Wednesday , October 28 2020
Breaking News

Yearly Archives: 2017

Reset (2017) Sinhala Subtitles | කාලය-අවකාශය හරහා දෙලොවක් යා කල මව් සෙනෙහස! [සිංහල උපසිරැසි සමඟ]

අම්මා! මේ ලෝකේ උතුම්ම පදවිය. බුදුන්ට පමණක් දෙවැනි වන්නා වූ, ගෙදර බුදුන් තමයි, අම්මා! දස මසක් කුසේ දරාගෙන සිට, මෙලොවට බිහි කරන්නා වූ දරුවා හට තම රුධිරය කිරි බවට හරවා පෝෂණය කරන්නා වූ මිහිපිට දෙවියන්… අම්මා! තමන් හරි හැටි නොකා නොබී, තමන්ගේ කොටසත් දරුන්ව හට කන්න දී, ඒ දෙස බලා …

Read More »

Lucifer [S03 : E10] with Sinhala Subtitles | ලොව පැරණිම ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් කොහොමින්හරි අන්තිම කොටස කරන වගකීමත් කැරකිලා මටම ආවා. හරි එහෙනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා කතාවේ. තුන්වෙන කතාසමයේ දුෂ්ටයා,ඒ කියන්නේ ලුසිෆර්ගේ දුෂ්ටයා උන සිනර්මෑන්ව ගිය සතියේ කොහොමහරි කරලා අල්ලගන්න කට්ටිය සමත් වෙනවා. ක්ලෝයි සහ පියර්ස් තමා ඉතින් වැඩේ කරන්නේ. අන්තිමේ දැක්කනේ ලුසිෆර් සත්‍යය දැනගනියි කියලා බයට සිනර්මෑන් …

Read More »

Tangled: The Series [S01 : E18] Sinhala Subtitles | xx මූඩ් එක අවුල් xx [සිංහල උපසිරසි සමඟ]

මේ එකතු වෙන්නේ 18 වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටස බලලා විනෝද වෙන්න ඇති කියලා හිතනවා. තව කොටස් දෙකකින් පස්සේ මේ කතාව මද විරාමයක් ලබාගන්නවා. නැවත කතාව පටන්ගන්නේ ජනවාරි මාසයේදී. හොදයි ඒ ගැනත් මතක් කරගනගමන්ම පසුගිය සතියේ කොටස් කෝකටත් මතක් කරලා ඉන්නම්. හොදයි පසුගිය සතියේ රපන්zසල් කුමරිය සිත්තරාගේ අවහිරයකට මුහුණ දුන්නා …

Read More »

Maigret in Montmartre (2017) Sinhala Subtitles | සිටුවරිය සහ නළඟන [සිංහල උපසිරසි සමඟ]

මේග්‍රේට් ලොක්කගේ අලුත්ම අපරාධ පරීක්ශණය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියත් එක්කම සීරිස් දෙකක් වශයෙන් එළියට ආපු කතා හතරම සම්පූර්ණ වෙනවා. කට්ටියට ලේසි වෙන්නත් එක්කම මං ඒ කතා හතර පිලිවෙලින් මෙතන දාන්නම්. Series 1(2016); Maigret Sets a Trap Maigret’s Dead Man Series 2(2017); Maigret’s Night at the Crossroads Maigret in …

Read More »

Ittefaq (2017) Sinhala Subtitles | ආදරණීය මිනී මරුවෙක් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න දැන් ලැබුනු පුවතක්.ජනප්‍රිය නවකතා රචක වික්‍රම් සේතිගේ බිරිඳ ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ වගේම එහි ප්‍රධාන සැකකරු ලෙස වික්‍රම් සේති නම් කර තිබෙනවා, පොලීසිය – ඒයි මැරිච්චි මහත්තයෝ, කවුද ඔහේව මරල දැම්මෙ? සර් මේක ප්‍රසිද්ද කෙනෙක් ගැන කේස් එකක්. මේ ඉන්නෙ වික්‍රම් සේති. එංගලන්තෙ ඉන්න ප්‍රසිද්ද නවකතා රචකයෙක්. මෙයා ඉන්දියාවට …

Read More »

Dark [S01: E01] Sinhala Subtitles | රහස්… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ජෝනාස්. ජීවත් වෙන්නෙ ජර්මනියේ වින්ඩන් කියන නගරයක. මගේ තාත්තා මයිකල් කිසිම හේතුවක් නොමැතිව සියදිවි නසාගන්නවා. ඉතින් මට ඒ කම්පනය දරගන්න බැරුව මාස කිහිපයකට මානසික රෝහලක ඉඳලා ඊට පස්සෙ මම ආයෙමත් ස්කෝලෙ යන්න පටන්ගන්නවා. ස්කෝලෙ එකේ ගොඩක් දේවල් වෙනස් වෙලා. අඩුම තරමෙ මගේ පෙම්වතිය පවා මාව අමතක කරල හොදම …

Read More »

The Iron Giant (1999) Sinhala Subtitles | පිටසක්වළ රොබෝ මිතුරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. මුලින්ම හැමෝටම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේක තමයි මගේ පළමුවැනි උපසිරැසි ගැන්වීම. මම පළවෙනියටම උපසිරැසි දාන්න හිතුවේ ද අයන් ජයන්ට් ෆිල්ම් එකට. ද අයන් ජයන්ට් ෆිල්ම් එක 1999 දී ඇමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන් නිකුත් කරපු ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක ළමයින්ට විතරක් නෙමෙයි ඕනෑම් කෙනෙකුට බලලා රස විඳින්න …

Read More »

The Walking Dead [S08 : E08] Sinhala Subtitles | නෑ මේක කාල්ගේ කතාව නෙමේ! [සිංහල උපසිරසි සමඟ]

ටීවී සිරිස් දෙන එක නවත්තුවට පස්සේ මේකේ සබ එක කලේ නැහැ ඉතිං. සුධීර සහොත් කාර්යබහුල උන නිසා චාමරට තමා වැඩේ බාරදුන්නේ. මොකද මාත් වයිකින් එක්ක හිරවුනා. ඔන්න එහෙනම් පමා වෙලා හරි කතාව අරගෙන ආව. මේ වෙනකොට මේ කතාව තියෙන්නේ මැදි විරාමය අරගෙන. ආයේ කතාව එන්නේ 2018 පෙබරවාරි 25, ඒ කියන්නේ …

Read More »

Tangled: The Series [S01 : E17] Sinhala Subtitles | xx සිත්තරාගේ අවහිරය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් 17 වෙනි කොටසත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. පසුගිය සතියේ රපන්zසල් කුමරිය සැබෑවටම රැජින වශයෙන් වැඩ කලා මතක ඇතිනේ. ඒ එයාගේ අම්මයි තාත්තයි විවාහ සංවත්සරය වෙනුවෙන් පිට පළාතක සංචාරයකට ගියපු නිසා. මතක ඇති හැමෝටම මේ රැජිණ විදියට වැඩ කටයුතු කරන එක ඒ තරම් ලේසි පහසු දෙයක් වුනේ නැහැ …

Read More »

Coco (2017) Sinhala Subtitles | මළවුන්ගේ දවස [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් එකේ මම අන්තිමට සබ් එකක් කරලා දැනට අවුරුද්දකටත් කිට්ටු නිසා අලුතින් එකක් කරන්න මම හිතාගත්තේ වැඩත් එක්ක පොඩි විවේකයක් ලැබුන වෙලාවක. ඒකට මම තෝරාගත්තේ කොකෝ (2017). මම වගේ කාටුන් පිස්සෝ එනකම් මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ වෙනකොට කතන්දරේ IMDB රේටින් 8.8ක් අරගෙන, කුනු තක්කාලි මීටරේ 97%ක් …

Read More »

Lucifer [S03 : E09] with Sinhala Subtitles | සිනර්මෑන් ග්‍රහණය වෙයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ලුසිෆර් නවවැනි කොටහ.. යසිරු සහෝ මේක බාරදුන්නේ මට තමා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද පටන්ගනිද්දීම වගේ තරුනයෙක්ගේ මරණයක්. හැබැයි මේ මරණය විශේෂ එකක් වෙනවා. මොකද මේ කෙනාව ලුසිෆර් දන්නවා. කොටින්ම කිව්වොත් ලුසී එයාට උදව්වක් කරලා තියෙනවා. ඉතින් ලුසිෆර් හිතන විදිහට මේක කරලා තියෙන්නේ …

Read More »

Vikings [S05: E06] with Sinhala Subtitles | දෙපිලකට බෙදීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හයවෙනි කොටස අරගෙන ආව. දැන් නම් හිතට සහනයක්.මේ වෙනකොට කතාව ගැන මතක ඇතිනේ වෙච්ච දේවල් ටික එහෙම. මේ වෙනකොට අයිවර් හිට්සර්ක් සහ හැරල්ඩ් රජා ඉන්නේ එක පිලක. ඒ අයගේ සැලැස්ම කැටගට් වලට පහරදීලා ලගතව මරන්න. හැබැයි අයිවර් සහ හැරල්ඩ් දෙන්න එකට හිටියට ඉන්නේ තම තමන්ගේ සැලසුම් එක්ක. හැරල්ඩ් ඉන්නේ …

Read More »

Magalir Mattum (2017) Sinhala Subtitles | එයාලත් එහෙම තමයි [සිංහල උපසිරැසි සමග]

මගලීර් මට්ටුම්, මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය බ්‍රම්මා ජි. නිෂ්පාදනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සූර්යා තමයි. සූර්යා නම් නම් චිත්‍රපටිය දකින්න ලැබෙන්නෙත් ඉඳහිට. S3 (2017), 24 (2016), Pasanga (2015) අවුරුද්දකට චිත්‍රපටි උපරිම 2ක් වගේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ජෝතිකා. විවාහයෙන් පස්සේ සිනමාවේ ඒතරම් ක්‍රියාශීලි නැහැ. කොහොම හරි 36 Vayadhinile (2015) චිත්‍රපටයෙන් නැවත …

Read More »

The Big Sick (2017) Sinhala Subtitles | ආදරයද පවුලද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ගොඩ දවසකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් අරන් ආවා. ඇත්තටම මේක කරන්න ගොඩක් කල් ගියා. ජරමර පිට ජරමර ටිකක් වැටුනා. කැම්පස් එකේ වැඩ වලට හිරවුණා අතරේ ලැප් එකත් කැඩුනා. ඉතින් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ. මේ ෆිලුම මම ගත්තේ අපේ සිසිල ප්‍රසාද් සහෝගෙන්. ඔහුට විශේෂයෙන් ස්තුති කරන්න …

Read More »

Ambuli (2012) Sinhala Subtitles | අභිරහස් දඩයමක් සොයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි, 2014 අවුරුද්දේ දෙසැම්බර් 30 වැනිද මම Aaaah (2014) කියන චිත්‍රපටයට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට දුන්නා. එදා ඒ ලිපියේ මම පොරොන්දු වුනා මෙන්න මේ විදියට. “ආ…. කියන මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නේ Haresh Narayan සහ K.Hari Shanker කියන දෙන්නයි. ඉතින් මේ දෙන්නගේ …

Read More »

Vikings [S05: E05] with Sinhala Subtitles | අපි හැමෝම ඉන්නේ එක්තරා සංචාරයක.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ආව පස්වෙනි කොටස අරගෙන. අද රෑ වෙනකොට හයවෙනි කොටස. ඒ කියන්නේ ඊයේ ආව කොඅස දෙන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට බියෝන් ඉන්නේ අප්‍රිකාව බලා යමින්. ඒ වගේම යෝක් වල අයිවර් කොටුවෙලා කියල බිෂොප් හෙහ්මන්ඩ් සහ එතල්වුල්ෆ් රජතුමා හිතාගෙන ඉන්නවා. ඒත් අයිවර්ට වෙනම සැලැස්මක් තියෙන බවක් තමයි ගියවර කතාවෙන් …

Read More »

Tangled: The Series [S01 : E16] Sinhala Subtitles | xx දවසේ රැජිණ xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 16 වෙනි කොටස. වෙනදා ඔයාලා බැලුවේ මිනිත්තු 20 කොටස්නේ. ඔන්න එහෙනම් අද අරගන ඇවිත් තියෙනවා මිනිත්තු 40 කොටසක්. පසුගිය කොටසේදී විලමීනා එහෙම නැත්නම් විලෝ කියන නමින් හදුන්වන රැජිනගේ නංගී රැජිණගේ උපන්දිනය දවසේ ඇයව පුදුම කරන්න ආවා මතකයි නේද? විලෝ රැජිණට දීපු තෑග්ග නිසා තව පොඩ්ඩෙන් …

Read More »

Lucifer [S03 : E08] with Sinhala Subtitles | තනිකඩ පාරාදීසයේ අබිරහස [සිංහල උපසිරැසි සමඟ]

අද අරන් එන්නේ ලුසිෆර් තුන්වන කතා සමයේ අටවන කොටස. කතාව ආරම්භයේදීම ලුසිෆර්ට ලොකු ප්‍රශ්නයක්. හැමෝම කියනවා ලුසිෆර් දැන් කම්මැලි පාටයිලු. සාමාන්‍ය මිනිහෙක් වගේලු. ඉස්සර වගේ දඟකාර විසේකාර නැහැල්ලු. මිනිහට මේක ඇහෙද්දී ඉන්න බෑ. කනට ඉත්තෑවෝ දාලා වගේ. ඔය අස්සේ ක්ලෝයි ඇතුළු පිරිසට තවත් මරාලයක් පාත් වෙනවා. සුපුරුදු පරිදි මිනීමැරුමක්. ලුසිෆර්ට …

Read More »

Vikings [S05: E04] with Sinhala Subtitles | අවසානයක ඇරඹුම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ආව වයිකින් ඉතුරු කොටසත් අරගෙන.මේ සුමානය ඇතුලත අනිත් කොටසත් දෙන්න පොරාන්දු වෙනවා. ඒ කියන්නේ ඊළඟ එපිසෝඩ් එක එන්න කලින් පස්වෙනි එපිය දෙන්න උපරිම ට්‍රයි කරනවා. මේ වෙනකොට බියෝ ඉන්නේ මධ්‍යධරණී මුහුදේ. ඇත්තටම මේ වයිකින්ලගේ දේශය උනේ වර්තමාන අයිස්ලන්තය, ස්කැන්ඩිනේවියා, ෆින්ලන්ඩ්,එස්ටෝනියා,ලැට්විනියා,ලිතුවේනියා යන රටවල් ආශ්‍රිත භුමි ප්‍රදේශයේ. ඒ කියන්නේ යුරෝපයේ …

Read More »

No Smoking (2007) Sinhala Subtitles | දුම් බීම තහනම් [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ මම අරගෙන ආවෙ ටිකක් නෙවෙ ගොඩක්ම අමුතු film එකක්. සමහර වෙලාවට හිතෙනවා ටිකක් Interstellar හා Inception කියන film දෙක එකතු කරලා නිර්මාණය කරපු එකක් වගෙද කියලා. (නමුත් ඒ film දෙකම ආවෙ මේ film එකට පසුවයි). ඒ කියන්නෙ මේ film එක නැරඹුවාට පසුව නරඹපු කෙනාගෙ හිතට විවිධ ප්‍රශ්න එනවා. …

Read More »
error: Alert: Content is protected !!