Monday , November 30 2020
Breaking News

Monthly Archives: July 2016

Dark Matter [S02 : E05] with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වැනි කොටහත් මට පුළුවන් ඉක්මනට.ඊයේ රෑම දෙන්න උන්නත් රෑ මේක ඉවර කරගන්න බැරි වුනා.කට්ටිය මග බලාන ඉන්න ඇත්තේ මේක එනකම්. හොදයි අපි බලමු අද කොටහේ මොකද වෙන්නේ කියලා. මට හිතෙන විදිහට දෙවැනි කතාමාලාවේ හොදම කොටහ තමයි මේක. දැනට. ඔයාලත් ඒකට එකගවෙයි. මොකද IMDB දර්ශකයනම් ඒකට …

Read More »

13 Going on 30 (2004) with Sinhala Subtitles | එපාවූ ළමා විය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් තුන්වන නිර්මාණයත් අරන් ආවා. මේක ටිකක් විතර අමුතු ආදර කතාවක්. එත් IMDb අගය 6.1 අරන් තියන චිත්‍රපටයක් වගේම ජෙනිෆර් ගාර්නර් සහ ඔයාල හොඳින් දන්නා ඇවෙන්ජර් එකේ හල්ක් ඒ කියන්නේ මාර්ක් රුෆාලෝ රඟපෑමෙන් දායකවන චිත්‍රපටයක්. Romance ගණයට අයිතිවෙන චිත්‍රපටයක් හින්දා ආදරකතා කැමති යාලුවෝන්ට ඉතින් අල්ලලා …

Read More »

Roswell (1999) [S01 : E10] |with Sinhala Subtitles |මයිකල්ට මේ මොකද උනේ ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න එහෙනම් වෙනද වගේම අදත් රොස්වෙල් පළමු කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඔයාලට මතකනේ කලින් කොටසෙදි මැක්ස් ලිස් දෙන්නා ගියා ස්වදේශිකයින්ගේ භූමියකට රිවර් ඩෝග් කියල කෙනෙක්ව හොයාගෙන. ඉතින් මැක්ස් ලිස් දෙන්නට රිවර් ඩෝග් පෙන්නුව ගුහාවේ තිබුණ රූප සටහන් වගයක්. ඒ රූප සටහන් මැක්ස් කාටත් හොරෙන් ඇදලා තියාගෙන ඉදලා. ඒක මාට්ටු වෙන්නේ …

Read More »

Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර …

Read More »

Van Helsing (2004) with Sinhala Subtitles | “මම යක්ෂයන් නැසීමටම උපන්නෙක්මි” [සිංහල උපසිරසි සමඟ]

ප්‍රසාදිකා සම්මානි සොයුරිය විසින් ලියන ලද ලිපිය… හුඟ කාලයක් තිස්සෙ ෆිල්ම් බැලුවට සබ් එකක් කරන්න ඕනා කියලා හිතුනෙ නෑ. ඒ වුණාට බයිස්කෝප් එකේ මගේ යාළුවෙක්ගෙ කීමට(යාළුවා කවුද අහන්න එපා දැන් ඉතින් 😀 ) මාත් සබ් එකක් කරන්න ගත්තා. කරන්න ගත්තම තමා ටිකක් මහන්සි වෙන්න ඕනා වැඩක් කියලා තේරුණේ. කොහොමින් කොහොම …

Read More »

Bates Motel [S04 E01] with Sinhala Subtitles | තමන්ටත් අනිත් අයටත් අනතුරක්! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම! මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. “Bates Motel“ මම ගොඩක් කැමැත්තෙන් බලපු කතාවක්. නමුත් ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ කතාවත් එක්ක එකතු වුනේ නෑ කියලා මට හිතෙනවා. සීසන් 4 එකට මේ වනතෙක් උපසිරැසි නොලැබෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. ඒත් මම දැක්ක අනිත් කතා වල වගේ බහින කලාවට ගිය කතාවක් නෙවෙයි මේක. එන්න එන්නම Ratings …

Read More »

Enakku Innoru Per Irukku (2016) with Sinhala subtitles | වීරයා ලෙඩෙක් වුනොත්… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ ෆිලුමට තියෙන එක කඩ්ඩ සබ් එකක්වත් හරියට ගැලපුනේ නැ. ඉතින් මට ආයෙ ටයිම් ලයින් වෙනස් කරන්න වුනා …

Read More »

The Batman [S01 : E11] with Sinhala Subtitles | ඩාක් නයිට්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස් වල නම් හීනෙනුත් සබ් කරනවා. 😀 ඒ තරම් ඉන්ටරෙස්ටින් මේකට සබ් කරන එක. ඉතින් භාහිර කතා නැතුව අපි එමුකො කතාවට. බෲස් වේන්, කෝටිපති තරුණයාව ඉන්ටවීව් කරන්න එනවා ටීවී කණ්ඩායමක්. මේක එසේ මෙසේ ඉන්ටවීව් එකක් නෙවෙයි, උදේ ඉඳන් රෑ නින්දට යනකන් …

Read More »

Anari (1959) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, දුප්පත් තරුණයෙක් සහ ඉතා ධනවත්  තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් මාගේ හිතවතුන් කීපදෙනෙක් ද ඉල්ලා සිටියා. …

Read More »

My Beloved Bodyguard AKA The Bodyguard (2016) with Sinhala Subtitles | ආදරණීය ආරක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

මම නිරන්තරව බයිස්කෝප් අඩවියට එන කෙනෙක්. නිතරම උපසිරසි ගන්න අතරේ මට ආපු ආසාවක් තමයි සයිට් එක වෙනුවෙන් වෙනුවෙන් මගේ කෘතගුණ සැලකීමක් විධිහට මම තීරණය කලා මමත් උපසිරසියක් නිර්මාණය කරන්න ඕනි කියලා. ඒ නිසා මගේ පලමු උපසිරසි ගැන්වීමේ උත්සාහය විධිහට මම ඔබ හමුවට එන්නේ සටන් පිරුණු ඒත් ලස්සන කතාවක් තියෙන අලුත්ම …

Read More »

New Police Story (2004) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් දෙවන නිර්මාණය අරන් ආවා. ජැකී චෑන් ගේ සුපිරීම චිත්‍රපටයක්. එයාගේ චිත්‍රපටවල අනිවාර්යයෙන්ම තියන ක්‍රියාදාම, විහිළු තහළු මෙන්ම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටයක දක්නට නොලැබෙන ලස්සන ම ලස්සන ආදර කතාවක් මේකේ ඇතුලත්. Action, Crime, Drama වර්ගයට අයිති වෙන IMDb අගය 7.0 පමණ වන උසස් ගනයේ චිත්‍රපටියක් කියන්න …

Read More »

Wayward Pines [S02:E10] with Sinhala Subtitles | පෘතුවියේ උරුමය කාටද ..? [සිංහල උපසිරසි සමඟ]

• මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ ජීවීන් කොට්ඨාශයක් බවට පත්වුනා. මෙය කලින්ම දැනගත් ඩේවිඩ් පිල්චර් අනාගතයේ මනුෂ්‍යයා වඳවීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසුවා. ඒ අනුව තෝරාගත් පුද්ගලයන් සැළසුමකට අනුව හිමායන නින්දකට භාජනය කරා . …

Read More »

The Batman [S01 : E10] with Sinhala Subtitles | ජෝකර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දහවැනි එපිසෝඩ් එක අරන් ආවා. මේකෙ කතාව ටිකක් කිව්වොත් මෙහෙමයි.. ඔයාලා දන්නවනේ බැට්මෑන් ගෙ පරම හතුරා ජෝකර් ගැන. අන්න ඒ යකා පිස්සන්කොටුවට යැව්ව එකට පළිගන්න ඔන්න ආපහු ඇවිල්ලා. එයාව අල්ලපු අය, සිර බාරයට ගත්ත අය, නඩු තීන්දු දුන්න අය, පිස්සන්කොටුව භාර වෛද්‍යවරයා ඇතුළු සියළු අයගෙන් පළිගන්න තමා ජෝකර් …

Read More »

Veteran (2015) with Sinhala Subtitle | සාධාරණය උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා …

Read More »

Generation Iron (2013) with Sinhala Subtitles | ජයග්‍රහණය කරා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් එක් වන නිර්මාණය අරන් ආවා. Documentary, Drama, Sport වර්ගයේ චිත්‍රපටයක් වෙන මේක මම දැනට කරපු අමාරුම උපසිරැසිය කියන්න පුළුවන්. මොකද මේකෙ තියන ඔක්කොම කතා බහ කළු ජාතික ඉංග්‍රීසි. ඒ කියන්නේ කැඩිච්ච ඉංග්‍රීසි වාක්‍ය අසම්පුර්ණයි ගොඩක් වෙලාවට. ඔයාල දන්නවානේ අර රැප් වල තියෙන්නේ. ඉතින් ලයින්ස් …

Read More »

Keanu (2016) with Sinhala Subtitles | කියානු [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහෙමද කට්ටියට..ෆාර්ගෝ එකෙන් පස්සෙ ඔන්න ෆිල්ම් එකකට අත ගැහුවා..සබක් කරන් නැතුව ඉන්න මොකක්ද මොකද්ද වගේ…ඉතින් මන් ගෙනාවේ නමින් කියානු කියන ෆිල්ම් එකයි..මේක මේ අවුරුද්දෙ තමයි රිලීස් කරේ..දැනටම කට්ටිය බලලද දන්නෙත් නෑ..බාර අරගෙන ගොඩක් දවස් උනාට තිබුණ වැඩත් එක්ක ටිකක් පරක්කු උනා..මේක 2016 අප්‍රේල් 29 තමයි තිරගත වීම ආරම්භ කරේ..මේක …

Read More »

Roswell (1999) [S01 : E09] |with Sinhala Subtitles | රස්නෙට මොනව කරන්නද [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ නව වෙනි කොටසත් අරන් ආවා. ඒ දෙසැම්බර් මාසේ. රොස්වෙල් වලට උණුසුම් කාලේ. මේ කොටසෙදි රොස්වෙල් වලට ඉන්න හැමෝම ආදරයෙන් වෙලෙනවා. තරුණයි, ගුරුවරු, දෙමව්පියන් හැමෝම. ඒත් දෙන්නෙක් නැතුව. ඒ මැක්ස් සහ ලිස්. මේ අතර එකෙන් කියලා අවසානෙදි දැනගත්ත මිස් ටොපෝල්ස්කිව අතුරුදහන් වෙනවා. ඊට හේතුව හොයන්න ෂෙරිෆ් වැලන්ටි …

Read More »

Space Junk 3D (2012) with Sinhala Subtitles | ලොව විශාලතම කුණුගොඩ [සිංහල උපසිරසි සමඟ]

යාලුවො ඔක්කොටම ආයුබෝවන්, මේ baiscopelk වෙනුවෙන් මම කරන ලද පළමු උපසිරැසි ගැන්වීම.  දැනට උපසිරැසි ලබා දෙන සියලුම සහෝදර සහෝදරියන්ගේ ඇති කැපවීම දැක්කාම, මටත් මේ දේ කරන්න ඕන කියලා හිතුනා, මුලින්ම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. baiscopelk අඩවියට කළගුණ සලකන්න හොඳම විදිහ තව තවත් උපසිරැසි ලබා දීලා එය ශක්තිමත් කිරීම කියලා මට …

Read More »

Killjoys [S02 : E04] with Sinhala Subtitle | අද්භූත පාසලක් [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මෙච්චර පමා වුනාට සබ් එක ගේන්න. එහෙමනම් අපි කතාව ගැන කෙටියෙන් බලලා ඉම්මු නෙහ්? රෙඩ් 17වලින් කයිලන් යැව්ව අවසන් සම්ප්‍රේෂණය ගිය තැන හොයාගෙන කිල්ජෝයිස්ලා එහාට යනවා. වැඩේ කියන්නේ ඒක පාසලක්.හැබැයි කට්ටිය එතනට යනකොට ළමයි සේරම මැරිලා.හැමෝම හිතන්නේ ඒක කලේ ළමයින්ගේ බාරකාරය කියලා.ඔතනට කිල්ජෝයිලගේ පරණ …

Read More »

This Is It (2009) with Sinhala Subtitles | සිහිනයක් වූ ප්‍රසංගය [සිංහල උපසිරසි සමඟ]

අසංක ප්‍රදීප් රණතුංග සොයුරා විසින් එවන ලද ලිපිය… ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් වන නිර්මාණය අරගෙන ආවා. නම දැක්ක ගමන් යාලුවෝ ගොඩක් දෙනෙක් ට මේ චිත්‍රපටයේ වැදගත්කම පේන්න ඇති. Documentary, Music ගනයේ මෙම චිත්‍රපටය IMDb අගය 7.3 ගත්ත සුපිරිම චිත්‍රපටයක්. ඒත් ශෝකාන්තයක් එක්ක නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. ඒවගේම …

Read More »
error: Alert: Content is protected !!