Wednesday , November 25 2020
Breaking News

Monthly Archives: April 2018

The Blue Planet II (2018) [ E07] Sinhala Subtitles | විශ්වයේ සොඳුරු නවාතැන…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි වැඩේ අවසානය කරා ආවා. කියන්න බැරි තරම් සතුටුයි මොකද පටන් ගත්ත වැඩේ සුපිරියටම නැතත් සාර්ථකව ඉවර කරගන්න ලැබුණා. පළවෙනි කතා සමයට වඩා විශාල වෙහෙසක් දරන්න වුණා මොකද මෙදා පාරනම් ටිකක් වැඩිපුර විස්තරයක් දෙනවා කියලා හිතුව නිසා දිවා රෑ නොබලා වැඩ කරන්න වුණා. ඉතින් “Sir David Attenborough” …

Read More »

James and the Giant Peach (1996) Sinhala Subtitles | අරුම පුදුම යෝධ පීච් ගෙඩිය [සිංහල උපසිරැසි සමඟ]

James and the Giant Peach (1996) කියන්නේ 1996 වසරේ නිකුත් වුණු හෙන්රි සෙලික් විසින් අධ්‍යක්ෂණය කළ, ෆැන්ටසි ගණයේ බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ 1991 වසරේ රෝල්ඩ් ඩාල් විසින් නමින් රචනා කළ ළමා නවකතාව යි. මෙම නවකතාව ද කලකට ඉහතදී උපාලි උබයසේකර මහතා අතින් , “අරුම පුදුම පීච් ගෙඩිය” නමින් …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 21] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔයාලා නැරඹුවා වගේම කිම් මින් ක්යුව නෙරපන්න හැදුවත් හ්වන්ග් ඩු වන්ට ඒක සාර්ථක කරගන්න හම්බවුණේ නැහැ. මොකද ඒ වෙනුවට ඔහුගේ පුතාගේ තනතුර නැති වුණ නිසා. ඒ වගේම සැන්ටා මරියා කියන්නේ නැව් හදන කර්මාන්තයක් නොවන බවත් ඒක රොබෝවරුන් නිෂ්පාදනය කරන ආයතනයක් බවත් සියල්ලෝම දැනගත්තා. මේ සියල්ලම ජයග්‍රාහි විදිහට නිමා වන කොටත් …

Read More »

Corbin Nash (2018) Sinhala Subtitles | පිශාච දඩයක්කරුවා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ටිකක් සම්ප්‍රධයෙන් බැහැර නමුත් පරණ Drama ටිකක් කරපු එකේ මේ සුදානම ඊට සම්පුර්ණයෙන්ම වෙනස් කණ්ඩයක් කිහිපයක් නියෝජනය කරන සලරුවක් ඔබ වෙත ගෙන එන්න. මේක Action, Horror, Thriller කියන කාණ්ඩයන් තමයි නියෝජනය කරන්නෙ. 2018 වසරේ අප්‍රේල් 20 වැනිදා නිකුත් වුන මේ නිර්මාණය මමත් දුටු සැනින් තවත් රේටින් අඩු වැඩකට නැති Horror …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E19] Sinhala Subtitles | එහෙං එකක්, මෙහෙං එකක් [සිංහල උපසිරසි සමඟ]

දැං නම් ගොඩ දෙනෙක් එහෙම Avengers infinity war එහෙම බලලා හෙන ගැම්මෙන් ඇත්තෙ නේද? ඉතිං ඇවෙන්ජර්ලා ඒ විදිහට ලෝකෙ බේරගන්න අපරිමිත යුද්ධයක් කරන වෙලාවෙ SHIELD නියෝජිතයො ටික ලෝකය කෑලි වලට වෙන්වෙලා විනාශ වෙලා යන එකෙන් බේරගන්න මේ පැත්තෙන් ලොකු සටනක් දෙනවා, එහෙන් එකයි මෙහෙන් එකයි. කතාවෙ මුල් කොටස් වලදිම කියවුනා …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 20] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අපි 20 වෙනි කොටසටත් ළඟා වුණා. ඔයාලට මතකයිනේ 19 වන කොටසේ අවසානයේ වුණ දේවල්. මින් ක්යු කාලෙකට පස්සේ රැකියාවට ගිහින් ගෙදර එනකොට ඩොක්ටර් හොන්ග් ඇතුළු කණ්ඩායම රෑ කෑම හදමින් ඉන්නවා. ඉතින් මින් ක්යු කෑම හදලා අවසන් වුණහම තමන් වෙනුවෙන් හැදූ කෑමවල රස බලනවා. ආධුනිකයන් විදිහට පරීක්ෂණ කණ්ඩායම හදපු …

Read More »

Vengeance: A Love Story (2017) Sinhala Subtitles | නීතියට යට නොවු ආදරය [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ හතරවන උපසිරස නිර්මාණය. මේ film එක ගැන කිවුවොත් , මේක Action / Crime / Thriller ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2017 වසරේ 15 සැප්තැම්බර් (USA) වල ඉදන් . මේක imdb rate 5.2 අගයක් අරන් තියනවා. ඇතැම් චිත්‍රපට විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයට imdb අගය වු 5.2 පමනට …

Read More »

We Need to Talk About Kevin (2011) Sinhala Subtitles | අධමයෙකුගේ හෝරාව… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔබ මොන ආගමක වුනත් මොන ජාතියක කෙනෙක් වුනත් අපි හැමෝම දන්නව මිනිස් ජීවිතය කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද කියන එක. ඉතින් මේ මිනිස් ජීවිතය ලබන්න අපි මොනතරම් වාසනාවන්ත ඇති ද? නමුත් මෙහෙම උපන් සමහර මිනිසුන් ඉන්නව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තිරිසනුන් වන. ඒ ඔවුන්ගේ පරිසරය වෙන්නට පුළුවන්, තවත් විටෙක ඒ ඔවුන්ගේ උපන් ස්වභාවය …

Read More »

Deception [S01 : E06] Sinhala Subtitles | පරල වූ පරණ පෙම. [සිංහල උපසිරැසි සමඟ]

මේ සූදානම 6 වෙනි කතාංගයට උපසිරැසි ලබාදෙන්න. මං දන්නවා ගොඩක් පමා වෙලා තමයි දැන් උපසිරැසි හැම එකක්ම ලැබෙන්නේ කියලා. ඒත් වෙලාව ලැබෙන විදියට තමා උපසිරැසිය කරන්න වෙන්නේ. 7 වෙනි කතාංගයත් මේ සතියේම මැද හරියේදී විකාශය වුනා. ඒ නිසා දැන් තවත් කතාංගයකට උපසිරැසි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිං ඒකත් ඉක්මනට …

Read More »

Red Planet (2000) Sinhala Subtitles | මිනිස් සංහතියේ පැවැත්ම උදෙසා පෘථිවියෙන් ඔබ්බට…… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට ගෙනාවා Red Planet කියන ලස්සන සලරුව. 2000 නොවැම්බර් 10 වෙනි දින තමයි මේ සලරුව රිදී තිරයට නිකුත්වෙන්නෙ. මේක Antony Hoffman විසින් අධ්‍යක්‍ෂනය කරපු 5.7ක IMDb අගයක් ලබාගන්න සමත්වුණු සලරුවක් කිව්වොත් නිවැරදියි. මීට Val Kilmer, Carrie-Anne Moss, Tom Sizemore, Terence Stamp වගෙ නළුනිලියන් රැසකගේ දායකත්වයක් ලැබෙනවා….. ඉතින් ඔයාලා …

Read More »

The Flash [S04 : E19] Sinhala Subtitles | හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුලැලි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ සූදානම 19 වෙනි කොටසට කලින් පෙර කොටස ගැන මතක් කරගෙන ඉන්න. බෙරි සහ රැල්ෆ් පිටත්වෙනවා අන්තිම බස් මෙටාව හොයන්න. එයාලා හදන්නේ ඒ බස් එකට ඇවිත් අන්තිම මෙටා ගැන මොකක්හරි හෝඩුවාවක් හොයාගන්න. කොහොමහරි රැල්ෆ්ගේ විහිළු තහළු මැද්දේ අන්තිමේ ඒ මෙටා ගැන දෙයක් හොයාගන්න මේ දෙන්නාට පුලුවන් උනා. අනික් කාරණය …

Read More »

Homeland 🇺🇸 [7×11 – All In] – Sinhala Subtitle | අතාරින්න නම් එපා… [සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටසට කලින් කොටසටත් අපි ආවා එහෙනම්. ඊළඟ කොටසෙන් මේ අදියරත් නිමාවෙනවා. ඉතින් වෙන්න ඕනා විදියටම අද කතාව ඉතාම උණුසුම් වෙනවා. අපි ටිකක් කලින් කොටස මතක් කරන් ඉමු නේද? ෆ්‍රැනීගේ භාරකාරත්වය තම අක්කාට පවරන්න අකමැත්තෙන් වුණත් අවසානේ කැරී කැමති වෙනවා. ඒ හින්දම රුසියාවට යන රහස් මෙහෙයුමට අන්තිම මොහොතේ හරි කැරීත් …

Read More »

Supernatural [S13 : E20] Sinhala Subtitles | දෙලොවක තත්වය.. [සිංහල උපසිරැසි සමඟ]

සෑම්, ඩීන් වගේම කැස්ටියෙල්ට ඕන වුණේ මේරිවයි ජැක්වයි බේරගන්න ඕන නිසා එයාලා හිරවෙලා ඉන්න ලෝකයට යන්න මගපාදගන්න අතුරුදහන් වුනු ගේබ්‍රියල්ව හොයාගන්න වැඩේට වගේම ඉස්සරහට මුහුණ පාන්න වෙන මයිකල්ගේ අර්ම්බුධයෙදී සටන් කරන්න වුනොත් සටන් කරන්න කට්ටිය එක්කාසු කරගන්න එක. ඉතින් මේ නිසාමයි මේ අය ගිය සතිය කොටස ආරම්භයෙදීම රොවීනාට කතා කරලා උදව් ඉල්ලුවේ. …

Read More »

The House (2017) Sinhala Subtitles | ඔයාගේ ගෙදරත් කැසිනෝ එකක් කරමුද? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කොප්වාසි හැමදෙනාටම පරක්කු වෙලා හරි,ඔන්න ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පණ්ඩිත කමට මේ සබ් එක හදිස්සියෙන් බාර ගත්තත් මට මේක කරන්න මාසයක් විතර ගියා.මේක මං බොහොම අමාරුවෙන් කරපු උපසිරසියක්.ඔන්න හිනාවෙන්න කැමති අයට නං නියම ෆිල්ම් එකක් මේක.බලන්නකෝ මේක.. හරි එහෙමනම් මං මේ චිත්‍රපටියේ තොරතුරු ටිකක් කියන්නම්. …

Read More »

Into the Badlands [S03:E01] Sinhala Subtitles | රුදුරු බිමේ තෙවන ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

සීසන් 3 පලවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා දවස් හතරකට පස්සෙ ඔන්න අද තමා වැඩේ ඉවරයක් කර ගන්න පුලුවන් වුනේ..මුලින්ම ඒ සම්බන්දව සමාව ඉල්ලනවා. සීසන් එක සහ දෙක දෙකටම මම ම උපසිරසි ගන්වපු නිසා වැඩේ බාරගත්තෙ..⁣කොහොමහරි කලින් ආපු සීසන් දෙකටම වඩා වැඩි එපිසෝඩ් ප්‍රමානයක් ඒ කියන්නෙ එප්සෝඩ් 16ක් සීසන් 3 එකේ …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 19] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  පහුගිය කොටස මුලින්ම මතක් කරගමු. දැන් මින් ක්යු ඩොක්ටර් හොන්ග් ගේ උපදෙස් අනුව ආජී 3 රීසෙට් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඊට කළින් මින් ක්යුට ඇත්ත කියන්න ඕනේ කියලා ඩොක්ටර් හොන්ග් ජිආ දෙන්නම හිතාගන්නවා. ඉතින් උදෙන්ම එයාලා ඒ ගැන කියන්න යනකොට මේ ගැන ආරංචි වුණ ඩොක්ටර් ඔහ් ගොඩක් බයට …

Read More »

The Killing of a Sacred Deer (2017) Sinhala Subtitles | වැරදුනු සැත්කම [සිංහල උපසිරැසි සමඟ] (18+)

හායි යාලුවනේ ගියා වගේ ඉක්මනටම මගේ දෙවැනි උපසිරුසියත් අරන් අවා. මතක ඇතිනේ මගේ පලවෙනි උපසිරුසිය Re: Born ෆිල්ම් එකට සබ් දුන්නේ මම. අද ඔයාලට ගෙනාවේ පට්ටම ස්ටොරියක්. මේක ඇත්තටම මන් කරන්න හිතාගෙන හිටිය එකක් නෙමේ. බයිස්කෝප් සයිට් එකේ දාලා තියෙනවා දැකල සුපිරිම ස්ටොරියක් නිසා කරන්න හිතුනා. පට්ටම ස්ටොරියක්, ඇත්තටම මේක …

Read More »

The Originals [S05 : E02] with Sinhala Subtitles | හැමදේකටම මුල ඇයයි.. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔරිජිනල්ස් අවසාන කතාසමයේ දෙවැනි කොටස තමයි මේ අරන් එන්නේ. කොහොමද පහුගිය සතියේ ආරම්භය හොදද? කියන්න නම් වැඩි දෙයක් නැහැ මොකද කතාවේ වැඩිහරියක්ම පාදක වෙලා තිබුනේ හෝප් සම්බන්ධයෙන්. පොඩ්ඩක් මතක් කරන් ඉම්මුකො. කතාව ආරම්භ වුණේ වසර හතකට පසු. ඒ කියන්නේ හෝප්ච බේරගන්න එයාගේ පවුලේ අය හොලොව්ගේ ඇටකටු ටික වෙන …

Read More »

Ratcatcher (1999) Sinhala Subtitles | කසල මැද ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

තවත් අතිශය වෙනස් කතාවක් තමයි ඔබ වෙත අරගෙන එන්න මේ සුදානම. මුලින්ම කියන්න ඕන මේක හැමෝටම නෙමෙයි, නමුත් වෙනස් චිත්‍රපට බලන්න කැමති කෙනෙක්ට නම් මේක අගනා නිර්මාණයක් වේවි. ඒ වගේමයි මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක්. පෝස්ටරය කොහොම වුනත්, කතාව දිව යන්නේ ළමයෙක් ප්‍රධාන කරගෙන වුනත් මෙහි ඇතැම් දර්ශන පොඩිහිටියන්ට නෙමෙයි. …

Read More »

The Blue Planet II (2018) [ E06] Sinhala Subtitles | සුන්දර වෙරළ තීරයන්…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හයවැනි කතාංගයත් අරගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේ වෙද්දි හත්වෙනි කොටසත් කරල ඉවරයි. ඒත් ලිපි ලියන්න ගියාම නම් අම්මෝ කියලා වැඩක් නෑ. ඒත් ඉතින් කොහොමහරි කරන්න එපැයි. හරි එහෙනම් මෙන්න ඉතුරු බයෝම පහත් අරගෙන ආවා. පසුගිය ලිපියෙන් මම ලෝකයේ ප්‍රධාන බයෝම වර්ග දහයෙන් පහක් අරගෙන ආවා. ඉතින් ඒවා කියවලා …

Read More »
error: Alert: Content is protected !!