Wednesday , November 25 2020
Breaking News

Monthly Archives: February 2020

Strike Back [S08 : E03] Sinhala Subtitles | “ඉම්පීරියා” උපකරණයෙ මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඊඩොන් ඩිමාචි මේ වෙද්දී අරගෙන තියෙන ණය ප්‍රමාණය පියවන්න තමයි එයාගෙ පුතාව ඉහල පැලැන්තියෙ මැර පවුලක කෙල්ලෙක්ට බන්දලා දෙන්න ගියෙ. නමුත් මිනිහවට ඇතිවෙන්න ගත්ත ප්‍රශ්න විරෝනි දැනගෙන හිටියෙ. ඒ නිසාම කසාදෙ නවත්තලා දාන්නත් තීරණය කලා. මේ ගැන සිද්දවුන කතාබහ ටිකක් ලොකුවට ගිහිල්ලා දෙගොල්ලො මරාගත්තා. ඇරියානා විරෝනිව මරලා දැම්මා. …

Read More »

The Man Called Flintstone (1966) Sinhala Subtitles | බොරළුගොඩයි ජරමර ගොඩයි!!!! [සිංහල උපසිරසි සමඟ]

“ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ගල් බණ්ඩා අනතුරේ!!! දරුණු කොළ පාත්තයාගේ මැරයන්ගෙන් බේරෙන්න එයාට පුළුවන් වෙයිද?? අති බයානක පලා යෑමක්, ඇඟ කිලිපොළා යනවා! “දඩ බඩෝං!!!!!!” ගල් බණ්ඩා බිම! දැන් ඉන්නෙ ඉස්පිරිතාලේ! දරුණු කොළ පාත්තයව නවත්තන්නෙ කොහොමද? මිනිහ හදන්නෙ ලෝකෙම අල්ල ගන්න!! රහස් පොලිසියේ ලොක්ක බර කල්පනාවක!!! මෙන්න එතකොටම! වැඩේට ගැළපෙන නියම …

Read More »

Portrait of a Lady on Fire (2019) AKA Portrait de la jeune fille en feu Sinhala Subtitles | මලට ඇදුනු මලක්. [සිංහල උපසිරසි සමඟ] 18+

ජීවිතයේ අපට මුණු ගැහෙන පුද්ගලයන්, දේවල් ගැන අපි මුළින්ම තීරණයකට එන්නෙ බාහිර පෙනුමෙන්. සත්‍යය එයයි. නමුත් අපි ඒ පුද්ගලයා හෝ දේ ගැන හොඳින් දැනුවත් වෙන්නේ හෝ අවබෝධ කරගන්නෙ එම පුද්ගලයා හෝ දෙය ආශ්‍රය කිරීමෙන්. ඉන් පසුවයි අප ඔහු හෝ ඇය හෝ යම් වස්තුවක් ගැන හෝ පැහැදිලි චිත්‍රයක් බොහෝ විට මවා …

Read More »

The Farewell (2019) Sinhala Subtitle | පවුලක අසිරිය… [සිංහල උපසිරැසි සමඟ]

මිහිපිට ජිවත් වෙන හැමෝටම මරණය උරුමයි. අවසානයෙදී මරණය කියන එක අපි හැමෝටම උරුම වෙනවා. අපිට එයින් කිසි ගැලවීමක් නැහැ. අපි කොතැන කොයි වෙලාවෙ මේ ලෝකයෙන් පරවී යයිද කියලා කියන්න බැහැ. ඉතිං ඒ බව මතක තියාගෙන තමන්ගෙ පවුලෙ නැත්තම් හිතමිතුරන් සහ ඕනෙම කෙනෙක් සමඟ ඉන්නෝන සතුටින්. මොකද කිව්වොත් අපිට ආයෙ ඒ …

Read More »

Ala Vaikunthapurramloo (2020) Sinhala Subtitles | වයිකුන්ටපුරයේ (දේව මන්දිරයේ) සිදුවුනේ මේකයි… [සිංහල උපසිරැසි සමග]

ඔන්න කවුරුත් පසුගිය අවුරුද්දෙ අවසානයේ ඉදන් කොයිවෙලේ එයිද කියල බලාගෙන හිටිය තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ඇවිල්ල තියනව. ඒ කියන්නෙ මේ චිත්‍රපටය රූ ගත කරන්න පටන්ගත්තු කාලෙ ඉදන් තෙලිඟු රසිකයො ගොඩක් ආසාවෙන් මග බලාගෙන හිටිය චිත්‍රපටයක්. arya 2 ඔයාලට මතක ඇතිනෙ. 2009-2010 අපි තෙලිඟු ෆිල්ම් බලන්න පටන්ගත්තු කාලෙ. අල්ලු තමයි ඉතින් …

Read More »

Vanmurai (2020) Sinhala Subtitles | ප්‍රචණ්ඩත්වය [සිංහල උපසිරැසි සමග]

දමිළ සිනමා කර්මාන්තයේ පසුගිය දිනවල පැතිරී ගිය ආරංචියක් තමයි විජේගේ නිවසේ හදිසි ආදායම් දෙපාර්තමේන්තු විමර්ශනය. අධික ආදායම් ලබන බහුතර ප්‍රමාණයක චිත්‍රපට කාර්‍ය මණ්ඩලය එහි ආදායම් සඟවා තබාගන්නවා. ඒත් තල – තලපති ප්‍රේක්ෂකයින් තමන්ගේ වීරයාගේ ප්‍රෞඩත්වය පෙන්වීම සඳහා ව්‍යාජ්‍ය වාර්තා ඉදිරිපත් කර බැනර්, කටවුට්, සමාජ ජාලා පෝස්ට් ඉදිරිපත් කරනවා. ඒක සාමාන්‍යයෙන් …

Read More »

Spies in Disguise (2019) Sinhala Subtitles | විද්‍යාඥයාගෙයි ඔත්තුකාරයාගෙයි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

වෝල්ටර් බෙකට්; පුංචි මොලකාරයා එහෙම නැත්තන් පුංචි විද්‍යාඥයා, ලාන්ස් ස්ටර්ලින්; ලෝකෙ හොඳම ඔත්තුකාරයා, මෙන්න මේ චරිත දෙක වටේ තමා මං මේ අද ගෙනාපු කතාව ගෙතිලා තියෙන්නෙ. මුලින්ම කතාවට බැහැලා ඉමු එහෙනම්. මං කෙටියෙන් කතාව කියලා දාන්නම්. වෝල්ටර් එහෙම නැත්තන් ගැජට් බෝයි කිව්වොත් හරි. පොඩිකාලෙ ඉඳලා පුංචි පුංචි නිර්මාණ කරන එක …

Read More »

Blackmail (1929) Sinhala Subtitles | බ්ලැක්මේල් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යහලු යෙහෙලි හැමෝටම. මේ මගේ 10 වෙනි සිහල උපසිරසියයි. මේකත් එක්ක 2020 පෙබරවාරි මාසේ මං ඔයාලට උපසිරසි 4 ක් අරන් ආවා. ඇත්තටම අවංකවම සිතට මාරම සතුටුයි. අපි කරපු සබ් එකක් තියනවා කිව්වම. සතුට තවත් වැඩි වෙනවා ඔයාලගේ අදහස් වලට. නිවාඩු තියන තියන විදියට පුලුවන් විදියට මම තවත් සිංහල සබ් …

Read More »

Commando 3 (2019) Sinhala Subtitles | මීළඟ 9/11 ප්‍රහාරයද..? [සිංහල උපසිරැසි සමග]

ඔන්න කාලෙකට පස්සේ අයෙමත් අලුත් සබ් එකක් අරන් අවා.පොඩ්ඩක් පරක්කු නම් උනා එකට සමාවෙන්න ඕනේ ඔයාලට මතකනේ අපි Commando 1 සහ Commando 2 සදහා මිට කලින් සිංහල උපසිරැසි දුන්නා මේ Commando චිත්‍රපට මාලාවේ තුන්වෙනි එක 2019 නොවැම්බර් 29 එළිදක්වපු තුන්වෙනි චිත්‍රපටයත් කලින් වගේම ක්‍රියාදාම වලින් අඩුවක් පාඩුවක් නැතිව තියෙනවා වගේම …

Read More »

The Flash [S06 : E12] Sinhala Subtitles | රැල්ෆ්ගේ මුලාව [සිංහල උපසිරැසි සමඟ]

මම මේ කතාව බලන්නේ නැති නිසා හරියටම මොකක්ද වෙන්නෙ කියලා කියන්න අමාරුයි. පේන විදිහට අයිරිශ් කණ්ණාඩියක් අස්සෙ හිර වෙලා ඉන්නේ. ඒ වගේම අයිරිශ්ගේ අඩුව මකන්න එයාගේ ක්ලෝන් එකක් කණ්ණාඩියෙන් ඇත්ත ලෝකෙට අතාරිනවා. බැරීවත් දන්නේ නෑ ඒ ඉන්නේ ඇත්තම අයිරිශ් නෙමෙයි කියලා. කොහොම උනත් ඒ ක්ලෝන් එක මොකක් හරි වැඩකට අර …

Read More »

The Flash [S06 : E11] Sinhala Subtitles | ආදර සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙ කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. මේ පාර ආවෙ ෆ්ලෑෂ් එකේ එපියකට උපසිරැසි අරගෙනයි. සේරටම මේකට නුවන්ත අයියට ස්තූතිවන්ත වෙන්නෝන. ඔන්න ඉතින් ඒකත් අරගෙන ආවා. ෆ්ලෑෂ්ගෙ උපසිරැසිකරුවා මාරු උන හින්දා සම්ප්‍රදායික වචන එකක් දෙකක් වෙනස් වෙලා ඇති. නිතර අහපු වචන වෙනුවට වෙන වචන එකක් දෙකක් වැටිලා ඇති. ඉතින් …

Read More »

Homeland 🇺🇸 [8×03 – False Friends ] – Sinhala Subtitle | මිතුරන්මද?… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න …

Read More »

The Purple Plain (1954) Sinhala Subtitles | දඹතැන්න [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යහළු යෙහෙලියො හැමෝටම.. ඔන්න මම අදත් ලස්සන පැරණි බටහිර චිත්‍රපටියකට සිංහල සබ් අරන් ආවා. මේ මගේ 9 වෙනි සිංහල උපසිරැසිය වන අතර මම මේ මාසයේ ඔයාලට අරගෙන එන 3 වෙනි සිංහල උපසිරැසියයි. The Purple Plain හෙවත් දඹතැන්න. මේ චිත්‍රපටයේ රගපාන්නේ පෞද්ගලිකව මම ආස කරන නලුවෙක්. Gregory Peck. අඩි හයාමාරක් …

Read More »

The Walking Dead [S10 : E09] Sinhala Subtitles | ජීවිතය හෝ මරණය..! [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන්..! ඔන්න ඉතිං ආපු දවසෙම සබ් එක කරල ඉවර කළා. 2019 නොවැම්බර් මාසෙ අග සතියෙ තමයි TWD Mid Seasonal Break එක ගත්තෙ. ඉතිං ඊට පස්සෙ ඔන්න ආයෙත් මාස තුනකට විතර පස්සෙ කතාව ආරම්භ වුණා. මෙතැන් ඉඳල සතියකට කතාංගය බැගින් ඉතිරි කතාංගයන් 7ත් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. මොනව වුණත් මගේ පුද්ගලික …

Read More »

Vikings [S06: E10] Sinhala Subtitles | දෙවියන් අත්හළ මරණයේ භූමිය..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඔව්, ඔව් ඉතිං හිතාගන්න බැරි තරම් පරක්කුයි තමයි. මට ඇත්තටම වෙලාව හොයාගෙන මේක මහන්සි වෙන්න කාලෙ ලැබුනෙ නැහැ එකදිගට මේක කරල ඉවරයක් කරගන්න. කොහොමහරි සෑහෙන ප්‍රමාදයක් එක්ක මේ අරගෙන ආවෙ වයිකින්වරුන්ගේ කතා මලාවේ අවසාන කතා මාලාවේ මිඩ් සීසන් ෆයිනල් එපිය. ඒ කියන්නෙ ආයෙ නැවත වයිකින්වරු එක්ක අවසාන චාරිකාවට එකතු …

Read More »

Ne Zha (2019) AKA Ne Zha zhi mo tong jiang shi AKA Nezha AKA Birth of the demon child Nezha Sinhala Subtitles | ආත්ම මුතු [සිංහල උපසිරැසි සමග]

මේක තමයි මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම.මටත් සබ් එකක් හදන්න ආස හිතිල කතාවක් හොයනකොට තමයි මට මේ කතාව හම්බුනේ. ඉතින් මම තව දෙන්නෙකුගෙනුත් උදව් රගෙන තමයි සබ් එක හැදුවෙ. (උත්පල,චමොද්) මේ දෙන්න මට ගොඩක් උදව් කරා මේක කරන්න. Movie එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. හොදයි මේක චීන කතාවක් මේ කතාව Imdb …

Read More »

Good Newwz (2019) Sinhala Subtitles | මල කෙලියයි ජූලි හතයි!!! [සිංහල උපසිරැසි සමග]

ගෙවී ගිය බොලිවුඩ් වසර අක්ෂේ කුමාර්ටම අයිති වූවක්. Kesari, Mission Mangal, HouseFull 4 පිලිවෙලින් කෝටි 150 සහ කෝටි 200 සීමාවන් හරිම පහසුවෙන් පසු කරේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. House Full 4 සඳහා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාරයන් හිමිවුණත් ආදායම් වලින් එය සියලු කඩයිම් පසු කළේ අක්ෂේ කුමාර්ගේ නොසැලෙන තරුගුණය පිළිබඳව කාටත් නැවත …

Read More »

Strike Back [S08 : E02] Sinhala Subtitles | ලේ වෛරයක අවසානයක් හා ඇරඹුමක්! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා, අද කොටසට යන්න කලින් පහුගිය සතියෙ මොකද වුනෙ කියලා බලමු. ලොකුවට විස්තර කරන්න යන්නෙ නැහැ බලන පිරිස කලින් වතාවටත් වඩා අඩු වෙලා තියෙන නිසා. පසුගිය කොටසින් සුපුරුදු පරිදි සේකශ්න් 20 එක යැව්වේ දහජරා මෙහෙයුමකට. ඇලෙක්සැන්ඩර් කොල්ට්‍රේන් එයාගෙ ටීම් එකෙන් සෑහෙන දේවල් වහන් කරලා තිබුනා …

Read More »

Arjun Suravaram (2019) Sinhala Subtitles | මහා වංචාවක සුල මුල සොයා…[සිංහල උපසිරැසි සමඟ]

හැම ශිශ්‍යයෙක්ගෙම පිටිපස්සෙ අම්ම කෙනෙක්ගෙ හීනයක් වගේම තාත්ත කෙනෙක්ගෙ මහන්සිය තියෙනවා. අපි මහන්සියෙන් උපයගන්න සහතිකය නිකන්ම කඩදාසි කෑල්ලක් විතරක් නෙවෙයි. අපේ අනන්‍යතාවය. කට්ටියක් අපේ අන්න්‍යතාවයයි අපේ දැනුමයි හොරකම් කරල නුසුදුසු පුද්ගලයින්ට විකුනල තිබුනා. අපේ මහන්සිය විතරක් නෙවෙයි අපේ හීනත් මංකොල්ල කෑවා. ශිශ්‍යයින් දහස් ගනනක් අසරන වුනා. බොහෝ දෙනෙක් සිය දිවි …

Read More »

NOS4A2 [S01 : E10] Sinhala Subtitles | පරිත්‍යාගය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් NOS4A2 පලමු කථා සමයේ අවසාන කොටසටත් ආවා. කලින් කොටසෙදී මැන්ක්ස් වික්ව ගේ ඇතුලට දාලා ගිනි තිබ්බනෙ. ඒ වගේම වික්ගෙ පිහිය වුන බයික් එකත් ආපහු පාලමට විසි කරනවා. ගෙදරින් එලියට එන්න හදන වික්ට පේනවා මැන්ක්ස්ගෙ කාර් එක යනවා. අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. කොහොමහරි ගෙදරින් එලියට එන වික්ට ලූ …

Read More »
error: Alert: Content is protected !!