Wednesday , November 25 2020
Breaking News

Monthly Archives: June 2016

Wayward Pines [S02:E06] with Sinhala Subtitles | වැටෙන් එහා [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවේ වේවාඩ් පයින්ස් හි හයවන කතාව . දැන් ටිකක් කතාවේ කුතුහලය වැඩි වෙලා. කොහොමත් අවසානයට ලං වෙද්දී එහෙමනේ. කලින් කතාවලදී දැක්කනේ ගැහැණු ඇබී කෙනෙක් හමුදාවට අහුවෙනවා. ඉදිරි කතා දෙක තුනම එයා ගැන තමයි. මොකද එයා ඇබීස්ලගේ පැත්තෙන් ලොකු තැනක් උසුලනවා . මෙවර කතාවේ ආරම්භයේදී ඇබීස්ලා මෙයාලගේ භෝග වගාවට ගිණි …

Read More »

Zoo [S02 : E01-E02] with Sinhala Subtitles | වෙනස්වීමේ වෙනස්වීමක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම. මාසයයි  දින දහයකට විතර පස්සේ තමා මේ ටීවී කතාමාලාවකට මම උපසිරසි රැගෙන එන්නේ. කට්ටියට දැන් මාව අමතකත් ඇති.හොදයි මේ ඔබ වෙත ගෙන එන්නේ zoo කතාමාලාවේ දෙවැනි අදියර බව කවුරුත් දන්නවා ඇති නොවෑ.පළමු අදියරත් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලබාදුන්නා. උපසිරසි දෙන්න ගත්තේනම් මම නෙවේ.හැබැයි ඒ  බාරගත්ත සහෝ M.I.A වුන …

Read More »

අයි කැන් හියර් යුවර් වොයිස් AKA නෙඔඋයි මොක්සොරිගා දෙඋල්රිඑඔ [S01 : E01~E18] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා. ඔයාලා කලින් කතාව බැලුවද? ලස්සනයි නේද ඒක? හැබැයි download කරන එක නම් ටිකක් අමාරු වුනා නේද? ඇත්තටම download link හොයාගන්න හරිම අමාරු වුනා ඒ කතාවේ. Torrent file වලත් seeds තිබුනෙ නැහැ. තිබුන හොඳම link තමයි දුන්නේ. කොහොම හරි අමාරුවෙන් ඔයාලා ඒක බලල අදහස් කියල …

Read More »

Jaws 2 (1978) with Sinhala Subtitles | මෝරා 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න මම මගේ විසි හයවන නිර්මාණය විදියට මිනි මෝරෙක් ගෙ කතාවක් ගෙනාවා. මේකෙ පළමු කොටස මිට කලින් සොහාන් ජයසුරිය කියල සහෝදරයෙක් දීලා තියනවා. ඔන්න මම අනිත් ටික දෙන්නම්,. මොකද මේ චිත්‍රපට එකතුව පරණ උනත් ගොඩක් ම වටිනවා. ඔයාල දැන් බලන සත්තු ඉන්න ගොඩක් චිත්‍රපට වලට ආරම්භය සැපයුවේ …

Read More »

Roman Holiday (1953) with Sinhala Subtitles | රජ කුමරියකගේ රෝම සවාරිය [සිංහල උපසිරසි සමඟ]

මම ගොඩක් කාලෙක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගත්තත්, වේලාව හරියට නොමැතිකම නිසා බයිස්කෝප් වෙබ් අඩවියට සිංහල උපසිරසික් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුනෙම නෑ. ඉතින් මාත් හිතුවා උපසිරසක් කරන්න. ඒ ගැන වෙබ්  අඩවියෙන් මුලින්ම විමසුවම විමා සහෝදරයා තමා මේ අවස්ථාව මට ලබා දුන්නේ. ඒ පිළිබඳ ඔහුට මුලින්ම ස්තූති කරන්න ඕනෙ. මම මුල්ම උපසිරස …

Read More »

Fargo [S02 : E07] with sinhala subtitles | පවුල් ව්‍යාපාරද?? හවුල් ව්‍යාපාරද??… [සිංහල උපසිරසි සමඟ]

දැන්නම් කතාව උපරිමේටම ඇවිත් කියලා ඔයාලට තේරෙනවා ඇති.. පහුගිය එපියේ කෙන්සාස් සිටි මා‍ෆියා කන්ඩායම ගර්හාට් ගෙදරට ප්‍රහාරයක් එල්ල කරනවා සිමන්ගේ තොරතුරකට ඉතින් ඒකෙන් කාටද හානි උනේ කියලා අද බලා ගන්න පුලුවන්..ඒ වගේම බෙයර් එයාගේ පුතාව බේර ගන්න පොලීසිය වටලනවා ඒකෙන් එඩ්ටත් පැනලා යන්න පුලුවන් උණා ඒත් හැන්සිගෙන්නම් එයාලට බේරුමක් නෑ …

Read More »

Ko 2 (2016) with Sinhala Subtitles | නායකයාගේ ආගමනය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි අද මං ඔයගොල්ලොන්ට ගෙනාවෙ. ඇත්තටම මේ චිත්‍රපටියෙ දෙබස් ගොඩක් වැඩි නිසා හිතුවට වඩා කාලයක් ගියා ඉවරකරන්න. ඉක්මනට ඉවර කරගන්න ඕනි නිසා බාගයක් මගෙ හොඳම යාළුවා(අනුජ සමරසිංහ) තමයි කරේ. KO2 (නායකයාගේ ආගමනය) ෆිල්ම් එක මේ කාලෙට ගැලපෙන ෆිල්ම් එකක්.. මේ කතාව ලියල අධ්‍යක්ෂණය කරල …

Read More »

Heidi (2015) with Sinhala Subtitles | හයිඩි… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට මේ දවස් වල බයිස්කෝප් එකේ 18 + ඒවා වැඩිපුර යන නිසා,මම තීරණය කරා පොඩි ළමයිනේ කතාවක් අරගෙන එන්න,ඇත්තටම විමා අයියා තමයි කිව්වේ හැමදාම ඉංග්‍රීසි චිත්‍රපටි කරන නිසා මේ පාර වෙනසකටත් එක්ක ප්‍රංශ චිත්‍රපටි කතාවක් කරමු කියලා,මේ කතාව ඔයා හොදින්ම දන්න හයිඩිගේ කතාව, මම පොඩි කාලේ අහල තියෙනව කතාව… …

Read More »

Hitchcock (2012) with Sinhala Subtitles | හොලිවුඩය හරහා හමා ගිය සුළි සුලඟ! [සිංහල උපසිරසි සමඟ]

මේ ෆිල්ම් එක චිත්‍රපට ලෝලීන් සඳහාමයි. සත්‍ය කතාවක්. හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ  දේවත්වයෙන් සලකන නම ඇල්ෆ්රඩ් හිච්කොක්. චිත්‍රපට අධ්‍යක්ශකවරුන් ගැන චිත්‍රපට සෑදෙන්නේ  නෑ . ඒත් හිච්කොක් නාමය සමස්ත හොලිවුඩයටම කෙතරම් වටිනවාද යතොත් ඔහු පිළිබඳව කියවෙන විශිශ්ට චිත්‍රපටයක් මෙය. 1960 මුලු හොලිවුඩයම තප්පරෙකට හුස්මගන්න එක නතර කරන්න පුලුවන් ෆිල්ම් එකක් ඇල්ෆ්රඩ් හිච්කොක් අති විශිෂ්ට අධ්‍යක්ශකවරයා  නිර්මාණය කරනු ලබනවා …

Read More »

අයි කැන් හියර් යුවර් වොයිස් AKA නෙඔඋයි මොක්සොරිගා දෙඋල්රිඑඔ [S01 : E01~E18] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා. ඔයාලා කලින් කතාව බැලුවද? ලස්සනයි නේද ඒක? හැබැයි download කරන එක නම් ටිකක් අමාරු වුනා නේද? ඇත්තටම download link හොයාගන්න හරිම අමාරු වුනා ඒ කතාවේ. Torrent file වලත් seeds තිබුනෙ නැහැ. තිබුන හොඳම link තමයි දුන්නේ. කොහොම හරි අමාරුවෙන් ඔයාලා ඒක බලල අදහස් කියල …

Read More »

Shadowhunters [S01 : E09] with Sinhala Subtitles | එරෙහි වීම සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඕං එහෙනම් Shadowhunters 9 වෙනි කොටසත් අරගෙන ආව ඉතින්. කියන්න ඕන ඇත්තටම මේක දෙන්න හිටියෙ මීට කලින්, ඒත් ඉතින් විදුලිය ප්‍රශ්නයක් නිසා  ටිකක් පරක්කු වුනා. ඒක ගැන කණගාටුයි. වැඩිය මොකුත් නොකියම කලින් කොටසෙන් පොඩ්ඩක් විතර කියන්නම්, මතක්නෙ ක්ලැරි කොහොම හරි මරණීය කුසලානය හොයාගන්නව. ඒක තමා එකම විදිහ එයාට එයාගෙ අම්මව හොයා ගන්න. ඒක …

Read More »

Hello, My Name Is Doris (2015) with Sinhala Subtitles | වයස නොපෙනෙන ආදරය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මගේ විසි පස් වන නිර්මානයත් අරන් ආවා. මේක ගොඩක් විශේෂයි, ඒ කියන්නේ මම බයස්කෝප් සයිට් එකට උපසිරසි දාන්න පටන් ගන්න කොට මම හිතුවේ මාස තුනෙන් විසිපහක් කියලා. මොකද මගේ වැඩ කටයුතු එක්ක මේ විනෝදාංශයට මාස තුනයි වෙන් කරනවා කියල හිතුවේ. ඒත් මගේ ඉලක්කය මාස එකයි …

Read More »

Yevade Subramanyam (2015) with Sinhala Subtitles |නොමියෙන මිතුදම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අලුත් සබ් එකක් ගෙනාවා. ඉස්සරලාම කියන්න ඕනි ෆිල්ම් එක හොයලා දුන්න සමීර සහෝට ගොඩක් ස්තූති කරන්න ඕනි.ඒවාගේම මේක අපි කරන පළවෙනි සබ් එක.අපි කියන්නේ දෙන්නෙක් එකතු වෙලා තමයි කලේ.ඒ වගේම කියන්න ඕනි සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ඒවා පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා. චිත්‍රපටය ගැන කතා කලොත්, Yevade Subramanyam (2015) …

Read More »

Kali (2016) with Sinhala Subtitles | වියරුව… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං මගෙ පළමු උපසිරැසියට (charlie 2015) ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම මගේ හදපිරි ස්තූතිය හිමිවෙනවා. උපසිරැසියක් කරලා පල උනාම දැනෙන සතුටනම් මාරයි. මේ තමා මගේ දෙවනි උපසිරැසිය. යාලුවන්ගේ අදහස් උදහස් ගොඩාක් අගය කරනවා. හරි අපි සිනමා පටය දෙසට හැරෙමු. Kali (2016) සිනමා පටය …

Read More »

Fringe [S01 : E17] with Sinhala Subtitles | සැබෑවන අඳුරු සිහින… [සිංහල උපසිරසි සමඟ]

මේකේ කතාව නම් ටිකක් අමුතුයි.මේකෙදි වෙන්නේ හදිසියේම නියෝජිත ඩංහම් සිහින දකින්න ගන්නවා එයා කට්ටියව මරන විදිය.එත් ඇත්තටමත් මේකට්ටිය මැරෙනවා.හැබැයි විස්තර සොයන යද්දී මේ ඇය සියදිවි නසාගත්තා කියලා ඔප්පු වෙනවා.කොහොමහරි මේ කොටස අවසන් වෙද්දී ආචාර්ය වෝල්ටර් සගවාගෙන ඉන්න රහසක් ගැන දැනගන්න පුළුවන්,.බලන්නකෝ ඒ කවුරු ගැනද කියලා?         3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44 …

Read More »

1 Litre of Tears (2005) [Ep11] with Sinhala Subtitles| සැමගෙන්ම සමුගනිමි. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගැන කියන්න ඉතිං හරිම අමාරුයි. දැන්නම් ආයට හොඳටම අමාරුයි. කොටින්ම කිව්වොත් ඇඳෙන් නැගිටින්ඩ බැරි තත්වයක් තමයි තියෙන්නෙ. ඒත් ආයා ලියන එක නවත්තන්නෙ නෑ. මොකද ඒක තමා එයාගෙ ලොකුම සතුට. ඉතින් මතකනේ ආයා සෞඛ්‍ය සඟරාවකට තීරු ලිපි ලියනවා කියලා. ආයා ලියපු දේවල් වලට ස්තූති කරලා එයාට තැපැල් පතකුත් ලැබෙනවා. …

Read More »

අයි කැන් හියර් යුවර් වොයිස් AKA නෙඔඋයි මොක්සොරිගා දෙඋල්රිඑඔ [S01 : E01~E18] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා. ඔයාලා කලින් කතාව බැලුවද? ලස්සනයි නේද ඒක? හැබැයි download කරන එක නම් ටිකක් අමාරු වුනා නේද? ඇත්තටම download link හොයාගන්න හරිම අමාරු වුනා ඒ කතාවේ. Torrent file වලත් seeds තිබුනෙ නැහැ. තිබුන හොඳම link තමයි දුන්නේ. කොහොම හරි අමාරුවෙන් ඔයාලා ඒක බලල අදහස් කියල …

Read More »

EuroTrip (2004) with Sinhala Subtitles | කෙල්ලෙක් වෙනුවෙන් කන කට්ටක්! [සිංහල උපසිරසි සමඟ]

මේ දෙන්න යන්නේ ටිකක් පරණ ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් අය බලලත් ඇති මේක. ඒත් මේක බලලා සුපිරියටම හිනා වෙන්න පුළුවන් හින්දා මේකට සබ් දෙන්න හිතුනා. මේ ෆිල්ම් එකේ ස්ටෝරිය මෙහෙමයි. ස්කොට් කියන කොල්ලගේ ලවු එක එයාගේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන දවසෙම නැතිවෙනවා. ඊට පස්සේ එයා ඉන්ටර්නෙට් එකේ කෙල්ලෙක් එක්ක සෙට්වෙනවා. ඒ …

Read More »

Ancient Aliens [S02 : E10] with Sinhala Subtitles|පිටසක්වල ඇමතීම්. [සිංහල උපසිරැසි සමඟ]

දෙවැනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකයි මේ. සිදුවූන ප්‍රමාද වීම්නුයි, ලියපු වැඩකට නැති කෙටි ලිපියි ගැන සමාව ඉල්ලනවා. පිටසක්වලයන් අප අමතන්න කල උත්සාහයන් ගැනයි අද වැඩසටහන. විවිධ පුද්ගලයන් සිහින වලින් හෝ විවිධ දෘෂ්ඨින් හරහා දෙවියන් හා කතා බහ කල බවට ඉතිහාසය පුරහම වාර්තා තියෙනවා. අද කාලෙත් එහෙම ඒවා වාර්තා වෙනවා. …

Read More »

Pencil (2016) with Sinhala Subtitles |ආදරය සහ වෛරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අයේ මන් ඔය ගොල්ලන් අතරට අවේ තවත් සුපිරි ටැමිල් ෆිලුමක් අරන්.මේක ඇවිත් mystery(අත්භූත)  කියන ඝනයට තමා අයත් වෙන්නේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mani Nagaraj විසිනී.මේක imdb අගය  5.9  අරන් තියෙනවා.මෙහි ප්‍රධාන චරිත ලෙස රග පාන්නේ Sri Dvya, G. V. Prakash Kumar විසිනී.මේක නිකුත් උනේ මැයා 13 වෙනිදා. හරි දැන් …

Read More »
error: Alert: Content is protected !!