Wednesday , November 25 2020
Breaking News

Monthly Archives: August 2017

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 14] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස සෝ ජූන්ගෙ උපකාරයට ඉන්න කෙනාගෙන් සෝ ජූන් දැනගන්න විස්තර අනුව යොන්ග් ජින් ගැන කරන විමර්ෂණයෙන් යොන්ග් ජින් ආයතනයට කරපු වංචාවන් හොයාගන්න ඔවුන්ට පුලුවන් වෙනවා. ඒත් ඒවා හිතපු තරම් දරුණු නොවීම සෝ ජූන්ට වගේම කී ඩොන්ග්ට හරිම ලොකු ගැටළුවක්. මේ අතර තමන්ගේ මහත්තයා ගැන සැක කරන ගුන් සූක් හිතන්නේ …

Read More »

McLintock! (1963) with sinhala subtitles | ගමේ චණ්ඩියා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඔයාලට අරගෙන ආව 1963 තිරගත වෙච්ච තවත් ක්‍රියාදාම හා හාස්‍යමය චිත්‍රපටයක්.කතාව ගෙතී යන්නේ නගරයක හැමදෙනා වෙනුවෙන්ම පෙනී සිටින මැක්ලින්ටොක් නම් පුද්ගලයා වටා. මැක්ලින්ටොක් විශාල ගවපට්ටි හිමිකරුවෙක්. ඒ වගේම බලප්‍රදේශයේ පොහොසත්ම මිනිසා. ඔහු බොහොම සතුටින් සිටින්නේ ඉගෙනීම සඳහා නගරයට ගොස් සිටි තම දුව නැවත පැමිණෙන නිසයි. ඒ වගේම හිතට …

Read More »

Healer (2014-2015) [E20] with Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

1980 ගණන් වලදී, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො වෙලා හිටපු යාලුවෝ පස්දෙනෙක් එකතු වෙලා කැරලිකාර ගුවන් විදුලියක් පටන් ගන්නවා. මාධ්‍ය නිදහස සීමා කිරීම, කියන හේතුව මතයි ඔවුන් එවැනි උත්සහයක් දරන්නේ. සියෝ ජුන්ග් සියෝක්, කි යොන්ග් ජේ, ඔහ් ගිල් අහ්න්, කිම් මුන් ශික්, චෝයි මියුන්ග් හී…. මෙන්න මේ පස්දෙනා එකතු වෙලයි ප්‍රජාතන්ත්‍රවාදය හොයා …

Read More »

Ancient Aliens [S05 : E03] with Sinhala Subtitles | පිටසක්වල විදුලි බලාගාර [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් කතා කරන්නේ පැරණි ශිෂ්ටාචාර වල ඉඳපු මිනිස්සු පරිසරයට හානියක් නොමැති ස්වාභාවික දේවල් භාවිතා කරමින් විදුලි බලය සපයා ගත්තද කියන එක ගැනයි  ඒ වගේම ඔවුන් මිසරයේ පවතින පිරමීඩ යොදාගෙන තිබෙන්නේ මළවුන් තැන්පත් කිරීමට නොව විදුලිය නිපදවීම සඳහා යොදාගන්න ඇති කියලා මතයක් යෝජනා කරනවා ඒ වගේම මොවුන් ඒ සඳහා සාක්ෂි …

Read More »

Joan of Arc (1948) with Sinhala Subtitle | ප්‍රංශය ගලවා ගත් වීරවරිය, ජෝන් ඔෆ් ආර්ක් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් අතර එකක් වූ ප්‍රංශය හා එංගලන්තය අතර සිදුවු සියවස් යුද්ධ කාලය ගැන වූ මෙම සිනමා පටයට පසුබිම් වූ සත්‍ය වීර චරිතය ගැන සුළු විස්තරයක් මුලින්ම ලබා දෙන්නම්. පහලොස් වන සියවසේදී ප්‍රංශය, සියවසක් පුරා එංගලන්තය සමග කල යුද්ධයෙන් පරාජිත සහ විනාශයට පත් ජාතියක් බවට පත්ව තිබින. ප්‍රංශයේ …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 27] with Sinhala Subtitles | නිර්ණාමිකයෝ.! [සිංහල උපසිරැසි සමඟ]

සැම්බොන්ග් හැම දේම පෝයූන්ට රහසින් කරන්න හැදුවත් මේ වතාවෙ ඒක හරි යන්නෙ නැහැ. පෝයූන් සැම්බොන්ග්ව සොයාගෙන ඔහුගෙ රහස් පොත් ගුලට පැමිණෙනවා. ඒක නිර්ණාමිකයින්ගෙ වැඩක්. ඔවුන් පෝයූන්ට යැවූ හසුනක් නිසයි එය සිදු වෙන්නෙ. පෝයූන් සැම්බොන්ග්ගෙ සැළසුම ගැන දැනගෙන සතුටු වෙනවා. නමුත් ඒ වගේම කණගාටු වෙනවා. ගොඩක් බය වෙනවා. ඔහු සැම්බොන්ග්ගෙ අදහස් …

Read More »

Vettah (2016) with Sinhala Subtitles | පොලිසියටත් නොදැනීම පොලිසිය ලවාම කළ දඩයම…! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා. අපි කවදාවත් ජීවිතේ තෝරන්නේ නෑ. ජීවිතේ තමයි අපිව තෝරන්නේ. පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය මම තෝරපු එකක් නෙමෙයි. මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා ඒ වෘත්තිය මාව තේරුවා. හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම අමතක නොවන සිද්ධියක් තියනවා. මගේ ජීවිතෙත් ඒ …

Read More »

The Strain [S04 : E05] with Sinhala Subtitles | අපි මෙහෙ ගොවියෝ නෙමෙයි.! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. කලින් කොටසින් හවුල්කාරිත්වය අපිට පුළුවන් ඔබට හොදම දේ දෙන්න,අදට වඩා දීප්තිමත් හෙටක් උදෙසා අපිත් එක්ක එකතුවෙන්න.ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක් විතරයි.ඔබගේ ලේ ලබාදීමේ යාවත්කාලීන කරන එක පමණයි..ඔබට අසනියක් වගේ නම් එන්න අපේ කදවුරු තුලට ඔබට සේවය කිරීමට අපි බැදී සිටින්නෙමු..මිරැන්ඩා දුටුවේ අමුතුම දෙයක් ඔබත් ඒ දේ දකින්න ඇති.. අද …

Read More »

Unlocked (2017) with Sinhala Subtitles | ජීව අවි ප්‍රහාරයක අවදානමට නතු වූ ලන්ඩනය..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද ඔයාලට අරගෙන එන්නෙ. 2017 වසරේ තිරගතවුණු  Action | Thriller යන  සිනමා වර්ගීකරණයට අයත් වන මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 24 ඉතාලියේදී. ඇමෙරිකාවේ තිරගත වීමට නියමිතව තියෙන්නෙ 2017 සැප්තැම්බර් පළවෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Michael Apted අධ්‍යක්ෂකවරයා විසින්.  තිරපිටපත නිර්මාණය කරල තියෙන්නෙ Peter O’Brien …

Read More »

Healer (2014-2015) [E19] with Sinhala Subtitles | දහනවවෙනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද ආවේ දහනවවෙනි මෙහෙයුමත් අරන්. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා කියලා ජන්ග් හෝ හිතුවට, කියන තරම් ලේසියෙන් එයාට ඒක කරන්න බැරි වෙනවා. මොකද ජෞෂ්ඨයාට ඕන කරලා තියෙන්නේ හීලර්ව. ඒ වෙනුවෙන් ජෞෂ්ඨයා ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒකෙ පලවෙනි අදියරේ විදියට තමයි, මූන් හෝ ව පැහැර ගන්නේ. ඔන්න එතනින් අද කොටස …

Read More »

Ninnu Kori (2017) With Sinhala Subtitles | ඔබට සුභපතමි..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේක තෙලිගු ෆිලුමක්.මම හිතන්නේ මේකත් තෙලිගු රසිකයන් බලාගෙන හිටපු ෆිලුමක්.ඒත් හැමෝටම දැනගන්න ෆිලුම ගැන පොඩි විස්තරයක් කරන්නම්.මේක අයත්වෙන්නේ Comedy, Romance ප්‍රභේදයන්ට.Nenu Local (2017),Gentleman (2016) වගේ මෑත කාලීනව ජනප්‍රිය වුනු චිත්‍රපටවලට රංගනයෙන් දායක වුනු Nani මෙහි සුපිරි තරුව ලෙස රඟපානවා.ඒ වගේම Nivetha Thomas තමයි …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 26] with Sinhala Subtitles | නන්නාඳුනන මිනීමරුවා ! [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ සෙනෙවි සොන්ග්යේ සහ ජෝ මින්සූ අතර ඇති වුණ කලබලේ. ඒ කලබලෙන් මැරුණ මිනිස්සු අතර ඉඳලා කෙනෙක් සෙනෙවි සොන්ග්යේව මරන්ඩ උත්සාහ කලා කියලත් මතක ඇතිනෙ. උත්සාහය අසාර්තක වුණ නිසා ඒ කෙනා සියදිවි නසා ගත්තා.සැම්බොන්ග් වගේම හැම කෙනෙක්ම ඒ කවුද කියලා පුදුම වෙනවා. ජෝ මින්සූ නම් දිගින් දිගටම කියන්නෙ ඔහු ඒ …

Read More »

Ghost House (2017) Sinhala Subtitles | සිරුර ඩැහැගත් අවතාරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

තායිලන්තය කියන්නේ ඈත අතීතයේ ඉඳලම අවතාර, ප්‍රේතාත්ම යන සංකල්ප දෙවියන්ට හා සමානව අදහපු ජාතිකයන් වර්ගයක්. ඒ භක්තිය වගේම බිය අදටත් තායි ජනයා අතර ප්‍රචලිතයි. තායි බෞද්ධ ජනතාව අතර ඉතිහාසයේ ඉඳලම විශ්වාසයක් තියෙනවා බුදු දහමයි මේ අවතාර සංකල්පයයි මිශ්‍ර වූවක් කියලා. ඒ සංකල්ප දැනටත් පවතින්නේ, පෞරාණික චිත්‍ර, පොත් පත් ආශ්‍රයෙන් ගොඩනැගුනු …

Read More »

Healer (2014-2015) [E18] with Sinhala Subtitles | දහඅටවැනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

දහ අටවෙනි කොටසත් අරන් ආවේ. හීලර්, තාත්තගේ ටේප් එක තියන තැන හොයාගත්තනේ. ඒත් එක්කම, මූන් හෝ බොහොම හැඟීම්බර විදියට, ඒත් තාර්කිකව වැඩසටහන ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මෙදා පාර, කිම් මුන් හෝ ප්‍රමුඛ සම්ඩේ නිව්ස් වාර්තා කරන්නේ, ජන්ග් හෝගේ තාත්තගේ කතාව. ඔය අතරේ එයාලා හදන්නෙ, කවුද ජෞෂ්ඨයා කියලා රටටම පෙන්නන්න. මොකද …

Read More »

Ancient Aliens [S05 : E02] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ සිදුවීම් සැඟවීම [සිංහල උපසිරැසි සමග] (50)

මේ කොටසෙන් මේ අය කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පිටසක්වලයන් ඇවිත් තිබෙන බවට සාක්ෂි තිබුනත් එවැනි සිදුවීම් ඒ රටවලට අයත් රජයන් විසින් සැඟවීමට උත්සහ දරන බවයි ඒ වගේම ඔවුන් මේ පිළිබඳව සාක්ෂි විදිහට 1973 දී ඇමරිකාවේදී සිදුවුණු සිදුවීමක් සහ ලෝකය පුරාවටම සිදුවුණු නොයෙකුත් සිදුවීම් සහ පුරාවෘත්ත ගෙනහැර දක්වනවා.     …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 13] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස ගෙදරින් ගිය මා රින්ට සෝ ජූන් අමතක කරන්න බැරි නිසාම ආයෙමත් ගෙදර එනවා. දැන් දෙන්නා ඉස්සරටත් වඩා ආදරෙන් ඉන්නවා. මේ අතර කිම් යොන්ග් ජින් කරපු වංචාවන් ගැන විගණනය කරන්න පටන් ගන්නවා. ඒ වංචාවන් ගැන දැනගන්න සෝ ජූන් ඔහුය රැකියාවෙන් ඉවත් කරනවා. මේ දේවල් මෙහෙම සිද්ද වෙද්දි යොන්ග් ජින් …

Read More »

6 Days (2017) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනිම උදෙසා ඉරේනියානු තානාපති කාර්යාලයට කල විශේෂ මෙහෙයුම…! [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ යාලුවන්ට අරගෙන ආවේ , සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වුන පට්ටම බයිස්කොප් එකක් මේකට අයි.එම්.ඩිබි දර්ශකයේ 6.5 අගයක් හිමිවෙලා තිබෙනවා ..වැඩිකථා නැතිව අපි කථාව පැත්තට යමු ..මෙකේ කථාව වෙන්නෙ 1980 ලන්ඩන්යේ පිහිටා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට ත්‍රස්තවාදීන් පිරිසක ගේ කඩා වැදීමක් ගැන ඒවගේම ඔවුන් එහි සිටින කාර්යය මණ්ඩලය ඒවගේම සිවිල් වැසියන් සියළු …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 25] with Sinhala Subtitles | සාදයේ පෙරැළිය! [සිංහල උපසිරැසි සමඟ]

මතකනෙ සෙනෙවි සොන්ග්යේ ජෝ මින්සූ සූදානම් කරපු සාදයට සහභාගී වෙන්න ගිය බව. ඉතින් ජෝ මින්සූට උවමනා විදිහටම සියල්ල සිද්ධ වෙනවා. නමුත් මේ අතරෙ තමයි ලී බැන්ග් ජිට යොන්හීට කරදර කළ හොන්ග් ඉන් බැන්ග්ගෙ පරණ දාසයා ජෝ මින්සුගෙ දාසයෝ අතර හඳුන ගන්න ලැබෙන්නෙ. නමුත් ඔහු කොයි තරම් තරහා ගියත් නාම් ඉයුන් …

Read More »

The Last Ship [S04 : E03] with Sinhala Subtitles | එකමුතුව සටනේ. [සිංහල උපසිරසි සමඟ]

අදත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ කියලා හිතනවා ගිය සතියේ වුනු දේවල් එක්ක අද මොන වගේ දෙයක් වේවිද කියලා. පටන් ගන්න විදිය නම් කවුරුත්ම දන්නවා. ඉවර වුනේ ඇඳේ හාන්සි වෙලා නම් අද කතාව පටන් ගන්නේ කොහොමද කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ. 😉 පසුගිය සතියේදී …

Read More »

Healer (2014-2015) [E17] with Sinhala Subtitles | දහහත්වෙනි දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුනා වගේම දහහත්වෙනි කොටසත් අරන් ආවා. අද හීලර්ගේ මෙහෙයුම එයාගේ තාත්තගේ ටේප් එක හොයා ගන්න එකයි. ඒකට හීලර්ට ගොඩක් අය උදව් කරනවා. ඒ තමයි, අජුම්මා, මුන් හෝ, යොන් ශින් මේ කට්ටියම. ඉතින් බලන්නකෝ ටේප් එක හොයා ගන්නවද කියලා. ඒත් එක්කම, යොන් ශින්ට එයාගෙ ඇත්තම අම්මා, මියුන්ග් හී මුණ ගැහෙනවා. …

Read More »
error: Alert: Content is protected !!