Tuesday , September 29 2020
Breaking News

Monthly Archives: December 2018

Sarkar (2018) Sinhala Subtitles | රාජ්‍ය පාලනයේ විශම චක්‍ර‍ය බිඳීම [සිංහල උපසිරසි සමඟ]

“දේශපාලනය” කතා කරන්න නම් අමිහිරි මාතෘකාවක්.. ඒත් මේක චිත්‍රපටියක්… දේශපාලනය, සල්ලි… ඔබ හිතන්නේ මේ දෙක එකිනෙකට සම්බන්ධ දෙයක්ද? නැද්ද? සංවාදයට විවෘතයි… හැබැයි, සිස්ටම් එක එක්ක බලද්දී… දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ මහ ජනතාව. ඔය හැම කොට්ඨාශයකම පොදු කාරණේ මොකද්ද කියල බැලුවොත්… එහෙමත් නැත්නම් ඔය හැම පාර්ශවයකම පැවැත්මේ මූලික අවශ්‍යතාව මොකද්ද බැලුවොත්.. කටට …

Read More »

Goosebumps 2: Haunted Halloween (2018) Sinhala Subtitles | ස්ලැපී එක්ක හැලෝවීන් සමරමුද? [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති..ඒවට සමාව ඉල්ලනවා.මේක රිලීස් වෙලානම් ටික කාලයක් උනා. ඉතින් පරක්කු උනාටත් සමාව ඉල්ලනවා.හරි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකෝ. ට්‍රේලර් එක බැලුවනම් එකෙන්ම කැමති වෙනවා. සෝනි සමාගම විසින් තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේකෙ පළවෙනි ෆිල්ම් එක බලක නැත්තම් ඒකත් බලලම …

Read More »

Blindspot [S04 : E01] Sinhala Subtitles | තවත් රැවටීම් ආ‍යි ආයිත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? මම අද අරන් ආවේ ටික දෙනෙක් මග බලාගෙන හිටපු තවත් කතා මාලවක හතරවන කතා සමය අරගෙන. ඉතින් මේක නම් ඇත්තටම මම කරන්න හිටපු එකක් නම් නෙමෙයි. මේකේ පලවෙනි කොටස ඒ කියන්නේ මේක ටෙලිකාස්ට් වෙලා දවස් තුන හතරක් යනකුනුත් කවුරුත් දෙන පාටක් තිබ්බේ නෑ. මම ඇත්තටම මේකේ බලලා තියෙන්නේ …

Read More »

Marvels Runaways [S02 : E07] Sinhala Subtitles | ජෝනහාට විරුද්ධව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Marvel Runaways කතාමාලාවේ 7 වන කොටසයි මේ අරගෙන එන්නෙ.අවංකවම මේ සැරේ නම් පළවෙනි කතාමාලාවට වඩා දෙවැනි කතාමාලාව ටිකක් හොඳ මට්ටමකින් තියෙනව් කියලා පෙන්වනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ජෝනහා වයිල්ඩර්ව මරණ්න උත්සහ කරනවා.හැබැයි ඉතින් වාසනාවට වගේ මෙයට බේරෙන්න ලැබෙනවා තමන්ගේ පුතා සහ ඔහුගෙ යහළුවෝ නිසාවෙන්.ඉතින් ඇලෙක්ස් …

Read More »

The Last Kingdom [S03 : E08] Sinhala Subtitles | වෙන්වීම් සහ ශෝකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Last Kingdom කතාමාලාවේ හත්වන කොටසයි. නිලුපුල් සහෝදරයාට කරන උදව්වක් හැටියට තමයි මේ කතා මාලාවට එකතු උනේ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ රැග්නා ඔහු තමන්ගේ යහනේදී නිදාගෙන ඉන්නකොටම ඇවිත් මරල දානවා. ඉතින් මොවුන් විශ්වාස කරන අන්දමට ඔහුට වැලහල්ලා ගාවය …

Read More »

Muse (2017) Aka Musa Sinhala Subtitles | කවි පද අතර සැඟවුණු අභිරහස [සිංහල උපසිරසි සමඟ] (18+)

මහාචාර්ය සැමුවෙල් සොලමන්, ට්‍රිනිටි විශ්වවිද්‍යාලයෙ ඉන්න කාගෙත් සිත් ගත් ක්‍රියාශීලි ආචාර්ය වරයෙක්. ඔහුගෙ විශය පථය තමයි කාව්‍ය සාහිත්‍යය. ඒවගේම එයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. එයාගෙ දේශන වලට සහභාගි වෙන බියට්‍රිස් නම් සිසුවියත් ඒ සතුටට හේතුවක්. මොකද ඔවුන් දෙදෙනා කාලයක් පුරාම රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන හින්දා. ඇයත් ගොඩක් ලස්සන කෙලිලොල් …

Read More »

3% [S02 : E07] Sinhala Subtitles | ක්‍රියාවලිය පරදින ලකුණු. [සිංහල උපසිරසි සමඟ]

3 Percent කතාමාලාවේ අවසානයටත් ළඟ වෙලා. අද ගෙනාවේ 7වන කතාංගය. මේ තමයි මේ කතා සමය වෙනුවෙන් මම ලබා දෙන අවසාන උපසිරැසිය. තව කතාංග තුනයි. අද කතා සාරාංශය කියන්න කලින් මේ වෙනුවෙන් එකතු වුණු අපේ සහෝදරයන්ට ස්තූති කරන්න ඕනේ. කවිෂල් රසින්ත අයියාගේ මූලිකත්වයෙන් උදයංග හතුරුසිංහ අයියා, මලිත් වෙත්තමුණි අයියා, බේනුක සහ …

Read More »

Happy Phirr Bhag Jayegi (2018) with Sinhala Subtitles | හැපී ආයෙමත් පැනල ගිහින්…. [සිංහල උපසිරසි සමඟ]

හැපී No 1 මෙයා චීනෙට යන්නෙ එයාගෙ මහත්තයා ගුඩ්ඩුත් එක්ක. ගුඩ්ඩුගෙ සංගීත ප්‍රසංගයකට. එයාර්පෝට් එකෙන් එලියට ආවම ගුඩ්ඩු දකිනවා Prof. හර්ප්‍රීත් කෞර් කියල බෝඩ් එකක් කනපිට හරෝලා අල්ලන් ඉන්න චීන මනුස්සයෙක්ව. මේ දෙන්නා ඒ මනුස්සයත් එක්ක යනවා කැම්පස් එකකට. එතෙන්දි ගුඩ්ඩුට සිංදුවක් කියන්න ඕනෙ උනත් හැපීට බොන්සායි ගැන දේශනයක් කරන්නත් …

Read More »

Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze (1991) Sinhala Subtitles | සෙවලයේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ , පලවෙනි කතාවට වගේම දෙවැනි කතාවටත් සිංහල උපසිරසිය ගෙනාවා , පලවෙනි කතාව බලමු අයට මතක ඇතිනේ අන්තිමට මොකද වුනේ කියලා , ශ්රෙඩර් මැරුනද , පනපිටින් ඉන්නවද කියලා දැන ගන්න ඕනේ නම් මේ චිත්‍රපටය බලන්න ඕනේ , විස්තරේ කිව්වොත් කතාව බලද්දී වැඩක් නැතුව යනවනේ, මේ කතාවේදීත් ඉන්නේ අපේ සුපුරුදු …

Read More »

Marvels Runaways [S02 : E06] Sinhala Subtitles | බොරුවේ විපාක.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙම ආවා හයවැනි කොටහ අරගෙන. එහෙමනම් අපි බලමු කතාවේ මක්කැයි වෙන්නෙ කියලා. මතකනේ කලින් සතියේ රොබට් තනියෙම ජෝනාට ගේම දෙන්න ගිහිල්ලා වැඩේ අනාගන්නවා. ඔන්න පස්සේ ජෝනා රොබට්වත් උස්සන් ඇවිල්ලා කට්ටියට තර්ජනය කරලා යනවා මිනිහා කියන විදිහට වැඩේ නොකළොත් එහෙම ළමයින්ව මරනවා කියලා. ඒ වගේම කැරොලිනා ගියා එයාගේ අම්මාව …

Read More »

The Last Kingdom [S03 : E07] Sinhala Subtitles | සිඩ්‍රික්ගේ ආගමනය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මදුකප්‍රිය අයියගේ කාර්‍යබහුලත්වය නිසා එයාට අයිති The Last Kingdom කතා මාලවට මටත් අත ගහන්න ලැබුනා. ඉතින් මම මදුකප්‍රිය අයියටත්, රවිදු අයියටත්, ඉසුරු සම්පත් අයියත් ස්තූතිවන්ත වෙනව මාවත් මේකට හවුල් කරගත්තට. එහෙනම් වැඩිය කියවන්න ඕන නෑ බලමු කතාව දිහා.😃 පසුගිය කොටසින්. කලින් කොටසෙදි ඔබලා දකින්න ඇති එතෙල්වුඩ් ඩේන්වරු එක්ක …

Read More »

Viking Destiny (2018) Sinhala Subtitles | වයිකින් වරුන්ගේ ඉරණම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් කියනවා ඔන්න. මම උදයංග. මේක තමයි මගේ පළවෙනිම උපසිරසි නිර්මාණය. මම මෙ චිත්‍රපටිය බලන්න සින්හල උපසිරසි හොයනකොට කොහෙවත් තිබුනෙ නෑ. ඉතින් මම හිතුවා මම උපසිරැසක් හදාගෙන බලන්න ඔනේ කියලා. එහෙමයි වැඩේට අතගැහුවෙ. කොහොම හරි මම වැඩේ ඉවර කරලා කොකටත් කියල ආයෙ මේ පැත්තෙ ඇවිත් බලනකොට තාමත් උපසිරසක් …

Read More »

Coming to America (1988) Sinhala Subtitles | සම්ප්‍රදාය කැඩීමත් වෙනමම සම්ප්‍රදායක් [සිංහල උපසිරසි සමඟ] (18+)

සියලුදෙනාටම සුභ නත්තලක් වේවා යි මුලින්ම ප්‍රාර්ථනා කරනවා.අද අරගෙන ආපු ෆිල්ම් එක ටිකක් විතර පරණ එකක්.ඒ වගේම මේක තමයි මම මුලින්ම උපසිරැසිය කරන ෆිල්ම් එක.පලමු උපසිරැසියම හොද ෆිල්ම් එකකට කරන්න ලැබුනු එකනම් ගොඩක් ලොකු දෙයක්.ඇත්තටම ශාන් විමුක්ති(විමා) සහෝදරයාත් ගොඩක් උදව් කලා මේ වැඩේට.ඉතින් විමා සහෝටත් ස්තූතිය පුද කරමින් මම ෆිල්ම් …

Read More »

Marvels Runaways [S02 : E05] Sinhala Subtitles | පාෂාණ සහ ටොෆර් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න ලහිරු ප්‍රසාද් මහත්මාගේ පෙරැත්ත කිරීම මත පස්වෙනි කොටහ කරන්න මම බාරගත්තා. කලින් කොටස් හතර නම් බලන්න උනේ නෑ මොකද කිව්වොත් ඉතින් ඒකටත් වෙලාවක් තියෙන්න එපැයි 😀 ඒක නිසා ඉතින් මම මේ කොටස ගැන කෙටියෙන් පොඩි විස්තරයක් ලියන්නම්. මොලී වගේම බලය තියෙන අනික් කෙනා තමයි ටොෆර්. ඉතින් ටොෆර්ට කොහොමද …

Read More »

The Last Kingdom [S03 : E06] Sinhala Subtitles | බිදිය නොහැකි යදම්.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටහින් අපට දැක බලාගන්න ලැබුනා රැග්නාගේ මරණය. හිමිජ්ජා වගේ හිටිය එතෙල්වුල්ඩ් අන්තිමේ රැග්නා වගේ රණශුරයෙක්ව මරලා දැම්මා. හැබැයි ඉතින් දැක්කනේ මිනිහා ඒක කෙරුවේ රැග්නා නිදි අතරේ කියලා. ඉතින් ඔය දේවල් ඔහොම වෙද්දී උත්‍රඩ් එතෙල්ෆ්ලෙඩ්ගේ සහයත් ඇතුව ඇල්ෆ්‍රඩ් වෙත යනවා උදව් ඉල්ලන්න. උදව් කිව්වට උත්‍රඩ් යෝජනාවක් තමයි ඉදිරිපත් කරන්නෙ. …

Read More »

The Princess Switch (2018) sinhala subtitles | කුමරියගේ වෙස් මාරුව [සිංහල උපසිරසි සමඟ]

“කුමරියගේ වෙස් මාරුව”.කුමරියගේ කෑල්ල දැක්ක ගමන් අපේ ලොකු අයියල ටික සුරංගනා කතාවක් කියල දැක්කෙ නැති ගානට යයි.ගෑණු ළමයි ටිකනම් එකෙන්ම කැමති වෙයි.ඇත්තටම මේක මොනවගේ එකක්ද?ඉන්නකො කියන්න.මුලින්ම කියන්න ඕනි,මේක මම නත්තල් දවසෙ දෙන්න ලොකු උත්සහයක් ගත්ත.ඒත් මේක පටන් ගත්තෙත් 24 වැනිද හවස.ඉතින් 26 වෙනිද තමයි වැඩේ බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තෙ.නත්තල් දවසෙ …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E11] Christmas special Sinhala Subtitles | සූර්ය නිවෘත්තියෙන් බල ගැන්වුණු යක්ෂයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං මේ අරගෙන එන්නෙ නත්තල් කාලය වෙනුවෙන් නිකුත් වුණු සබ්‍රිනා මායාකාරියගේ නත්තල් කාලය වටා ගෙතුණු විශේෂ පරිච්ඡේදය. ඉතිං බොහෝදුරට 2018 වර්ෂයේදි මම අරගෙන එන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. ඒ නිසා නැවත අපි හමුවෙන්නෙ අලුත් අවුරුද්දෙ නිසා පුංචි දේවල් ටිකක් කියන්න තියෙනව.  මෙතෙක් කාලයක් උපසිරැසි වලදි අදහස් දක්වල …

Read More »

Thimiru Pudichavan (2018) Sinhala Subtitles | පලිගැනීමකින් සමාජයට යහපතක්..! [සිංහල උපසිරසි සමඟ]

“මේ ලෝකේ නරක වැඩ කරන අය බොහොම හොඳින් දියුණුව ජිවත් වෙනවා. ඒත් මේ ලොකේ ඉන්න හොඳ අය ජීවත් වෙන්නේ බොහොම අසාර්ථක විදියට . ඒ නිසා තමයි අද කාලේ තරුණයෝ ..! නරක විදියට ජීවත් වෙන්න උත්සහ කරන්නේ.! අපේ ඊලඟ පරම්පරාව.. බොහොම අනතුරුදායක මාර්ගයක ගමන් කරමින් ඉන්නේ. මේක නවත්තන්න නම්. කොහේ හරි …

Read More »

A Simple Favor (2018) Sinhala Subtitles | මගේ රහසත් රකින්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

සමාජෙත් එක්ක ගැටෙන එදිනෙදා ජීවීතේදී අපිට අලුත් අලුත් අයම මුණගැහෙනවා. මේ විදිහට දැන හදුනාගන්න අය සමහර වෙලාවට හිතන්නෙවත් නැති විදිහට අපේ ජීවීත වලට පවා සමීප වෙනවා. සමීප වෙලා විතරක් නවතින්නේ නැහැ. වැඩි කාලයක් ගත වෙන්නත් කලින් මේ විදිහට ආශ්‍රය කරන අමුත්තන්ව ලොකුම සමිපතයන් කරගෙන මේ අය ගැන විශ්වාසය තියලා සමහර …

Read More »

3% [S02 : E06] Sinhala Subtitles | බලාපොරොත්තු සියල්ල සුන් වූ කල. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් සියලු දෙනාටම,ඔන්න එහෙනම් තවත් සීරීස් එකකට සබක් කරන්න සෙට් වුණා කවිෂල් අයියගේ මැදිහත්වීමෙන්. ඔක්කොටම කලින් උන්දැට ස්තූති කරලා ඉන්නම් මාවත් ඈදලා වැඩේට හවුල් කරගත්තට කතාව මොකද්ද ? 3% ටිකක් අමුතු තාලේ කතාවක් නේ. ප්‍ෘතුගීසි සීරීස් එකක් නේ. කම්මැලි වගේ නේ! අප්පිරියයි වගේද? එහෙනම් අහගන්න, කවිෂල් අයියා කිව්වා වගේම …

Read More »
error: Alert: Content is protected !!