Tuesday , November 24 2020
Breaking News

Monthly Archives: January 2018

Arrow [S06 : E11] Sinhala Subtitles | බෙදුනත් වැඩ එකට… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කේඩන් ජේම්ස්ගේ කරදරය නම් තවමත් ඉවර වුනේ නෑ. එයා විටෙන් විටේ එක එක විදියට කරදර කරනවානේ. මේ සැරේ එයා බර්ට්නලි කියලා වරායක් අයිති කෙනෙක්ට කරදර පටන්ගෙන. ඒ විතරක් නෙවෙයි එයා ඇරෝ කණ්ඩායම ගැනත් හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉදලා. ඒ ඇරෝ කේව් එක ඇතුලේ කැමරාවක් හයි කරලා එයාලා කරන කියන …

Read More »

Harley and the Davidsons [E02] Sinhala Subtitles | අපි තාම තරුණයි.. [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම Harley and the Davidsons 2016 දෙවන කොටස අරගෙනයි ආවේ. ස්ථිර රැකියාවක් නැතුව, තක්කඩි තාලේ වැඩ කර කර කාලේ ගත කරපු ආතර් ඩේවිඩ්සන්, කොහොමින් කොහොම හරි අලුත්ම තාලේ මෝටර් බයිසිකලයක් හදන්න විලියම් හාර්ලිව නම්ම ගත්තා විතරක් නෙවෙයි නාහෙට නාහන වෝල්ටර් ඩේවිඩ්සන්ගේ අතේ තිබුන සතේ දක්වා ඒ වැඩේට ආයෝජනය …

Read More »

Alien Invasion: S.U.M.1 (2017) Sinhala Subtitles | ඔබේ සුපරික්ෂාකාරීත්වය අපගේ පැවැත්මයි [සිංහල උපසිරසි සමඟ]

හරි. ආයුබෝවන් යාලුවනේ, මේ මගෙ පලවෙනි ෆිල්ම් එක. බයිස්කෝප් වෙබ් අඩවියට සබ් හදන්ඩ අලුතෙන් තමයි එකතු උනේ. මන් තෝරගත්තෙනන් 2017 අලුතෙන් නිකුත් වුන English ෆිල්ම් එකක්. උපසිරැසියේ සමහර වචන ඔයාලට අවුල් වගේ ඇති. ඒක එච්චර ගණන් ගන්ඩ එපා ඉතීම්. පලවෙනි එක හින්ද බාර අරගෙන ටික දවසක් ගියා ඔයාලට සබ් එක …

Read More »

The End of the F***ing World [S01 : E03-E04] Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

මේ දෙන්න යන්නේ The End of the F***ing World සීරිස් එකේ තුන්වෙනි සහ හතවෙනි කොටස් දෙක. පලවෙනි කොටස් දෙක බලලා දැන් කට්ටියට හොඳ idea එකක් ඇති නේ කතාව මොන වගේ එකක්ද, චරිත මොන වගේ අයද කියලා. ඒ නිසා වැඩි කතා නැතුවම අද කොටස් දෙකට පනිමු. පලවෙනි කොටස් දෙකේ අපිට ප්‍රධාන …

Read More »

W: Two Worlds [S01 : E08] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලා 7 වෙනි කොටස බැලුවනේ. මේ වෙනකොට කන්ග් චුල්ට අපරාධකරුවාගෙන් දිගින් දිගටම ඇමතුම් ලැබෙනවා. ඔහුගේ අලුත් පවුල වෙන ඔහුගේ බිරිඳ, ඕ යියොන් ජූ ව මරණ බවට තර්ජනය කරනවා.ඔහු ඒ නිසා දැඩි මානසික පීඩනයකට හා බියකට ලක් වෙනවා. මොකද ඕ යියොන් ජූ ත් ඔහු ඉදිරියේ එහෙම මැරිලා ඉන්නවා එයාට දකින්න …

Read More »

The Pledge (2001) Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ළහිරු රාජපක්ෂ. මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. මීට කලින් මම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාගෙන ගියා විතරයි. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිපලය තමා මේක. මම ගෙනාවේ 2001දී තිරගත් උනු Drama /Mystery කාණ්ඩයේ රහස් පරීක්ෂක කතාවක්. මේකට IMDb දර්ශකයේ 6.8කුත්, Rotten Tomatoes දර්ශකයේ 78%කුත් තියනවා. …

Read More »

Van Helsing [S02 : E09] Sinhala Subtitles | නැගිටින්න නැගිටින්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනට අරගෙන ආවා නවවන කොටහත්. වැඩ රාජකාරී අස්සේ කරන නිසා වෙලාවක් නෑ සබ ගහන්න. අනික සති අන්තේ පන්ති යන නිසා දැන් කෝමත් නෑ වෙලාවක්.පරක්කු වෙලා තියෙන එකේ අපි යමු ගිය සතියේ කතාව පැත්තට.මතකනේ වැනේසව කව්දෝ මන්දා කට්ටියක් පැහැරගෙන ගියා කියලා. ගෑස් එකක් ගහලා කට්ටියව සිහි නැති …

Read More »

Harley and the Davidsons [E01] Sinhala Subtitles | යක්ෂ ඉලන්දාරි..! [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකයේ සිටින මිනිසුන් මම මෙහෙම වර්ගීකරණය කරනවා, නිර්මාණශීලිත්වයෙන් වැඩක් ගන්නා මිනිස්සු සහ ඉන් වැඩක් නොගන්නා මිනිස්සු ලෙස. සෑම මිනිසෙක් තුළම නිර්මාණශීලිත්වය ගැබ් වී ඇති බව මම විශ්වාස කරනවා. එහෙත් එය හඳුනා ගන්නේත්, අවදානම දරමින් ඉන් ලොවට යමක් දායාද කරන්නේත් එහෙමත් පිරිසක්. කිසිඳු නව නිපැයුමක් එ සිට එය යථාර්ථයක් බවට …

Read More »

Sweet Virginia (2017) Sinhala Subtitles | කළ පව් පස්සෙන් පැන්නීම… [සිංහල උපසිරැසි සමඟ]

සෑම් මගේ නම සෑම්.මට නවාතැන්පොළක මැනේජර් කෙනෙක්.හැබැයි මේක මටම අයිති තැනක් නෙමේ.මේක මගේ සහෝදරයාගෙ තැනක්.ඔහුට කිසිම දරුවෙක් බිරිදක් නොමැතිකම හේතුවෙන් බාර උනේ මටයි.දැන් ඉතින් මම මේකෙ වැඩ බලාගෙන ඉන්නව.ඒවගේම මම ආදරය කරන ගෑණු කෙනෙකුත් ඉන්නව.එයාගෙ නම බර්නි.එයා හැබැයි බැදපු කෙනෙක් මෑතකදී ඔහුගෙ සැමියාට අවාසනාවන්ත ලෙස මැරෙන්න සිදු වෙනවා.ඉතින් මම දැන් …

Read More »

The End of the F***ing World [S01 : E01-E02] Sinhala Subtitles | මනෝව්‍යාධිකයෙකුගේ චාරිකාව [සිංහල උපසිරසි සමඟ](18+)

මම ජේම්ස්. වයස 17. මට හොඳටම විශ්වාසයි මං මනෝව්‍යාධිකයෙක් ( Psychopath) කියලා. මේ තමයි The End Of The F***ing World කියන Mini TV series එකේ intro එක. මේ series එකේ කතාව තනිකරම වෙනස් අමුතු එකක්. මේක විකාශය පටන් ගත්තේ 2018 ජනවාරි 5 ඉඳලා, Netflix නළිකාවේ. මේ ටිවි සීරිස් එකට පාදක …

Read More »

Fringe [S02 : E06] Sinhala Subtitles |පොළෝ වැසියා.. [සිංහල උපසිරසි සමඟ]

අචින්ත සොයුරාගේ ලිපිය ඔන්න එහෙනං මං ෆ්රින්ජ් කතා මාලාවේ 6 වැනි කොටසත් අරං ආවා ඔයාලට.කතාවෙ තියන කුතුහලය හින්දම ඊළඟ කොටස එනකල් ඇඟිලි ගණන් කර කර ඉන්න ඇත්තේ කට්ටිය.පහු ගිය කොටස බලපු කට්ටිය දන්නව ඇතිනේ ගිය සතියෙ මොකක්ද වුණේ කියලා..නරක හීන එහෙම මොකුත් පෙනුනෙ නෑ නෙ කට්ටියට ..අර කතාවෙ වුණා වගේ.හරි …

Read More »

Dragonheart: Battle for the Heartfire (2017) Sinhala Subtitles | මකර හදවත සමග බැදිම… [සිංහල උපසිරැසි සමඟ]

  ලිපිය- සුධීර මාලන් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ ගොඩක් කාලෙකට කලින් බාර ගත්ත උපසිරසියක් අරන් ආවා ඔයාලට බලන්න. ඇත්තටම මෙ උපසිරසියේ වැඩි හරියක්ම මට කරලා ලොකු සහයක් දුන්නේ රවිදු රුක්ශාන් මලයා ඉතින් මලයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන්. ඉතින් ෆැන්ටසි ප්‍රිය කරන මකරුන්ගේ හින ලොක වල ගිලෙන්න කැමති ඔයාලාට ගැලපෙනම …

Read More »

W: Two Worlds [S01 : E07] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ කන්ග් චුල්ව චිත්‍ර ඇඳලා ඇඳලා ඕ යියොන් ජූ නැවත ජීවිතේට ගේනවා කියලා. මේ කොටස පටන් ගන්නකොටම පෙන්නවා කන්ග් චුල් එක්ක යියොන් ජූට තියෙන අතීත සම්බන්ධතාවය. ඒ කියන්නේ කන්ග් චුල් කියන චරිතේ නිර්මාණය කරලා තියෙන්නේ යියොන් ජූ. යියොන් ජූ පොඩි කාළේ එයාගේ හිතේ ඉන්න සිහින කුමාරය තමයි …

Read More »

Van Helsing [S02 : E08] Sinhala Subtitles | බිග් මාමා! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී සියළු දෙනාටම සුභ දවසක් වේවායි කියලා පතන ගමන් ඔන්න එහෙනම් ගෙනාවා වෑන් හෙල්සින් අටවන කොටහත්. හොදටම පරක්කු වෙලා තියෙන්නේ කියලත් දන්නවා. මොනා කරන්නද වැඩ රාජකාරි වැටුන හින්දා කොරගන්ඩ බැරි උනානේ.සමහර අය මේ වෙද්දි බලලත් ඇති කියලා හිතනවා. එහෙනම් අපි බලමු ගිය සතියේ කතාව ගැන, මතකනේ ඇක්සෙල්වයි ඩොක්වයි වැනේසා …

Read More »

Agora (2009) Sinhala Subtitles | අගෝරා නුවර හයිපේෂියා ආර්යාව [සිංහල උපසිරැසි සමග]

දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට හේතු වුන කතාව ඉතිහාසයේ එන ඇත්ත සිද්ධියක්. මෙය නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය, එවකට තිබුනු විශාලතම පුස්තකාලය ක්‍රිස්තියානුවන් විසින් මුලුමනින්ම විනාසකිරීම හා ඉතිහාසයේ ප්‍ර‍ථම දාර්ශනික ගණිතඥවරිය වන හයිපේෂියා ට උරුම වුන ඛේදනීය ඉරණම යන සත්‍ය කතාව පාදක කරගනිමිනුයි. IV වන ශතවර්ශය අගභාගයේදී …

Read More »

Chasing the Dragon (2017) AKA Chui lung Sinhala Subtitles | දුප්පත්කම හෝ පෝසත්කම ජීවිතය හෝ මරණය ඒ ඔක්කොම නියතයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තමයි ආයිත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් එක පැත්තෙ එන්නෙ.මේ අරන් එන්නෙ මගෙ නමවෙනි සබ්එක. මගේ කලින් සබ Switch (2013) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එක Action, Biography, Crime ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 සැප්තැම්බර් 28 වෙනිද. …

Read More »

W: Two Worlds [S01 : E06] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාවේ දවසින් දවස වෙන්නේ හිතා ගන්න බැරි දේවල්නේ. කියන්න ගියාම මුළු කතාවම කියාගෙන යන්න හිතෙනවා. කොහොම හරි 5 වෙනි කොටසෙදි කන්ග් චුල් යියොන් ජූ ගේ තාත්තට වෙඩි තිබ්බා කියලා ඔයාලා දැක්කනේ. ඒත් ඕ සියොන්ග් මූ මැරෙන්නේ නෑ. හැබැයි මෙච්චර රන් පදක්කම් දිනපු කන්ග් චුල්ට ඉලක්කේ වරදින්න පුළුවන්ද? නෑනේ. හිතේ ඇති …

Read More »

Aramm (2017) Sinhala Subtitles | ජනතා සේවය අකුරට.. [සිංහල උපසිරසි සමඟ]

මං මගේ දිසාපති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා ඉන්නේ. පඩිය බලාගෙන රස්සාවක් කරන්න මට අවශ්‍යතාවයක් නෑ. රස්සාව කියන්නේ..රස්සාවේ නාමයෙන් මිනිසුන් වෙනුවෙන් ජීවත් වීම. සේවය කිරීම. මට ඔය බල දේශපාලනේ ගැන දුකක් නෑ. මං ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදියෙක්. මං එහෙමයි මං ගැන හිතන්නේ. ඔයා මට එවපු වැඩ තහනම් ලිපියට, මම එවපු පිළිතුරු ලිපියේ ඒ ගැන …

Read More »

Fringe [S02 : E05] Sinhala Subtitles |හීන න්‍යාය.. [සිංහල උපසිරසි සමඟ]

අචින්ත සොයුරාගේ ලිපිය ඔන්න එහෙනං ෆ්රින්ජ් කතා මාලාවේ තවත් කොටසක් අරං මං ආවා.මතක ඇතිනෙ කට්ටියට කලින් කතවෙදි ඔලිවියාට ඩොක්ටර් බෙල්ව මුණ ගැහුණ විත්තිය.පල් හෑලි ඕන නෑ කෙලින්ම කතාවට බහිමු අපි එහෙනං.අද කතාව පටං ගන්නෙ ග්‍රෙග් කියලා හාදයෙක් එයාගෙ කාර්‍යාලයට එනවා.එක පාරටම එයාට කාර්‍යාලයේ ඉන්න අය ගැන බහු බූත දේවල් පේන්න …

Read More »

Blindspot [S03 : E10] Sinhala Subtitles | සරණාගතයෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Blindspot කතාමාලාවෙ තුන්වෙනි සමයෙ 10 වැනි කොටස. දැනට පේන විදිහට නම් කොටස් 22 ක් ම නිකුත්වෙයි වගේ. තවම ඒක හරියට දැනුම්දීලනම් නෑ. ඒ වගේම දැන්ම ඉවරවෙන පාටකුත් නෑනෙ 😉 අවසන් කොටසින් අපිට ජේන්ගෙයි වෙලර්ගෙයි ගැටුම දැකගන්න ලැබුණා. ජේන් කවදාවත් නොදැකපු තමන්ගෙ දුව නිසා වෙලර්ව අතහරින්න තීරණය කරනව. ඒත් ජේන්ට …

Read More »
error: Alert: Content is protected !!