Wednesday , June 23 2021
Breaking News

Yearly Archives: 2020

Peaky Blinders [S02 : E01] Sinhala Subtitles | බළලුන් ලවා කොස් ඇට බෑවීම [සිංහල උපසිරසි සමඟ] [18+]

විමාගෙන් ආව ඉල්ලීම අහක දාන්න බැරි නිසා වගේම මගේ කැමතිම සීරීස් එකක් නිසා මාත් පීකි බ්ලයින්ඩර්ස් වැඩේට සම්බන්ධ වුණා. එහෙනම් අද ඉඳන් දෙවනි සීසන් එක බලන්න පටන් ගමු. කියන්න තව දෙයක් තියෙනවා. දැන් මුළු සීසන් එකක්ම ඉවර කරලා තියෙන නිසා IRA ගැන අදහසක් ඇතිනෙ. ඒ නිසා පුළුවන් නම් මේ සීසන් …

Read More »

Annaamalai (1992) Sinhala Subtitles | මල බන්! අන්නාමල!! [සිංහල උපසිරසි සමඟ]

සුභ නව වසරක් වේවා! කියා සුභපතනවා හැමෝටම. මුලින්ම කතාව පැත්තට හැරෙමු. අන්නාමල රජණිකාන්ත්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් නිවැරදියි. රජිණිගේ සිනමා දිවිය 1990ට පෙර හා 1990ට පසු ලෙස යුග දෙකක් දැකිය හැකියි. අන්නාමල චිත්‍රපටයෙන් පසුව රජිණිකාන්ත්ගේ මාවතම වෙනස්ව ගිය බව නිවැරදියි. මෙතෙක් කල් හින්දි බසින් තිරගත වූ චිත්‍රපට නැවත දමිළ බසින් …

Read More »

Peaky Blinders [S01 : E06] Sinhala Subtitles | ඉරණම කාගෙද? [සිංහල උපසිරසි ] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. මෙතෙක් කලක් මාත් එක්ක රැඳිල හිටිය පිකි F*#$ බ්ලයින්ඩර්ස්ලට බොහොම ස්තුතියි. 😀  අපිත් පීකී බ්ලයින්ඩර්ස්ල වගේම තමයි ඉතිං, සැලකිල්ලට සැලකිල්ල  😉 පසුගිය කතාංගයෙන්, මේ වෙනකොට ෆ්‍රෙඩ් ඉන්නෙ හිරේ. ඒඩා ළමය එක්ක තනියම කාමරයක ඉන්නව. මොකද මුළු නගරෙම හිතන්නේ …

Read More »

Don’t Listen (2020) AKA Voces Sinhala Subtitles | මරණයේ කටහඬ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්… 2020 ඉවරයක් වෙන්න යන මේ වෙලාවේ තවත් සබ් එකක් ඔයාලට දෙන්න ඕන කියල හිතුණා. ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක. සාමාන්‍යයෙන් මං හොල්මන් ෆිල්ම් 3, 4 කට වඩා සබ් කරලා නෑ. බැලුවට විශේෂයෙන් බලන්න ආසත් නෑ. …

Read More »

Peaky Blinders [S01 : E05] Sinhala Subtitles | ටොමීද? කැම්බෙල්ද? [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ පස්වෙනි කතාංගය. පසුගිය කතාංගයෙන්, පහුගිය කොටසින් බලාගන්න පුළුවන් වුණා බිලි කිම්බර්ගෙන් ටොමීට පලවෙනි නිත්‍යානුකුල බුකි බලපත්‍රයක් ලැබෙන හැටි. ඒ තමයි පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ පලවෙනි නිත්‍යානුකුල ව්‍යාපාරය. ඒ විතරක් නම් මදැයි, ජොනී බෝයිට කසාද බඳින්න ඕන කියල කිව්වේ කෑවද කියලත් බලාගන්න …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E08] Sinhala Subtitles | පෙරලිකාර අවසානයක්! [සිංහල උපසිරසි සමඟ]

ඔව්. කිව්වත් වගේ පෙරලිකාර අවසානයක්. කොච්චර හිත ගියාද කියනවා නම් මං කැමතිම වෙබ් සීරීස් එකක් බවට පත්වුණා. 2020 අවුරුද්ද ඉන්දියානු වෙබ් සීරීස් අතින් බැලුවොත් මට නම් Paatal Lok එකෙන් පස්සේ මේකත් පෝලිමෙන් තියතහැකි. 2020 දෙසැම්බර් 24වෙනිදා Disney HotStar විසින් මුදාහැරිය අලුත්ම කතාමාලාව තමයි Criminal Justice : Behind Closed Doors කියලා …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E07] Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. Criminal Justice 2 Behind Closed Doors (2020) කතා මාලාවේ හත්වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. 2020 දෙසැම්බර් 24 වෙනි දින Disney+ Hotstar ඔස්සේ නිකුත් වූ කොටස් අටකින් යුතු මේ වෙබ් කතා මාලාව Rohan Sippy. Arjun Mukerjee ගේ අධ්‍යක්ෂණයක්. Pankaj …

Read More »

Superintelligence (2020) Sinhala Subtitles | මනුෂ්‍යත්වයේ නාමයෙන් ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. 2020 නොවැම්බර් වල ආපු ෆිල්ම් එකක්. Superintelligence කියන්නේ මේ කෘතීම බුද්ධියත් එක්ක සම්බන්ද කතාවක්.මේකේ ඉන්නවා අපි හැමෝම දන්න කියන ජේම්ස් කෝර්ඩ්න්, Peter Rabbit එකේ පීටර්,මතකනේ. ඒවගේම තමයි එයා ගොඩක් ජනප්‍රිය ටීවී හොස්ට් කෙනෙක්.ෆිල්ම් එකේ කැරොල්ගේ චරිතෙට පන පොවන්නේ මෙලීසා මැකාර්ති. කොමර්ඩි …

Read More »

The Outpost (2018-) [S03 : E12] Sinhala Subtitles | මරණය තියෙන තැන [සිංහල උපසිරසි සමඟ]

– ඔයාගෙ කින්ජ් මොනවද කරන්නෙ? – අපේ ජනතාව එකමුතු කරනවා. අපි හැමෝවම පාරාදීසයට අරගෙන යනවා. – සමහර විට ඒක ඔක්කොම මොළ එකට සම්බන්ධ කරනව ඇති, හරියට මී වදයක් වගේ. – රතු කින්ජ්! – මට ඒක පාලනය කරන්න බෑ. මම භයානකයි. – ඇය හොඳ කෙනෙක්. ඔයාට ඇයව විශ්වාස කරන්න පුළුවන්. – …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E06] Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ? [සිංහල උපසිරසි සමඟ]

2020 දෙසැම්බර් මාසයේ 24වෙනිදා Disney HotStar වෙතින් එලිදක්වපු Criminal Justice : Behind Closed Doors කතාමාලාව ගැන මේ වෙද්දි කවුරුත් දන්නවා ඇති. 2019දි එලිදැක්වුණු Criminal Justice කතාමාලාව නරඹපු කවුරුහරි ඉන්නවා නම් මේ කතාමාලාවත් නරඹන්න දෙපාරක් හිතන එකක් නැහැ. IMDb අගය 8.1ක් ලෙස සටහන් කරගෙන තියෙන මේ කතාමාලාව විචාරක ප්‍රේක්ෂක නොමද ප්‍රසාදයක් …

Read More »

Peaky Blinders [S01 : E04] Sinhala Subtitles | ලී පවුලේ පිළිතුරු සහ සදාකාලික සාම ගිවිසුම. [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ හතරවෙනි කතාංගය. පසුගිය කතාංගයෙන්, ශෙල්බි-කිම්බර් හවුල ක්‍රියාත්මක වෙච්ච හැටි දැක්කනේ. ඒ වගේම ටොමී ග්‍රේස් එක්ක තුරඟ තරඟවලට ගිහින් බිලී කිම්බර්ව නම්මගත්ත හැටිත් දැක්කනේ. ඒ වගේම ග්‍රේස්ව එක්කගෙන ගිහින් ගහපු ගැටේ බලාගන්නත්, ටොමීගේ සැලැස්ම කොයි තරම් දුරකට වැඩ කරනවද කියලත් බලාගන්න …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E05] Sinhala Subtitles | හීන බිඳෙයි [සිංහල උපසිරසි සමඟ]

පහුගිය දාක Disney HotStar වෙතින් නිකුත් කරපු අලුත්ම කතාමාලාව තමයි මේ Criminal Justice : Behind Closed Doors කියන්නේ. ඔව් පහුගිය වසරේ අපි බලමු Criminal Justice කතාමාලාවේම තවත් එක අතුරු කතාවක්. කලින් කතාමාලාව එක්ක සම්බන්ධකමක් නම් නැහැ. IMDb අගය 8ක් ලෙසට මේ වෙද්දී සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව පහුගිය කතාමාලාව වගේම …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E04] Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

පංකජ් ත්‍රිපාටි, කීර්ති කුල්හරි, ජීෂු සෙන්ගුප්තා රංගනයෙන් දායක වෙන ක්‍රිමිනල් ජස්ටිස් අලුත් කතාමාලාව ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ මං හිතන්නේ. කොටස් තුනක් පුරා මේ වෙනකොටත් එකතු වෙලා ඉන්න පිරිසට ස්තුතිවන්ත වෙන ගමන්, මතක් කරනවා අනිත් අයටත් 8.3ක IMDb අගයක් වාර්තා කරපු වගේම විචාරකයන්ගෙත් පැසසුමට ලක්වුණු මේ කතාමාලාවන් දෙකම අනිවාර්යෙන් …

Read More »

Skylines (2020) Sinhala Subtitles | වෛරසයක් කළ හදියක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මං අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ ඔක්තෝම්බර් 25 දින නිකුත් Skylines triology සෙට් එකේ අන්තිම ෆිලුම ඒ කියන්නෙ Skylines (2020) චිත්‍රපටයේ උපසිරැසියයි.මේ චිත්‍රපටයට කලින් ඒ කියන්නේ, Skyline (2010), Beyond Skylines(2017) වගේ සුපිරි සිනමා සිත්තම් දෙකක් ආවා.මේ චිත්‍රපටයෙන් තමා මේ චිත්‍රපට මාලාව හරි අවසානයක් දකින්නේ. මේ චිත්‍රපටය ගැන …

Read More »

Coolie No. 1 (2020) Sinhala Subtitles | නොම්මර එකේ කුලීකාරයා..! [සිංහල උපසිරසි]

ඒයි කුලීකාරයා..! ඩේවිඩ් ධවාන්ගේ 45 වෙනි චිත්‍රපටය තමයි කූලි Coolie No:1 ලෙස සැළකෙන්නේ. වරුන් ධවන් සහ සාරා අලි ඛාන් රඟපාන රොමෑන්ස් හා කොමඩියක් විදියට තමයි මේක වෙන් වෙලා තියෙන්නේ. මේකේ පළමුවන වන චිත්‍රපටය නිෂ්පාදක ඩේවිඩ් විසින් 1995 දී තිරගත කරන ලද ඔහුගේ මුල් චිත්‍රපටයට ප්‍රධාන චරිත විදියට ගෝවින්දාත් කරීශ්මා කපූරුත් …

Read More »

Peaky Blinders [S01 : E03] Sinhala Subtitles | බිලී කිම්බර් – ෂෙල්බි හවුල. [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ තුන්වැනි කතාංගය. පසුගිය කතාංගයෙන්, දෙවැනි කතාංගයෙන් තෝමස් ශෙල්බිගෙ සහ පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ නම ගැන හොඳහැටි පහදල දුන්නා. ඒ වගේම තෝමස් ශෙල්බි කියන්නෙ මොන විධියේ නූල සූස්තර කාරයෙක්ද කියලත් අපිට බලාගන්න පුළුවන් වුණා. මොකද මතක ඇතිනේ පහුගිය කතාංග දෙක තුලින් දකින්න …

Read More »

Eighth Graders Don’t Cry (2012) AKA Achtste-groepers huilen niet Sinhala Subtitles | අටේ පන්තියේ ළමයි අඩන්නේ නෑ [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මට මේක තමා මේ අවුරුද්දට කරන්න වෙන අන්තිම සබ් එක ඒ වගේම ම‌ගේ දෙවෙනි එක. කලින් කරපු එක වගේ නෙමෙයි මේක පවුලේ ඔක්කොටම එකපාර ඉදගෙන බලන්න පුළුවන්. ෆිල්ම් ඒකේ නම තමා Achtste Groepers Huilen Niet. කියවගන්න පුළුවන් උනාද එහෙනම් හොදයි මොකද තාම මටත් කියවගන්න බෑ.කියවගන්න බැරි උනත් අවුලක් …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E03] Sinhala Subtitles | සාධාරණ සැකයක්!! [සිංහල උපසිරසි සමඟ]

Disney HotStar වෙතින් එළිදක්වපු අලුත්ම හින්දි කතාමාලාව Criminal Justice : Behind Closed Doors, 2019දි විකාශය වුණු Criminal Justice කතාමාලාවෙම තවත් දිගුවක්. කතාව සිංහලෙන් රසවිඳින්න ඕන අය මේ වෙද්දීත් අපි එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. IMDb අගය 8ක් ලෙස සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව රචනය කරලා තියෙන්නේ අපූර්වා අස්රානි විසින්. රංගනයෙන් …

Read More »

Believe Me: The Abduction of Lisa McVey (2018) Sinhala Subtitles | මාව විශ්වාස කරන්න කවුරුත් නැද්ද [සිංහල උපසිරසි සමඟ]

IMDB අගය 7.1 ක තියාගත්ත 1984 දී වෙච්ච සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක් ගැනයි අද මං කියන්න යන්නේ. මේ චිත්‍රපටියට නිර්දදේෂයන් 8 ක් හම්බවෙලා තියනවා වගේම ජයග්‍රහණ 3 ක් අරන් තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jim Donovan වගේම කතාවේ පිටපත ලියලා තියෙන්නේ Christina Welsh . කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් …

Read More »

Peaky Blinders [S01 : E02] Sinhala Subtitles | යක්ෂ තෝමස් ෂෙල්බි. [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ දෙවැනි කතාංගය. කට්ටියට කතාව අනිවාර්යෙන්ම හිතට අල්ලන්න ඇති නේද? 😀  මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු ලෝක යුද්ධයෙන් පසුව එංගලන්ත සමාජයෙ ස්භාවය නිර්මාණය කර ඇති ආකාරය, පසුතල, විශේෂයෙන්ම ඔවුන්ගේ …

Read More »
error: Alert: Content is protected !!