Saturday , September 19 2020
Breaking News

Monthly Archives: September 2016

Designated Survivor (2016) [S01 : E02] |with Sinhala Subtitles | අද පලවෙනි දවස [සිංහල උපසිරැසි සමඟ]

අන්තර්ජාලය උපසිරසි ඊයේ උදේම ඇවිත් නොතිබුන නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා එකට සමා වෙන්න ඕනා. හවස හසන්ත අය්යාගේ උදව්වෙන් උපසිරසි හොයාගත්තත් බ්‍රහස්පතින්දා දවස පොඩ්ඩක් විතර රැ 8-9 විතර වෙනකන් වැඩ තියන අමාරු දවසක්. කොහොම හරි කරලා දැන් මේ වෙලාවට (උදේ 9.30 ට ) උපසිරැසිය වැඩ ඉවර කරගන්න පුළුවන් උනා. පහුගිය …

Read More »

Police Academy 6: City Under Siege (1989) with sinhala subtitles | නගරය වටලෑම [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තියෙනව හයවෙනි චිත්‍රපටය.හැරිස්ගෙ පොලිස් බලප්‍රදේශයේ අපරාධ රැල්ල ඉහල ගිහින්. මේක නගරාධිපතිවරයාට ලොකු ප්‍රශ්නයක්. කොමිෂනර් හර්ට්ස් ටත් මේකෙන් ගැලවිමක් නෑ. වතාවක් හැරිස් මුර කරගෙන ඉන්නකොටම සාප්පුවක් කඩනව. නගරාධිපතිතුමා තමා තීරණය කරන්නෙ මේ වැඩේට ලසාර්ඩ්ගෙන් උදවු ගන්න. හිතේ කිසි කහටක් නැති ලසාර්ඩ් මේකට එක පයින් කැමති වෙනව. ලසාර්ඩ්ගෙත් ඉන්න් කට්ටිය ගැන …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E06] with Sinhala Subtitles | ගොලම්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 6වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී පසුගිය කොටස්වල හිටපු චරිත 2ක් අපිට මුණගැහෙනවා. ඒ තමයි සයිමන් ස්ටැග් හා ඩොක්ටර් රෙවන්ක්‍රොෆ්ට්. මේ කොටසේදී බැට්මෑන්ට මුහුණදෙන්න වෙන ප්‍රධාන හතුරා තමයි ගොලම්. වැඩිය අහලා නැති නමක් වගේනේ. ඔයාලා මේ දවස්වල බයිස්කෝප් වෙබ් අඩවියේ සබ් දෙන The Batman සීරීස් එක බලනවා ඇතිනේ. එහෙනම් …

Read More »

Star Trek IV: The Voyage Home (1986) with Sinhala Subtitles | තරු ගණදුර 4 – නිවස කරා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හත්වන උපසිරැසිය අරගෙන ආවා. පොඩ්ඩක් පරක්කු උනා නොසිතු විදියට රාජකාරි බහුල උන හින්ද. Star Trek චිත්‍රපට මාලාවේ හතරවන චිත්‍රපටය. Adventure, Comedy, Sci-Fi ගනයට අයිති වෙන මේ චිත්‍රපටය IMDb අගය 7.3 අරගෙන තියන සුපිරි චිත්‍රපටයක්. ඩොලර් මිලියන විසි එකක් යොදාගෙන නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය …

Read More »

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E09] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න 09 කොටසත් අරන් ආවා. මං දන්නවා මේක අරන් එනකන් මඟ බලන් හිටියා කියලා. පහුගිය කොටස ගැන සුපුරුදු විදිහටම කියන්නම් ටිකක්. මතකයිනේ කැතී ආපහු එයාගේ ලෝකෙට ආවා. මේ ලෝකෙදි සන් හමුවුනා. ඉතින් මෙයා සන්ගෙන් දැනගත්තානේ කැතීගේ අම්මයි තාත්තායි අයියයි සන්ගේ ලෝකෙට ගියා කියලා. ඉතින් කැතී ඉක්මනින්ම බෝට්ටුව ලඟට …

Read More »

Barbie and the Secret Door (2014) with Sinhala Subtitles | මා සතුවද මායා බලය ඇත [සිංහල උපසිරසි සමඟ]

මේ මට ආච්චි අම්ම දුන්න පොතක්. හරිම ලස්සනයි. මම කරන්න ආසම වැඩේ පොත් කියවන එක තමා. අපේ මාලිගාවේ අද රාත්‍රී සාදයක් තියෙනවා. වැඩ ගොඩයි. මේ අස්සේ අම්මා මට වෝල්ට්ස් නැටුම් නටන්න පුරුදු කරන කෙනෙක් ගෙනැල්ල. හරිම වැඩේ. මට හරියට නටන්නත් බැහැ. මොනව තිබ්බත් ඒත් ඊට කලින් මේක කියවන්නම ඕන. අර …

Read More »

Z Nation [S03 : E02] with Sinhala Subtitles | අලුත් මෙහෙයුමක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාමාලාවේ දෙවැන්න ( කලිං පලමු හා දෙවන  කොටස් දෙකම විදිහට පල උනේ මගේ පොඩි අතපසුවිමකින්) ගෙනවා. හිතුවා වගේම කතාව නැවතුන තැනින් පටන් ගන්නවා. විදේශිය හමුදාව ඇත්තටම චින හමුදාවතඔවුන් ඇවිල්ලා තියෙන්නෙත් වෛරසයට ප්‍ර‍තිකාරයක් හොයාගෙන. එවගේම 10K ට  මොකක්ද ඇත්තටම උනේ කියලා මේ කොටසෙදි දකින්න පුළුවන්. එවගෙමයි වොරන්ට පැවරුණු මෙහෙයුම අවසන්. නමුත් …

Read More »

Halloween (1978) with sinhala subtitles | ශාපයක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් චිත්‍රපට එකතුවක් අරගෙන ආව ඔයාලට. මේ චිත්‍රපට මාලාවෙ ඇරඹුම 1978 වසර. අවසන් වෙන්නෙ 2009 දි. අදියුරුව ජෝන් හොවාර්ඩ් කාපෙන්ටර්. කට්ටිය හුරතලේට කිව්වෙ හොරර් මාස්ටර් කියල. එතකොට හිතාගත්තහැකිනෙ මෙයාගෙ චිත්‍රපට මොන කාණ්ඩයෙද කියල. ඔව්, චිත්‍රපටනම් හොරර්. ඒ උනාට මෙයා හොඳ සංගීත  වේදියෙක්, තනු නිර්මාණ ශිල්පියෙක්. සාමාන්‍ය හොරර් චිත්‍රපට වලට …

Read More »

Police Academy 5: Assignment: Miami Beach (1988) with sinhala subtitles | මියාමි වෙරළේ වික්‍රමය. [සිංහල උපසිරසි සමඟ]

  හැරිස්ගෙ උපරිම උත්සහය ලසාර්ඩ්ව කොහොමහරි පන්නගන්න. මේ උත්සහය ලේසියෙන් අත හරින්නෙ නෑ. ලසාර්ඩ්ගෙ ඔෆිස් එකෙන් මොනවමහරි දෙයක් හොයාගන්නම් කියල රෑක හොඳ  පරීක්ෂාවක් කරනව. ඒ වගේම ලසාර්ඩ්ව අයින් කරන්න ලේසිම ක්‍රමයත් හොයාගන්නව. ඒ ලාසර්ඩ් විශ්‍රාම යායුතු වයස පහුවෙලා කියන එක. ලසාර්ඩ් හට් දශකයේ හොඳම පොලිස් කොමඩන්ට් විදියට සම්මාන ලැබෙනකොට ඔහුට …

Read More »

Ancient Aliens [S03 : E12] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ මාරාන්තික ආගමික කණ්ඩායම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය පුරාවටම විවිධ ආගම් සහ දර්ශන තිබෙනවා ඒ වගේම නවතම ඒවා මිනිසුන් ආරම්භ කරනවා මේවායෙන් බොහෝදුරට මිනිසුන්ව යහපත් දේවල් කරන්න පොළඹවනවා නමුත් සමහර ආගම් තියෙනවා මිනිසුන්ව නොයෙක් දරුණු ක්‍රියාවන් සඳහා මෙහෙයවන ආකාරයේ ඒ වගේම මෑත කාලයේදී බිහිවුණු සමහර ආගමික කල්ලිවලින් මහා පරිමාණයේ සියදිවි නසාගැනීම් සහ මනුෂ්‍ය ඝාතන කිරීමට අනුබල දුන්නා …

Read More »

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E08] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මං 08 වෙනි කොටසත් අරගෙන ආවා. මං හිතනවා පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා. ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන ටිකක් කියන්නම් අමතක වුනා නම් මතක් වෙන්නත් එක්ක. ජෝෂ් අම්මවයි තාත්තාවයි ශාරක්ගේ හමුදාවෙන් ගලවා ගන්නා මෙහෙයුමක් දියත් කරලා තිබුනේ. ඉතින් අන්තිමේදි කොහොම හරි ජෝෂ් අම්මාවයි තාත්තාවයි ජීප් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E02] with Sinhala Subtitles | හොල්මන් කරදර… [සිංහල උපසිරසි සමඟ]

අාපු දවසේම දෙන්න බැරි වුනත්, පුළුවන් ඉක්මනින්ම ගෙනාවා. පසුගිය සතියේදී දිග ලිපියක් දුන්නා. ලිපියක් කිව්වේ ලිපි තුනක්ම දුන්නා ගෝස්ට් රයිඩර් පිලිබඳව. දැන් ඉතිං ග්‍රෑන්ට් වෝර්ඩ් කතා මාලාවෙන් අයින් වෙලානේ ඉන්නේ. ඒ නිසා ඒ චරිතය තවදුරටත් දකින්න ලැබෙන්නේ නෑ. නමුත් අනිත් අය තාමත් ඉන්නවා. හැබැයි ඔයාලාට දකින්න ලැබෙන්න ඇති අවසානයේ ලින්කන් …

Read More »

A Hologram for the King (2016) With sinhala subtitles | රජුට හොලෝග්‍රෑම් පද්ධතියක්… [සිංහල උපසිරසි සමඟ]

සෞදි රජයට හොලෝග්‍රැෆික් ටෙලි සම්මන්ත්‍රණ පද්ධති විකිණීමට සෞදි අරාබියේ සංචාරය කරන ඇමරිකානු අලෙවි නියෝජිතයෙක් තමයි ඇලන් (කතාවෙ ප්‍රධාන චරිතය). තම නිවසද අහිමිව බිරිඳ සමඟ දික්කසාදවී තම දියණියගේ අධ්‍යාපන වියදම් දරාගත නොහැකිව විශාල පසු බෑමකට පත්ව බලාපොරොත්තු සුන්ව සිටින අවස්ථාවක තමයි ඇලන් මේ සංචාරයේ යෙදෙන්නෙ. ඉතිං ඇලන්ට මේ ගමනේ සාර්ථකත්වය කියන …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E05] with Sinhala Subtitles | බිදුණු හදවත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 5වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ අමුතුම සතුරෙක් එක්ක. ඒ තමයි හම්පි ඩම්ටි. නැත්නම් aka හම්ප්‍රි ඩම්ප්ලර් එක්ක. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. හම්පි ඩම්පි නඩුවකට සාක්ෂි දෙන්න යනවා ටොබායස් වේල් කියන කෙනාට විරුද්ධව. මේ නඩුවට ගෝර්ඩනුත් සම්බන්ධයි. ඔන්න ඔතනදී හම්පිට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් එයාට …

Read More »

Singam (2010) with Sinhala Subtitles | යුක්තියේ සිංහයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනී. කිව්ව වගේම සුර්යාගේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිලුමයේ දෙවන කොටසට සබ් එකක් දීලා තිබුනා. පලවෙනි කොටස මම අරන් ආවා. මේම ෆිල්ම් එක භාශා තුනකින් ආව. ඒත් දෙමල භාශාවෙන් තමයි ඉස්සෙල්ලම ආවේ. මේ ෆිලුමයට සම්මාන තුනක් හම්බවෙලා තියෙනවා. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මේ ෆිලුමයේ හින්දි භාශාවෙන් ඔයාලා …

Read More »

Gotham [S03 : E02] with Sinhala Subtitles | අළුත් අයිවි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් ආවා ගෝතම් තුන්වෙනි කාර්තුවේ දෙවනි කතාවත් අරගෙන. අදත් කියන්න දෙයක් නෑ කතාව සුපිරි. ගිය සතියෙ මතකනෙ අන්තිමට ඇල්ෆ්‍රඩ්ට ගහලා අන්තිමට බෲස්ව අරගෙන යනවා. අද ඉතින් පටන් ගන්නෙ එතන ඉඳන්. අද බෲස්ට අවස්ථාව හම්බවෙනවා එයා මෙච්චර කල් හොය හොය හිටපු කට්ටියව හම්බවෙන්න. කට්ටිය කිවුවට ප්‍රධානම කෙනාව විතරයි (මං …

Read More »

Bambi II (2006) with Sinhala Subtitle | නිර්භීත බැම්බි කුමරු… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ චිත්‍රපටයෙ පළවෙනි කොටස Bambi (1942) මීට කලින් මම ගෙනාව මතක ඇතිනෙ. මුලින් ඒක බලල නැත්නම් බලලම ඉන්න. * ආහ් ඒ වගේම පහළ ලිපිය කියෙව්වොත් පළවෙනි කතාවෙ පොඩි තොරතුරුක් දෙකක් තියෙනවා. * SPOILER ALERT! 😀 මුලින්ම Bambi (1942) ලිපියෙ කිව්ව දෙයක්ම මට ආයෙත් කියන්න වෙනවා.මුලින්ම කියන්න ඕණෙ, අද …

Read More »

The Strain [S03 : E05] with Sinhala Subtitles | පොට පෑදෙයි [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මෙන්න පස් වෙනි කොටසත් අරගෙන ආව. පුළුවන් තරම් ඉක්මනටම. බලන්නකෝ මොකද වෙන්නේ කියල. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. ඉතින් දැන් මේ කතා මාලාවේ බාගයක්ම ඉවරයි. තව කොටස් ටිකයි. එවලිනුත් හම්බව්වෙමු. ජය…       Due to copyright issues, we do not provide any torrent links.   The.Strain.S03E05.HDTV.x264-KILLERS[ettv] මෙම ලබා …

Read More »

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E07] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්නමං පොරොන්දු වෙච්ච විදිහටම 07 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වලා උපසිරැසිය අරන් ගියපු සියළුම දෙනාට ගොඩාක් ස්තූතියි. ඉතින් සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකයිනේ සන් අශ්කාත් එක්ක කැතීගේ ලෝකෙට චොකලට් හොයාගෙන ආවා කියලා. අශ්කා සන්ව ගල්කුලකින් පහළට තල්ලු කරලා ආපහු මෙක්වත් අරගෙන මකර …

Read More »

Sacrifice (2016) with Sinhala Subtitles | මව් මරා උපදින කුමරුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිතුරනි, මිතුරියනි. උසස් පෙලින් පසුව ගේන දෙවනි උපසිරැසි ගැන්වීමයි මේ. ටිකක් අසීරු කාර්‍යයක් උණා මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීම. බාධක ගොඩක් තිබ්බා නමුත් ඒවා මගක් හෝ දුරට මැඩගෙන ඔන්න අන්තමේදී උපසිරැසිය ඔබ හමුවට ගෙන එන්නට අවස්ථාව ලැබුණා. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු. මිනිත්තු 91ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ත්‍රාසජනක මෙන්ම …

Read More »
error: Alert: Content is protected !!