Sunday , September 27 2020
Breaking News

Monthly Archives: April 2019

Arrow [S07 : E20] Sinhala Subtitles | වැරදී ගිය උදව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ හත්වැනි කතාමාලාවේ 20වැනි කොටස තමයි මේ අරගෙන ආවේ. ඉතින් මේකෙන් පස්සේ තවත් එන්න තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන කතා කළොත් අපි දැක්කා ගිය සතියේ නයින්ත් සර්කල් විසින් ෆෙලිසිටිගෙන් ආචර්ව හොරකම් කරගෙන යනවා. ඒ හොරකම් කරගෙන ගිහිල්ලා එයාලා බොහොම …

Read More »

Justice League : Unlimited [S03 : E05] Sinhala Subtitles | ඌරු වොන්ඩර් වුමන් [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

DCs Legends of Tomorrow [S04 : E12] Sinhala Subtitles | ඒවගෙ බය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC’s Legends of Tomorrow හතරවෙනි කතා සමයෙ 12 වෙනි කොටස අරගෙන ආවා. සතියක්ම පරක්කු වුනා උපසිරැසිය ගෙන්න, 13 වෙනි කොටසත් ඇවිත් නේද. කියන්න ඕන මං මේක බලන කෙනෙක් නෙවෙයි ඒ නිසා කලින් සිද්දවුන දේවල් නම් දන්නෙ නෑ. ඒ නිසා පුළුවන් විදිහට ටිකක් කියලා ලිපිය අවසන් කරනවා. කතාවෙ දැනගන්න …

Read More »

Justice League : Unlimited [S03 : E04] Sinhala Subtitles | දේව අවිය [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

ImMATURE [S01 : E1] Sinhala Subtitles | මන් දැන් පැහිලා [සිංහල උපසිරැසි සමඟ]

ලොකු වුණාම ඉස්කෝලේ කාලේ මතක් වෙලා දුක හිතෙනවා කියලා හැමෝම කියනවා. හැබැයි මට ඉස්කෝලේ නම් මතක් වෙන්නැති වේවි… ඒත් ඉස්කෝලේ යාලුවෝ රොත්ත මතක් වෙලා දුක හිතේවි කියලා නම් හොඳටම ෂුවර්! ImMATURE වෙබ් කතා මාලාව ඇරඹෙන්නේ ඔන්න ඔය දෙබසෙන්. දැන් ඉතින් මොකක් ගැනද කියන්න යන්නේ කියලා කට්ටියට හිතාගන්න පුලුවන් නේහ්? සුන්දර …

Read More »

Justice League : Unlimited [S03 : E03] Sinhala Subtitles | කුඩා වීරයන් [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Cobra Kai (2018-) [S02 : E02] Sinhala Subtitles | අතීත මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]

2018 වර්ෂයෙ Top IMBb Tv තුළට ඇතුළත් වෙච්ච කතාමලාව මතකයිනෙ. Cobra Kai ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ සිත දිනාගත් කතාමලාවක්. මේ වනවිට 8.9 රේටින් ප්‍රමාණයක් අරගෙන සමත් වී තිබෙනවා. එහි දෙවන කතා සමය තමයි ඔබ වෙත මේ රැගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද සිද්ධ වෙන්නෙ මොනවද කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජයග්‍රහණය දිනාගෙන සතුටින් …

Read More »

Justice League : Unlimited [S03 : E01E02] Sinhala Subtitles | නව ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

The Footballest (2018) AKA Los futbolísimos Sinhala Subtitles | ෆුට්බෝල්කාරයෝ [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම කියන්න කැමතියි මේක තමා මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. ඉතින් මම මගේ පලවෙනි උපසිරසි නිර්මානයටම තෝරාගත්තේ ස්පැනිෂ් ෆිල්ම් එකක්. ගොඩක් වෙලාවට අපි Spanish Films බලන්නේ අඩුවෙන්. හැබැයි Spanish සින්දු නම් අහනවා. කොහොම වුනත් මේක මගේ පලවෙනි නිර්මාණය නිසා ගොඩාක් අඩු පාඩු තියෙන්න පුළුවන්. මම කැමතියි ඒවා ඔයාලා කමෙන්ට් කරනවා …

Read More »

Justice League [S02 : E25 & E26] Sinhala Subtitles | හෘද්‍ය සාක්ෂිය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගේන්නෙ දෙවෙනි අදියරේ අවසාන කොටස් දෙකයි. කලින් 24 කොටසෙදි ගත්ත ආරම්භයෙන් පස්සෙ ඉතුරු ටික තමා අද බලන්න වෙන්නෙ. කලින් අපි මේ තර්ජනය පටන් ගත්ත හැටි පොඩ්ඩක් මතක් කරගමු. ළඟ එන ගොර්ඩානියන් වරුන්ගෙන් ආරක්ෂාවක් පෘථිවියට දෙන්න ආව හෝක් ගර්ල්ගේ ජනතාව කරන්නෙ බොරුවක් කියලා බැට්මෑන් හොයාගන්න සමත් වුණා දකින්න ඇතිනේ. රහස …

Read More »

Justice League [S02 : E23 & E24] Sinhala Subtitles | රහස් නියෝජිතයා. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ විසි තුන්වැනි හා විසි හතරවැනි කොටස් දෙකයි. හැබැයි මේ අදියරේ කලින් කොටස් වගේ මේ දෙක එකම කතාවක් නෙවෙයි. විසි හතරවෙනි කොටස තමා, විසි පහ හා විසි හය වැනි කොටස් දෙක වෙත ආරම්භය ලබාදෙන්නේ. අපි පොඩ්ඩක් බලමු ඒ මොනාද කියලා. විසි තුන් වැනි කොටස තනි කොටසක්. නත්තල් කාලසමයක …

Read More »

Justice League [S02 : E21 & E22] Sinhala Subtitles | ජෝකර් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ විසි එක් වැනි හා විසි දෙවැනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු. අද කොටස් දෙක සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ සුපුරුදු කෙනෙක්ට. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපි හැමෝම දන්න ජෝකර්ට. ඔහු මෙදාපාර කාල බෝම්බ වලින් වේගාස් …

Read More »

Justice League [S02 : E19 & E20] Sinhala Subtitles | සුපර්මෑන් මියයයි?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවෙනි අදියරේ දහ නවය හා විස්ස කොටස් දෙකටත් අපි ඇවිල්ලා. තව කොටස් හයක් විතරයි තියෙන්නෙ මේ කතා සමය අවසන් වෙන්න. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු. කලින් කොටස් දෙක වගේම මේ කොටස පටන් ගන්නෙ තවත් එක කණ්ඩායමකින්. මේ කණ්ඩායමේ සතුරා වෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි සුපර්මෑන්. ඔවුන් විනාශ කරන්න බලාපොරොත්තු …

Read More »

Justice League [S02 : E17 & E18] Sinhala Subtitles | ඇසට ඇස. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ දාහත්වැනි හා දහ අට වැනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතාවට හැරෙමු. අද කොටස ආරම්භය දෙන්නෙ ශේඩ් විසින්. ඔහු හොරකමක් කරන අතරතුර එනවා ලීග් එකේ ස්ටුවර්ට් හා අඟහරුවා. හැබැයි දෙන්නගෙන් කොහොමහරි වැඩ දාල බේරෙන ශේඩ්ගෙ උදව්වට …

Read More »

Delhi Crime [S01 : E01] Sinhala Subtitles | අපරාධයට දඬුවම… [සිංහල උපසිරැසි සමඟ]

2012 අවුරුද්දෙ දෙසැමබර් මාසෙ 16 වෙනිදා රාත්‍රියේ වෛද්‍ය ශිශ්‍යයින් වූ 23 හැවිරිදි ජ්යෝති සිං පාන්ඩේ සහ ඇයගේ යහලුවා අවින්ද්‍රා ප්‍රතාප් පාන්ඩේ දකුණු දිල්ලියෙන් බස් රථයකට නගින්නේ නිවසට යාමට. බස් රථයේ රියදුරු ඇතුලුව හය දෙනෙක් ඇයව දූශනය කර ඇගේ යහලුවාට පහර දෙනවා. ප්‍රහාරයෙන් දින 11 කට පසුව සිංගප්පූරුවේ රෝහලකට ප්‍රතිකාර සදහ …

Read More »

Game of Thrones [S8E03 – The Long Night ] Sinhala Subtitle (18+) | දීර්ඝ රැය එලඹුනි…. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Deshan Chandana ට හා dewnilu වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවත් ප්‍රතිචාර දැක්වූයේ දේශාන් චන්දන පමණයි. ඉතින් කරුණාකරලා dewnilu හැකි ඉක්මනින් ඒ මේල් එකට අදාළ විස්තර එවන …

Read More »

Do Ankhen Barah Haath (1957) with Sinhala Subtitles | ඇස් දෙක සහ අත් දොළස [සිංහල උපසිරැසි සමඟ]

මහා සිනමාවේදී වී ශාන්තාරාම්ගේ තවත් එක් විශිෂ්ටතම සිනමා කෘතියක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සන්ධ්‍යා සහ වී ශාන්තාරාම් ය. 1930 දශකයේ ඉන්දියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මෙය නිපදවා ඇත. IMDB අගය 8.4 ක් වන මෙහි සංගීතය මහා සංගීතවේදී වසන්ත් දේශායි ගෙනි. එක් ගීතයක් සඳහා පමණක් ප්‍රවීණ ගායන ශිල්පී මන්නා ඩේ …

Read More »

Doom Patrol [S01: E11] Sinhala Subtitles | මිනීමරු කිඹුළා සොයා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ගිය සතියේ කොටස ගැන කියනවනම් තවත් හරිම අමුතු සිදුවීම් පෙළක් තමයි සිද්දවුණේ. මේ අතරේ දකින්න ලැබුණු චරිතයක් තමයි බියර්ඩ් හන්ටර් කියන්නෙ. මිනිහගේ මෙහෙයුම වුනේ නයිල්ස් කෝල්ඩර්ව හොයාගන්න එකයි. ඉතින් එයාගේ ගමන අන්තිමට නතර වුනේ විකෘතිකයන් නැවතිලා ඉන්න ඩූම් මන්දිරයෙන් තැන. කලින් කොටසත් කලින් කොටසෙ, ඒ කිව්වේ නවවැනි කොටසෙ …

Read More »

Justice League [S02 : E15 & E16] Sinhala Subtitles | ග්‍රන්ඩි. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා පාළොස්වැනි හා දහසයවැනි කොටස් දෙක. වෙනද වගේම මුල් හරියෙන් අද ලිපියත් පටන් ගන්නම්. අද කොටස පටන් ගන්නෙ මාවල් හල්ක්ගේ DC වර්ෂන් එක හෙවත් ග්‍රන්ඩිගෙන්. දෙන්නගෙ වෙනස් කම් තිබ්බට මුලින් කොමික් ලෝකෙට ආවේ ග්‍රන්ඩියි. කොහොමහරි ග්‍රන්ඩි එක්ක හැප්පෙන්නෙ ලීග් එකනම් නෙවෙයි. සාමාන්‍ය හමුදාවයි. පාසුවෙ ඉන්න ග්‍රන්ඩිට මුලින් ගහන්න එන්නෙ …

Read More »

Gotham [S05 : E12] Sinhala Subtitles | ගෝතම් වලට බලාපොරොත්තුවක්! [සිංහල උපසිරැසි සමඟ]

2014 සැප්තැම්බර්ස 23 ආරම්භ කල ගෝතම් නගරයේ චාරිකාව අවසන් කරන්නයි මේ හදන්නේ. වසර පහක් පුරාවට කතා මාලා පහක් දක්වා කොටස් සීයක් පුරාවට දෙමාපියන් අහිමි උන බෘස් වෙයින්ගේ පුංචි කාලයේ ඉඳන් ගෝතම් නගරයේ ආරක්‍ෂකයා හෙවත් බැට්මෑන් දක්වා පරිණාමය තෙක් ආ ගමන මෙතනින් අවසන් වෙනවා. මේ කතාවේ ආරම්භක කොටස වගේම අවසන් කොටසටත් …

Read More »
error: Alert: Content is protected !!