුලෙන්.. ඒ ඇයි?  ඒත් එයාගේ අරමුණ මේ කන්‍යා හොල්මනෙන් ගැලවෙන එක. ඉතින් මේ කොටසෙත් එයාගේ ප්ලෑන්, දිගට හරහට ක්‍රියාත්මක …

Read More »

The Man in the High Castle (2015) [S01 : E02] with Sinhala Subtitles|අරුණෝදය[සිංහල උපසිරසි සමඟ]

අලුත් කතාමාලාවේ දෙවැනි කොටස ඔන්න අරං ආවා. පලමු කොටස බැලුවම පැහැදිලි ඇතිනේ IMDb 8.1 වගේ අගයක් ලැබිම හොදටම සාධාරනයි කියල. එහෙනම් අද කතාවට යන්න කලිං කොටසේ තැන් කිහිපයක් පැහැදිලි කරගමු.ඒ කොටසේ දි පෙන්වන චිත්‍රපට රීල් එකේ grasshopper lies heavy කියලා සදහන් වෙනවා. ඒ ගැන විවිධ අර්ථ තියෙනවා.මේ කතාවට වඩාත්ම සම්බන්ධ …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E06] with Sinhala Subtitles|2046දි ස්ටාර් සිටි[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩි පරක්කුවක් නැතුව අද කොටස අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් අරං තියනවා. කලින් සතිය ගැන මම ටිකක් කියන්නම්. මහාචාර්ය තුමාව, රෝරිව, සහ රේව හිරකරගෙන හිටපු තැනින් බේරගන්න තමයි මෙහෙයුම සිද්ධ වුණේ. ෆයර්ස්ටෝම් හදන්න අවශ්‍ය කරන සූත්‍රය ලබාගන්න සැවේජ් සහ ඩොක්ටර් වෝස්ටොක් ගොඩක් උත්සහ කළා. මුලින්ම …

Read More »
error: Alert: Content is protected !!