Saturday , November 28 2020
Breaking News

Monthly Archives: July 2018

Kaala (2018) Sinhala Subtitles | මේක කාලාගේ බලකොටුව! [සිංහල උපසිරැසි සමඟ]

පළමු සතියෙන්ම ඉන්දියානු කෝටි 112.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටු වෙමින් අති සාර්ථකව තිරගත වූ කාලා චිත්‍රපටයට මේ වෙනකොට IMDb ශ්‍රේණි ගත වල 7.5 අගයක් අරගෙන තියෙනවා. සුපස්ටාර් රජිනි කාන්ත්ගේ රංගනයෙන් හැඩ වෙන කාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pa. Ranjith විසිනුයි. මතකද රජිනි කාන්ත්ගේ Kabali (2016) චිත්‍රපටය. අන්න ඒකත් මේ Pa. …

Read More »

Lucifer [S03 : E22] Sinhala Subtitles | ඩෙකර් වෙන්න ඉගෙන ගන්න! [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 22 වැනි කොටස. මේ කොටස ඔබට ගෙන එන්න තරමක් ප්‍රමාද වීම ගැන කණගාටුව පළ කරනවා. අද කතාවට කෙලින්ම ගියොත් වෙන්නේ මෙහෙම දෙයක්. ක්ලොයිගේ විවාහ ගිවිස ගැනීම සමරන්න එලා සාදයක් සැලසුම් කරනවා. මේ අතර ලුසිෆර් සමග අපරාධ පරික්ශනයෙහි නිරත …

Read More »

Anjaam (1994) Sinhala Subtitles | ආදරය උමතුවක් වූ කල…. [සිංහල උපසිරසි සමඟ]

විජේ, පෝසත් පවුලක කොල්ලෙක්. හැම දෙයක්ම සල්ලි වලට ගන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න තමන්ට ඕනෙ දේ කොහොම හරි ලබා ගන්න කෙනෙක්. දවසක් විජේ ක්ලබ් එකට යනකොට ඒ ක්ලබ් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඒ තමයි ශිවානි. ශිවානි කියන්නෙ ගුවන් සේවිකාවක්. හරිම ලස්සනයි. ශිවානි ජීවත් වෙන්නෙ තමන්ගෙ අසනීපෙන් ඉන්න අක්කයි මස්සිනයි එක්ක. …

Read More »

Ghost Wars [S01 : E01] Sinhala Subtitles | අවසානයක ආරම්බය…. [සිංහල උපසිරැසි සමග]

මගේ පලමු උපසිරැසි නිර්මානයත් එක්ක අපේ සහෝදරත්වයේ හෙලිතුඩ වන් බයිස්කෝප් අඩවිය සමග සහ සිනමාලෝලී ඔබත් සමග එකතුවෙන මම ප්‍රගීත් චමල්ක .ඉතින් හැමදාමත් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් නරබන එකේ එයට අදාලව සිංහල උපසිරැසියක් නිර්මානය කරන්න ඕන කියලා හිතුනත් එයට පැහැදිලි අවකාශයක් ලැබුනෙ මේ දැන් මම ඔයගොල්ලන්ට ලබාදෙන්න යන උපසිරැසියට අදාල කතාමාලාව නරබමින් …

Read More »

Hover (2018) Sinhala Subtitles | වගා බිමේ රාක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ බයිස්කෝප් එකට අලුතෙන් එකතු වුණු කොල්ලෙක් මෙන්න අලුත් සබ් එකක් අරන් ආවා. මේකයි සීන් එක.කොල්ලගේ පලවෙනි වැඩේ හින්දා අඩුපාඩු තියේ නම් කියන්න. සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේක දෙන්න පරක්කු වුණාට. හැමදේකටම ඔන්න අලුතින් එකතු වීම පොල්ලට තිබ්බා. මේක පොඩ්ඩක් විතර දරුණු ෆිල්ම් එකක්. දරුණුයි කිව්වට දරුණුමත් නැ. හරි අපි …

Read More »

Lego DC Super Hero Girls: Super-Villain High (2018) Sinhala Subtitles | DC සුපිරි වීර කෙල්ලෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මාත් පලවෙනියටම උපසිරසියක් Baiscopelk අඩවිය වෙනුවෙන් ගෙන ආවා.මන් මේකේ කට්ටිය වැඩිය දන්නේ නැති උනත් සිසිල ප්‍රසාද් අයියා තමයි මට මේ චිත්‍රපටය කරන්න කියල භාර දුන්නේ.මන් මුලින්ම ස්තුති වන්න ඕනේ සිසිල අයියට.ඉතින් කොහොමහරි මන් එහෙම අද අරන් ආවේ ඇනිමේෂන් චිත්‍රපටයක්.මට මතක විදියට මේ නම වෙන්නේ Lego DC Super Hero …

Read More »

Ramaleela (2017) Sinhala Subtitle | බුද්ධිමත් පළිගැනීම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්!!!!!!! ඔන්න තවත් සළරුවකට උපසිරැසියක් අරන් මම ආවා. මේක මගේ තුන්වැනි උපසිරැසිය. ටිකක් කල් වෙනවා මේක භාර අරන්. නමුත් රැකියාවේ සහ පෞද්ගලික ජීවිතේ කාර්යබහුලත්වයත් එක්ක ටිකක් ප්‍රමාද වුණා මේ උපසිරැසිය ඉවර කරන්න. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් දෙබස් වලට වචන යොදල තිබ්බේ නැහැ. ඉතින් දන්න …

Read More »

Rome [1×5 – The Ram has Touched the Wall ] – Sinhala Subtitle | යටත් වූවන්ට අනුකම්පා නොකරනු! (18+) [සිංහල උපසිරැසි සමඟ]

දැක්ක කල් කිව්වලු. මට අමතක වුණා නෙවෙයි ඇත්තටම ටික කාලයක් නොදී උන්නෙ හිතලමයි. අගෝස්තු මාසේ මුල ඉඳන් පටන් අරන් ඔක්කොම මාසෙ ඇතුළත දෙන්න තමා හිතන් උන්නේ. ඒත් කට්ටිය මාව මතක් කරපු හැටියට නොදී බැරිවුණා. ඔන්න ගෙනාවා පස්වෙනි කොටසත්. කිව්ව වගේම අගෝස්තු මාසේ ඇතුළත සීසන් දෙකේ ඔක්කොම ටික දීලා ඉවරයක් කරන්නත් …

Read More »

Chaplin (1992) Sinhala Subtitles | චාලි චැප්ලින්ගේ ජීවන චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

අද මම ලිපිය ලියන්නේ හොඳ මූඩ් එකකින් නම් නෙවෙයි. මම වෙනදට අපේ ගෙදර අයටත් පෙන්නන්නයි මේ උපසිරැසි හදන්නේ. මේ සැරේ නම් මට කිසිම ප්‍රශංසාවක් ලැබුනේ නෑ. මොකද මේ ෆිල්ම් එක හතර අතේ කැරකි කැරකි, තේ බොන ගමන් බලන්න පුළුවන් එකක් නොවන නිසා. ෆිල්ම් එකේ සමහර දෙබස් මග ඇරුන ම සමහර …

Read More »

Six [S02 : E09] with Sinhala Subtitles | සහෝදරත්වය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමදකට්ටියට. ඔන්න ඉතිං සති 3 ට පස්සෙ ආයෙමත් SIX තුලින් ඔයාලව හම්බවෙන්න ආවා. සේරටම කලින් ස්තූති කතාවක් කරන්න තියෙනවා. මට උපසිරැසිය කරගන්න බැරිව හිරවුන වෙලේ පහුගිය කොටස් තුන ඇදලා දුන්න උදයංග සම්පත් සහෝට සහා අචින්ත උදයංග සහෝට බොහොම ස්තූතියි කියනවා කරපු උදව්වට. එහෙනම් අපි සුපුරුදු පරිදි පහුගිය කොටස ටිකක් මතක් …

Read More »

Breaking In (2018) Sinhala Subtitles | එක රැයයි… මිනීමැරුම් පහයි… ඔක්කම හයයි… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ෂෝන් රසල්. මන් පවුල වෙනුවෙන් ඔනීම දෙයක් කරන ගෑනියෙක්. මන් මගේ තාත්තා එක්ක පොඩි කාලේ ඉදලා තරහ වෙලා ගියා පවුලක් හදාගෙන, මන් ජීවත් වුනේ මගේ මහත්තයයි දුවයි පුතයි එක්ක ඒත් එකපාරටම මගේ තාත්තා නැති වුනා. එයා ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, මන් පොඩි කාලේ හැදිලා වැඩුන ගෙදර තිබ්බේ නගරෙන් පිට …

Read More »

Shooter [S03 : E06] Sinhala Subtitles | රමොන් ගුටියරෙස්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් ගෙනාවා SHOOTER තුන්වැනි කතාසමයේ හයවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. හරි එහෙමනම් අපි බලමු කතාවේ ගමන්මග දැන් මොනවගේද කියලා. කලින් සතියේ පැට්‍රිෂියා ග්‍රෙග්සන්ගෙ උදව්වෙන් අයිසැක්, නාදින් සහ ස්වැගර් ඇතුළු පිරිස ඇට්ලස් එකේ නායකයින් කවුද කියලා හොයාගන්න උත්සහ දැරුවා. නමුත් සිද්දවුනේ කවුරුවත් නොසිතුව දෙයක්. එනම් පැට්‍රිෂියාට සිය ජිවිතයෙන් …

Read More »

The Ninth Gate (1999) Sinhala Subtitles | සෙවනැලි රාජධානියේ දොරටු නවය [සිංහල උපසිරසි සමඟ]

පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කරා මිනිසෙක් මියගිය පසු ජීවත් වන්නන් සිටන ලෝකයෙන් මලවුන්ගේ ලෝකයට ඇතුලත් වීමට ඒ අතර ඇති දොරවල් නවයක් පසුකර යායුතු බව , එතෙක් මියගිය පුද්ගලයා මලවුන්ගේ ලෝකයටවත් ජීවත්වන මිනිසුන් සිටින ලෝකයටවත් අයිති වෙන්නේ නෑ , මේ මාර්ගයේ ගමන සම්පූර්ණ නොකර අතරමැද රැදී සිටිය හැකි නම් මරණයට වංචා …

Read More »

The Bridges of Madison County (1995) Sinhala Subtitles | පුංචි පාලමක් [සිංහල උපසිරැසි සමග]

පුංචි පාලමක් වට ගෙතුනු අපුරු ආදරණීය චිත්‍රපටයක් වෙනුවෙන් සොඳුරු පද පේලි කීපයක් තියන්නයි ලෑස්තිය. අයෝවාවේ කෙත්වතු වල දුහුවිලි මුසු සුළඟේ අමුතු සුවඳක් දැනුනා.. රෝස්මන් පාලම දෙපැත්තේ පුංචි පුංචි කැලෑමල් පිපිලා තිබුනා… නුඹ මාව ගෙන ගියේ පාලම වෙත නොව ඉන් එහා පැත්තේ අලුත් ලොවකට බව මට දැනුනා…. ආපසු එනවිට බලු කුක්කෙක් …

Read More »

Semma Botha Aagatha (2018) Sinhala Subtitles | හුඟක් වෙරි වෙලා මේ වගේ වැඩ නම් කරන්න එපා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මං මුලින් සමාව ඉල්ලනවා මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච එකට. වැඩ රාජ කාරි මැද මේකට ගොඩාක් අමාරුවෙන් තමා කාලය Manage කරගෙන කොහොම හරි අන්තිමේදී සබ් එකත් ඉවර කලේ, Internet එකේ තිබුන සබ් එකත් ගොඩාක් අවුල් වෙලා තමයි තිබුනේ, ඊට පස්සේ සේරම ටික අන්තිමේදී ලයින් ගගහා හදන්නත් වුනා. සමහර …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E09] Sinhala Subtitles | වීරයින්ගෙ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං Cloak and Dagger කතා මාලාවෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. අපි මේ වෙනකොට කතාවෙ අවසානයට කිට්ටු වෙලා ඉන්නෙ ඒ වගේම මට පේන විදිහට නම් වැඩි දෙනෙක් කතාවට ආස නැති පාටයි. ඒකත් වෙන්න පුළුවන් හැබැයි. අපෙ අයට ඕන කබායක් දාගත්ත, වෙස් මූණක් දාගත්ත, ලෙදර් කැටියකින් ඇග වහගත්ත වීරයො ඉන්න …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 27 & 28] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

මනුස්ස නම් සින් ඉස්සර හිටියා වගේම නරකයි නේද.. එයා වෙනුවෙන් අනිත් අය කරපු දේවල් ගැන එයා පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ. එයා රොබෝ නම්සින්ට ගොඩක් වෛර කරනවා. ඒ නිසාම එයා රොබෝ නම්සින්ගේ මූණ තුවාල කලා. රොබෝ නම්සින්ට කැමති හැම කෙනාටම එයා වෛර කරනවා. ඒත් ඒ අය මනුස්ස නම් සින් ගැන එහෙම හිතන්නේ …

Read More »

Pee Mak (2013) Aka Pee Mak Phrakanong Sinhala Subtitles | දෙලොවක් අතර කැලතුන ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ තවත් සුපිරිම පිලුමක් උස්සන් ආවා, ඇත්කටම මේක කලේ අපේ අසංක අයියගේ විශේෂ ඉල්ලීමකට. මේක ඇවිල්ලා තායිලන්තයේ නිපදවන ලද හෝරර්,රොමැන්ස්, කොමඩි ගනයට අයත් මාරම ලස්සන චිත්‍රපටියක් හිතාගන්න බැරි විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ (මේක මම සබ් හදපු දෙවෙනි තායි චිත්‍රපටිය). මේක කොච්චර සුපිරිද කියනවනම් IMDb මීටරේ 7.4ක …

Read More »

Warriors of the Dawn Aka The Proxy Soldiers (2017) Sinhala Subtitles | හිමිදිරියේ රණශුරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ මැයි 31 වන දින තිරගත කිරීම ආරම්භ කල action/drama ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. 1592 වර්ෂයේදි ඉම්ජින් යුදසමයේ ඇතිවුණු සිදුවීම් පෙළක් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්න පාදක වෙලා තියෙන්නෙ. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ” …

Read More »

October (2018) with Sinhala Subtitles | සමන්පිච්ච මල් අතරින් ජීවිතය සොයා යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

වරුන්ට ආස නැද්ද? එපා කරපු නළුවෙක්ද? එහෙනම් බලන්නෙපා. බැලුවොත් ඌ ගැන ආදරේ හිතෙයි. බල බල ඉද්දි ඈනුමක් ගියාද? එහෙමම වහලා දාන්න. බලන්නෙපා. ඔයාට මේක විඳින්න බැරි වෙයි ඔයා කියයි, ” අපෝ මේ මොකක්ද” “මෙලෝ රහක් නෑනේ” ඒත් මේක නෙමේද ජීවිතය? මේක නෙමේද සිනමාව? රීල් පටියකට පුලුවන් නම් පපුව ගැඹුරටම ගිහින් …

Read More »
error: Alert: Content is protected !!