Thursday , September 24 2020
Breaking News

Monthly Archives: May 2016

Hardcore Henry (2015) with Sinhala Subtitles | නැවත පණ ලද හෙන්රි…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම වෙනස්ම විදිහක චිත්‍රපටියක් ඔබ වෙත අරගෙන එන්න. මේක චිත්‍රපටයක් කිව්වට පරිගණක ක්‍රීඩාවක හැඟීම තමයි කතාව පුරාවට තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මේක First-person perspective එකෙන් තමයි රූපගත කරලා තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් අපිට කතාව ඇතුලේ කතා නායකයා පෙන්නේ නැහැ නමුත් ඔහුගේ ඇස් දෙකෙන් තමයි අපි ලෝකය දකින්නේ. හරියට අර …

Read More »

Beverly Hills Chihuahua 3: Viva la Fiesta! (2012) | සල්ලිකාර බල්ලෝ 3 – පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔන්න ඉතින් මගේ අටවන උපසිරැසිය විදියට Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ අවසන් ඒක අරන් ආවා. මේකත් කලින් දෙක වගේම DISNEY චිත්‍රපට සමාගම නිර්මාණය කරන ලද එකක්. ඒක නිසා පවුලේ සැමට ගොඩක් හොඳ  උපදෙස් දෙනවා බල්ලෝ රඟපැවත්. තාත්තා කෙනෙක් තම දරුවන් ගැන හිතන විදිය ගැන දැනගන්න ඕන නම් මේක බලන්න. …

Read More »

The Other Side of the Door (2016) with Sinhala Subtitles | ​මැරුණ අයට පාඩුවේ ඉන්න දෙන්න [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න ආයෙත් ආවා සුපිරි හොල්මන් ෆිල්ම් එකක් අරගෙන. මුලින්ම කියන්න ඕන බයවෙන කට්ටිය ඉන්නවා නම් මේක බලන්නේ පරිස්සමෙන්. ඇත්තම කිව්වොත් සබ් එක කරද්දි මාවත් දෙපාරක් විතර ගැස්සුනා. කතාවට හම්බෙලා තියෙන්නේ නම් IMDb අගය 5.3 ක් උනාට මම හිතන විදියට ඊට වඩා මේකට ලැබෙන්න ඕන. ඔයාලා හොඳට දන්න කියන රංගන …

Read More »

Garfield (2004) with Sinhala Subtitles | ගාෆිල්ඩ් එක්ක දුම්ර්යෙන් සවාරියක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ තුන්වෙනි උපසිරස..මේ පාර මන් පොඩ්ඩක් බොක්සින් ගහගෙන මෝරු පස්සෙන් එළවලා මහන්සි නිසා පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් අරගෙන ආවා..එක හොදයි කියලා හිතනවා මගේ කලින් චිත්‍රපටය sharknado 3 oh hell no චිත්‍රපටය බලන්න ඇති කියලා හිතනවා..බලපු අයට ස්තුතියි..බලපු නැති අය අරන් බලන්න…ඉක්මනටම උපසිරස තුනක් ගේනවා නිසා මන් පොඩි නිවාඩුවක් …

Read More »

Game of Thrones [S6E06 – Blood of My Blood] with Sinhala Subtitle (18+) | සටන අරඹනු පිණිස. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා හය වෙනි කොටස. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයට උතුරෙදී….(සිතියමේ අංක 1 ) හ්ම්ම් ඇඬෙනම වැඩෙ වුණේ එහෙදියි. එකක් තමා ධවල ඇවිදින්නන්ව හදල තියෙන්නේ අවුරුදු දස දහස් ගාණකට …

Read More »

Due Date (2010) with Sinhala Subtitles| මාර අකරතැබ්බ තමා! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම දෙන්න යන්නේ මගේ දෙවන පෝස්ට් එක. මේක නම් 2010 දි ආපු පට්ට බයිස්කෝප් එකක්. මේක IMDb වල 7. 0/10 අගයක් ලබා ගෙන තිබෙනවා. මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ Tod Philips විසින්. ප්‍රධාන චරිත විදිහට ඉන්නෙ අපි කවුරුත් දන්න Iron Man එකෙ රඟපාපු Robert Downey සහ Zach Galifianakis. ආයෙ ඉතින් …

Read More »

The Blacklist [S03 : E23] with Sinhala Subtitles |ඇලෙක්සැන්ඩර් කර්ක්:නිගමනය [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතුවෙන්නේ කළු ලැයිස්තුවේ මේ සීසන් එකේ අවසාන කොටසත් එක්කයි… පසුගිය සතියේ සහ පෙර සතියේ සිදුවීම් වලින් පස්සේ ලිස් පිළිබද අපි පළකරපු අනාවැකි හරියනවද කියලා අද බලන්න පුළුවන්වේවිද? සුපුරුදු පරිදි මතක් කරන්නම් පසුගිය කොටසේ සිදුවීම්. පසුගිය කොටසේදී අපිට දැනගන්න ලැබුනා ටොම්ගේ දෙමාපියන් කවුද කියලා ඒ වගෙම තමයි ටොම් සහ රෙඩ් …

Read More »

Manhattan Night (2016) with Sinhala Subtitles | මෑන්හැටන් රාත්‍රිය (18+) [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ එහෙනම් ආයෙමත් හොඳ ෆිලුමක් අරගෙන තමයි මේ ආවේ. සොම්බි සීරියස් එකත් ඉවරවුනු එකේ හිතුනා ෆිලුම් ටිකක් කරලා ඔයාලාට දෙන්න. වෙනදා වගේ ඉතින් සමීර සහෝගෙන් තමයි මේකත් කරන්න ඉල්ලගත්තේ. ඉල්ලගත්තාට ඉතින් ඉක්මණට කොරන්න බැරි උනා. ඒකටත් ටික දවසක් ගියා. ගොඩ දවසකින් සබක් කෙටුවේ නැති නිසා වේගෙත් පොඩ්ඩක් අඩුවෙලාද …

Read More »

Paradox (2016) with Sinhala Subtitles | පරස්පරය [සිංහල උපසිරසි සමඟ]

කාල තරණය කියන්නෙ ගොඩක් ආස හිතෙන මාතෘකාවක්. ඉතිං මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට මම තෝරගත්තෙ ඒ ගැන තියන චිත්‍රපටයක්. පළවෙනි නිර්මාණය නිසා වැරදි තිබ්බොත්, ඒවා පෙන්නලා දෙන්න. එතකොට මට පුළුවන් ඒ වැරදි හදාගන්න. මේක action, drama කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. 2016යේ අප්‍රේල් වල තිරගත වුණු මේ චිත්‍රපටයේ කතාව ලියලා, අධ්‍යක්ෂණය …

Read More »

Houdini and Doyle [S01 : E01] with Sinhala Subtitles | “අවතාරයක් කල මිනීමැරුම” [සිංහල උපසිරැසි සමඟ]

ෆිලුම් 10කට සබ් හදපු මම අද මේ ලෑස්ති වෙන්නෙ ටෙලි කථා මාලාවකට උපසිරසි දෙන්න. ඇත්තටම සතුටුයි. මේ කථා මාලාව මට බාර කලේ විමා අයිය. ඒ වගේම ස්තුති කරන්න ඕන සමීර අයිය ඇතුලු අනෙකුත් ඇඩ්මින් සහෝදරවරුන්ට. ඉතින් මට හිතාගන්නවත් බෑ මේකෙ ලිපිය ලියන්නෙ කොහොමද කියල. මොකද මේක මගේ පලවෙනි ටීවි කථා …

Read More »

Into the Wild (2007) with Sinhala Subtitles | ඇලැස්කාව බලා |[සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පලවැනි උපැසිරැසි ගැන්වීමයි. මේ ෆිල්ම් එකට තියෙන ආසාවම නිසයි මේ සබ් එක ලියන්න හිතුවේ. මේ ෆිල්ම් එකට කලින් ලින්ක් එකක් සයිට් එකේ දාලා තිබුනට සිංහල සබ් එකක් කවුරුත් කරලා තියුනේ නැ. ඉතින් ක්ශනිකව රොයිලි අයියට ලියලා අවසරේ ගත්තා. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ …

Read More »

12 Monkeys [S02 : E06] with Sinhala Subtitles | අමරණීය යෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හය වෙනි කොටසයි. මේ කොටස නම් හොදටම පරක්කු වුණා. මේ සතිය සෑහෙන්න කාර්යය බහුල සතියක් වුණා. ඉතින් වෙනද වගේම මේ සතියෙත් සමාවෙන්න. ඒත් සැකයක් තියාගන්න එපා. මම කොහොම හරි මේ කතාමාලාවට උපසිරැසි ලබා දෙනවා. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් 2044 දී කෝල් යනවා ජෙනිෆර් …

Read More »

Triple 9 (2016) with Sinhala Subtitles | ට්‍රිපල් 9 මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි මේකත් එක්කම එක ළඟම වෙන ෆිලුමකුයි ටීවී එකකුයි සෙට් වුණා කියල හැමෝම දන්නවනේ. මේකත් නිදි මරාගෙන කොටලා තමයි ඉවර …

Read More »

Scorpion [S02 : E24] with Sinhala Subtitles | ටෝබිව බේරාගන්නවද නැද්ද…? [සිංහල උපසිරැසි සමඟ]

සබ් එක හොයලා දවස පටන් ගන්න මල්ලීලාටත්, මේ වෙද්දි ඉංග්‍රීසි කෝස් කරන අයියලාටත්, ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරපු සිංහල සබ් එක්ක ස්කෝපියන් බලන සංගමයේ බහු ජනී ජනයාගේ හිත සුව පිණිස මාස්පුර්ණය ගතවී ටික දවසක් ගෙවිලා ගියත්, වෙසක් මාසය ඉවර වෙන්න කලින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන අද මම ඔයාලට දෙවැනි සිසන් …

Read More »

Shree 420 (1955) With Sinhala Subtitles | ශ්‍රීමත් කපටියා [සිංහල උපසිරසි සමඟ]

ඉරිච්චි ජපන් සපත්තු දාගෙන ඉංග්‍රීසි කලිසමක් ඇඳගෙන රුසියානු තොප්පියක් දාගත්තු හින්දුස්තානි හදවතක් තියෙන කාත් කවුරුවත් නැති අනාථයෙක් උනු රන්බීර් රාජ් බොම්බායට එන්නෙ එයාගෙ වාසනාව හොයාගෙන. දුප්පත්කම නිසාම තමන්ගෙ අවංකත්වය වෙනුවෙන් ලැබුනු රන් පදක්කමද රුපියල් 40කට විකුණනවා. එතෙන්දි තමයි රාජ් ට විද්‍යා ව හම්බ වෙන්නෙ. විද්‍යා කියන්නෙත් රාජ් වගේම දුප්පත් කෙනෙක්. …

Read More »

Fringe [S01 : E03] with Sinhala Subtitles | භූත ජාලය… [සිංහල උපසිරසි සමඟ]

හරි යාලුවනේ මතකයිනේ කලින් කොටසේ මොකද උනේ කියලා.මෙකොටස ටිකක් විතර වෙනස්.මේ කතාවේ වෙනස් පැත්තක් ගැන අපිට හිතන්න සලස්වනවා මේ කොටස අවසන් වෙද්දී.මේ කතාව ආරම්භ වෙන්නේ බසයකට කෙරෙන අමුතුම විදියේ ප්‍රහාරයකින්.මේක රසායනික ප්‍රහාරයක්.කොහොමහරි මේකටත් ආචාර්ය බිෂොප් ගේ සොයාගැනීම් සම්බන්දයි.කතාව බලන්නකෝ.තව එකක් නියෝජිත ස්කොට් ගේ මොකක්හරි විශේෂයක් තියනවා.ඇයි මම මෙහෙම කියන්නේ කියලා …

Read More »

Sharknado 3: Oh Hell No! (2015) with Sinhala Subtitles | රත්තරන් දම්වැල් කියත අතින් ගත් පුත්ගලයා හා මොරකුනාටුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනටම දෙවැනි උපසිරස ගැන්වීමත් අරගෙන ආවා. පලවෙනි උපසිරස ගැන් වූ චිත්‍රපටය  නරබන්න ඇති කියල්ල හිතනවා The Challenger. එක නැරබු අයට ස්තුතිය. නැරබු නැති අයට එය නරබන්න කියන ගමන්ම …අපි එහෙනම් කතාව පටන් ගමු…  මෙන්න මේකයි කතාව බොහෝ ඇත අතීතයේ සිටම. ඇත්තටම එච්චර අතීතයක් තිබුණා නැහැ මේ කතාවට හරි දැන් …

Read More »

Beverly Hills Chihuahua 2 (2011) with Sinhala Subtitles | සල්ලිකාර බල්ලෝ 2 – විවාහ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම , ඔන්න ඉතින් ලකී සෙවන් , මගේ හත්වන උපසිරසියත් මම ගෙනාව . කියපුවිදියටම Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස. ඔයාල සමහරක් දෙනා DISNEY චිත්‍රපට වලට අසා නැති වෙන්න පුළුවන්. ඒත් කැමති අයත් ඇතිනේ, මේ ඒ අයට. මේවා කාටුන් චිත්‍රපට නෙවි,. අනික හොඳ උපදේශයන් දෙන නිසා තමා මම …

Read More »

Penny Dreadful [S03 : E04] with Sinhala Subtitles | විරල දෙයට ඇති වටිනාකම…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි, වෙනදා වගේම අදත් මෙන්න Penny Dreadful කතා මාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ගිය සතියේ කොටස බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙන අද කතාවට යමු. ඊතන් සහ හෙකටී කාන්තාරය ඔස්සේ පලායනවා. වැනේසා සුපුරුදු විදියට ඇයගේ හමුවීම් වලට යනවා. වික්ටර් සහ ජේකිල් ඔවුන්ගේ පරීක්ෂණ ඉදිරියට …

Read More »

Arrow [S04 : E23] with Sinhala Subtitles | හිතේ තියෙන අසමඟිය…… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි අපි දැන් Arrow කතා මාලාවේ  4වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක …

Read More »
error: Alert: Content is protected !!