Thursday , October 1 2020
Breaking News

Monthly Archives: October 2016

The Omen (2006) with Sinhala Subtitles | මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල උපසිරැසි සමඟ]

අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ. කොටිම්ම කිව්වොත් මේක සිරාම අද්භූත ගනයේ චිත්‍රපටයක්. 2006 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේක මගේ දසවන උපසිරැසි නිර්මාණය. කරපු ඒවට ලැබුනු …

Read More »

Aandavan Kattalai (2016) with Sinhala Subtitles | බොරුවෙන් වසන් නොවූ දෛවය… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ..කතකලි බැලුවද? මේ දවස්වල එක දිගට ෆිලුම් නිකුත් කරනවා. ඉතින් බයිස්කෝප් එකේ දකුණු ඉන්දියානු උපසිරැසිකරුවෝ බොහොම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඔයාලට උණු උණුවෙම උපසිරැසි ලබා දෙන්න. ඔන්න මාත් ඇරන් එනවා තවත් අළුත්ම ලස්සන ෆිලුමක්. අපි කවුරුත් දන්න විජ්ය් සේදුපතිගේ. මේ මම කරන විජය් සේදුපතිගේ හයවෙනි උපසිරැසිය. විජය් සේදුපති, …

Read More »

Chicago PD [S04 : E05] with Sinhala Subtitles | යුද කලාපය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම හොදින් කියල හිතනවා. ඔන්න එහෙනම් සතියක විවේකයකට පසුව Chicago PD 04 වැනි කතා මාලාවේ 05 වැනි කොටස තමයි මේ රැගෙන එන්නේ. ඔව් ඉතිං මේ සතියෙදිත් ප්‍රමාදයි. දන්න කියන හැම web site එහෙකම බැලුව. නමුත් බ්‍රහස්පතින්දා දවස තුලදී මෙයට English උපසිරැසියක් නිකුත් වෙලා තිබුණෙ නැහැ. ඒ එක්කම Site එකෙත් වැඩ …

Read More »

Roswell (2000) [S02 : E15] |with Sinhala Subtitles | ලාස් වේගාස් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 15 වෙනි කොටස. මේ කොටස ආරම්භයේම මයිකල්ට නපුරු හීනයක් පේනවා. ඒ නිසා එයා හිතනවා මේ හැමදේම වෙන්නේ එයා ආතතියෙන් ඉන්න නිසා කියලා. එයාට ඕනවෙනව ඒ හැමදෙයින්ම ටිකක් ඈත්වෙන්න. ඔයාලට මතක ඇති මයිකල්ට ලෝරිගේ අංකල් දුන්නා $50,000ක වන්දි මුදලක්. එයා ඒ මුදලත් අරගෙන මැක්ස් …

Read More »

The BFG (2016) With Sinhala Subtitles | හිත හොඳ යෝධයා [සිංහල උපසිරසි සමඟ]

මන් සොෆි, අනාථ නිවාසෙක හැදෙන ළමයෙක්. දවසක් මාව ලොකු යෝධයෙක් අල්ලාගෙන යනවා එයාගේ රටට. එයා එහෙ පැලක වගේ ජීවත් වෙන්නේ. ඒ කොහොම වුනත් එයාටත් කියල රාජකාරියක් තියනවා. ඒ තමයි හීන අල්ලලා එක එක අයට හීන පෙන්නන එක. මුලදී මට බය හිතුනා මට එයාගෙන් කරදරයක් වෙයි කියල. එත් ටික ටික මට …

Read More »

The Strain [S03 : E09] with Sinhala Subtitles | මිතුරන්ගේ සමුගැනීම [සිංහල උපසිරසි සමඟ]

හරි මෙන්න නව වෙනි කොටසත් ගෙනාව. සමාවෙන්න පරක්කු උනාට. වැඩ වැඩියි. ඔයාලම බලන්නකෝ හොදද? නැද්ද ?කියල. කලින් කොටස කට්ටියට මතක ඇතිනේ. ඒ කොටසත් නියම කොටසක් මේ කතාමාලාවේ තියන. හරි එහෙනම් බලන්න බාගෙන. ජය.       Due to copyright issues, we do not provide any torrent links.   The.Strain.S03E09.HDTV.x264-KILLERS මෙම …

Read More »

DCs Legends of Tomorrow (2016) [S02 : E03] with Sinhala Subtitles | ස්ටීල් [සිංහල උපසිරැසි සමඟ]

1942 වර්ෂයේදී අපේ පුරාවෘත්තයන් කණ්ඩායම ජස්ටිස් සොසයිටිය විසින් අත්අඩංගුවට ගන්නවා. කණ්ඩායම කිව්වට හැමෝම දන්නවා මෙතන රිප් නැහැ. ඒවගේම අලුත් සාමාජික හේවුඩ් තමයි ඉන්නෙ. ජස්ටිස් සොසයිටිය කියන්නෙ මොකක්ද? මේක සුපිරි වීරයන් ඉන්න කණ්ඩායමක්. මේ කතා මාලාවේදී අපිට හම්බෙන සුපිරි වීර චරිත ටික තමයි අවර්මෑන්(රෙක්ස් ටයිලර්), කමාන්ඩර් ස්ටීල්(හෙන්රි හේවුඩ්), ඔබ්සිඩියන්(ටොඩ් ජේම්ස් රයිස්), …

Read More »

High School Musical (2006) with sinhala subtitles | සොඳුරුද පාසල කෙතරම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ වතාවෙ ගෙනාව ටිකාක් අලුත් එකක්. 2006, ඒ කියන්නෙ අවුරුදු 10 පරණයි. මම ගොඩක් කලේ මටත් වඩා වයස ඒවනෙ. මේක ප්‍රේමණීය, හාස්‍ය, සංගීතමය යන වර්ග තුනටම අයත් වෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කෙනී ඔර්ටේගාගෙ. ඩිස්නි නාලිකාව වෙනුවෙන් නිපදවුන රූපවාහිනී චිත්‍රපට ත්‍රිත්වයක්. සැක් එෆ්රන් සමග වැනේසා හියුජන්ස් ප්‍රධාන චරිත …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E21] with Sinhala Subtitles | ඒක පුද්ගල හමුදාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 21වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 5යි තියෙන්නේ. මේකේ මාතෘකාව දැක්කම flash සීසන් 1 එකේ 2වෙනි එපිය මතක්වෙනවනේ. ඒවගේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් කතාවට හැරෙමුකෝ. Manhunter කියන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදුකරන්නෙක්. එයා මෙහෙයුමකදී සතුරන් අතින් දරුණුවටම තුවාල වෙනවා.පස්සේ එයාව හම්බවෙන්නේ “කවුන්සිලය” කියලා රහසිගත සමාජයකට. ඒකේ නායකයා තමයි dr.මයික්‍රොස්. …

Read More »

Kyle XY (2006-2009) [S01 : E10] |with Sinhala Subtitles |ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද කයිල් XY කතාමාලාවේ පලවෙනි කතාමාලව අවසන් වෙනවා…මේ වෙනතෙන් අපිත් එක්ක හිටපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි කියන ගමන් විස්තරයක් නොකරම ලිපිය ඉවරකරන්න,මොකද අන්තිම කොටස විස්තර කරලා වැඩක් නෑනේ,ඒවගේම ඉක්මනටම දෙවෙනි කතාවත් අරගෙන එන පොරොන්දුව පිට මම නවතිනවා…සබ් එක අරගෙන යන ගමන් කතාමාලාව ගැන පොඩි අදහසක් තියලා යන්න.       …

Read More »

Z Nation [S03 : E07] with Sinhala Subtitles | මර්ෆි ගේ නගරයට සාදරයෙන් පිලිගනිමු [සිංහල උපසිරසි සමඟ]

Z Nation කතාමාලාවේ 7වැනි කොටසත් සමගම කතාවේ Mid season ඒකට ලගාවුනා. අද කතාවෙදි ඩොක්ට කන්ඩායමේ අනිත් අයව හමුවෙනවා. ඒ වගේම පලමු කොටසෙදි හමුවුනු “මිනිසා”(The Man) ඔන්න ආයෙමත් දකින්න ලැබෙනවා. එයාගේ අරමුණ දැන් මර්ෆිව අරගෙන සෝනා වෙත යන එකයි. නමුත් එයා කොහොමද මර්ෆි ලගට යන්නේ. එකටත් එයා අපුරු උපක්‍ර‍මයක් යොදනවා. මර්ෆිට …

Read More »

Blindspot [S02 : E07] with Sinhala Subtitles | අකේඩියන්! [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාවෙ හත්වනි කොටස අරගෙන හමුවුනා. හැමදාම වගේ ප්‍රමාදයි. 😀 ඉදිරියේදිවත් මීට කලින් උපසිරැසිය ගේන්න උත්සහ කරන්නම්. පළවෙනි කතාසමයෙදි අපිට හමුවුන “Rich.com” අද ආයෙත් දකින්න ලැබෙනව. පළමු කතාසමයෙදි මතක ඇති රිච් අවසානයේ පැනගන්නව. ඒකට රිච්ගෙ හවුල්කාරයාගෙ උදව් ලැබෙනව. එදා පැනගත්ත රිච් අද FBI ආයතනයට හැකිං ප්‍රහාරයක් එල්ලකරනව. ඒත් ඒකට හේතුව …

Read More »

Mojave (2015) with Sinhala Subtitles | කාන්තාරයේ වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. වැඩිය කථාබහක් නැතිව යමුකො කථාව පැත්තට. මේකට IMDb අගය 5.3ක් ලැබිල තියනව. ඒක නම් හොද අගයක්. Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම 2015 දෙසැම්බර් 3 තමයි විකාශය උනේ. පැයයි විනාඩි 33ක් විකාශය වෙන මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ  William Monahan. ඉතින් …

Read More »

Kathakali (2016) with Sinhala Subtitles | මැර ඝාතකයාගේ අභිරස් කතාව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! හම්මේ මේ දීපවාලී වලට දකුණු ඉන්දියානු සිනමා එනවා එනවා ඉවරයක් නෑ. මුලින්ම ඉන්ද්‍රජිත් මලයට ස්තූතිවන්ත වෙනවා මෙහි අඩුපාඩු බලලා කරලා දුන්නට. ඉතින් අද මම ගෙනාවේ දෙමළ සිනමාවට කැමති ඔයාලට 2016 වර්ෂයේ ජනවාරි මස 14 දින ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් පුරා තිරගත වු තවත් අලුත්ම අලුත් විත්‍රපටයක්. පාන්ඩිරාජ් …

Read More »

Roswell (2000) [S02 : E14] |with Sinhala Subtitles | පලිඟු රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මම Roswell කතා මාලාවේ 14 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇති 11 වෙනි කොටසේ ඉඳන් එක්තරා සිදුවීමක් අලලා තමයි දිගටම කතාව ඇදිලා ගියේ. මේ කොටස තමයි ඒ සිදුවීමේ අවසානය. ඔයාලට මතක ඇති මැක්ස් ඇතුළු කණ්ඩායම ලෝරි ඩුප්රී වලදාල තිබුන තැනින් හොයාගත්තු නිල් පාට පලිඟුව. එයාල ඒ ගැන බ්‍රෝඩිගෙන් …

Read More »

Lucifer [S02 : E05] with Sinhala Subtitles | තොප නොවේද පව්කාරයෙනි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපුරුදුපරිදි මම ඔයාලත් එක්ක එක්තු වෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටසත් සමඟ. කලින් කතාව නිකුත් වෙද්දිත් වැඩකිහිපයක්ම යෙදිලා තිබ්බ නිසා ඒක මම ප්‍රණීත් චින්තක අපේ ඇඩ්මින් සහෝට භාරදුන්නා. ඒ දවස් දෙකකුත් පරක්කු වෙලා 🙁 .ඒ කොහොම උනත් මාව ගොඩදාලා පුළුවන් තරම් ඉක්මනට ඔයාලට ලුසිෆර් කතාව ගෙන ඒම එකට ගොඩක් ස්තූතිවන්ත …

Read More »

Tooken (2015) with Sinhala Subtitles | බලු පැටවුන් බේර ගැනීමට… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය හොදට හිනාවෙන්න පුළුවන් film එකක් අරන් අවා. අවාසනාවකට මෙන් උපසිරස හදන්න ගොඩක් දවස් ගියා. මොකද මේ film එකේ දෙබස් වලට වෙනස්වූ උපසිරස තිබුනේ. ඒ නිසා ගොඩක් තැන් අසා ලිවීමක් කලේ. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු. පවුල් ජීවිතය විනාස උන පුත්ගලයෙක් රැකියාව වෙනුවෙන් කරන්නේ මුරකරන රැකියාවක්. ඔහු කලින් …

Read More »

Superman II (1980) with Sinhala Subtitles | සුපිරි මිනිසා 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ අටවන උපසිරැසිය අරගෙන ආව. මේක මම ඉස්සෙල්ල දුන්න සුපර් මෑන් චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මේ චිත්‍රපටය Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන අතර 1980 දෙසැම්බර් මස හතරවන දින පළමු වරට තිරගත වෙලා තියනවා. IMDb අගය 6.8 අරන් තියන කලාත්මක මෙන්න ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටයක් වන …

Read More »

My Love, My Bride AKA Na-eui sa-lang na-eui sin-boo (2014) with Sinhala Subtitles | මගෙ ආදර මී යොන්ග් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් ලස්සන කොරියානු කොමඩි රෝමන්ස් ෆිලුමකට උපසැරසි අරගෙන මම ආවා. එක දිගටම ලේ පෙරාගෙන ගහ මරාගන්න චිත්‍රපටි දීපු නිසා මේ සැරේ හිනා වෙවී හැමෝටම බලන්න පුළුවන් සුන්දර කතාවක් තමයි ගෙනාවෙ. මේ බයිස්කෝප 2014 ඔක්තොම්බර් 8 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. පැය 1 යි විනාඩි …

Read More »

To Steal from a Thief AKA Cien años de perdón (2016) with Sinhala Subtitles | මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම… ඔන්න මම ඉක්මනටම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Calparsoro විසින්. ආර්ජන්ටිනාවේ දි මාර්තු 3, 2016 දිනයේදි ප්‍රථම ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. IMDb 6.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. මේක  ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන අතර මේ චිත්‍රපටයේ ස්පාඤ්ඤය නාමය Cien años de …

Read More »
error: Alert: Content is protected !!