Tuesday , September 29 2020
Breaking News

Monthly Archives: July 2017

Superman vs. The Elite (2012) with Sinhala Subtitles | සාමය උදෙසා නැගීසිටින සුපිරි මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ආවා සබ් එකක් අරන් .අවුරුද්දෙ මුලදී සබ් ගෙනාවට පස්සේ මේ සබ් එකක් කරාමයි.මොකද ස්කොලේ පටන් ගත්තට පස්සේ මම සබ් කරන්න ගියේ නෑ ඒ කාර්යබහුලත්වය නිසා .දැන් නිවාඩු කාලේ ආපු නිසා ආයේ මම මේ පැත්තේ එන්න ඕනේ කියලා හිතුනා .නිකන් ආවෙත් නෑ හොඳ ෆිල්ම් එකක් අරන් තමා …

Read More »

Game of Thrones [S7E03 – The Queen’s Justice] with Sinhala Subtitle (18+) | ජයග්‍රහණ හා පරාජයන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලත් දන්න කියන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි දාන සිසිල ප්‍රසාද් සහෝට මේ අලුත් සිතියම හදල දුන්නට. කතාව නොබලන කෙනෙක් විදියට නොදන්න කතාවක තියෙන සිතියමක් හදන්න කිව්වහම අනිවා දෙතුන් පාරක් නෙවෙයි සෑහෙන වතාවක් එක එක දේවල් වෙනස් කරලා හදල දෙන්න කියල …

Read More »

The Boss (2016) with Sinhala Subtitles | මිෂෙල් ඩානෙල් [සිංහල උපසිරසි සමඟ]

මම අද අරන් ආවේ හාස්‍යජනක රංගන වලට ඉතාමත් ජනප්‍රිය නිලියක් වන melissa mccarthy රඟන චිත්‍රපටියක්. දන්නවනේ ඉතින් මෙයා ගැන. ටිකක් සයිස් එක වැඩි වුනාට ඇය ඉතාමත් සුරූපී නිලියක්. මේක තිරගතවීම ආරම්භ වුනේ ගිය අවුරුද්දේ. IMDb අගය 5.4ක් ලෙස තමයි සටහන් වෙන්නේ. කොහොමත් comedy චිත්‍රපටි වලට ratings ලැබෙන්නේ අඩුවෙන්නේ. ඒ නිසා …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 03] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

දෝ මින් ජුන් දැනගනවා චෝන් සෝන්ග් යි තමයි එයා අවුරුදු 12කට කලින් බේරාගත්තේ කියලා.එකෙන් එයා ගොඩක් කලබල වෙනවා. ඒවගේම දෝ මින් ජුන්ට තේරෙනවා අවුරුදු 12කට කලින් වගේම ආයෙත් එයා සෝන්ග් යිට අනතුරක් වෙන්න යනවා දැක්කා කියලා. මොකද එදා සෝන්ග් යි දාගෙන ඉන්නේ දෝ මින් ජුන් හීනෙන් දැකපු ගෑණු කෙනා දාගෙන …

Read More »

First Kill (2017) with Sinhala Subtitles | පළමු දඩයම [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් සුපිරි චිත්‍රපටයක් එක්ක අපි ආයෙත් මුණගැහෙනවා. මුලින්ම මේකේ උපසිරැසිය බාරදීම වෙනුවෙන් හසන්ත වික්‍රමරත්න සොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මේ ෆිලුම නිකුත්වුනේ මේ මාසේ 21. කොහොමවුනත් ඊට පස්සේ දවසෙම හොඳ පිටපතක් අන්තර්ජාලයට ඇවිත් තිබුණා. ගිය ඉරිදා තමයි මේ ෆිලුමට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ, හසන්ත සහෝම තමයි මාව …

Read More »

Munthirivallikal Thalirkkumbol (2017) with Sinhala Subtitles | බිරිඳයි මගේ ජීවිතේ…! [සිංහල උපසිරැසි සමඟ]

මලයාලම් සිනමාවට නව පිටුවක් පෙරලූ ඒ සුපිරි සිනමා කෘතිය Drishyam(2013) බොහෝ දෙනෙක් නරඹලා ඇති. එහෙම නැත්තම් ඒකෙන් ප්‍රතිනිර්මාණය වූ චිත්‍රපටයක් හරි නරඹලා ඇති කියලා හිතනවා. ඒ නිසා ජෝර්ජ් කුට්ටි(මෝහන්ලාල්) සහ රාණි(මීනා) යුවළ අමතක නැතුව ඇති කියලා හිතනවා. මේ යුවල එක්ව ප්‍රධාන චරිත නිරූපණය කල සිනමා කෘති රැසක් තියනවා. Varnapakittu  (1997), …

Read More »

Cars 3 (2017) with Sinhala Subtitles | නව පරපුරෙන් අභියෝගයක් [සිංහල උපසිරසි සමඟ](50)

මිනිසුන් ජිවිතයේ බොහෝ දේ කරන්නේ යම් අරමුණක්,ඉලක්කයක් වෙනුවෙනුයි. උපසිරැසිකරණය. මා මේ ක්‍රියාදාමය ආරම්භ කලෙත් යම් අරමුණක් හිතේ තබාගෙනයි.එසේ නොමැතිනම් යමකට පිලියමක් වශයෙනුයි.එනම් මෙයින් වසර 2ට පෙර සමාජ ජාලවලට (මුහුණු පොත නොවේ) අධික ලෙස ඇබ්බැහිවී සිටි මා එයට පිලියමක් ලෙස චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා නැරඹීම ආරම්භ කලා. (ඉඟුරු දීලා නයි කොච්චි …

Read More »

Wrong Turn 3: Left for Dead (2009) with Sinhala Subtitles | වැරදි හැරවුම 3 [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Horror ටයිප් එකට අයිති ෆිල්ම් එකක්, මේ Wrong Turn ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, දැනට Wrong Turn ෆිල්ම් හයක් ඇවිල්ල තියෙනවා, මේ තුන්වෙනි ෆිල්ම් එක, මේ ෆිල්ම් එකත් ඔයාල අනිවාරයෙන්ම බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 02] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී මතක ඇතිනේ දෝ මින් ජුන්ට අවුරුදු 400කට කලින් මුණගැහුන ගෑනුලමයා සෝන්ග් යි වගේමයි කියලා. ඒවිතරක් නෙවෙයි සෝන්ග් යිව පොඩි කාලේ වෙන්න ගියපු අනතුරෙනුත් එයාව බෙර ගන්නේ දෝ මින් ජුන් තමයි.හැබැයි දෝ මින් ජුන් තාම දන්නේ නෑ සෝන්ග් යි කවුද කියලා,ඒවගේම සෝන්ග් යි දන්නෙත් නෑ දෝ මින් ජුන් තමයි …

Read More »

Yeidhavan (2017) with Sinhala Subtitles | හොර වෛද්‍ය උපාධි කඩ අහෝසි කරනු [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…! බයිස්කෝප් අඩවිය එක්ක සම්බන්ධ වෙලා මාසයක් වුනා. මේ මගේ පළවෙනි මාසෙට දෙන 5 වෙනි උපසිරැසිය.අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයට මම ස්තුතිවන්ත වෙනවා මේ ෆිල්ම් මට ලබා දුන්නට ඒ වගේම බයිස්කෝප් අඩවියට. කලින් දෙන්න හිටපු ෆිල්ම් එකක්, පහු වෙලා තමා මේක කරන්න කියලා මාව දැනුවත් කරේ. ඒ අතරතුර මම …

Read More »

Transporter 3 (2008) with Sinhala Subtitles | ප්‍රවාහකයා 3 [සිංහල උපසිරසි සමඟ] (50)

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු ජීවිතේ කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, මොකද ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ, මේ ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාවෙ අවසන් ෆිල්ම් එක, ඒ කියන්නෙ තුන්වෙනි ෆිල්ම් එක තමයි මේ දිග හරින්න උත්සාහ කෙරුවෙ, …

Read More »

Dark Matter [S03 : E08] with Sinhala Subtitles | නපුරු ඇන්ඩ්‍රොයිඩ් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා අටවන කොටහ..සුපුරුදු පරිදි සතියක්ම ප්‍රමාදයි. ඒකට ඉතින් වෙනදා වගේම සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි කතාව ගැන බලමු.. හොදයි එහෙමනම් ඔන්න මේ කොටසේදී රියෝ ආපහු සැරයක් එනවා ධාවකය හොයාගෙන. ඒ වගේම මෙදාපොටේ එයාට යානයේ කෙනෙක්ගෙන් උදව් එහෙමත් ලැබෙනවා. හොදයි එහෙමනම් ඒ කවුද කියලා බලලම දැනගන්න. …

Read More »

Rangoon (2017) with Sinhala Subtitles | මියන්මාර දේශයේ අබිරහස් රත්‍රන් ජාවාරම…! [සිංහල උපසිරැසි සමඟ]

ඉපදෙන්න හරිම ලේසියි… මැරෙන එක ඊටත් වඩා ලේසියි… ඒත්, ජීවත්වෙලා ඉන්න එක තමයි අමාරුම දේ! මං ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි… බුරුම දේශයේ. බුරුමයේ, රැන්ගූන් කියන හරි ලස්සන පුංචි ගම්මානයේ තමයි ඉපදුණු දවසේ ඉඳලා මං උස් මහත් වුනේ. අම්මයි, මමයි, නංගියි විතරයි බුරුමයේ හිටියෙ. තාත්තා හිටියෙ ඉන්දියාවේ. තාත්තට ඉන්දියාවේ, චෙන්නායි වල මාකට් …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E17] with Sinhala Subtitles | කැඩපතේ රහස [සිංහල උපසිරැසි සමඟ]

මේ පාරත් හොදටම පරක්කුයි. ඉතින් ඔන්න කොහොමහරි 17 වෙනි කොටසත් අරගෙන ආවා. මම මේ බල බල ඉන්නෙ කවද්ද මේක ඉවර වෙන්නෙ කියලා. තව කොහොමහරි කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඉතින් ඔයාලට මතකනෙ පහුගිය කොටසෙ ජේසුයි ක්ලැරියි ඉඩ්‍රිස් වලට යනවා. එහෙදි ආපහු ආපහු වතාවක් ක්ලැරීට ඒන්ජල් ලුතෝරියල්ව හම්බවෙනවා. ඒ වගේම ලෙන් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 01] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්.මේ පාර මම අතගැහුවේ කොරියන් කතාවකට.. ගොඩක් කල් ඉඳලා මේ වගේ කතාවකට සබ් කරන්න ආසාවක් තිබ්බා..අහල බැලුවම අසංක සහෝ කිව්වා මේක කරලා එවන්න කියලා..මේ කතාව ගැනනම් ඉතිං ලොකුවටම කියන්න ඕනෙත් නෑ.. මොකද මේක හඬ කවලා ටීවී ඒකෙත් ගියානේ.. ඒනිසා ගොඩක් අය මේක බලලත් ඇති.. හැබැයි ටීවී එකේ මේ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 09] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

9 කොටස සෝ ජූන් ආයෙමත් වර්තමානයට ආවම ඔහු පුලුවන් තරම් උත්සහ කරන්නේ මා රින් එක්ක ආදරෙන් ඉන්න. මේ අතරතුර සේ යොන්ග් Happiness එකෙන් අයින් වෙලා ජපානෙට යන්නයි සූදානම. ඒකට හේතුව තමයි ඇයත් රහසෙන් සෝ ජූන්ට ආදරය කිරීම. ඒත් සේ යොන්ග්ට ඇත්තටම ආදර කරන්නේ කී ඩොන්ග්. මේ හැමෝවම දාලා ඇය යන්නයි …

Read More »

Free Willy 2: The Adventure Home (1995) with sinhala subtitles | හිත මිතුරු තල්මසා- දෙවන කොටස (බේරාගැනීමේ සටන) [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ! ඔන්න ඉතිං මාස 2-3 ට පස්සේ උපසිරැසියක් ගෙනාවා. මේකෙ පලවෙනි එක තමයිනේ මම අන්තිමට ගෙනාවේ. ටිකක් කල් ගිය ඒකට දුකයි. මම මුකුත් වෙන දේවල් කියන්න යන්නෙ නැතුව විස්තරය කියන්නම්. ජෙසී දැන් ලොකුයි. මේ අතරේ එයාගෙ අම්මා මැරිලා කියලා ආරංචියක් එනවා. ඒත් එයාගෙ අම්මට තවත් ළමයෙක් ඉන්නවා, ඒ එල්විස්. ඔන්න …

Read More »

Ramayana: The Epic (2010) with Sinhala Subtitles | මහා වීර කාව්‍ය ත්‍රිමාණ සිත්තමක් ලෙස.. [සිංහල උපසිරසි සමඟ]

සම්පූර්ණ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස 2010 ඔක්තෝබර් මස 15 වැනිදා එළිදැක්වුණු මෙම චිත්‍රපටියට මම සබ දාන්න කාලයක් බලන් හිටපු එකක්. මේ චිත්‍රපටිය මං මුළින්ම දැක්කෙත් අවුරුදු පහකට විතර කළින්. ඒ දැකලත් බලන්න හම්බ වුණෙත් අවුරුදු තුනකට විතර පස්සේ. කොහොම හරි සබ් ෆයිල් තිබුණට කරගන්න විදියක් නැතුව තමයි හිටියේ..පස්සේ ඊයෙ පෙරේදා මතක් …

Read More »

The Kite Runner (2007) with Sinhala Subtitles | සරුංගල් ලුහුබදින්නා [සිංහල උපසිරසි සමඟ]

මාගේ තෙවන උපසිරැසි නිර්මාණය ලෙස මෙම අති විශිෂ්ට චිත්‍රපටය ඔබ හමුවට ගෙන ඒමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සළකමි. ඒ සදහා අවස්ථාව සලසා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මාගෙ ස්තූතිය… IMDB 7.6 ක් වැනි ඉතා ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 22 කට නිර්දේශ වන අතර …

Read More »

Terminus (2015) With Sinhala Subtitles | හැම අවසානයක්ම නරක නෑ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් මං මගේ තුන්වෙනි සබත් අරගෙන ආවා ඉතින්. ඒක ගැන කියන්න තමයි මේ ලෑස්තිවෙන්නෙ. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕණ මට මේ උපසිරසිය කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ Baiscopelk.com කණ්ඩායමේ ඇඩ්මින් ඉන්න කෙනෙක් වන අසංක ප්‍රදීප් රණතුංග අපේ සහෝට. හරි එහෙනම් මේක ගැනත් මං විස්තර විචාරයක් කරන්නම් …

Read More »
error: Alert: Content is protected !!