Sunday , September 20 2020
Breaking News

Monthly Archives: March 2017

Blood, Sand and Gold (2017) with Sinhala Subtitles | සහරාවේ නිධානය. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔන්න එහෙනම් මගේ පළවෙනි චිත්‍රපටය අරගෙන ආවා, ඔයාලා කවුරුත් දන්න කියල බයිස්කෝප් එකේ සඳුන් ධනුෂ්කගේ සහෝදරයා තමයි මම. ඩුබායි වල රාජකාරි කරන මම මෙම උපසිරැසිය සම්පුර්ණයෙන්ම සිදුකලේ ජංගම දුරකථනයෙනි. ගොඩක් අය කැමතී නේ නිධන් වස්තු හොයන වගේ Action/Adventure ගනයේ බයිස්කෝප් වලට. ඉතින් මේකත් ඒ වගේ බයිස්කෝප් එකක් තමයි. …

Read More »

Arrow [S05 : E18] with Sinhala Subtitles | විසුරුවා හැරීම [සිංහල උපසිරැසි සමඟ]

ඒඩ්‍රියන් චේස් දවස් 6ක් තිස්සේ හිර කරගෙන ඉදලා, භයානක දඩුවම් දිලා, තමන්ගේ පවුලේ අයව යහලුවන්ව මරණවා කියලා තර්ජනය කරාට පස්සේ ඔලිවර් ක්වින් පිලිගත්තා එයා මිනි මරන්න කැමතියි එයාට ස්ටාර් සිටි එකේ නරක මිනිස්සු මරන්න ඕනි වුනා කියලා. විශේෂයෙන්ම එයාගෙ තාත්තගේ ලිස්ට් එකේ හිටපු නරක මිනිස්සුන්ව. ඔලිවර්ගෙ පැත්තෙන් එයා එයා ගැන …

Read More »

Supernatural [S12 : E16] with Sinhala Subtitles | මිනිස් වෘකයා.. [සිංහල උපසිරැසි සමඟ]

​සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචුරල්වල අවසන් කොටස් දෙක …

Read More »

13 Assassins (2010) AKA Jusan Nin No Shikaku with Sinhala Subtitles | රණශුරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ,ඔන්න මම අරන් ආව ගොඩක් හොඳ ඇක්ෂන් පිරුන කතාවක්.මේකත් මම කලින් උපසිරසි දුන්නු ඒවා වගේම පරණයි.හැබැයි පරණ උනාට නරක නෑ.අපි හැමෝම ආසයිනේ සමුරායිලට.පොඩි කාලේ කඩුවක් වගේ ලීයක් අරගෙන සෙල්ලම් කරපු අතීතයක් ඔයාලටත් තියෙන්න ඇති,මේකත් සමුරායිල ගැන තියෙන සුපිරි කතාවක්.අපි ෆිල්ම් වල එක එක විදිහේ වීරයෝ දැකල තියෙනවා.සමහර අය හෙන …

Read More »

Split (2016) with Sinhala Subtitles | මිනිස් මනසක අරක්ගත් අති බිහිසුණු මෘගයා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කියලා. ඔබ මොහොතකට හෝ හිතුවද ඇයි …

Read More »

Iron Fist [S01: E06] with Sinhala Subtitles | ද්වන්ද සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මොනවා වුණත් සබ කරගත්තට එපාම කරපු වැඩේ තමයි ලිපි ලියන එක. කැත නැතුව හැමෝම බෑ කිව්වා ලිපියට උදවුවක් දෙන්න. අන්තිමට මටම ලියන්න වුණා. ඇත්තටම මේ දවස් වල සබක් කරන්න වෙලාව නෑ කිය කිය හිටියේ මම. කැම්පස් එකේ ඉඳල ඉඳල දවස් දෙකක නිවාඩුවට ගෙදර ආව විතරයි විමා ඇහුවේ නැතෙයි එක එපියක් …

Read More »

Legion [S01 : E08] with Sinhala Subtitles | අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ මතක ඇතිනේ මනෝ ලෝකෙක හිර වෙලා වෙච්ච හරියක්. මතකනේ ඒකෙන් ගොඩඑන්න මොන තරම් දේවල් වුණාද කියලා. අමුතුවෙන් විස්තර කරලා දෙන්න දෙයක් නැහැ. ඩේවිඩ්ව අර පරපෝෂිතයා යටපත් කරලා තියෙද්දී ලැබෙන කාලයෙන් එයා පැහැදිලි කරගන්නවා එයාට මේ පරපෝෂිතයා ආවේශයක් වුණේ එහෙමත් නැත්තම් ඒ පරපෝෂිතයා කොහොමද ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්තේ කියලා. ඒකෙදී …

Read More »

The 100 [S04 : E08] with Sinhala Subtitles | අළු මතින් අපි නැගී සිටීවි…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් THE 100 රසික රසිකාවියන්ට.. ඔන්න අදත් ආව දවසෙම හවස 4.30 වෙද්දී සබ කොටලා ඉවරයක් කළා. සමහරුනම් දවල් 12.00 ඉදලම අහනවා සබ දෙන්නේ නැද්ද කිය කියා.. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ එහෙනම්. හතරවන කතාසමය ආරම්භ වුනේ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් ලෝකය විනාශ වී යාමේ අනාවැකියක් එක්ක. ගිය සතියේ අපිට අත් …

Read More »

Suspicion (1941) with sinhala subtitles | සැකය. [සිංහල උපසිරසි සමඟ]

මාගේ 51 වෙනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබට ඉදිරිපත් කරනුයේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ ඇති 1941 වසරේ තිරගත වූ Suspicion නම් සිනමා කෘතියයි. 1942 වසරේ හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය  මේ වෙනුවෙන් ලීනාගේ චරිතයට පන පෙවූ ජොආන් ෆින්ටයින් හිමිකරගන්නවා. IDMB අගය 7.2 ක්. බලමු කතාවක් ඔහොමද කියල ටිකක්. ලන්ඩනයේ ග්‍රාමීය දුම්රියක ගමන් …

Read More »

Meteor (1979) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හය වන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මම කියපු විදියටම ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපටයක්. ඒවගේම මෙම චිත්‍රපටය එම කාලයේ නිර්මාණය වෙච්ච හොදම ස්වභාවික විනාශයන් ආශ්‍රිත චිත්‍රපටය වශයෙන් සලකනු ලබන අතර මෙහි බාවිතා වන පෘතුවියට පැමිණෙන ග්‍රහකය විනාශ කිරීමට යොදාගන්නා ක්‍රමයේ ඇති සාර්ථක අසාර්ථක …

Read More »

The Young Black Stallion (2003) with Sinhala Subtitle | බලාපොරොත්තුවේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

අරාබියේ, අභිරහස් අශ්වයා ගැන දැන් ඔබ හොඳ හැටි හඳුනනවා. චිත්‍රපට දෙකක් පුරාවටම ඔබට ෂෙතාන් එසේ නොවේනම් බ්ලැක්ව හමු වූවා. මේ සූදානම, මෙම කළු අශ්වයාගේ චිත්‍රපට පෙළේ අවසානය සනිටුහන් කරන්නයි… මුලින්ම අපි මුල් චිත්‍රපට දෙක ගැන මතක් කරගෙන ඉමු. පළවැන්නේදී එනම් The Black Stallion (1979) චිත්‍රපටයේදී අපි දැක්කා කළු අශ්වයාව ඇලෙක් …

Read More »

Resurrection [S01 : E07] with Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

හත්වෙනි කොටසටත් සබ දැම්මා… 🙂 කලින් එක බැලුව නම් මතක ඇති ගැරී රේචල්ව පැහැරගෙන ගිහින් කේලබ් ගැන හොයන්න හදනවා. මේක කොහොමහරි ෆ්රෙඩ් දැනගෙන එතනට ගියාම රේචල්ට මාර වැඩක් සිද්ද වෙනවා. ඒ මොකද්ද කියලා මේක බලලා දැනගන්න. ඒවගේම ජේකබ් ආපහු ආව කට්ටියක් එක්ක සෙට් වෙනවා. ජේකබ්ගේ රුධිර සෛල වලින් වැදගත් දෙයක් …

Read More »

The Flash [S03 : E18] with Sinhala Subtitles | අබ්‍ර කඩාබ්‍රා… . . [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ සිංදු වලින් පිරුණ ඩුවට් ‍ක්‍රොස් ඕවර් කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද? ඇත්තටම ඒ කොටස නම් නිකන් බලා සැනසෙන්න කරපු ක්‍රොස් ඕවර් එකක් කිවොතින් හරි. ඒක නිකන් හරියට CW එක එයාලගේ කතා වලින් වගේම චරිත වලින් පොඩි විනෝදයක් ලැබුවා වගේ දෙයක්. ඔව් ගොඩක් දෙනා මේ නිසාම ගිය සතියේ කොටසට …

Read More »

I Declare War (2012) with Sinhala Subtitles | පොඩි අයගේ ලොකු යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? ටික කාලයකට පස්සේ ආයෙත් ඔන්න මම චිත්‍රපටයක් අරන් ආවා. මෙදා පාර ඔයාලාව ආයෙත් පොඩි කාලෙට යවන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි කාලේ කැලෑ පැනලා යාළුවොත් එක්ක යුධ සෙල්ලම් කරා මතකද? ලී කෝටු වලින් තුවක්කු හදාගෙන කටින් ඩිෂුම් ඩිෂුම් කිය කිය. මං හිතනවා අපි හැමෝටම ඒ වගේ අතීතයක් තියෙනවා කියලා. …

Read More »

Supergirl [S02 : E17] with Sinhala Subtitles | පරණ හතුරුකමක් අලුත් වෙයි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් 17වන කොටහත්. අදත් පොඩ්ඩක් විතර ප්‍රමාදයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් සතියේ ෆ්ලෑෂ් කොටහේදී සංගීත මාස්ටර්ට පින්සිද්ද වෙන්න කාරා කෙල්ල මොන් එල් එක්ක ආපහු යාලු වුනා කියලා මතක ඇතිනේ. ඉතින් මෙයාලා දැන් හරිම සතුටෙන් ඉන්නේ. හැබැයි ඉතින් වැඩි වෙලාවක්නම් එහෙම …

Read More »

24: Legacy [S01 : E09] with Sinhala Subtitles | CTU එකටත් ප්‍රහාර… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියම ප්‍රශ්න වලින් පිරිලා තිබුන සතියක් උන නිසා උපසිරසි දෙකක් තවම අරගෙන ඇවිත් නැති එකට සමාව ඉල්ලනවා. ස්කොපියන් එක චමල් මල්ලි කරන්නම් කියලා කිවා. ඒ නිසා එක ඔහු අරගෙන ඒවි. කොහොමත් මේ සති දෙකේ ස්කොපියන් විකාශය නොවන නිසා ඊලග කොටස සමගාමිව අරගෙන එන්න පොරොන්දු වෙනවා. DESIGNETAD සවයිවර් එක නම් …

Read More »

Taken [S01 : E05] with Sinhala Subtitles | තමන්ගෙත් වැරදි තියන බව මතක තියාගෙන වැඩ කරන්න [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ටේකන් කතාමාලාවේ පස්වෙනි කොටස.  මේ කොටසේ වෙන්නේ සහකාර නීතිපති එක්ක බ්‍රයන්ගේ බොස්ට පොඩි ගණුදෙනුවක් කරන්න සිද්ධවෙන එක. ඒ කියන්නේ කලින් කොටසක ඔයාලාට මතක ඇති බ්‍රයන් එයාගේ බොස් එක්ක එකතුවෙලා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්ව මැරුවා. ඉතින් ඔය මරපු වැඩේ ගැන හැමදෙයක්ම මේ සහකාර නීතිපතිතුමා දන්නවා. ඉතින් එයා …

Read More »

Apna Desh (1972) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  7.1 ක අගය කිරීමක් පවතින, සමාජ අසාධාරණය සහ ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේශ් ඛන්නා, මුම්ටාස් සහ ඕම් ප්‍රකාශ්  ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E05] with Sinhala Subtitles | බූරු කන් රජතුමා… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස් චැනල් එකේ ආධුනිකයෝ පුහුණු කරන විදියත් හරිම රසවත්. බලන්නකෝ.. කොහොමහරි  ඉන් හා, පිනෝකියෝ කෙනෙක් වුන නිසා එයාගේ හිතේ …

Read More »

Jomonte Suvisheshangal (2017) with Sinhala Subtitles | පිය-පුතු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් මලයාලම් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේකනම් අලුත්ම එකක් ! අපේ මලයාලම් ෆිල්ම් රසිකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ Dulquer Salmaan මේ අවුරුද්දේ වැඩ අරඹන්නේ මේ ෆිලුමෙන්.Comedy,Drama,Family කියන ප්‍රභේද වලට මේක අයිති වෙනවා.පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිලුමක් !   ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා.මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් …

Read More »
error: Alert: Content is protected !!