Saturday , September 26 2020
Breaking News

Monthly Archives: March 2018

Touch Chesi Chudu (2018) Sinhala Subtitles | ඇල්ලුවොත් බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තෙලිගු සිනමාපටයක් අරගෙන ආවා.. මේ මගේ පලවෙනි තෙලිගු උපසිරසකරණය. මේක මං කලින් භාර ගත්ත එකක්.. මොකද මේකේ ඉන්න නළුවා, කව්රුත් දන්න රවී තේජා මගේ ආසම නළුවෙක් වෙන නිසා.හොද කොපියක් ඇවිල්ලා නම් ටික දොහක් වෙනවා ඉතින්. ඒත් ඉතින් කරන්න හම්බුනේ නෑ ඉක්මනට, මොකද මගේ විභාග වැඩ කටයුතු …

Read More »

Tokyo Ghoul (2014) [E11:12] Sinhala Subtitles | “දැන් මගේ වාරේ” [සිංහල උපසිරැසි සමඟ]

අඔගිරි ගහේ අරමුණ තාම පැහැදිලි නෑ, ඒත් එයාලා සීසීජී ශාඛා විනාශ කරගෙන වීදියෙන් වීදියට යන අය. මෙයාලගෙන් කොටසක් 11 වෙනි වීදියේ සීසීජී ශාඛාව විනාශ කරනවා. ඒ වගේම තව පිරිසක් රීසෙව හොයාගෙන 20 වෙනි වීදයට එනවා. එයාලත් තාම රීසෙ මැරිච්ච කතාව දන්නෙ නෑ. මේ එන අය අතරෙ ටෝකගෙ මල්ලි, අයාතෝත් ඉන්නවා. …

Read More »

Humans [S02 : E07] Sinhala Subtitles | යුක්තිය උදෙසා….. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම කොහොමද ඉතින්, මුලින්ම කියන්න හිතුනා මෙච්ච දවසක් දෙපැත්තට පෙරලෙමින් තිබ්බ කතාව අද නම් හරි පාරට වැටෙන්න යනවා වගේ දැනුනා මට, අනිවා ඔයාලටත් එහෙම දැනේවි.කොහොමෙන් කොහොමහරි HUMANS කතා මාලාවේ දෙවන කතා මාලාව අවසන් වීමට තවත් එක් කතාංගයක් පමනයි ඉතිරිව ඇත්තේ.ඒවගේම තුන්වන කතා සමයත් මේ වසරේ එනම් 2018 මැයි මාසයේ නිකුත් …

Read More »

Cô Haû Gaí (2016) AKA The Housemaid Sinhala Subtitles | මරණයේ වතුයාය…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් මේ සුදානම් වියට්නාම චිත්‍රපටයක් අරගෙන එන්නටයි, මේක Horror, Romance නියෝජනය කරන කාලෙකින් මාව ටිකක් පුදුම කරන්න සමත්වුණ සිනමා නිර්මාණයක්. මේ ටිකේම ටිකක් වෙනස් වැඩි දෙනෙක් බලන්නේ නැති ඒවා අරගෙන ආව එකේ එහෙම්ම වැඩේ දිගටම කරගෙන යන්නට හිතුවා… :D. මුලින්ම කියන්න ඕන මේක 18+ කියලා නම් කරලා තියෙන්නේ …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E53:54] Sinhala Subtitles | වෛරය මැඩගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසින් රෝයිත් එකතු වෙනවා එඩ් එක්ක සටන් කරන්න. එයාලගෙ අරමුණ තාත්තා කියන කෙනාව නවත්තන එක. ඒත් මේ වෙලාවෙ තාත්තට ඕනෙ විදියට තමයි දේවල් සිද්ධ වෙන්නෙ. මොකද මිනිස් බිල්ලක් වෙන්න පුළුවන් සේරම අය මධ්‍යම නගරෙට ඇවිත් ඉන්න නිසා. තව මේ, හමුදාව ඇවිත් උමග වහන්න කලින් ඇතුලට යනවා. එයා අතේ එන්වි …

Read More »

Taxi (1998) Sinhala Subtitles | ටැක්සි කාරයා මම ඇරල යන්න හරිම සුරයා…. [සිංහල උපසිරසි සමඟ]

මේක 1998 ආපු ප්‍රංශ චිත්‍රපටයක්.  ඔයාලා මේක බලද්දී නම් තේ‍රෙන එකක් නෑ මේක ඒ තරම් පරණයි කියලා. මතකද smart phones එන්න කලින් W200,K700,N95 වගෙ phones ජනප්‍රිය කාලේ ගොඩක් අය ගාව ප්‍රසිද්ධ වෙලා තිබ්බා Sylvester Stallone එහෙම ඉන්න video clip එකක්,  “විනාඩි විස්සෙන් ගාලු කොටුවට” කියලා? අන්න ඒ video clip එක …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 03] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ඔන්න 3 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ පහුගිය කොටසේදී වුණ දේවල් නේද? හොක්ටල් අතින් ආජී 3 ගේ ඇගට හානි වුණ නිසා ඩොක්ටර් හොන්ග් බෙක් ග්යෝන්ට සිද්ධ වෙනවා එයාගේ පරණ පෙම්වතිය වුණ ජෝ ජි ආ ව කැඳවන්න. ඉතින් එයා ජෝ ජි ආ ට කතා කරලා එයාට අවශ්‍ය මුදල් දෙන්න …

Read More »

Supernatural [S13 : E16] Sinhala Subtitles | ස්කූබි-නැචුරල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති ගානක නිවාඩුවකට පස්සෙ ආයෙමත් වතාවක් මුණගැහෙන්න ආවා. කැස්ටියල් කියපු විදිහට මේ අයට ද්වාරය ඇරගන්න නම් අමුද්‍රව්‍යයන් හතරක් ඕන කරලා තියෙනවා. එයින් එකක් තමයි වඩාත් ශුද්ධවන්තම කෙනාගේ ලේ. ඉතින් සෑම් වගේම ඩීන් පටන් ගත්තා ඒ වෙනුවට සාතන්ගේ ලේ හොයාගෙන යන්න. මේ අතරතුරේදී තමයි මේ අයට ඔන්ලයින් මාකට් එකක් ගැන …

Read More »

Jis Desh Men Ganga Behti Hai (1960) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. අහිංසක පුද්ගලයෙක් සමාජය නිවැරදි කිරීමට දරන අවංක උත්සාහයක් ගැන කියවෙන, රාජ් කපූර්, ප්‍රාන්, සහ පද්මිණි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී …

Read More »

Tokyo Ghoul (2014) [E09:10] Sinhala Subtitles | ආඔගිරි ගහ [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසෙදි යෝකෝ නෝනට සිද්ධ වුනේ හොඳ දෙයක් නෙමෙයි. එයා හිනාමි වෙනුවෙන් ජීවිතේ බිල්ලට දෙනවා. ඒ වගේම එයා මැරෙන්නෙ එයාගෙම මහත්තයගෙ කගුනේ එකෙන් හදපු ක්වින්කියෙන්. මාදෝ ගොඩක්ම හැප්පෙන්නෙ දරුණු ගූල්ලො එක්ක. මොකද එයාට කගුනෙ එකතු කරගන්න පුළුවන් නිසා. ඒ වගේම එයා මෙච්චර දරුණු වෙන්න හේතුවත් තාම දන්නෙ නෑ. යෝකෝ නෝනගෙ …

Read More »

Z Nation [S04 : E10] Sinhala Subtitles | කරණවෑමියා! [සිංහල උපසිරසි සමඟ]

ඔ පසුගිය කොටස මෙතෙක් කතාමාලාවේ තිබුනු රටාවට වඩා ටිකක් වෙනස් උනා.පිල්ලි ඇතිවෙන්න කලිං ලෝකය ගැන යම් යම් දර්ෂන කලිං කතාසමයන් තුලදි අඩංගු වෙලා තිබුනත් මේතරම් සම්බන්ධයක් සහිතව ඉදිරිපත් උනේ නෑ.මීට කලිං සදහන් කරලා තියෙනවා වගේම මේ කතාමාලාවේ තිබෙන්නේ පිල්ලි සමග සටන් කරන මිනිස්සු පිරිසක් ගැනම නෙවෙයි.ඊට එහා ගිහිං සමාජයේ විවිධ …

Read More »

Humans [S02 : E06] Sinhala Subtitles | සුර දූතයෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

සුර දූතයෙක් කිව්වට මම නම් VIP කෙනෙක්, දෙමළ චිත්‍රපට බලන අයනම් දන්නවා ඇති VIP කියන්නේ කවුද කියල ගොඩක් හොඳට. අන්න ඒ විදිහට තමයි මම උපසිරැසි කරන්න, එක් වෙන්නේ බයිස්කෝප් එකත් එක්ක. අවුරුදු ගානක් බයිස්කෝප් එකෙන් සබ් ගත්තට උපසිරැසියක් කරන්න එක්වෙන්නෙ අහම්බෙන් වගේ, Shannara Chronicle පස්සෙ එලවපු ගමන Z Nation හරහා …

Read More »

Oro (2017) AKA Gold Sinhala Subtitles | රත්රන් සොයා වන පෙතට… (18+) [සිංහල උපසිරැසි සමඟ]

16 වැනි සියවසේ මුල් භාගයේ දී බොහෝ ස්පාඤ්ඤ ජාතිකයන් කුස ගින්න හා දරිද්‍රතාව නිසාවෙන් සොල්දාදුවන් බවට පත් වුනා. අලුතින් සොයාගත් කොදෙව් (දේශයන්) ඔවුනට ධනයේ හා ප්‍රසිද්ධියේ සිහිනය මවා පෑවා. බොහොම පිරිසක් ඒ වෙත ගමන් කළා සියල්ල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ හැරෙන්නට නැතිවීමට කිසිවක් නොමැති බැවින්. ඔවුන් කටුකයි, අහංකාරයි, කෘරයි, …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E51:52] Sinhala Subtitles | මධ්‍යම නගරය දෙවනත් වෙයි! [සිංහල උපසිරැසි සමඟ]

එඩ් සහා තාත්තා කොහොම හරි ස්කාර් එක්ක මධ්‍යම නගරය ඇතුළට ඇතුල් වෙනවා. එයාලා යන්නෙ 3 වෙනි විද්‍යාගාරයෙ තියන උමග ඇතුලෙන්, ඒත් මෙයාලව මැදි වෙන්නෙ බෝනික්කන්ට. උණ් එළියට ආවොත් සේරම විනාශයි. එයාලව නවත්තන එක මුලින් කරන්න ඕනෙ. ඒ වගේම මේජර් ජෙනරාල් ආම්සට්‍රෝංග්ට මනුරූපියෙක් එක්ක සටන් කරන්න වෙනවා. එයාට කාගෙ උදව් ලැබෙයිද …

Read More »

Padmaavat (2018) Sinhala Subtitles | අපේ රැජිනකගේ අභීත ආදර අන්දරය ! [සිංහල උපසිරසි සමඟ] (50*)

ඔන්න මගේ 50 වෙනි උපසිරැසත් අරන් ආවා. 2014 ඔක්තෝබර් මාසෙ 06 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගත්තු මගෙ උපසිරැසි ගමනේ පලවෙනි කඩයිම තමයි මේ. හිංදි චිත්‍රපටි 47ක් සහ වැරදිලා දීපු ඉංග්‍රීසි චිත්‍රපටි තුනක් සමගින් වැඩි කල් නොගොස්ම අවුරුදු හතරක් වගේ බොහොම පොඩි කාලයකින් පලමු කඩයිමට ලගා වෙන්න පුලුවන් වුනා. ඉතින් …

Read More »

Jessica Jones [S02 : E13] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න අවසාන කොටස අරගෙන ආවා පරක්කු වෙලා හරි. මතක ඇති මේ කතා සාමය පුරාම ජෙසිකා එකක් එවැනිම බලගතු කෙනෙක් හොයන ගිය හැටි, එහෙම ගිහින් තමුන්ගේ අම්මා හමුවුන හැටි. ජෙසිකා අද ඉන්න ජෙසිකා බවට පත් වුන හැටි දැනගත්ත හැටි…. ඒ ඔක්කොම අස්සේ ට්‍රිෂ් හා මැල්කම් වගේම ට්‍රිෂ් ගේ සුපිරි …

Read More »

Krypton [S01 : E02] Sinhala Subtitles | පවුලද? නම්බුවද? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ දෙවන කොටසයි. ගිය සතියේ චාමර සහෝ ලියපු සවිස්තරාත්මක ලිපිය කියෙව්වනම් දන්නවා ඇතිනේ මේ කතා මාලවේ මුලික තේමාව මොකක්ද කියලා. නොකියවපු අය ඒක කියවලාම මේක බලන්න පටන් ගත්තොත් හොඳයි. වැඩිය කතා ඕනේ නෑ. අපි ගිය සතියේ කොටස දෙසට හැරෙමු. පසුගිය සතියෙන්… …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 02] with Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  මේ දෙවැනි කොටස. මේ කොටසේ වෙන සමහර දේවල් මම කළිනුත් කිව්වා. ඒත් ආයෙමත් මතක් කරගන්න එක හොඳයි. ආජී 3, නැත්නම් මිනිස් රුව සහිත රොබෝවරිය මුලින්ම දැකපු වෙලාවේ කිම් මින් ක්යුට ඇස් අදහා ගන්න බැරි වුණා. ඒ මොකද මේ රොබෝවරිය ඇත්තටම රොබෝ කෙනෙක් කියලා හිතන්නවත් බැරි නිසා. ඒ නිසා මුලින්ම …

Read More »

The Star (2017) With Sinhala Subtitles | බෝ සහ ජීසස්…! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ, ඔන්න ඉතිං අරගෙන ආවා තවත් ඉහළ මට්ටමේ සජීවීකරණ සිනමා සිත්තමක්… හදිස්සි විභාගයකට ලෑස්ති වෙන්න වුණු නිසා බාර අරන් සතියක් ගියා වැඩේ ඉවර කරගන්න.. හරි මතක ඇතිනෙ මම මීට කලින් The Missing Lynx කියල බයිස්කෝප් එකකුයි, Sheep and Wolves කියල බයිස්කෝප් එකකුයි අරගෙන ආව. (Sheep and Wolves චිත්‍රපටියෙ …

Read More »

Tokyo Ghoul (2014) [E07:08] Sinhala Subtitles | ජීවත් වෙන එක පවක් නෙමෙයි. ඒ නිසා ජීවත් වෙන්න!! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින් සුකියාමා කනෙකිව කන්න පුළුවන් විකාර ක්‍රමයක් හොයාගන්නෙ. ඒ තමයි කනෙකි කතා කර කර ඉන්න ගෑණු ළමයව අරන් ගිහින් බල කරන එක. මේ අතරෙ කිමීව අන්තිමට මුණ ගැහුනෙ කනෙකි නිසා නිෂිකි එයාව හොයාගෙන එනවා. කනෙකි ඒ වෙනකොටත් දැනගන්නවා කව්ද කිමීව අරන් ගියේ කියලා. එයා කිමීව බේරගන්න කියලා යන්න හදනකොට …

Read More »
error: Alert: Content is protected !!