Sunday , September 20 2020
Breaking News

Monthly Archives: September 2017

30 Minutes or Less (2011) with Sinhala Subtitles | මිනිත්තු 30න් පීසා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් සුපිරි චිත්‍රපටියකට සබ් අරන් ආපහු ආවා.මේක මීට කලින් සබ් එක දෙන්න හිතුවට පොඩි වැඩ ටිකක් වැටුන නිසා වැඩේ පරක්කු උනා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2011 අගෝස්තු 12. Ruben Fleischer තමයි මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්.කතාව ලියලා තියෙන්නෙ Michael Diliberti.මේ ෆිල්ම් එකට 6.1ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 39:40] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

මේ කොටස අවසාන කොටසයි. වෙස් මුහුණේ පාලකයා නමින් උපසිරැසි ගෙන ආ කතා මාලාවේ අවසානය ඉතාමත් ආසන්නයි. 38 වන කොටස අගදී සිදු වූ දේ නැවත මතක් කර ගනිමු. දැන් කිරුළ හිමි කුමරු නැවත කිරුළ ලබා ගෙන රජතුමා බවට පත් වී තමයි සිටින්නේ. ඔහුට හිමි වන පළවෙනි අභියෝගය තමයි ප්‍රති ඖෂධය සෑදීම. …

Read More »

Taxi 3 (2003) with Sinhala Subtitle | ටැක්සිත් දැක්කා – මේ වගෙ ටැක්සි නොදැක්කා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මගෙ 18 වෙනි උපන්දිනේ දවසෙම මගෙ 5 වෙනි උපසිරැසි ගැන්වීම ඔයාලට දෙන්න හිතුවා. මුලින්ම මේක මට වෙන් කරලා දුන්නට අසංක අයියටයි හසන්ත අයියටයි ස්තූතියි වන්ත වෙනවා. ඉතින් අද අරන් ආපු ෆිල්ම් එක ඔයාලා බලලත් ඇති. ෆිල්ම් එක බලලා නැතත් ඔයාලා වීඩියෝ කෑල්ලක් බලලා ඇති සිංහල ටැක්සි ජෝක් කියලා …

Read More »

Puriyaadha Pudhir (2017) with Sinhala Subtitles | වියරු ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් හොඳ ෆිලුමකට උපසිරසි අරගෙන ආවා. අපි කවුරුත් අඳුනන මක්කල් සෙල්වන් විජය් සේදුපතිගේ නවතම චිත්‍රපටය. පුරියාද පුදිර්. (නොතේරෙන ප්‍රහෙලිකාව). නවතම කිවුවට මේ මාසේ 28 වෙනිදා එයාගේ ඊළඟ ෆිලුමත් තිරගත වුණා. කරුප්පන්. ඉතින් ෆිලුමේ හොඳ කොපියක් ඇවිත් දවස් දෙකක් ඇතුළත ඔන්න උපසිරසිය අරගෙන ආවා. මේකට ඉංග්‍රිසි උපසිරසිත් නැහැ. ෆිලුම ආව …

Read More »

Gotham [S04 : E02] with Sinhala Subtitles | ස්කෙයාක්‍රෝ [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි කතා සමය අවසන් වෙලා මාස තුනකට පස්සේ හතරවෙනි කතා සමය ගිය සතියේ ආරම්භ උනා. කලින් සිද්ධවුනු දේවල් එක්ක ගත්තාම මේ කාලය අතරතුර අපරාධ අඩුවෙලා ගිහින්. හේතුව ඔයාලා දන්නවා. ඒ කවුරුවත් නෙමෙයි පෙන්ගුයින් නිසා. පෙන්ගුයින් නගරය පුරා අපරාධකරුවන්ට බලපත්‍රයක් නිකුත් කරනවා. අපරාධයක් කරනවා නම් පෙන්ගුයින් දෙන බලපත්‍රයක් තියෙන්න ඕන. (මෙතන …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 25-26 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාවෙ අවසන් එපිසෝඩ් දෙකත් අරන් මම ආවා.මං කිව්වනෙ අන්තිම කොටස් දෙක සුපිරියි කියලා. ඔන්න මේකෙදි ජීන්ව අරන් ගිය සෙට් එක ජීන්ගෙ ඇඟේ ඉන්න ෆීනික්ස් කියන දේ එලියට ගන්න තමයි හදන්නෙ.ඒක කරන්න නම් චාල්ස් ජීන්ගෙ මනසෙ ආරක්ශාවට දාපු අවහිර ඉවත් කරන්න වෙනවා.ඒත් ජීන් ඒකට කැමති වෙන්නෑ.මේ නිසා එමා ලවා ඒක …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 37:38] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  සියල්ල සිදු කළ පසු දැන් ඉතිරි වී තිබෙන්නේ කුමරුට මාළිගාවට ඇතුල් වීම පමණයි. මේ නිසා රජු දැඩි ලෙස මාළිගාවේ රැකවල් යොදනවා. වෙළඳ ප්‍රධානීතුමාගේ රූපයට සමාන කෙනෙකුඇතුල් වුවහොත් ඔහු වහා රජු සමීපයට ගෙන ආ යුතු බවයි රජුගේ නියෝගය. ව්‍යාජ රජු මේ සූදානම් වන්නේ ඔබ දන්නා පරිදි වෙස් මුහුණ ගලවා දමා …

Read More »

Dhilluku Dhuddu (2016) with Sinhala Subtitles | පාළු බන්ගලාවට අරක්ගත් යක්සණියක්, දෛවයේ නාමයෙන් එක්වු පෙම්වතුන් යුවලක් [සිංහල උපසිරැසි සමඟ]

දමිල සිනමා රසිකයෙක්නම් අනිවාර්යෙන්ම සන්තානම්ව නොදැන ඉන්න විදිහක් නැහැ. මොකද විකට චරිත වලට පන පොවමින් ප්‍රේක්ෂකයාට උපරිම වින්දනයක් ලබාදුන් කෙනෙක් තමයි සන්තානම් කියන්නේ. සන්තානම්ව අපිට ටික කාලයක් චිත්‍රපටිවල දැකගන්න ලැබුනේ නැහැ. ඒකට හේතුවනම් මම දන්නේ නැහැ ඒත් කාලෙකට පස්සේ ඔන්න එයා ප්‍රධාන චරිතයට පනපොවන අළුත්ම චිත්‍රපටියක් අරන් තමයි මම මේ …

Read More »

Mindhorn (2016) with Sinhala Subtitles | මයින්ඩ්හෝන්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා මම. භාර අරගෙන නම් ටික දවසක් වෙනවා. මේ ෆිලුම comedy ගනයට අයත් වෙන ෆිලුමක්. මිනිත්තු 89ක් පුරාවට දිවෙන චිත්‍රපටය imdb දර්ශකයේ 6.3ක අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. කුණු තක්කාලි මීටරයත් 90%ක් ලැබිලා තියනවා. මේකෙ ප්‍රධාන නළුවට රඟපාන්නෙ Julian Barratt විසින්. කතාව ලියලා …

Read More »

Sense8 (2017) [S02 : E10] with Sinhala Subtitles | යුධ ප්‍රකාශ කිරීම.. [සිංහල උපසිරසි සමඟ]

නවවෙනි කොටසේ දකින්න ඇති හොදම සිදුවීම් දෙකක්. එකක් ලීටෝට එයාගේ හොලිවුඩ් නිර්මාණයට දායක වෙන්න අවස්ථාවක් ලැබුනා එයා අර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුන නිසා. එතන සම්මුඛ පරීක්ෂණයේ හිටිය ව්‍රැග්ලර් කියපු විදිහට වගේම එයා අර සාදයේ හැසිරුණු විදිහට ලිටෝට රගපාන්න ලැබෙන්නේ සමලිංගික චිත්‍රපටයක. මේ නිසාම ලිටෝ හුගක් දෙගිඩියාවෙන් ඉන්නේ. එයා මෙච්චර කාලයක් …

Read More »

The Matchbreaker (2016) with Sinhala Subtitles | කේලාම්කාරයා! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් අඩවියට උපසිරැසියක් නිර්මාණය කරපු පළවෙනි වතාව මේක.චිත්‍රපටයකට සිංහල උපසිරැසි දෙන්න කාලෙක ඉඳන් උවමනාවක් තිබුනා.අන්තිමේදි වෙලාව හොයාගෙන කොහොමහරි මේකට උපසිරැසි දෙන්න තීරණය කලා.කෙලින්ම චිත්‍රපටය පැත්තට යොමු වුනොත්,මේක විනාඩි 94 දිවෙන ඇමරිකානු ප්‍රහසන,ආදර කතාවක්.2016 දෙසැම්බර් මාසේ තිරගතවුන මේ චිත්‍රපටය IMDB අගය 5.5 ලබාගෙන තියනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Caleb Vetter විසින්.මේකට රඟපෑමෙන් …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 23-24 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එපිසෝඩ් 23යි 24යි අරන් මම ආවා.ඊලඟ එපිසෝඩ් දෙකෙන් මේ සීරීස් එක අහවර වෙනවා. කතාව ගැන කිව්වොත්,මේ පාර එමා දැනගන්නවා ජීන් පනපිටින් ඉන්න බව ජීන් ඉන්නෙ ඉස්පිරිතාලෙක මතකය නැතිවෙලා.ස්කොටුයි එමයි එතෙන්ට යද්දි සිනිස්ටර් එවපු ආක් ඒන්ජල් වත් හම්බවෙනවා.මිනිහා එන්නෙ ජීන්ව අරන් යන්න.කොහොමහරි හෙන ගේමක් ගහල කාර් එකට නැගගත්තත් ආක් ඒන්ජල් …

Read More »

Ancient Aliens [S05 : E12] with Sinhala Subtitles | ඒක ශිලා! [සිංහල උපසිරැසි සමග]

ලෝකය පුරාම පවතින පාෂාණ වලින් කරපු ස්මාරක සහ විවිධ ඉදිකිරීම් භාවිතා කරන්නට ඇත්තේ පෘථිවිය තුල පවතින කිසියම් ශක්තියක් ලබාගෙන ඒවායෙන් විදුලිය නිපදවා ගැනීමට සහ විවිධ කටයුතු කරවාගැනීමට වෙන්න ඇති කියලා මොවුන් යෝජනා කරනවා මේ කොටසෙන් එංගලන්තයේ තිබෙන ස්ටෝන්හෙන්ජ් ස්මාර්කය සහ එව්බ්රි වල පවතින ස්මාරකය ලංකාවේ සීගිරිය සහ මිසරයේ ඇති ස්මාරක …

Read More »

Clowntergeist (2017) with Sinhala Subtitles | විකට මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියළුදෙනාටම! ඔන්න එහෙනම් සති දෙකක විතර කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා. මේ වැඩ කරන්න පටන්ගත්තට පස්සෙ නිකන් නොකරම බෑ වගේ නිසා තව සලරුවකට සබ් කළා. මේ සැරේ අරගෙන ආවේ හොල්මන් චිත්‍රපටයකට. එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු… කතාවේ නම තමයි Clowntergeist (2017). මෙය තිරගතවීම ඇරඹූවේ 2017 සැප්තැම්බර් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 35:36] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ කතාවත් දැන් ටිකෙන් ටික අවසානයට ළඟා වෙනවා. නමුත් අවසානයට තව කොටස් කිහිපයක්ම තියනවා. 34 වෙනි කොටසේ අග කොටස් නැවතත් මතක් කළොත්, ගා යුන් කිරුළ හිමි කුමරු මුණ ගැසුණත් නැවතත් මාළිගාවට යනවා ඔහුට අවශ්‍ය කරන භාජනය හරිතාගාරයෙන් සොයාගැනීමට අවශ්‍ය නිසා. ඒ අතරේදී ඩේ මොක් සහ රජු (ලී සුන් ) …

Read More »

Negative (2017) with Sinhala Subtitle | වැරදි වෙලාවේ – වැරදි තැන.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාපු කතාව ටිකක් අමුතු එකක් මුලින්ම කතාව ගැන කියන්න කලින් හසන්ත අයියාටයි අසංක අයියාටයි ස්තූතියිවන්ත වෙනවා මේක මට වෙන් කරලා දුන්නට. මේ චිත්‍රපටය Drama,Thriller ගනයට අයිති ඉතින් සබ් එක ගහද්දි නම් මුලින්ම එපා වෙන ගතියක් තිබ්බෙ…එත් පස්සෙ එහෙම හිතුනෙ අපරදෙ කියලා හිතුනා…මුලින්ම ඔයාලත් බලන්නකො මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරලා …

Read More »

Sense8 (2017) [S02 : E09] with Sinhala Subtitles | මුළු ලොවම එක් වේදිකාවක් නම්, අනන්‍යතාවය කියන්නේ ඒ හැටි අදාළ දෙයක් නෙවෙයි.. [සිංහල උපසිරසි සමඟ]

අටවෙනි කොටසේ දකින්න ඇති නෝමි එයාගේ සහෝදරියගේ විවාහයට ගිහින් වෙච්ච දේ. බග් නෝමිගේ අනන්‍යතාවය මකලා දැම්මට කිසිම පරික්ෂා කිරීමකින් තොරවයි හිතුවේ වැඩේ සාර්ථක වෙලා කියලා. නමුත් එහෙම වෙලා තිබුණේ නැහැ. අර නියෝජිතයා ඇවිත් නෝමිව කුදලන් යන්න හදද්දී තමයි ආමනීටා මැද්දට පැනලා අර නියෝජිතයො ටිකට කට උත්තර නැති වෙන්නම මේක විසදලා …

Read More »

Flight Crew (2016) AKA Ekipazh with Sinhala Subtitles | මරණය පරදා ගුවනේ වික්‍රමය! [සිංහල උපසිරසි සමඟ]

ගුසීන් කියන්නේ රුසියානු ගුවන් හමුදාවේ සේවය කරන ගුවන් නියමුවෙක්. බොහොම එඩිතර නිලධාරියෙක් වගේම, කිසිම බලපෑමකට යටත් නොවී එඩිතර තීරණ ගැනීමට දෙවරක් නොසිතන ආකාරයේ නිලධාරියෙක්. මේ නිසාම යම් කිසි නියෝගයකට අවනත නොවී ක්‍රියාකිරීම නිසා මොහුව හමුදා සේවයෙන් පහකරනු ලබනවා. නමුත්, තම පියාගේ අඳුරුම් මාර්ගයකින් වෙනත් ගුවන් සේවා ආයතනයක ගුවන් නියමුවරයෙක් ලෙස …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 21-22 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

එපිසෝඩ් 21යි 22යි අරන් මම ආපහු ආවා.දැන් සීරීස් එක ඉවරවෙන්නත් ලං වෙලා තියෙන්නෙ. අද කොටසෙදි චාල්ස්ට දැනගන්න ලැබෙනවා මාස්ටර් මෝල්ඩ්ගෙ පරන දත්ත ගබඩාවක් රැඳවුම් මධ්‍යස්තානෙ තියෙනවා කියලා.ඉතින් මේක ගන්න උදව්වට මැරෝවයි එයාගෙ යාලු සෙන්ටිනල් රෝවර්වත් අරන්යනවා අන්තිමේදි කොහොමහරි දත්ත ගබඩාව ගත්තත් රෝවර් විනාශ වෙනවා.මේකෙ පලිය ගන්න මැරෝ මාස්ටර් මෝල්ඩ්ට එකතු …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 33:34] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා කතා මාලාවේ අවසානයට දැන් බොහොම සමීපයි. ඔබ නැරඹු ආකාරයටම කිරුළ හිමි කුමරු වස පානය කළත් නැවත නැගී සිටිනවා. ඔහු සිහි විසඥ වී සිටි තැනින් නැගිට යනවිට ප්යෝන්සෝ කල්ලිය ඔවුන්ගේ හදවත සේ සළකන මාරාන්තික මල් ප්‍රදේශයේ හමුවනවා. ඔවුන් මෙතරම් කලක් සෙවූ එම ප්‍රදේශය ඔහුගේ ඇස් මනාපිටම දිස් …

Read More »
error: Alert: Content is protected !!