Saturday , September 19 2020
Breaking News

Monthly Archives: January 2020

The Parts You Lose (2019) Sinhala Subtitles | දරුණු අපරාධකරුවෙකුට පිහිට වන දස හැවිරිදි බිහිරි දරුවා [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න 2020 වර්ෂයේ දෙන මගේ පළවෙනි උපසිරැසිය තමයි මේක. මේ ෆිල්ම් ඒකේ උඩ තියන පෝස්ටර් එක දැක්ක ගමන් කට්ටියටම මතකෙට එන්නේ මොකක්ද කියන්න මං දන්නවා. Breaking Bad නේද? හැබැයි මේක Breaking Bad රූපවාහිනි කතා මාලාවට අදාල කරලා හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒ වුනාට Breaking Bad එකේ යම් අර්ථයක් සිනමා …

Read More »

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E06 Sinhala Subtitles | “කැටි ගැසුණු යෞවනයින්” [සිංහල උපසිරැසි සමඟ]

Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොටස් …

Read More »

Arrow [S08 : E10] Sinhala Subtitles | සුභ ගමන් ග්‍රීන් ඇරෝ! [සිංහල උපසිරැසි සමඟ]

මට අවුරුදු අටකට කලියෙන් හම්බවුන ඔලිවර්ට නෙමෙයි අපි අද මේ සමුදෙන්නේ.. ඔලිවර් නිතරම මට කිව්වා එයාගේ නගරය බේරගන්න, එයාට වෙන කෙනෙක් වෙන්න වෙනවා කියලා. එයාට වෙන දෙයක් වෙන්න වෙනවා කියලා. මම හැමවෙලේම හිතුවේ ඒ කිව්වේ ග්‍රීන් ඇරෝ වෙන එක කියලා. ඒත් අද මම තේරුම් ගත්තා ඒකේ තේරුම තමයි, වඩාත් හොඳ …

Read More »

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E05 Sinhala Subtitles | “කැටි ගැසුණු යෞවනයින්” [සිංහල උපසිරැසි සමඟ]

Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොටස් …

Read More »

Capmaari (2019) Sinhala Subtitles | ගැහැණු හුටපට! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඔයාලට 2019 නොවැම්බර් මාසේ තිරගත වුණ පැය 2 කුත් විනාඩි 06 පුරා දිවෙන Comedy, Drama, Romance වර්ගීකරණය යටතට අයත් ප්‍රධාන චරිත Jai, Athulya Ravi, Vaibhavi Shandilya, චරිත නිරූපණය කරන චිත්‍රපටයක් මගේ 68 වන සිංහල උපසිරැසි නිර්මණය විදියට ඔයාලට අරගෙන ආවා. කලින්ට වඩා මේ අවුරුද්දේ කාර්යය බහුලත්වය නිසා …

Read More »

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E04 Sinhala Subtitles | “කැටි ගැසුණු යෞවනයින්” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ, මුලින් ම ඔයාලා හැමෝටම ලැබුවා වු නව වසර සුභ නව වසරක් වේවායි පතනවා! ඔන්න මම අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ අලුතෙන් ම විකාශය වුනු කතාවක් අරගෙන. ගොඩක් අය මේක ගොඩක් ආසාවෙන් බලලා තියෙනවා. ඒ නිසා මේක ගිය අවුරුද්දේ කොරියාවේ වගේම රටවල් ගණනාවක ගොඩක් ජනප්‍රිය …

Read More »

Kettyolaanu Ente Malakha (2019) Sinhala Subtitle | බිරිඳ මාගේ දෙව්දුවයි !!! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සගයිනි. අදත් සුපුරුදු පරිදිම මලයාලම් සිනමා නිර්මාණයක් අරගෙන ආව. 2019 වසරේ නිකුත් වුන සිත් ඇද බැඳ ගත් ලස්සන සලරුවක් තමයි අද ගෙනාවෙ. Asif Ali ගෙ Underworld චිත්‍රපටයට පස්සෙ ආපු අලුත්ම නිර්මාණය තමයි මේ. මේ චිත්‍රපටය ලස්සන මාතෘකාවක් පදනම් කරගෙන නිර්මාණය කරල තියෙනව. Romance | Drama | Comedy යන …

Read More »

DCs Legends of Tomorrow [S05 : E02] Sinhala Subtitles | කැමරා කණ්ඩායමේ විගඩම [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙලා තමයි අද එපිය ගේන්න උනේ. කට්ටිය එහෙනම් කලින් එපියෙදි ක්‍රොස්ඕවර් එක දකින්න ඇතිනේ. එහෙනම් පොඩ්ඩක් අපි සමස්තය වශයෙන් ක්‍රොස්ඕවර් එක ගැන පොඩ්ඩක් මතක් කර ගමු. ක්‍රොස්ඕවර් එක ගැන කෙටියෙන්… ඇන්ටි මොනිටර් කියල කෙනෙක් මල්ට්වර්ස් එක විනාශ කරන්න හදනවා. මොනිටර් කියන කෙනා ඒක නවත්තන්න විරයො ටික එකතු කරනවා. ඔලිවර්ට …

Read More »

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E03 Sinhala Subtitles | “කැටි ගැසුණු යෞවනයින්” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ, මුලින් ම ඔයාලා හැමෝටම ලැබුවා වු නව වසර සුභ නව වසරක් වේවායි පතනවා! ඔන්න මම අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ අලුතෙන් ම විකාශය වුනු කතාවක් අරගෙන. ගොඩක් අය මේක ගොඩක් ආසාවෙන් බලලා තියෙනවා. ඒ නිසා මේක ගිය අවුරුද්දේ කොරියාවේ වගේම රටවල් ගණනාවක ගොඩක් ජනප්‍රිය …

Read More »

The Thriller (2010) Sinhala Subtitles | ත්‍රාසය [සිංහල උපසිරැසි සමග]

හැමොටම සුභ දවසක් . මම මේ සැරේ ඔබ හමුවෙන්නේ මලයාලම් සිතුවමකින් වගේම 2010 වර්ෂයේ තිරගත වුන තරමක පැරණි සලරුවකින්. මෙය ඝාතනයක් සිදුකර පලායන සැකකරුවන් හබා යන පොලිස් නිළධාරියෙක් වට ගෙතුනු අනුමාන කිරීමට අපහසු අවසානයක් ගෙන දෙන සලරුවක්.වැඩි විස්තර පහලින් දාන්නම්, Name : – The Thriller Year : – 2010 Genre …

Read More »

Muthu (1995) Sinhala Subtitles | සෙනෙහසට කියන තවත් නමක් [සිංහල උපසිරැසි සමග]

මුත්තු! ආදරණීය නමක්. මුත්තු සාමාන්‍ය සේවකයෙක්. සේවකයින් පිරිසක් සමඟින් ඔහු ජමින්දාර් වරයෙකුගේ නිවසේ සේවය කරනවා. අම්මා තාත්තා වගේ මුත්තුව බලාගත්ත ගෙදර නෝනාටත්, ජමින්දාර්ටත් මුත්තු තමන්ගේ පණටත් වඩා ගොඩක් ආදරෙයි. ඒ වගේම කාගේවත් හිත රිදවන්න බැරි ලාමක හිතක් මුත්තුට තිබුණා. ජමින්දාර් ගමන් බිමන් යන්නේ මුත්තු එක්කමයි. මුත්තු කවදත් ජමින්දාර් ලඟමයි. ජමින්දාර් …

Read More »

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E02 Sinhala Subtitles | “කැටි ගැසුණු යෞවනයින්” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ, මුලින් ම ඔයාලා හැමෝටම ලැබුවා වු නව වසර සුභ නව වසරක් වේවායි පතනවා! ඔන්න මම අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ අලුතෙන් ම විකාශය වුනු කතාවක් අරගෙන. ගොඩක් අය මේක ගොඩක් ආසාවෙන් බලලා තියෙනවා. ඒ නිසා මේක ගිය අවුරුද්දේ කොරියාවේ වගේම රටවල් ගණනාවක ගොඩක් ජනප්‍රිය …

Read More »

Ispade Rajavum Idhaya Raniyum (2019) Sinhala Subtitles | ඇය වෙනුවෙන්…. [සිංහල උපසිරසි සමඟ]

2019 වසරේ නිකුත් වුන තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි මේ ගේන්නේ. ගොඩක් අය ආදරෙන් වැලඳගත්ත වගේම දෙමල චිත්‍රපට රසිකයෙක් වදියට මග නොහැරම බලන්න ඕන එකක්. Drama/Thriller කැටගරියට වැටෙන මේ සිනමාපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Puriyatha Puthir (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Ranjit Jeyakodi විසින්. මේ ඔහුගෙ දෙවන අධ්‍යක්ෂනය. මේ ආදර කතාවට …

Read More »

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E01 Sinhala Subtitles | “කැටි ගැසුණු යෞවනයින්” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ, මුලින් ම ඔයාලා හැමෝටම ලැබුවා වු නව වසර සුභ නව වසරක් වේවායි පතනවා! ඔන්න මම අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ අලුතෙන් ම විකාශය වුනු කතාවක් අරගෙන. ගොඩක් අය මේක ගොඩක් ආසාවෙන් බලලා තියෙනවා. ඒ නිසා මේක ගිය අවුරුද්දේ කොරියාවේ වගේම රටවල් ගණනාවක ගොඩක් ජනප්‍රිය …

Read More »

Sex Education (2019-) [S02 : E08] Sinhala Subtitles | ඕටිස්ගේ අවාසනාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ අවසන් කොටසත් එක්කයි. මෙතෙක් කල් වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මේව් ඕටිස්ට ආදරේ ප්‍රකාශ කලා, නමුත් ඒකට ඔටිස්ගෙන් ලැබුනු ප්‍රතිචාරයනම් එච්චර හොඳ උනේ නෑ. නමුත් මෙම හේතුව නිසා ඕටිස්ගෙයි ඕලාගෙයි සම්බන්ධේ නතර උනා. ඒවගේම ඇඩම් ආයෙ ආපු නිසා එරික් එක්ක එකතුවෙන්නත් උත්සහ …

Read More »

Thambi (2019) Sinhala Subtitles | මල්ලි [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටිනා සියලු රසික රසිකාවියන්ට සිනමාරසාස්වාදයෙන් පිරුණු සුභම සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පහුගිය අවුරුද්ද එනම් 2019 ඉන්දීය සිනමාවේ තවත් විශේෂිත චිත්‍රපට රැසක්ම තිරගත කෙරුණ අවුරුද්දක් උනා. ඒ මොනවද යන්න බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්දීය සිනමා රසික රසිකාවියන් වන ඔබලා හොඳින් දැකපු කාරණාවක්.! ඉතින් …

Read More »

Sex Education (2019-) [S02 : E07] Sinhala Subtitles | රූබිගේ පටලැවිල්ල [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් අද අරගෙන ආවේ කතාමාලාවේ හත්වන කොටසයි. මේකට මාව සම්බන්ද කරගත්ත රඛිත අයියට ස්තූති කරන ගමන් අපි කලින් කොටස දිහාවට හැරෙමු. කලින් කතාවෙන්… කතාව පටන් ගත්තේ අන්වර් හා එයාගේ පෙම්වතා එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙන සීන් එකත් එක්ක. ඒත් අන්වර් ට කියනවා Douche කරන් එන්න කියල/සුද්ද කරන් එන්න කියල. අන්වර් …

Read More »

Supernatural [S15 : E10] Sinhala Subtitles | ඩීන් සහ සෑම් සාමන්‍ය වුනොත්..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ Supernatural පහලොස්වෙනි හෙවත් අවසාන කතා සමයේ දහවෙනි කොටස. හරියටම සුපර්නැචුරල් ඉවර වෙන්න තව කොටස් දහයයි තියෙන්නේ. ඊයේම සබ් එක ගේන්න බැරි වුනා, ඉංග්‍රීසි සබ් එක එනකොටත් පරක්කු උන නිසා, කෝමහරි ඔන්න අද උදේ වරුව ඇතුලත අරගෙන ආවා. එහෙනම් බලමු කතාව ගැන. පෙර කොටසින්.. කලින් කොටස …

Read More »

Sex Education (2019-) [S02 : E06] Sinhala Subtitles | ඕටිස්ගේ පාටිය..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද මන් ඔයාලට අරගෙන ආවේ තරුණ හදවත් සැනින් දිනාගත්ත සුපිරි සීරිස් එකක එපියකින්. සීසන් දෙක ගැන කතා කරන්න කලින් සීසන් එකෙන්ම බලාගන්න ඇති නෙහ් කොහොමද මේකේ තියෙන ෆන් එක කියල. ඉතින් සීසන් දෙක බාරව හිටි රඛිත සහෝදරයා කතා කළාම එකෙන්ම හා කරමු කිව්වා. ඔන්න එහෙනම් මන් හයවෙනි අපිය අරගෙන ආවා. …

Read More »

Section 375 (2019) Sinhala Subtitles | තීන්දුව සාධාරණද? අසාධාරණද? [සිංහල උපසිරසි සමඟ]

නීතිය කියන්නේ තරාතිරමක් නැතිව සෑමදෙනාටම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් සෑම රටකම වෙන වෙනම නීති ‍සකස් කරලා තියෙනවා. ඒ ඒ දඬුවමට ඒ ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් සෑම විටම නීති සකස් වී ඇති ආකාරය සාධාරණද? චිත්‍රපටය ඔබට එම ප්‍රශ්නය හිතේ ඉතුරු කරාවි අනිවාරෙන්ම. Section 375 කියන්නේ කාන්තා අයිතීන් …

Read More »
error: Alert: Content is protected !!