Wednesday , September 23 2020
Breaking News

Monthly Archives: January 2019

Manorama Six Feet Under (2007) Sinhala subtitles | මනෝරමාගේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දොළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. PIHU දෙනකොට කිව්වනේ අවුරුදු තුනකින් විතර එන්නම් කියලා, ඒත් තව එකක් කරන්න ආසාවක් ආවා. සුපුරුදු පරිදි මේ පාරත් හින්දි චිත්‍රපටයක්… තරමක පැරණි එකක්, නම Manorama Six Feet Under, 2007දී තිරගත වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනුෂ්කා ශර්මා අද්විතීය රංගනයක නියැලුණු NH10(2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

Young Justice : Invasion [S02 : E04] Sinhala Subtitles | රෙඩ් ඇරෝ නැවත පැමිණේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න 4වන කොටසත් අරන් ආවා. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, …

Read More »

Arrow [S07 : E11] Sinhala Subtitles | පෙර පව් පස්සෙන් පැන්නීම!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ 11වන කොටස. මාසෙකට වැඩි නිවාඩුවකට පස්සෙ ඉතින් ගිය සතියෙනේ කතාව පටන් ගත්තේ. හැබැයි ඉතින් බාගත කිරීම් සහ ප්‍රතිචාර දිහා බලද්දීනම් පේන්නේ කට්ටිය කතාව බලන එක අඩු කරලද මන්දා කියලා. හොදයි ඒවා කොහොම උනත් සබ ගෙනාවා අදත්. අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ …

Read More »

The Gifted [S02 : E13] Sinhala Subtitles | කුණාටුවට කලින්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න පුරුදු කෙනානම් නෙවෙයි මේ සතියෙ ගිෆ්ටඩ් අරගෙන එන්නෙ. විභාග කටයුතු එක්ක ලහිරු කාර්‍යබහුල වීම නිසා මගෙන් ඇහුව මේක කරල දෙන්න පුළුවන් ද කියල. බෑ කියන්නෙ කොහොමද? හිරවෙන වෙලාවට එකතුවෙලා ඔක්කොම ගොඩදාන්න ඉන්නෙ මේ සෙට් එකනෙ. ඉතිං ඔන්න පුළුවන් උපරිම වේගයෙන් කරල වැඩේ අහවරයක් කළා. මට ගිෆ්ටඩ් කතා …

Read More »

Sammohanam (2018) Sinhala Subtitles | තාරුකා බැස එන වෙලාවයි! [සිංහල උපසිරැසි සමග]

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක …

Read More »

Kaatrin Mozhi (2018) Sinhala Subtitles | රේඩියෝ නිවේදිකාව ! [සිංහල උපසිරැසි සමඟ]

“හෙලෝ” “රාත්‍රියේ ඔබව කම්පනයට පත් කරන……” “ඔබේ හුදකලා බව පැවසීමට…..” “ඔබට ඉස්මතුවන පෞද්ගලික ගැටලු……..” “මාත් එක්ක කතා කරන්න !” ඔන්න යාලුවනෙ ඉතින් අහිතක් හිතන්න එපා. අපිට හැමදාම ක්‍රියාදාම චිත්‍රපටවලට විතරක් උපසිරැසිය ගේන්න බැහැනෙ. මගෙ 22 වෙනි උපසිරැසිය විදියට මේ වතාවේ අරගෙන ආවෙ සුපිරි ඉන්දියන් නලු සුර්යාගේ බිරිද වන Jyothika මෑතක …

Read More »

Young Justice : Invasion [S02 : E03] Sinhala Subtitles | ලේ, මුහුදු වතුර වලට වඩා ඝනයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?ඔන්න ඉක්මනටම 3වන එපියත් අරන් ආව.මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා..ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ..96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා ..ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney,වැනි අය හඩින් දායකවෙලා තියනවා.. …

Read More »

Replicas (2018) Sinhala Subtitles | ආදරණීය පවුල වෙනුවෙන් මොනවද කරන්න බැරි [සිංහල උපසිරැසි සමඟ] 50*

ඒ 2011 අවුරුද්දයි. මමත් අපේ ලොකු අම්මගේ අයියලා දෙන්නත් (දිනේෂ් සහ උපාලි අයියා) නිකමට බ්ලොග් බල බල ඉන්න කොට තමයි බයිස්කෝප් බ්ලොග් එක අහම්බෙන් වගේ හම්බ වෙන්නේ. ඊට පස්සේ 2013 ඔක්තෝබර් වගේ වෙන කොට හිතෙනවා ඇයි මගේ දැනුමත් පාවිච්චි කරලා උපසිරැසියක් කරන්නේ නැත්තේ කියලා. කොහොම හරි ෆිලම් එකකුත් හොයාගෙන උපසිරැසිය …

Read More »

Baazaar (2018) with Sinhala Subtitles | වංචාව… [සිංහල උපසිරසි සමඟ]

මේ නගරය හීන වලට ඉඩ දෙනවා. කැමැත්තට අරමුනක් දෙනවා. අරමුනු ඉශ්ට කරල දෙනවා. උන්මත්තකයින් හදනවා. හැබැයි මමත් ඒ උන්මත්තකයෙක් වුනා. මම මගෙ අරමුන නම් ඉශ්ට කරගත්තා. හැබැයි හීන අතැරල දැම්මා. මාස 3කට කලින් මම අලහාබාද් වල පොඩි ශොප් එකක් දැම්මා. හැබැයි පොඩි නගර වලින් මගෙ හීන හැබෑ උනේ නෑ. මට …

Read More »

Tanki (2018) AKA Tanks Sinhala Subtitles | ස්ටාලින්ට යුද ටැංකියක් [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම ඉක්මනටම තවත් සලරුවක් අරගෙන අවා මුලින්ම අපේ හසන්ත අයියට ස්තුතියි කියන්න ඕනේ ඉල්ලපු සැනින් ෆිල්ම් එක වෙන්කරලා දීම සම්බන්දයෙන්. මේ චිත්‍රපටය රුසියානු චිත්‍රපටයක් කතාවට පාදක වෙලා තියෙන සිදුවීමනම් හැබයි සත්‍ය කතාවක් ඒ T -34 යුද ටැංකියේ සත්‍ය කතාව. මුලින්ම කියන්නම්කො මේ චිත්‍ර පටයේ ප්‍රචාරණ කටයුතු ටික ගැනයි …

Read More »

Young Justice : Invasion [S02 : E02] Sinhala Subtitles | රෑන්වලට පිළිගන්නවා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ?ඔන්න ඉක්මනටම 2වන එපියත් අරන් ආවා. දැන් මේ කතාව හොද වේගෙන නේද එන්නේ. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී. කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු …

Read More »

IO (2019) Sinhala Subtitles | පෘථිවියෙ අවසන් බලාපොරොත්තුව.. [සිංහල උපසිරැසි සමඟ]

අපගෙ නිවහනයි කියා හිතන මේ පෘථිවිය දවසක විනාශ වී ගියොත් කොහොමද තියෙයිද? ඒකත් මනුශ්‍යයින් වන අපි අතින්ම. මුලදී නම් එය කොහෙත්ම වැටහෙන එකක් නැතිවෙයි. මොකද කියනවා නම් හැමදෙයක්ම සිද්ධ උනාට පස්සෙනෙ තේරෙන්නෙ. හැබැයි ඉතිං එතකොටත් පරක්කු වැඩියි. පරිසර දූෂණය, අද කාලෙ බෙහෙවින්ම අසන්න ලැබෙන වචනයක්. සමහරු එය හොඳින් වටහාගෙන මෙම …

Read More »

Strike Back [S07 : E01] Sinhala Subtitles | මාස හයකට පසුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙමනම් ආයෙම වතාවක් මුණගැහෙන්නේ ස්ට්‍රයික් බැක් අලුත්ම කතාසමයක් එක්කයි. කලින් වතාවේ කතාසමය අහවරක් වුනේ අලුත්ම සෙක්ෂන් 20 එකේ අය ඇට්ලස් අරගන්න ගිහින් මුහුණ දෙන්න සිද්දවුනු ලොකු අකරතැබ්බයකුත් එක්කයි. ඒ වෙච්ච සිදුවීම් වලින් අද අරන් එන අලුත් කතාසමය එක්ක සම්බන්ධයක් නැති බවක් තමයි පේන්නේ. මොකද හයවැනි සීසන් එකෙන් හත්වැනි සීසන් …

Read More »

The Saint (2017) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව නැඟීසිටින ශාන්තුවරයා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ අදත් ආව ඔයාලා වෙනුවෙන් උපසිරසියක් අරගෙන. මේක 2017දි නිපදවපු TV චිත්‍රපටයක්. ඒ කියන්නෙ මහා පරිමාණ වියදමක් නොදරා රූපවාහිනී වල ප්‍රදර්ශනය සඳහා නිපදවන ලද්දක්. එහෙම කියල නොබලා ඉන්න එපා. කතාව ලස්සනයි. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්, සයිමන් ටෙම්ප්ලර් කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ හොරෙක්. එයාට මිනිස්සු කියන්නෙ ශාන්තුවරයා කියල. හැබැයි එයා …

Read More »

Nela Ticket (2018) Sinhala Subtitle | සම්බන්ධකමක වටිනාකම දන්නෙත් දුප්පතුන්ගෙ දුක දන්නෙත් අනාථයෙක්ම තමයි. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරේ අරන් ආවේ තෙළිඟු චිත්‍රපටියකට උපසිරසියක්. ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හතරවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන …

Read More »

Gotham [S05 : E04] Sinhala Subtitles | “අහෝ! ජෙරමායා!” [සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් අවසන් කතාමාලාවේ හතරවෙනි කොටස සමඟ එකතුවෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ.නුවන්ත සහෝට මේ සතිය තරමක් කාර්යබහුල නිසා මට තමයි මේ කොටස අරගෙන එන්න උනේ. ලබන සතියේ පටන් ඉදිරියට ඔහුම ඔබට උපසිරසි ලබා දේවි. එහෙනම් පහුගිය කොටස මතක් කරගෙනම අද කොටස බලමු. සෙලිනා නැවතත් සුපුරුදු තත්වයට ඇවිත් පොයිසන් අයිවීගෙන් ලැබුණු අපූරු …

Read More »

The Amityville Murders (2018) Sinhala Subtitles | අද්භූත නිවසේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ තිරගත කෙරුණු Thriller ගණයේ හොලිවුඩ් සිනමා නිර්මාණයක්. The Amityville Murders (2018) සිනමා නිර්මාණය 1974 වසරේ සිදු වුණු සුප්‍රකට ඇමිටිවිල් මිනීමැරුම සම්බන්ධ සත්‍ය කතා ප්‍රවෘත්තිය පදනම් කරගෙන නිර්මාණය වුවක්. මේ ඝාතන සිද්ධිය සහ ඉන් අනතුරුව සිදු වුණු අද්භූත සිදුවීම් පාදක කරගෙන …

Read More »

Young Justice : Invasion [S02 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ පැය 16 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආවා සබ් එකක් අරන්.ඒවගේම මේත් එක්ක පතනවා බයිස්කෝප්වාසී සහ ලෝකවාසි සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ගොඩ කාලෙකින් ආවේ ඉතින්.ඉල්ලීම් ගොඩකුත් තිබ්බා. තව කම්මැළිකමටත් එක්කයි ඉතින් මේක කරන්න ගත්තේ. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරන්න හිතුණා. සීසන් 1එක කරලා ඉවර …

Read More »

Night School (2018) Sinhala Subtitles | ආයෙත් පාසලට! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ටිකදෙනෙක් හරි එනකල් බලා හිටියාට සැක නැති චිත්‍රපටයක් අරගෙන තමා මෙවර ගොඩවෙන්නේ. සුපුරුදු පරිදි කොමඩියක්. ඒකත් කෙවින් හාට්ගේ. එහෙනම් ඉතින් කොමඩි ප්‍රේක්ෂකයෙක් මේක අත අරින්නෙ නෑ. මිනිහ ගැන නොදන්නවයැ ඉතින්. තවත් පමා නොවී බලමු වතගොත ටිකක්. ගියවසරේ සැප්තැම්බර් 28 නිකුත්වුන මේ චිත්‍රපටිය 5.6ක imdb අගයක් අරගෙන තියෙනවා. අගය …

Read More »

Polar (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන ඝාතක වෘත්තිය… [සිංහල උපසිරැසි සමඟ](18+)

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් …

Read More »
error: Alert: Content is protected !!