Sunday , September 27 2020
Breaking News

Monthly Archives: October 2017

Coming Soon (2008) AKA Program na winyan akat with Sinhala Subtitles | මරණය කැන්දන සිනමාපටය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම Horror සිනමා ඉතිහාසයේ බිහිසුනුම සිනමා සිත්තමක් අරන් තමයි මේ ඇවිත් ඉන්නේ. ඇත්තටම කියනවනම් මේක මමත් දැනට අවුරුදු 5කට විතර කලින් මගේ යළුවෙකුගේ ගෙදරදි තමයි මුලින්ම බැළුවේ, බයිස්කෝ එකට එකතුවුන දවසේ ඉදන් මේ සතිය වෙනකල්ම සබ් එක දාන්න කියලා මේකේ නම හෙව්වා හෙව්වා හම්බවුනේම නැහැ, කොහෙම හරි අවසානෙදි ගූගර් …

Read More »

A Letter to Momo (2011) AKA Momo e no tegami with Sinhala Subtitles | තාත්තගෙන් ලියුමක් [සිංහල උපසිරැසි සමඟ]

තමන්ගේ දෙමාපියන් හදිසියේම සමු ගත්තොත් ඒක දරාගන්න බැරි වේදනාවක්. විශේෂයෙන්ම පොඩි ළමයින්ට. මෝමෝ කියන්නේ ටෝකියෝ වල ජීවත් වෙන 6 වසරෙ ඉගෙන ගන්න ගෑණු ළමයෙක්. මෙයාගේ තාත්තත් මුහුදු අනතුරක් නිසා හදිසියේ එයාලව දාලා යන්න යනවා. මේ ගමන යන්න කලින් මෝමෝ එයාගෙ තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. ඒකට සමාව ගන්න ආයේ අවස්ථාවක් ලැබෙන්නෑ …

Read More »

Sword Art Online: The Movie – Ordinal Scale (2017) AKA Gekijo-ban Sword Art Online: Ordinal Scale with Sinhala Subtitles | කිරිටෝගේ අන්තප්පුරයට AI කෙල්ලෙක් [සිංහල උපසිරසි සමඟ]

  ඔහායෝ මින-සාන්, ඔන්න මගේ දෙවෙනි ඇනිමි උපසිරැසිය.කලින් දුන්නේ TV Series එකක් වුනත් මේකනම් Movie එකක්.මේ Movie එක TV Series දෙකකට පස්සේ අවේ.පලවෙනි එක තමයි, Sword Art Online ඒ වගේම දෙවෙනි එකවුනේ, SAO II Gun Gale Online.ඉතින් ඒ දෙකටම පස්සේ ආපු මේ ෆිල්ම් එක බලන්නනම් කලින් කතා දෙකේ දැනුම ටිකක් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E07] | with Sinhala Subtitles | නිදහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත්වෙනි කොටසයි. දැන් කයිල් නියම වැඩකාරයෙක් වෙලා. ඔහුට දැන් හැමදෙයක්ම පුලුවන්. ඒවගේම ට්‍රේගර් මහත්තයටත් දැන් අලුත් රස්සාවක් ලැබුන නිසා ගෙදර ප්‍රශ්න එහෙම විසඳෙයි කියල තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඒ වගේම අද තමයි ජෝශ් එයාගේ පලවෙනි පෙම් හමුවට යන්නේ, හැබැයි ඒකට පොඩි බාධකයක් ඇතිවෙනව. ඒ මොකක්ද? …

Read More »

Dig Two Graves (2014) with Sinhala Subtitles | පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවේ 2014 නිෂ්පාදනය කරපු හොරර්+මිස්ට්‍රි චිත්‍රපටයක්.චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Hunter Adems විසින්.ප්‍රධාන චරිතයක්වන ෂෙරිෆ් වෝටහවුස්ගේ චරිතයට පණපොවන්නේ Ted Levine. (The Silence of the Lambs -1991 චිත්‍රපටයේ බෆලෝ බිල්ට රගපෑවේද මොහුයි).මීට අමතරව Samantha Isler (Jake Mather), Danny Goldring (Proctor), Troy Ruptash (Wyeth) රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 85ක් . …

Read More »

The Book of Henry (2017) with Sinhala Subtitles | හෙන්රිගේ කතාව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සතියකට විතර පස්සෙ තවත් අලුත්ම එකක් අරගෙන ආවා.මේකත් සුපුරුදු පරිදි හසන්ත අයියා සජෙස්ට් කරපු එකක් තමා. මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා ඉස්සරහටත් තව අලුත් ෆිල්ම් ටිකක් ගෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.හාෆ් සෙන්චරියටත් තව වැඩි දුරක් නෑනෙ. අද කතාව ගැන කියනවනම්, මේක ගොඩනැගිලා තියෙන්නෙ හෙන්රි කියලා අවුරුදු 11ක …

Read More »

Lucifer [S03 : E04] with Sinhala Subtitles | නරක නම් නරකමයි [සිංහල උපසිරැසි සමඟ]

දවස්ගානක පරක්කුවකුත් එක්ක අන්තිමේදී අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හතරවන කොටසයි. අද නම් ඔයාලට කතාව ගේන සුපුරුදු මම නෙවෙයි ගේන්නේ. ඊට වඩා හොඳ සුපිරි කෙනෙක් තමයි. ප්‍රණීත් චින්තක අයියා බෑ නොකියා එකපයින් මේකෙ සබ කරන්න කැමතිවෙලා මාව වැටෙන්න ගිය වලෙන් ගොඩදාපු එකට ස්තූතියි වෙන්න ඕනි. ඒනිසා අද ලිපිය මගෙන් සබ …

Read More »

The Walking Dead [S08 : E02] Sinhala Subtitles | එන පොට හොඳ නැත! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල තිබ්බනේ වයිකින් එන්නේ අද කියල නෑ නැ මම වැඩ අනාගෙන වයිකින් එන්නේ ලබන මාසේ විසි නමවෙනිදා 😛 හරි එහෙමනම් ඔන්න කතාව පටන් ගත්තා. සැහෙන දෙනෙක්ට අර ටයිම් ලයින් වල කතාව දුවවපු එක අල්ලලා ගිහින් නැ වගේ එකම විදියට …

Read More »

Bhoomi (2017) With Sinhala Subtitles | පීතෘ සෙනෙහසේ පුපුරා යාම..! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දරුණු දෙයක් කරන්න පුළුවන්.අම්මා නැති …

Read More »

Brawl in Cell Block 99 (2017) with Sinhala Subtitles | සිරකරුවෙකු තනියම කල යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සම්මානනීය අධ්‍යක්‍ෂක කෙනෙක් වගේම විශිෂ්ට නළුවකු වන “Vince Vaughn” රංගනයෙන් දායක වන , ඒ වගේම ප්‍රධාන චරිතය රගන “Brawl in Cell Block 99 (2017)” . Vince Vaughn අවුරුදු ගානකට පස්සේ තමා ඇක්ෂන් ෆිල්ම් එකක ප්‍රධාන චරිතය රගපාන්නේ. අන්තිමට රගපෑවා “Hacksaw Ridge (2016)“චිත්‍රපටයේ “Sergeant Howell” ගේ චරිතය , ඒක නම් එච්චර …

Read More »

The Wild Thornberrys Movie (2002) with Sinhala Subtitles | තෝන්බෙරි පවුලේ අප්‍රිකානු සවාරිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසි හැමෝටම සුභ දවසක් !ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.😀මං මුලින්ම උපසිරැසි කලේ Last Action Hero (1993) ෆිල්ම් එකට. ඒ කරපු උපසිරැසියට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.ඉතින් එකට හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං දෙවෙනි උපසිරසියට තොර ගත්තේ animation ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකනම් ටිකක් පරණයි.ඇත්තටම කිව්වොත් මේක රූපවාහිණි චිත්‍රපට මාලාවක්.මේ එක …

Read More »

Kyle XY (2006-2009) [S02 : E06] | with Sinhala Subtitles | වටහාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලා එකතුවෙන්නේ හයවෙනි කොටසත් සමගයි. කලින් කොටස්වල තිබුනු දේවල් ආයෙ මතක් කරන්න ඕනෙ නෑ කියල හිතනව. කෙලින්ම අද කොටස ගැනම බලමු. අද ජෝශ් කයිල්ට එයාගෙ පෙම්වතියව හදුන්වා දෙනව. ඒවගේම එතනදී කයිල්ට යම් අමුතු දැක්මක් ඇවිත් ඉඟියක් ලබාදෙනව. වැඩිය කතා නැතුව මේක අරගෙනම බලන්න ඒ මොකක්ද කියල. එහෙනම් මීලඟ කොටසින් …

Read More »

Acts Of Vengeance (2017) with Sinhala Subtitles | තම පවුල වෙනුවෙන්, පලිගැනීම කරා… [සිංහල උපසිරැසි සමඟ]

දුෂිත පොලිස් නිලධාරින් නම් ඕන තරම් දැකලා ඇති. දුෂිත කියලා අදහස් කලේ වැරදි දෙයක් නම් නෙවෙයි. තමන්ගේ රාජකාරිය පසෙකලා මුල්‍ය වාසියක් ඇතිව හෝ නැතිව ජරා වැඩ කරන අය. විදෙස් රටවල් කියලා බොරුවට ලංකාව සුද්ද කරන්නේ මොකටද. ලංකාවෙත් ඉතින් පදුරකට පයින් ගැහුවත් එහෙම අයව ඕන තරම් අද සමාජේ හොයාගන්න පුලුවන්. මේක …

Read More »

Van Helsing [S02 : E03] with Sinhala Subtitles | ආදර සපා කෑම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් අරගෙන ආවා වෑන් හෙල්සින් කතා මාලාව. අද නම් හොදටම පරක්කුයි. පුද්ගලික හේතුවක් නිසා තමා පරක්කු උනේ. උපසිරස 90% විතර ඉරිදා රෑ වෙද්දි හදලා තිබ්⁣බේ. ඒත් සදුදා ඉදන් ගෙදර නෑ.. වැඩ රාජ කාරී බහුලයි. හරි ඒවයින් වැඩක් නෑ. අපි බලමු ගිය සතියේ කතාව. ඔයාලට මතක ඇති නේ වැනේසා ඩියිලන්ව …

Read More »

The Stanford Prison Experiment (2015) with Sinhala Subtitles | හිරගෙදරක පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ] (18+)

1971 අගෝස්තු 14 දින සිට, Standford විශ්වවිද්‍යාලයේ Philip Zimbardo කියන මහාචාර්යවරයා විසින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා පරීක්ෂණයක් පාදක කරගෙන තමයි මේ The Stanford prison experiment කියන චිත්‍රපටය 2015 වර්ෂයේදී නිර්මාණය වෙන්නේ. Standford විශ්වවිද්‍යාල පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස සක සකස් කරලා යොදාගත් නිසා තමයි මේ පරීක්ෂණය ස්ටෑන්ඩ්ෆෝර්ඩ් සිරගෙදර පරීක්ෂණය කියල නම් කරලා …

Read More »

DCs Legends of Tomorrow [S03 : E03] with Sinhala Subtitles | වතුර මායාකාරි [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, ලියෝ සහෝදරයා කාර්යබහුල වීම නිසා ලෙජන්ඩ්ස් කතා මාලාවේ තුන්වෙනි කොටස මට කරන්න ලැබුනා. මේක කරන්න කාලය හොයාගන්න එක ටිකක් අමාරු උනා. ඒත් කොහොමහරි ඔන්න අරගෙන ආවා. කතාව කලින් ඉඳන් බලමු නිසා සබ් එක කරන එක එච්චර අමාරු උනේ නෑ, ඒත් කලින් කොටස් වල පාවිච්චි කරපු සමහර වචන ඔයාලාට …

Read More »

Stranger Things [S02 : E02] with Sinhala Subtitles | හැලෝවීන් [සිංහල උපසිරැසි සමඟ]

ස්ට්‍රෙන්ජ්ර් තින්ග්ස් දෙවන කතා සමයේ දෙවන කොටසත් එක්කයි ඔයාලා  මේ එකතු වෙන්නෙ. පළවෙනි කතා සමය වගේම මේකත් සුපිරියක් තමයි ඔන්න. විල් හම්බවෙලා කාලෙ ගෙවුනට විල්ගේ හිත ඇතුලෙන් තාමත් අනිත් පැත්තෙ දේවල් පේන්න අරන් තියෙනවා මතකනේ. හොප්ස් හා විල්ගේ අම්මත් එක්ක විල් බෙහෙත් ගන්න ගියා  ගිහින් කියන්නේ එයාට මතක් වෙන සිද්ධි දාමයන් ගැන. ඒ කියන්නේ අනිත් …

Read More »

Wajah Tum Ho (2016) with Sinhala Subtitles | නොමියෙමි නුබේ සුසුමන් සිදලනා තුරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටියක් උස්සන් ආවා ඇත්තටම කියනවානම් මේක රිලීස් වුනේ 2016.12.16, ඉතින් Drama, Mystery, Romance, Thriller ගනයට තමයි අයිති වෙන්නේ. මේකට 4.4 IMDb අගයක් ලැබිලා තියනවා. බොලිවුඩයේ දක්ෂ අධ්‍යක්ෂ වරයෙක් වන Vishal Pandya තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ඒ වගේම Sharman Joshi, Sana Khan, Rajiesh Duggall, Gurmeet Choudhary, …

Read More »

Kyle XY (2006-2009) [S02 : E05] | with Sinhala Subtitles | ඔබේ හැඟීම් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් මේ එන්නේ පස්වෙනි කොටසත් අරගෙන, වැඩිය කතා නැතුව එපිය ගැන බලමු. කලින් කොටස බලන්න ඇති කියල හිතනව. ඒවගේම කයිල් ඉතා අමාරුවෙන් තමන්ගේ පුහුනුවීම් වල යෙදෙන හැටි දකින්න ඇති. ඒවගේම අර අමුතු සලකුන ගැනත් ඉඟි ලබා දුන්නා. එහෙනම් ඉක්මනටම අද කොටස ගැන කතා කරමු. අද කයිල්ගේ තවත් අලුත් හැකියාවක් …

Read More »

Patema Inverted (2013) AKA Sakasama no Patema with Sinhala Subtitles | අහසට වැටෙන පව්කාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පස්වෙනි සබ් එකත් අරන් ආවා යාළුවනේ. කලින් සබ් වලට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ⁣මේ ෆිල්ම් එක යසුහිරෝ යොෂිඋරා විසින් ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, රිලීස් වෙන්නේ 2013 වර්ෂයේ දී. මේක විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසි ගණයට වැටෙන ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. මේකත් ජපන් ඇනිම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ …

Read More »
error: Alert: Content is protected !!