Tuesday , September 29 2020
Breaking News

Monthly Archives: February 2019

The Possession of Hannah Grace (2018) Sinhala Subtitle | හැනා ග්‍රේස්ගේ ආවේශය. [සිංහල උපසිරැසි සමඟ]

  මේ වෙනකොට සිංහල උපසිරසි 237ක් කරල තියනව, මේ උපසිරසියත් එක්කම. ඒ 237 ඇතුලේ හොල්මන් සම්බන්ධ ෆිල්ම් දෙකයි තියෙන්නේ. පලවෙනි එක තමා Shutter 2004, දෙවැනි එක මේක. පලවෙනි එක නම් දුන්නේ සෑහෙන්න හිතට සෙට් උන හොරර් ෆිල්ම් එකක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් මට හොරර් ෆිල්ම් සෙට් වෙන්නේ නැහැ. හැම ජාතියකම ෆිල්ම් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E10] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කලින් කොටසේදී කතාව හදිස්සියේම ඉදිරියට ගියා. කන්ග් මා රූ සහ ඉයුන් ගි වෙන් වුණා. හන් ජේ හීගේ ක්‍රියාවන් නිසා ඇතුවුණ කම්පනයෙන් සභාපතිතුමා මිය ගියා. ඒ ගැන දැනගෙන ආපහු එනකොට රිය අනතුරක් නිසා හුඟක් බරපතල තුවාල ලබන ඉයුන් ගි රෝහලේදීම අතුරුදහන් වෙනවා. දැන් සමාගම පාලනය වෙනුවෙන් ඉතිරි වෙලා ඉන්නේ හන් ජේ …

Read More »

Nancy (2018) with Sinhala Subtitles | රැවටීමක්? [සිංහල උපසිරසි සමඟ]

නැන්සි… නැන්සි ෆ්‍රීමන් කියන්නෙ ජීවිතයේ නිශ්චිත අරමුණක් නැති තරුණියක්. ඇය ජීවත් වන්නෙ තම රෝගි මවත් සමඟ. සිය වැඩ කටයුතු ගැන මවගේ ඇනුම් බැනුම් වලට නිතරම ලක්වන ඇය ගෙවන්නෙ ඒකාකාරි ජීවිතයක්. නමුත් හදිසියේම රෝගි තත්ත්වය උත්සන්න වූ නැන්සිගේ මව මිය යනවා. නමුත් නැන්සිට ඒ ගැන දුකක් ඇති බවක් පෙනෙන්නෙ නෑ. එක් …

Read More »

Gotham [S05 : E07] Sinhala Subtitles | රසායනික ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔව් සහෝදරවරුනි පරක්කුයි පරක්කුයි. සබ් එකේ බාගයක් කොටලා තිබුනේ. ඉතුරු ටික කරගන්න වෙලාවක් නෑ. බැරිම තැන ඔන්න හසන්ත අයියාට වැඩේ බාරදුන්නා ඉතුරු ටික කොටලා ඔයාලාට සබ් එක දෙන්න. මං ඉතුරු ටික දෙන්න හිටිය නම් එහෙම ඊලඟ එපියත් ඇවිත් තියේවි. බොහොම පිං හසා අයියා. ඒ වගේම පමාවට සමාව දෙනු මැන මිත්‍රවරුනි. …

Read More »

Kingdom [S01 : E02] Sinhala Subtitles | ඩොන්ග් බලා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. මම ලිපිය ලිව්වට මම නෙමෙයි ඔන්න උපසිරැසිය කලේ හොදද? අපේ හෙළිලි අක්කා තමා උපසිරැසිය කලේ. කට්ටිය එකතු කරගෙන පුළුවන් ඉක්මනට ගේන්න ඕන නිසා හෙළිලි අක්කට කියලා එකක් කරගත්තා. එයා වෙනුවට ඔන්න මම ලිපිය ලිව්වා. කොහොමද කතාව? මරු නේද? කුතුහලය,ත්‍රාසය,භීතිය ඉහලයි නේද? බලමුකො එහෙනම් පලවෙනි …

Read More »

Kim Possible (2019) Sinhala Subtitles | මිත්‍රත්වයේ වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමා සබ් එක ගෙනාවෙ. මේකට සබ් එක ගේන්න පරක්කු උනා මොකද කාලය කලමණාකරනය කර ගන්නත් එපෑ. ඒ නිසා, පංති වැඩ ඔක්කොම අස්සෙ කොහොමහරි සබ් එක ඉවර කරගත්තා. ඉක්මනට දෙන්න ඕන නිසා කොහොමහරි ඉවර කරා. ඒ නිසා පොඩි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න කියන ගමන් …

Read More »

Pyar Ka Mausam (1969) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ජමුණා” රංජිත් කුමාර් නමැති ධනවත් පුද්ගලයාගේ දියණියයි. ඔහු යටතේ කළමනාකරුවෙක් ලෙස සේවය කළ “ඕපල්” නමැති අය සමඟ ජමුණා ආදරයෙන් බැඳේ. පසුව ඔවුන් ජමුනාගේ …

Read More »

Joseph (2018) Sinhala Subtitles | අභීත පොලිස් නිලධාරියා [සිංහල උපසිරැසි සමග]

විටක ඔහු ආදරනීය පියෙක්, විටක ඔහු ආදරනීය ස්වාමිපුරුෂයෙක්, විටක ඔහු බුද්ධිමත් පොලිස් නිලධාරියෙක්, විටක ඔහු බේබදු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්, විටක ආදරවන්තයෙක්, විටක සියල්ල අහිමි වූ අසරණ පුද්ගලයෙක්, විටක ඔහු නිර්භීත පුරවැසියෙක්, මේ ඔහුගේ කතාවයි, ටික කාලෙකට පස්සෙ වෙනසකටත් එක්ක කියල මලයාලම් චිත්‍රපටයකට සබ් කරන්න හිතුව. IMDb අගය 8.5ක ඉහල අගයකට …

Read More »

Cobra Kai (2018) [S01 : E03] Sinhala Subtitles | අතීත මතකයන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් “කෝබ්‍රා කයි” කතාමලාවක් තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ලාරූසෝට යකා නැගල ඇවිත් තර්ජනය කරල ගියා. හැබැයි ඉතිං ලෝරන්ස් ඒවා මේ කණෙන් අහල ඒ කණෙන් පිටකරනව වගේ දෙයක් කරන්නෙ. ඔන්න ඉතිං මෙයාලගෙ සටන දැන් තමයි පටන්ගන්නෙ. මොකද එකිනෙකාට …

Read More »

Kingdom [S01 : E01] Sinhala Subtitles | රාජ කාලේ සොම්බීන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා…! ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ සැරේ අරන් ආවේ තවත් සුපිරිම TV Series එකක්. මේකත් සුපුරුදු පරිදි NETFLIX ඔරිජිනල් සීරීස් එකක්. 2019 ජනවාරි 25 වෙනිද නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවෙත් ලොකුම ලොකු බෝම්බයක් පත්තු කලා. ඒ බෝම්බේ තමා KINGDOM ටීවී සිරීස් එක. The Walking Dead සිරීස් එකට කණෙ …

Read More »

Billy Madison (1995) Sinhala Subtitles | සල්ලිකාර මෝඩ පුතා! [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න මේ පාර මම ඇඩම් ස්ලැන්ඩර්ගේ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ඇඩම් ස්ලැන්ඩර් කවුද කියලා මෙතන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න උවමනා නෑනේ. කොමඩි රසිකයෝ නම් හොඳ හැටි මෙයා ගැන දන්නවා, අනිත් උදවියත් එහෙමයි. මේ තමයි මම ඇඩම් ස්ලැන්ඩර්ගේ ගෙනාපු දෙවෙනි චිත්‍රපටිය. මුලින්ම දුන්නු චිත්‍රපටිය ඇවිල්ලා Spanglish (2004). හැබැයි ඒකේ ස්ලැන්ඩර් …

Read More »

The Walking Dead [S09 : E11] Sinhala Subtitles | පණ බේරගන්න එක විතරක්ම නෙවෙයි ජීවිතය කියන්නෙ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් 9 වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය. දැන් කොහොමද කතාව? මැද හරියෙ සීසන් වලදි ටිකක් කම්මැලි වෙලා තිබුණ වුණත් මේ සීසන් එකේ මුමුණන්නන් එක්ක ආයෙත් කතාවේ උණුසුම වැඩි වුණා. ගිය සතියෙ අවසාන මිනිත්තු කීපය තුළ අපි දැක්ක අනාගත මහා ව්‍යවසනක පෙරනිමිති …

Read More »

Doom Patrol [S01: E02] Sinhala Subtitles | නෝබොඩි සහ බූරුවා [සිංහල උපසිරැසි සමඟ]

මාවල් නෙට්ෆ්ලික්ස් දීගෙ අවසානෙකට ඇවිත් තිබුන හොදම ෂෝ ටික මාවල් රසිකයන්ට අහිමිවෙලා ගිය අල්ල පනල්ලෙ, CW ලගෙ මල සමයං ඇරෝවර්ස් එකෙන් පීඩා විදිමින් හිටපු DC රසිකයින්ට DC ස්ට්‍රීම් සර්විස් එක ඔස්සෙ හොද මට්ටමේ කතාවක් පහුගිය කාලෙ ලැබුනා මරු කතරට දිය පොදක් වැටුනා වගේ, ඔව් ඔව් මේ කියන්නෙ Titan ගැන තමා. …

Read More »

Kartha karma kriya (2018) Sinhala Subtitles | ආදරියම මරණයට හේතුවක් වුනොත්? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මාසෙකින් විතර අලුත් සබක් අරන් ආවා. කාර්‍යබහුලත්වය එක්ක හරිම අමාරුවෙන් තමයි සබ් එක කරේ බාරගත්ත නිසා. මේක තෙලිඟු සරුවලක් drama, thriller කියන ගණයට අයත් මේ චිත්‍රපටය IMDB මීටරේ 6.5 ගණ්නත් සමත්වෙලා තියෙනවා. අද කාලෙට ගොඩක් සම්බන්ධ කතාවක්. ravi varma, vasant sameer වගේ එච්චර ප්‍රසිද්ධ නැති අය තමයි රගපාන්නෙ. …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E09] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි නැවතත් කන්ග් මා රූ ළඟට ආවාම එයා ඉයුන් ගිව පිළිගත්තා. මේ අතරේ හන් ජේ හී දිග කාලෙකට කලින් මා රූ එක්ක යන්න හිටිය තැනක් දැකපු ඉයුන් ගිට මා රූ එක්ක එතනට විනෝද චාරිකාවක් යන්න ඕනේ වුණා. කන්ග් මා රූ ඒකට එකඟ වුණත් ඒ වෙලාවේදිම තමයි එයාට ජේ හීගේ …

Read More »

The Baader Meinhof Complex (2008) Sinhala Subtitles | සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා! [සිංහල උපසිරසි සමඟ]

ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බැලුවද….? බලමුද තවත් ඒ වගේම සුපිරි ෆිල්ම් එකක්…? මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Max Manus-Man Of War (2008) නොමියෙන විරුවන්.!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම.  මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර …

Read More »

A Private War (2018) Sinhala Subtitles | ජීවිතයම යුධ බිමක් වූ කල..! [සිංහල උපසිරැසි සමඟ]

මෑත කාලීනව අපි ජිවත් වෙන මේ අපේ ලෝකේ සිද්ධ උන සත්‍ය කතාවක් බලමුද? හැබැයි අද මේ ගෙන චිත්‍රපටයට පාදක උන කතාව අපේ රටට පවා සම්බන්ධකම් තියෙන කතාවක්. ඇත්තටම අපේ රටට සම්බන්ධකම් කියන්න තරම් හේතු උන කතාව මොකද්ද කියල හොයනවා නම් අපිට යන්න වෙනවා 2009 අවුරුද්දෙන් ටිකක් ආපස්සට. 2009 කිව්වම සහ …

Read More »

The Punisher [S02: E13] Sinhala Subtitles | සමුගන්න අවසරයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb 9.2 ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්වීට් …

Read More »

Neevevaro (2018) Sinhala Subtitles | ඔබ කවුරුන්දෝ ?! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් හොද තෙලුගු ෆිලුමක් හම්බවුණා කරන්න මගේ 24 වෙනි උපසිරස විදියට. Ninnu Kori(2017), Sarrainodu(2016), Aravaan (2012), U Turn(2018), Rangasthalam (2018) යන මෑතකදි තිරගත කරන ලද චිත්‍රපටවලට දායකත්වය ලබා දුන් Aadhi Pinisetty මෙහි ප්‍රධාන චරිතය වන කල්‍යාන්ගේ චරිතයට පණ පොවනවා අන්ධ පුද්ගලයකු ලෙස. මීට අමතරව Tapsee Pannu,Ritika Singh …

Read More »

Strike Back [S07 : E05] Sinhala Subtitles | “කිංෆිෂර්” [සිංහල උපසිරැසි සමඟ]

ගෝපන් කරන්නේ මොකක්ද කියලා අන්ජලී වා(ර්)ටැක් දැනන් හිටියේ නැහැ. එයා ගෝපන් ලග අමුතු විදිහේ බෝම්බ තියෙනවා දැකලා ඇහුවම එයා අන්ජලීට කිව්වා එයාගේ වැඩ ගැන අගය කරන කෙනෙක් ගෝපන් ලවා සල්ලි වලට හදවගත්ත ඒවා කියලා. ඒ කෙනා කවුරු වෙන්න ඇතිද? ගෝපන් කතාවේ අන්තිමට මැරෙන්න කලින් ස(ර්)කෝවාට කිව්වනේ මේ දේවල් පිටිපස්සෙ ඉන්නේ රුසියානුවන් කියලා. සමහරවිට රුසියානු …

Read More »
error: Alert: Content is protected !!