Tuesday , September 29 2020
Breaking News

Monthly Archives: March 2016

Lucifer [S01:E10] with Sinhala Subtitles | මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ආවා . සති දෙකකට පස්සේ ඔයාලට අරගෙන ලුසිෆර් කතාමාලාවේ දසවන කථාංගය එක්ක ඔන්න මීලග කොටස එන්නෙ එකොලොස්වෙනිදා කලින් කථාව නම් කරන්න බැරිඋනා වැඩරාජකාරී ගොඩක් එකතු වෙලා තිබ්බ නිසා. කොහොමද හරි, අපේ මධුකප්‍රිය පෙරේරා සහෝ කරලා දුන්නනේ. ඒ නිසා බොහොම ස්තූති වෙන්ඩ ඕනි කොහොමහරි මාව බේරලා දුන්නට. වෙනදා මගේ විදිහටම කලින් කථාවේ …

Read More »

Scorpion [S02 : E21] with Sinhala Subtitles | කුණාටුවකට මැදිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුරුදු විදියටම කතාවට උපසිරැසි අරගෙන ආවා. වෙනත් රෑපවාහිනී කතා මාලා වගේ නෙමෙයි, මේකේ එක කතාංගයකට උපසිරැසි හැදුවා කියන්නේ, ඉංග්‍රීසි චිත්‍රපටි වල තරමටම ලයින් තියෙනවා පරිවර්ථනය කරන්න තරම්. ඉතිං කොහොම නමුත් ඔන්න ගෙනාවා. ලිපියේ මම වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ. නමුත් අද කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්. යුද්ධයේ මැරුණු …

Read More »

Devour (2005) with Sinhala Subtitles | යක්ෂයාගේ පුතා ද? [සිංහල උපසිරැසි සමඟ]

හේයි හායි…. මේ මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. ඇත්තටම ගොඩාක් ආසාවෙන් කරන්න පටන් ගත්තෙ. රොයිලි අයියගෙ අනුදැනුම මත කරන්න පටන් ගත්තෙ. ආ.. ඒ වගේම හසන්ත අයියගෙන් උපදෙසුත් ලැබුනා. ඒ සියළුම දේට ගොඩාක් ස්තූතියි. හරි දැන් ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේ ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නෙ 2005. ටිකක් පරණයි තමා. ඒත් නියම …

Read More »

Supernatural [S11 : E17] with Sinhala Subtitles | තවත් රීපර් කෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

අමාරාවත්, කෑස්[ලූසෆර්] ගැනවත් තවම කිසිම ආරංචියක් නැහැ. ඒ නිසා සෑම් හා ඩීන් අදත් යනවා වෙන කේස් එකක් විසදන්න. මේක ඇත්තටම කිව්වොත් රීපර්ලා ගැන. එක්තරා ප්‍රදේශයක කදවුරු බදින්න ගියපු කට්ටියක් නැති වෙලා. එක මළ මිනියක් හොයාගෙන. පුරුදු විදිහටම හදවත නැහැ. මේ අයව හොයාන්න ගියාම සෑම් හා ඩීන් දෙන්නත් ලොකු කරදරයක වැටෙනවා. …

Read More »

The Brest Fortress (2010) with Sinhala Subtitles | සදා නොමියෙන වීරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් මම WWII චිත්‍රපටියක්ම ගෙනාව. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.2 ක් ලබාගෙන තියෙනව. මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ රුසියාවේ සිදුවුනු සත්‍ය කතාවක් පදනුම් කරගෙන. එනම් රුසියාවට ලෝක යුද්ධයේ උණුසුම රැගෙන ඒමේ මූලිකම සිදුවීම වූ පෝලන්ත රුසියානු දේශසීමාවේ පිහිටා තිබූ “බ්‍රෙස්ට්“ නම් බලකොටුවට ජර්මානුවන් විසින් පහරදීමේ සිද්දියයි. මේ ස්ථානය රුසියාවේ …

Read More »

Arrow [S04 : E17] with Sinhala Subtitles | බලාපොරොත්තුවේ එළියක්. [සිංහල උපසිරැසි සමඟ]

ඩේමියන් අල්ලාගත්තට පස්සේ එයාට විරුද්ධව තියෙන නඩුව උසාවියේදි කතා කරන්න පටන්ගත්තා. එතනදි ඩේමියන් සුපුරුදු විදියට එයාගේ කපටිකම් වලින් මේකෙන් බේරෙන්නයි හදන්නේ. එයා ඩේමියන් නෙවෙයි කියලත් ඔප්පු කරන්න එයා සාධක හොයාගෙන. ඉතින් ලෝරල් ඒවට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්න හදනවා. ඒත් ඉතින් මොනවා කියලා ඉදිරිපත් කරන්නද? ඔය අතරේ ෆෙලසිටියි ඔලිවර්ගෙයි සම්බන්ධය අවුල් …

Read More »

Colony [S01:E04] with Sinhala Subtitles | රැවටිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. ඇත්තටම කස්ටිය මට බැන බැන ඉන්න ඇති නේද මේක පරක්කු උනාට.,.. මුලින්ම එකට සමාව ඉල්ලනවා.. අධ්‍යාපන කටයුතු වලා කාර්යබහුලත්වය වගේම අසනීප තත්වයක් ඇති උණු නිසයි මේ තරම් දෙන්න පරක්කු උනේ.,.. ඇත්තටම මාසයකට ආසන්න කාලයක් පරක්කු උනා,.. ඒ පරක්කු උණු කොටස් ටික මම ඉක්මනටම දෙන්නම්… ඒ වගේම මෙච්චරකල් මේක …

Read More »

Killing Veerappan (2016) with Sinhala Subtitles| වීරප්පන් ඝාතනය කිරිමේ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා එක්ව සිටින සියලු දෙනාට අරුත්බර දිනයක් වේවා..! දිගු කාලයකට පස්සේ මා අඩවිය වෙත ගොඩවන්නේ මගේ දාහතරවන (14) වන උපසිරැසි නිර්මාණය’ 14 වන නිර්මාණය සම්පූර්ණ වෙන්නේ සඳුන් ධනුෂ්ක සහෝ එක්ක කරපු Pokkiri Raja 2016 සමඟින් අපේ අඩවියේ හසන්ත අයියට ස්තුති කරමින් වැඩි කතා නැතිවම සලරුව ගැන විස්තරයක් …

Read More »

Supergirl [S01 : E18] with Sinhala Subtitles | කාරා ඩැන්වර්ස්, මම තමයි බැරී ඇලන් [සිංහල උපසිරසි සමඟ]

හේ හේ… ඔන්න ආවා කට්ටිය කට ඇරගෙන බලාගෙන හිටපු සුපර්ගර්ල් එපියත් අරගෙන. ගිය සතියේ ඉතින් අන්තිමට කාරට අක්කගෙන් වෙන් වෙන්න වුණානේ. ඒ වගේම මතක ඇති ෂිබ්හාන් ස්මයිත් කියන්නෙ කවුද කියන එකත් අපි දැනගත්තානේ. ඉතින් ඊට පස්සෙ අද ඔන්න ෂිබ්හාන් කැට්කෝ එකට එනවා කාරගෙන් පළිගන්න. ඇවිල්ලා ඉතින් කාරව විසි කරනවා බිල්ඩිමෙන් …

Read More »

Black Sails [S03 – E09] with Sinhala Subtitles 18+ | සමුගැනීම ! [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලින්ට්, වේන් ඇතුළු පිරිසට ජැක්ව බේරගන්න පුළුවන් වුනත්, අන්තිමේදී හමුදාව විසින් වේන්ව අල්ලගන්නවා. වේන්ව බේරගන්න ෆ්ලින්ට් යන්න හදද්දී බිලී ඒකට ඉදිරිපත් වෙනවා.මොකද ෆ්ලින්ට්ට මොනාහරි වුනොත් ඔවුන්ගේ හැම උත්සහයක්ම වතුරෙනේ. ඒවගේම තමයි හෝර්නිගෝල්ඩ් දැනගන්නව නැව පේන්නේ නැති විදියට දූපත ලගින් තවමත් තියෙන බව. ඉතින් හෝර්නිගෝල්ඩ් ෆ්ලින්ට්ගේ නැව හඹා යනවා දකින්න ඇති. මෙතනින් එහාට …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E14] with Sinhala Subtitles | මුර බල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න කියලම පටන් ගන්නම්. වෙනදා නම් කලින්ම දෙනවා, එත් අද නම් බොහෝම ප්‍රමාද වුනා. කතාව ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රමාද වුනා. ඒ විතරක් නෙමෙයි දැන් සැරින් සැරේ ලයිට් කපන නිසා හරියට වැඩක් පලක් කරගන්න වෙන්නෙත් නෑ. අද කතාවේ නම් වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ. කතාවේ මාතෘකාවේ තියෙන්නේ නම් බල්ලෝ ගැන වුනාට …

Read More »

Monk Comes Down the Mountain (2015) With sinhala subtitles | කන්දෙන් ආ භික්ෂුව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් ෆිලුමක් අරන් ආවා. මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා ඉතින්. කතාවේ නම Monk Comes Down the Mountain (2015). IMDb අගය 5.3ක්. ඒවගේම ක්‍රියාදාම ගණයට අයත්වෙන එකක්. එහෙමනම් පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. තාඕ පන්සලක භික්ෂුවක් පන්සලෙන් ඉවත්වෙලා පිටත ලෝකයට එනවා ජිවත්වෙන්න. …

Read More »

The Flash [S02 : E17] with Sinhala Subtitle | ආපස්සට…. [සිංහල උපසිරැසි සමඟ]

විවර හැම එකක්ම වැහුවට පස්සේ ෆ්ලෑෂ් හිතන්නේ එක දෙයක් ගැන විතරයි. ඒ සූම්ට වඩා වේගවත් වෙන්නේ කොහොමද කියන එකයි. ඉතින් ෆ්ලෑෂ් ගොඩක් මහන්සි වෙනවා ඒකට. එයාගේ ජිවිතේ නැතිවෙන්න පවා යනවා ඒක කරන්න ගිහින්. හැබැයි ඉතින් මේ වෙනුවෙන් දිගින් දිගට වැඩ කරලා ෆ්ලෑෂ් කණ්ඩායමට ගොඩක් මහන්සියි. ඒ නිසා එයාලා වෙනසකටත් එක්ක …

Read More »

Concussion (2015) with Sinhala Subtitles | පාපන්දු ක්‍රීඩාව මාරක විය හැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් සබ් එකක් අරන් ආවා. මේ සබ් එක නම් සෑහෙන කරදර මැද්දෙයි කරන්න වුනේ. ඒ නිසා සෑහෙන්න පරක්කු වුනා. ඒ ගැන සමාව ඉල්ලනවා. පරිඝණකයෙ ආබාධයක් නිසා සබ් එකෙන් බාගයක් බලෙන්ම පූසාගෙ කරේ ගහන්න වුනා. බෑ බෑ කිය කිය ඉතිරි බාගෙ කරේ පූස් මල්ලි. ඒකට එයාට ස්තූතියි. චිත්‍රපටිය කරන්න …

Read More »

The Man in the High Castle (2015) [S01 : E08] with Sinhala Subtitles| ලෝකයේ අවසානයයි මේ. [සිංහල උපසිරසි සමඟ]

කතාසමයේ අවසානයේ අරම්භය තමයි මේ. කතාව ලබාදෙන්න ගොඩක් ප්‍රමාද වුනානේද. ඒක නිසා වැඩි කතාවක් නැතුවම වැඩේට බහිමු. අද කොටසෙදි අලුත් චිත්‍රපටය ගන්න කැරලිකරුවන් සුදානම්වෙනවා. නමුත් ඉට කලිං ජපන් දාමරිකයන් පිරිසක් ඒ චිත්‍රපටය පැහැරගන්නවා. මතකනේ කලිං කොටසකදි රැඩොල්ෆ් ජෝන්ට කියනවා ඔවුන් කරපු ඝාතන ගැන. නමුත් ඒ වෙලාවේ ජෝන් ඒ ගැන හිතුවේ …

Read More »

Blindspot [S01 : E15] with Sinhala Subtitles | භයානක හතුරෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද Blindspot කතාමාලාවෙ 15 කොටස අරන් ආව. තවත් කොටස් 8යි ඉතුරුවෙලා තියෙන්නෙ. අද කොටස නම්කරල තියෙන්නෙ “Older Cutthroat Canyon” කියල. වෙනදට වඩා වෙනස් හතුරෙක් තමයි අද කතාවට එන්නෙ. අද ජේන් ගෙ පුද්ගලික කෝන්තරයක් පුරවන්න එනව කිව්වනම් වඩාත් නිවැරදියි. අවසන් කොටසෙදි දැක්ක විදිහට රීඩ් කැමරා දර්ශණවලින් දකිනව කාටර්ගෙ රථය වෙන කෙනෙක් …

Read More »

11.22.63 (2016) [E07] with Sinhala Subtitles | තව පැය කිහිපයයි… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පොඩි නිවේදනයක් වගේ එකක් තියනවා. IMDB එකේ හැටියට බේවුල්ෆ් කොටස් 13 ක් එන්න ඕනේ, නමුත් විකියට අනුව ඒ ගණන 12යි. මේ සතියේ කොටසක් ආවේ නැහැ නමුත් බොහොම තැන්වල තියන හැටියට කතා මාලාව අවසානයි වගේ. ඒකයි මේ සතියේ උපසිරැස නැත්තේ, හදිසියේ වත් 13 වැනි කොටසක් ආවොත් අනිවාර්යයෙන්ම ඒක ඔබ අතට …

Read More »

The Forest (2016) with Sinhala Subtitles | මහ වනයක අතරමංව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හුග දවසකින් තමා බයිස්කෝප් එකට ගොඩවෙලා යන්න ආවේ.මේ අවුරුද්දේ ඉස්සල්ලාම කරන සබ් එක තමා මේ. මේක ඉවරකරලා දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වුනා.මොකද පොඩි අකරතැබ්බයක් වුන නිසාවෙන්. ඒවගේම මේකේ හොද කොපියක් ඇවිල්ලත් ගොඩ දවසක් වුනා. ඉතින් මේක ඉක්මනට කරලා දෙන්න බැරි වුන එකට ගොඩක් සමාවෙන්න ඕනේ. ඉතින් මේ ෆිලුම ගැන …

Read More »

Gotham [S02 : E16] with Sinhala Subtitles| හිරකඳවුරේ ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ඉතින් අන්තිමට ජිම්ව පින්ක්නේව මරපු එකට එඩ් මාට්ටු කරනවනේ. දැන් ඉතින් ජිම් ඉන්නෙ බ්ලැක්ගේට් හිරකඳවුරේ. මෙයාව තාවකාලික රැඳවුම් කොටසෙ ඉඳලා ඊට පස්සෙ වෙන තැනකට මාරු කරනවා. එතන පාලකයාට ඉන්නෙ ලෝබ්ගෙ යාළුවෙක්. මතකනෙ ලෝබ් කියන්නෙ කවුද කියලා. ඉතින් දැන් ලෝබ් මේක ජිම්ගෙන් පළිගන්න අවස්ථාවක් කරගන්නවා. දැන් ඉතින් එතන ලොක්කා …

Read More »

Bajirao Mastani (2015) with Sinhala Subtitles | රණශුරයෙකුගේ ප්‍රේම කතාවක්. [සිංහල උපසිරැසි සමග]

2015 දෙසැම්බර් 18වන දින බොලිවුඩ් සිනමාවේ තවත් විශාල ඝට්ටනයන් දෙකක් සිද්දවුනා. ඒ Dilwale සහ Bajirao Mastani සමාන්තරව තිරගත වීමත් සමඟයි. බොහෝ අය සිතා සිටියේ මේ ගැටීමෙන් Dilwale පහසු ජයක් අත් කරගනීවි කියලයි. නමුත් සියලු දෙනාවම පුදුමයට පත් කරමින් Bajirao Mastani, Dilwale චිත්‍රපටියට කරට කර තරගයක් දුන්නා. වානිජමය අතින් Dilwale සාර්ථක …

Read More »
error: Alert: Content is protected !!