Friday , October 2 2020
Breaking News

Monthly Archives: November 2018

Mirzapur S01E05 Sinhala Subtitles | පහරදීම සහ ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමෙන් කොහොමෙන්හරි ඔන්න මේකෙ පස්වෙනි එපියත් ඔයාලට තිළින කරන්නයි හදන්නෙ. ඔයාල පසුගිය කොටසින් බලන්න ඇති ගුඩ්ඩු සහ බබ්ලූ දෙන්න කාලීන් නොහොත් අකන්දා ත්‍රිපතිගෙ කර්මාන්තශාලා පෙන්නන්න එක්ක යනව, ඔය අතර මුන්නා සේද අරගන්න ලාලා ලඟට යනව, එතනදි ලාලා කියනව ගාන 25%කින් ගාන වැඩි කරා කියල. ගුඩ්ඩුටයි බබ්ලූටයි කර්මාන්තශාලා පෙන්නගෙන යන අතර …

Read More »

Main Khiladi Tu Anari (1994) with Sinhala Subtitles | සෙල්ලක්කාරයා සහ ආධුනිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවේ. ඇත්තටම මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් හිතේ තිබුනත් පැය තුනයි විනාඩි පහක් දිග ඒවගේම යුගල ලයින් වලින් සමන්විත උපසිරසියකට අතගහන්න, අත ගැහුවත් වැඩේ කරන්න පුලුවන් වේවිද කියන බය හිතේ තිබ්බ හින්ද වැඩේ පස්සට ගියා. ඒවගේම හින්දි …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S02 : E03] Sinhala Subtitles | සෙල්ලම ඇත්තක් වෙලා! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ! ඔන්න තුන්වැනි කොටසත් අරගෙන ආවා. අද කොටස නම් හදන්න ටිකක් අමාරු වුනා. මොකද කතාවට ගැළපෙන උපසිරැසියක් තිබුනේ ජර්මන් එකක්. ඉංග්‍රීසි උපසිරැසිය හිටි ගමන් ටයිම් පැනලා යනවා. ඉතින්, ඉංග්‍රීසි එක දිහා බලාගෙන, කතාව අහගෙන, ජර්මන් උපසිරැසිය තමයි පරිවර්තනය කළේ. ඒක නිසා අඩුපාඩුවක් එහෙම තිබුනොත් සමාවෙන්න ඕනි. මොකද මම නම් …

Read More »

The Gifted [S02 : E08] Sinhala Subtitles | සැලසුම් වැරදුන කල…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවන කතා සමයෙ 8 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුන එකේ අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ඉනර් සර්කල් එකෙන් මානසික රෝහලට පහර දීලා එතනින් විපරීතයෙක් අරගෙන ආවා කියලා. ඉතිං මේ අරන් ආව කෙනා තමයි රෙබෙකා. රෙබෙකා ඇන්ඩිත් එක්ක හොදටම හිතවත් වෙනවා. ඉනර් …

Read More »

Annanukku Jai (2018) with Sinhala Subtitles | ගේම දෙන්නේ සීරුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ මේ අගෝස්තු මාසේ තිරගත වුණු අලුත්ම දමිළ සිනමා නිර්මාණයක්. මේ කාලෙට ගැළපෙනම කොමඩියක්. කොමඩි කිවුවට ඇක්ෂන් සීනුත් හොඳටම තියෙනවා. වෙන විදිහකට කිවුවොත් කම්මැලිකමේ ඉන්න වෙලාවක පැයක් දෙකක් හිනා වෙවී ජොලියේ බලන්න පුලුවන් චිත්‍රපටියක්. කතාව යන්නේ සේකර් කියන තරුණ කොල්ලා වටා. සේකර් කියන්නේ ගමේ රා විකුණන මිනිහගේ පුතා. පුතා …

Read More »

The Flash [S05 : E07] Sinhala Subtitles | වෙදර් විච් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි සතියකට පස්සේ ඔන්න අපි ආයෙත් හත්වෙනි කොටස එක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. නෝරා අනාගතයේ ඉඳන් ඇවිත් ගොඩාක් දේවල් වෙනස් කලා. ඒ වැඩෙන් කාල රාමුව වෙනස් වෙන නිසා ඉස්සරහට සිද්ධවෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න ගත්තා. ඉතින් ඉස්සරහාට තව මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් …

Read More »

Pataakha (2018) Sinhala Subtitles | යක්ෂ නැකතින් උපන් අක්කා නගෝ [සිංහල උපසිරැසි සමග] 100*

“මොකද ඔය තනියෙන් හිනාවෙන්නේ?” කී බෝඩ් එකට කොට කොට හිනාවෙද්දි අම්මා එහෙම ඇහුවා. “උඹ මොකක්ද 100ට කරන්නේ?” අපේ අචියා අහනවා. “උඹ ඊයේ පෙරේදා බලපු හොඳම හින්දි එකක් කියහන්.” සිසියා අහනවා. ඔය හැම එකටම මට දෙන්න තිබ්බේ එකම උත්තරයයි. ඒ තමා “Pataakha“ හැබෑට මොකක්ද ඔය Pataakha? අහලවත් නෑනේ. මොකක්ද ඔය තරම් …

Read More »

Mirzapur S01E04 Sinhala Subtitles | අලුත් අභියෝගයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියට එහෙමනම් කලින් කොටසෙදි මතක ඇතිනෙ බාවුජීගෙ ලගින්ලේම හිටපු ගෝලයා හතුරෙක් වුන හැටි? අද කොටසෙන් වෙන්නෙ කොලේජ් එකේ ඡන්දෙට දීපු ගෙ නම ඉල්ලා අස් කරගෙන. ඒ වෙනුවට ප්‍රින්සිපල් අලුත් කෙනෙක්ව යෝජනා කරනවා මුන්නාට අභියෝග කරන්න වගේම කොලේජ් එකේ අනාගතය වෙනුවෙන්. ඒ තමයි ගෝලු. ඒ අස්සෙ මුන්නා භයියා ස්වීටිගෙ පස්සෙන් …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S02 : E02] Sinhala Subtitles | ජර්මන් සිටුවර ෆ්‍රෙඩ්රික්! [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ, පැය පහ හයක් කී බෝඩ් එකත් එක්ක ඔට්ටු වෙලා, අද උපසිරැසියත් ගෙනාවා. පහුගිය කොටස්වලදි දැම්ම කමෙන්ටුවලට බොහොම ස්තූතියි. මේ සීසන් එකටත්, ඔයාලා කලින් එකට වගේම කැමති වෙයි කියලා හිතනවා. පසුගිය කොටසින්… තමන්ට වුනු අපහාසය නිසා කේන්තියෙන් ඉන්න ගිස්බන්, මැරියන්ගේ ගෙදර ගිනි තියලා, මැරියන්වයි, සර් එඩ්වඩ්වයි මාලිගාවට ගෙනියනවා. දැන් …

Read More »

Vikings [S05: E11] Sinhala Subtitles | සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම. මම උපසිරසි කරන්න ආසම කතා මාලාවේ, මම කැමතිම රසික පිරිසක් එකතුවෙලා ඉන්න කතා මාලාවේ, අලුත්ම කතාංගය අරගෙන ආව. ඒ මාස දහයකට විතර කලින් S05-A හි අවසාන කතාංගදී පොරොන්දු උනා වගේම S05-Bකොටස අරගෙනමයි. ඉතිං පහුගිය කතා සමයේ අන්තිමේදී වෙච්ච දේවල් අධිවේගීව මතක් කරගෙන යන්නම් කෙටියෙන් පොඩ්ඩක්.මොකද වෙච්ච දේවල් …

Read More »

I Confess (1953) Sinhala subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි සමඟ]

1953 වසරේ ප්‍රංශ, ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි යන භාශා වලින් තිරගත වන මේ සිනමා පටය ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ. එම වසරේම කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් හිදී හොඳම ත්‍යාගයට හිච්කොක් මහතාගේ නම යෝජනා වන්නේ මෙම සිනමාපටයට. පෝල් ඇන්තෙල්ම් ගේ නාට්‍යකට අනුව තිරපිටපත ලියවෙන්නේ ජෝර්ජ් තබෝරි හා විලියම් ආචිබෝල්ඩ් අතින්. කැනඩාවේ ක්විබෙක් හිදී රූගත …

Read More »

The X Files [S04 : E21] Sinhala Subtitles | මසූරිකා වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 21 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 27 දිනය.මේ කොටසට imdb අගය 8.4 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.. “යාලුවනේ ඔයාලට මොකද හිතෙන්නේ කාටහරි එකපාරටම මීමැස්සෝ ටිකක් විදගෙන ගිහින් මැරුනොත්…..”එහෙම අහන්නේ මේ කතාව පටන්ගන්නකොටම එහෙම …

Read More »

The Haunting Of Hill House [S01 : E10] Sinhala Subtitles | අවාසනාවන්ත යුගයක අවසානය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ඉතින් ලිපිය පටන්ග නිද්දිම හැමදෙනාගෙන්ම බොහෝම කරුණාවෙන් ඉල්ලා හිටිනවා සමාවෙන්න කියලා . අන්තිම කතාංගය සදහා සබ් එක සතියක් පරක්කුයි. කොයි තරම්ටිකින් ටික කරන්න හැදුවත් වැඩේ සාර්ථක වුණේම නෑ. බැරිම තැන අපේ මලිත් වීරමුණි (මලියා) අයියට දුන්නා පුළුවන් තරමක් කරලා දෙන්ඩ කියලා . එයාටත් බොහොම ස්තූති කියන …

Read More »

Mirzapur S01E03 Sinhala Subtitles | අතීතාවර්ජනයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කලින් කොටසෙ ගෝලුයි ගුඩ්ඩුයි දෙන්නා කාලීන් භයියාට එකතු වුනානෙ.අද කතාව පටන් ගන්නෙ අවුරුදු ගානකට කලින් සිද්ද වෙච්චි සිද්දියකින්. මිසාපූර් වල මහ විශාල සැනකෙලියක්. මුන්නා භයියාගෙ පවුලෙ ඔක් කොම සැනකෙලිය බලන්න ගිහින්. මුන්නා භයියා නම් පොඩි කාලෙත් මැරයෙක්ම තමයි. දැන් එතන පෙන්නන්නේ රාම් ලීලා නාට්‍යය. ශුර්පණ්ඛා වේදිකාවට එද්දිම තමයි බාවුජීයි කාලීන් …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S02 : E01] Sinhala Subtitles | ඩවීඩාගේ බබාලා! [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ, ඔන්න රොබින්හුඩ් දෙවනි කතා සමයේ ඇරඹුමයි මේ. මේ සීසන් එක BBC නාලිකාවේ විකාශය වෙලා තියෙන්නේ 2007 ඔක්තෝබර් 06 වෙනිදා.  සීසන් මාරු වුනාට, කලින් සීසන් එකේ හිටිය චරිත ටිකම මේකෙත් ඉන්නවා. මේක රූපවාහිනියේ බලද්දි, මට නම් ඇත්තටම සීසන් එකක් මාරුවුනා කියලා දැනුනෙවත් නෑ. ඉතින් මේ කතා සමයෙත් කොටස් 13 …

Read More »

Arrow [S07 : E07] Sinhala Subtitles | මහ උළුගෙදර වින්නැහිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හත්වන කොටස. හරි එහෙමනම් අපි වෙනදා වගේම කලින් සතියේ කොටහා මතක් කරගෙන බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කා රිකාඩෝ ඩියැස් ඇනටෝලිව යොදාගෙන යම් උගුලක් ඇටෙව්වා කියලා. ඉතින් මේ ස්ථානයට ෆෙලිසිටි, ලෝරල් සහ රෙනේ ඇතුළු කණ්ඩායමත් ජෝන් ඇතුළු ආර්ගස් කණ්ඩායමත් ඩයිනා ඇතුළු …

Read More »

Hello Guru Prema Kosame (2018) Sinhala Subtitles | අපූරු පොරොන්දුව ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනෙ ඉක්මනටම ෆිලුමක් කරන්න ලැබුණා ආයෙත්,මේ වතාවේ තෙලුගු සිනමා පටයකට උපසිරස කරන්න පටගත්තෙ.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක කරන්න මට අනගි සහයක් ලබාදුන්න චානක ඉඳුනිල් සොහොයුරාට ස්තූතිය පළකරනවා. තෙලුගු සිනමාවෙ කඩවසම්ම නලුවෙක් වන “රාම් පොතිනේනි “(රාම් රාම්)ගෙ අලුත්ම සිනමාපටය 2018 ඔක්ටොම්බර් 18 වන දින තිරගත කරන ලද පැය 2කුත් විනාඩි 20ක් …

Read More »

Zapped (2014) Sinhala Subtitles | කොල්ලො මෙල්ල කරන අරුම පුදුම ෆෝන් රාජයා [සිංහල උපසිරැසි සමඟ]

සින්ඩියා කිව්වම කවුද දන්නෙ නැත්තෙ? ස්පයිඩර්මෑන් එකේ MJට හිටියේ. ඒ ෆිලුමෙන් තමයි එයා මගේ හිතගත්තේ. මේ දවස්වලනම් අපේ ස්පයිඩි ටොමුයි සින්ඩියයි අතරේ මොකක්ද ඇයි හොදයියක් තියෙනවා කියලා මාවල් රසිකයෝ කියනවානෙ.(අපිට මොකටද ඕව නේ?)මේ ෆිලුම සින්ඩියාගෙ පලවෙනිම ෆිළුම් වලින් එකක්. ගෑණු ළමයි මේ ෆිලුමට කැමති වුනාට පිරිමි ළමයි නම් කැමතිවෙයිද දන්නෙ …

Read More »

Mirzapur S01E02 Sinhala Subtitles | හැරවුම් ලක්ෂය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න චිත්‍රපට වලට විතරක් සබ් කරපු මමත් ටෙලි කතා මාලාවකට සබ් කරන්න එකතු වුනා. සිසිල කරමුද කියලා ඇහුවම ඉතින් බෑ කියන්න බැරි වුනා. 😛 Amazon Prime Video විසින් නිකුත් කරපු කොටස් නවයකින් යුත් Mirzapur කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. IMDb දර්ශකයේ 8.7 ක අගයක් මේ කතාවට ලැබී …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E13] Sinhala Subtitles | සාක්ෂිය ෂෙරිෆ්ට පක්ෂව ද, ෂෙරිෆ්ට විරුද්ධව ද? [සිංහල උපසිරැසි සමග]

ඉතින් මේ රොබින්හුඩ් පළවෙනි සීසන් එකේ අවසාන කොටසයි. දෙවනි සීසන් එකත් මම මේ ගමන්ම හදමින් ඉන්නේ. උපසිරැසිය හදලා ඉවරවුනු ගමන්, ඒක ඔයාලට ලබාදෙන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා. ඉතින් ගිය වතාවේ කොටස උද්වේගකර විදියට ඉවර වුනා මතක ඇතිනේ. පසුගිය කොටසින්… රිචඩ් රජු ආපහු එන බවත්, මැරියන්ට ගිස්බන්ව බඳින්න සිද්ධ …

Read More »
error: Alert: Content is protected !!