Saturday , September 19 2020
Breaking News

Monthly Archives: April 2017

Designated Survivor (2016) [S01 : E15] with Sinhala Subtitles | අලුත් වැඩ සටහන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පහළොස් වෙනි කොටස් අරගෙන ආවා.දේවක අයියා මේ දවස් වල බිසී වෙලා නිසා මේ කතාමාලාවේ කොටස් ටිකක් හිරවෙලා.ඒ නිසා නැවතිලා තියෙන කොටස් ටික ඉවරයක් කරලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා.ඇත්තටම කිව්වොත් වැඩේ කරනකොට තමයි අමාරුව තේරුණේ.ඒ මොකද මම මේ කතාමාලාව බලලා නැති නිසා. හැබැයි මම පුළුවන් තරමක් සාධාරණයක් ඉටු කරලා …

Read More »

Voice from the Stone (2017) with Sinhala Subtitles | පර්වතය තුළින් ඇසෙනා ආත්මීය හඬ [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මගේ විසි එක්වන උපසිරැසිත් ඔයාලට අරං එනවා. අප්‍රේල් මාසයේ චිත්‍රපට හතරකටම මං උපසිරැසි දුන්නා. මාසයක් ඇතුළත මං කරපු වැඩිම උපසිරැසි ගාණත් මේක තමයි. ඇත්තටම කරන්න හිටියේ Personal Shopper (2016) එකයි. ඒත් මේ කතාව 2017 දී ආපු නිසා මේක මුලින්ම කරන්න හිතුව. Personal Shopper එක ඊළඟට දෙන්නම්කෝ. මුලින්ම මං …

Read More »

The Blacklist [S04 : E18] with Sinhala Subtitles | ෆිලමීනා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. මේ සීසන් එක අවසන් වෙන්න තව කොටස් 4ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එ කියන්නේ කතාව එන්න එන්නම උණුසුම් වෙනවා කියන එකයි. ඉතිං පසුගිය කොටසින් අපිට දැනගන්න ලැබුනානේ කැතරින් නෙමෙක් එලිසබත්ට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක සහ එයා මිස්ටර්  කැප්ලන් බවට පත්උනේ කොහොමද …

Read More »

A Dog’s Purpose (2017) with Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ආය ආවා ෆිල්ම් එකක් අරන්. මේක නම් සමන් ප්‍රසාද් හෙවත් පූස් මල්ලි බාරගත්තු ෆිල්ම් එකක්. ඒත් මේක බල්ලෙක් සම්බන්ධ නිසා සහ එයා කාර්යය බහුල නිසා මට බාර උනා. ෆිල්ම් එක A Dog’s Purpose (2017). ලස්සන කතාවක්. IMDb 6.1 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් මම වගේ බලු සුරතලුන්ට කැමති …

Read More »

The New Batman Adventures (1997-1999) [EP 17] with Sinhala Subtitles | සත්ව රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 17වැනි කොටසත් ගෙනාවා.අද කතාවත් පොඩ්ඩක් වෙනස් කතාවක්.අද ඉන්න හතුරාවත් අපිට වැඩිය මුණගැසුණු හතුරෙක් නෙමෙයි.එයා කවුද කියලා අපිට දැකගන්න වෙන්නේ අන්තිම මිනිත්තු කීපයේදී.ඒ නිසා මමත් එයා කවුද කියලා නොකියා ඉන්නම්.අද එපියේ නයිට්වින්ග් හා රොබින් කියන දෙන්නාම ඉන්නවා.අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්… බැට්මෑන් හා රොබින් යනවා රාත්‍රී මුර සංචාරයේ.පස්සේ එතනට …

Read More »

Pokiri (2006) with Sinhala Subtitles | රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියට ලැබුවා වු සිංහල දමිල අලුත්  අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියා මම ඉස්සල්ලාව ප්‍රර්ථනා කරනවා හැමෝටම මම. අද අවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අද මම අරගෙන ආවේ තෙලගු සිනමා සිතමක් අපේ ‘MB’ගේ  Box office වාර්තා තියපු ෆිලුමක් තමා ඉතිං IMDB 7.9 කැරකිලා තියෙනවා කියන්නේ ඉතිං අයේ …

Read More »

Batman & Robin (1997) with Sinhala Subtitles | බැට් මෑන් සහරොබින් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තුන්වෙනි සබ් එක විදියට සුපිරිම ෆිල්ම් එකකට සබ් අරන් මම ආපහු ආව.මමත් හොඳ DC රසිකයෙක් තමයි ඒක නිසා මේ ෆිල්ම් එකට සබ් දාන්න තීරනය කලා.Bat man and Robin ෆිල්ම් එක නිකුත් වුනේ 1997 ජුනි 12.මේ ෆිල්ම් එකට 3.7ක imdb අගයක් ලැබිල තියෙනව. මේකෙ වෙන්නෙ බැට් මෑනුයි රොබිනුයි එකතු වෙලා …

Read More »

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 09] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා 8 වෙනි කොටස බැලුවද? කොහොමද හොඳයි නේද? ඉතින් අපි ආයෙමත් ටිකක් මතක් කර ගමුකො. වොන් තීරණය කරනවා. එයාට ලැබුණු අවුරුදු 2ක පුහුණු කාලයට යන්නේ නැතිව ඉන්න. ඒ වගේම එයා ආයෙමත් වතාවක් හා නාට එයා ගෙනාපු තෑග්ග දෙන්න උත්සහ කරනවා. එයාලා දෙන්නා හැමදාම හම්බවෙන තැනේදී. ඒත් හා නා එන්නේ නැහැ. …

Read More »

Get Out (2017) with Sinhala Subtitles | “කළු” ශාපය [සිංහල උපසිරැසි සමග]

කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා. එයා කළු කොල්ලෙක්, ක්‍රිස් මෙයා සුදු කෙල්ලෙක්, රෝස් දෙන්නා දවසක් හම්බවුණා කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා කොල්ලට නිකම් හොල්මන් වගේ සුද්දියෙක් කවද්ද කලුවෙක් …

Read More »

The Originals [S04 : E06] with Sinhala Subtitles | සාදය.. [සිංහල උපසිරැසි සමඟ]

සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම හරි හොලොව් දිහා බලලා වැඩ වරද්දගෙන. මේ දෙන්නටත් මේක ආසාදනය වෙලා. මේ දෙන්නාගේ පරම හතුරෝ දෙන්නා මවා පෑමක් කරලා හොලොව් …

Read More »

Abhimaan (1973) With Sinhala Subtitles | ඔවුන් එක් කලේ සංගීතයයි… ඔවුන් වෙන් කලේද සංගීතයයි…. [සිංහල උපසිරසි සමඟ]

එකල ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. අභිමානය යන තේරුම ඇතිව 1973 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Hrishikesh Mukherjee විසින්. හරිම ලස්සන සිංදු හතක් ඇතුලත් වෙන මේ චිත්‍රපටියෙ සංගීත අධ්‍යක්ශනය Sachin Dev Burman ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ අමිතාබ් සමග ජයා …

Read More »

The New Batman Adventures (1997-1999) [EP 16] with Sinhala Subtitles | කැට්වුමන් වෙනුවෙන් සටන්වදින බැට්මෑන්… [සිංහල උපසිරැසි සමඟ] (50)

ඔන්න එහෙනම් මේ ඔයාලට ගේන්නේ 16 වැනි කොටස.මාතෘකාව දකිද්දිම ඔයාලට පේන්න ඇතිනේ කතාවේ කැට්වුමන් ඉන්නවා කියලා.ඒත් එයා මේකේ ප්‍රධාන හතුරා නෙමෙයි.මේකේ ප්‍රධාන හතුරා තමයි තෝමස් බ්ලේක්.එයා ලීගයක නායකයා.මේකේ කැට්වුමන් බැට්මෑන්ට හවුල්කාරයෙක් වගේ ඉන්නේ.ඒත් ඒකෙන් කියන්නේ නෑ මෙයා මේ කොටසේ හොඳ කෙනෙක් කියලා.මෙයා හින්දාම තමයි බැට්මෑන් මේ කරදරේට මුහුණ දෙන්නේ.මේ කොටසේදී …

Read More »

Fabricated City (2017) AKA Hangul with Sinhala Subtitles | උඩුයටිකුරු කල නගරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අදත් මම ආවෙ 2017 පෙබරවාරි 09 තිරගත වුන පට්ටම ඇක්ශන් චිත්‍රපටියක් අරගෙන.imdb 7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ අපරාද ගණයට තමයි වැටිල තියෙන්නෙ.මේ චිත්‍රපටිය පුරාවටම ඉහළම තාක්ෂනයක් යොදාගෙන තියෙනවා.. මං වැඩි දේවල් නැතුව කතාව කෙළින්ම කියන්නම්.. ක්වොන් යූ (Ji Chang-wook) කියන්නෙ නරක හැසිරීම නිසා …

Read More »

Dharma Durai (2016) with Sinhala Subtitles | නූගතුන් අතර උගත්කමට වටිනාකමක් නැහැ ධර්මා.. [සිංහල උපසිරසි සමඟ]

මීට කලින් මම ඇරන් ආව සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය ඔයාලා බලන්න ඇති. කවන් එකේ උණුසුම යන්නත් කලින් සේදුපතිගෙම තවත් සුපිරියක් ඇරන් එනවා ඔයාලා හැමෝගෙම දැඩි ඉල්ලීම මත. ධර්මදුරෙයි. කවන් බලලා මේ චිත්‍ර‍පටිය බලද්දි විජය් සේදුපති කියන්නේ මොන තරම් අසහාය නළුවෙක්ද කියලා පැහැදිළි වෙනවා. පළවෙනි වතාවට සේදුපතිගේ සීරියස් රඟපෑමක් දැක්කේ සේදුපති චිත්‍ර‍පටයෙන්. …

Read More »

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 08] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න 8 වෙනි කොටසේ උපසිරැසිත් ගෙනාවා. 7 වෙනි කොටස ආයෙමත් ටිකක් මතක් කළොත්, චෝයි වොන් එයාගේ ෆ්ලයිට් එක ඉවර වෙලා ගෙදර එනවා හා නාව හම්බවෙන්න. ඉතින් ඒ දෙන්නා පොඩ්ඩක් විනෝද වෙන්න යනවා. විනෝද වෙන අතරේ හා නාගෙ ඔෆිස් එකෙන් එයාට හදිස්සියෙන්ම එන්න කියලා කෝල් එකක් එනවා. ඉතින් හා …

Read More »

Dhayam (2017) with Sinhala Subtitles | සම්මුඛ පරීක්ෂණයයි! හෝරාවයි! මරණ…? [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝගෙම ජීවිතේ එක එක විදියේ හීන තියෙනවා. අපි ඉන්න වයසත් එක්ක, මේ හීන, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අධ්‍යාපන කටයුතු ඉවර කරපු කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම හීනය තමයි, හොඳ රස්සාවක්. මේ රස්සාව කියන දේ අපිට නිකන්ම ලැබෙන්නෙ නැහැ. මුලින්ම අපි මේ රස්සාව සඳහා සුදුසුද කියලා පරීක්ෂණයකට භාජනය කරලා බලනවා. ඒ …

Read More »

Bogan (2017) with Sinhala Subtitles | ශරීරයෙන් ශරීරයට මාරුවන බලය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට ලොකූ සමාවක් දෙන්න, මොකද මන් හිතන විදියට මම කරපු පරක්කුම සබ් එක මේක කිව්වොත් නිවැරදී. ඒකට ගොඩක් හේතු තිබුන, ලොකුම හේතුව තමයි මගේ ඉගෙනීම් කටයුතු වල තිබුන ප්‍රශ්නය. ඉතින් මට ඒ වැඩ කටයුතු නිසා ලොකූ වෙලාවක් සබ් එකක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. එ ගැන මන් ගොඩක් දුකින් …

Read More »

iZombie [S03 : E04] with Sinhala Subtitles | ඕපදූප [සිංහල උපසිරැසි සමඟ]

යන්තම් ඔන්න මේ සබ් එකත් කොටාගත්තා. ටේකන්, ගෝතම්, අයිසොම්බි සේරම එක ලඟ එන නිසා ඉක්මණට කරලා දෙන්න වෙලාව හොයාගන්න තමයි අමාරු. ඉතින් කොහොමහරි ලිව් සහ බාර්බිනෝව් අර මැරුණ සොම්බි පවුලේ තුන්දෙනා ගැන තවම හොයාගත්තේ නම් නෑ. ඉතින් ඒ ගැන හොයන අතරේ අද කොටසේ තවත් කෙනෙක් යුටෝපියම් නිසා මරණයට පත්වෙනවා. මේ …

Read More »

The Blacklist [S04 : E17] with Sinhala Subtitles | මෘතශාන්තිකර්මය. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ මම 17 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය කොටස බැලුවට පස්සේ මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න ඇති කියලා හිතනවා. දැන් ගොඩක් අය බලලත් ඇති. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු. පසුගිය සතියේ අපිට දැනගන්න ලැබුනනේ රෙඩින්ටන්ගේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඒ තමයි මිස්ටර් කැප්ලන්. ඉතිං එයාගේ …

Read More »

Supernatural [S12 : E19] with Sinhala Subtitles | කැස්ටියල් ඔයා? [සිංහල උපසිරැසි සමඟ]

​සති ගානක නිවාඩුවකට පස්සේ තමයි නැවතත් සුපර්නැචුරල් තුලින් අපි හමුවෙන්නේ. කලින් කොටසේ පොඩි සාරාංශයක් මතක් කරන් ඉම්මු. එළුවෙක්ගේ ඔළුවක් දාගත්ත මිනිහෙක් මිනිස් බිලිපූජා කරන්න හැදුවා මතක ඇතිනේ. ඒක කලේ රාක්ෂකයෙක්ව ලේ වලින් පෝෂණය කරන්නයි. මේක ඒ කාලේ ඉදන්ම වෙලා තියෙන දෙයක්. මිනිස්සුන්ව බිලි දෙන මිනිහා තමයි බ්ලැක් බිල් කිව්වේ. එතකොට …

Read More »
error: Alert: Content is protected !!