Thursday , October 1 2020
Breaking News

Monthly Archives: March 2020

The Outpost (2018-) [S01 : E05] Sinhala Subtitles | “බෝන්ස්”කල්ලිය තෝරා ගැනීමට [සිංහල උපසිරසි සමඟ]

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේක තාප්පෙකින් වට …

Read More »

Velvet Nagaram (2020) Sinhala Subtitles | කොඩෙයිකානල් ඛේදවාචකය ! [සිංහල උපසිරසි සමඟ]

කොරෝනා නිසා ගෙවල් වලට වෙලා ඉන්න මගේ යාලුවන්ට ඔන්න මම තවත් දමිළ චිත්‍රපටයකට උපසිරස අරගෙන ආවා, හැබැයි මේකනම් Thriller ගණයට අයිති IMdb දර්ශකය 6.6ක් අරගෙන තියෙන කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් හොද ෆිලුමක්. 2020 මාර්තු මාසයේ 6 වෙනිදා තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 39 ක් පුරා දිවෙන …

Read More »

Altered Carbon [S02 : E08] Sinhala Subtitles | අවසානය මෙසේ නිමාවෙයි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Altered Carbon” කතාමාලාවේ අවසාන කොටසයි. මං දැක්ක වැඩිපුර කට්ටිය හැලිලා තිබ්බ බවක්. මොකද කලින් එකට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබුණේ නැහැ. කොහොමහරි තමන් කලින් වගකීමෙන් බාරගත්තු වැඩේ නිසා අවසානය වෙනකම් ලබාදුන්නා. ඒවගේම කියන්න ඕන ”Legend Of Tomorrow” එකේ ඉතුරු ටිකත් පුළුවන් විදියට ලබාදෙන්නම්. මොකද මේ …

Read More »

Escape from Pretoria (2020) Sinhala Subtitles | වර්ණභේදයට එරෙහිව හිරෙන් පැන යාම! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම වගේ මඟබලන් හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවේ කාලෙකට පස්සෙ. කොරෝනා නිසා අපිට ලැබුණු නිවාඩු කාලේ බොහොම කම්මැලිකමින් ගෙවිලා යද්දි විමාගෙ බලකිරීම මත, එයා භාරගත් මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න මට පැවරුණා. අමාරුවෙන් කම්මැලිකමෙන් උපසිරැසිය පටන් ගත්තට ටිකක් කරගෙන යද්දි තමයි පොඩි කික් එකක් ආවෙ මේ …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E04 Sinhala Subtitles | පණිවිඩය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුලින්ම, ඔබේ අඳුරු පැතිකඩට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න Drama/Thriller ගනයට අයත් වෙන අපි බලාපොරොත්තු නොවුනු විදිහේ අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවක් නිකුත් වෙලා තිබුන. Viacom 18, ඔයාල දැකල ඇති මේක ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වගේම රූපවාහිනී නාලිකා කිහිපයක( Colors, MTV India, VH1 India, Nickelodeon) හිමිකාර සමාගමක් වන මෙහි Voot නැමති විකාශන …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP09 & EP10 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  අපිට කලින් කොටසේදී මිකසා සහ එරන්ගේ අතීත කතාව ටිකක් පෙන්නුවා. මිකසා කියන්නේ එරන්ගේ පවුලෙන් හදාගන්න ගත්තු දියණියයි. කොහොම වුනත් එරන් පොඩි කාලේදී මිකසව බේරාගෙන කරපු වීර කම නිසා මිකසා ඒ දවසේ ඉදලම එරන්ට හරිම ලෙන්ගතුයි. ඒකනේ එරන්ගේ පස්සෙන්ම සර්වේ කොප්ස් එකටත් බැදුනේ. කොහොම වුනත් මිකසා තමන්ගේ රාජකාරිය ඉවර කරලා …

Read More »

East Side Sushi (2014) Sinhala Subtitles | සුෂී කලාව [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කිව්ව බයිස්කෝප්වාසීන් සියලු දෙනාටම.උපසිරැසියක් කරන්න කාලෙක ඉදන් තිබුන ආසාව ඉෂ්ට කරගන්නයි හදන්නෙ. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි ගොඩක් ඇති, ඒ ගැන සමාව ඉල්ලනවා. හොඳයි කතාව පැත්තට හැරෙමු නාට්‍යමය කතාවක් වන මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anthony Lucero කියන අධ්‍යක්ෂකවරයා.ප්‍රධාන චරිතය වන Juana ලෙස සුරෑපී නිලි Diana Elizabeth වගේම Chef …

Read More »

Vivarium (2019) Sinhala Subtitle | අපි මේ කොහෙද ඉන්නෙ?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිය වසරේ ඉඳලා මම මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. හැබැයි මං හිතන්නෙ නැහැ කවුරුත් මේ චිත්‍රපටය ගැන දන්නවා ඇති කියලා. මොකද වැඩිය ලොකු කතා බහකට ලක්‌ නොවුණත් චිත්‍රපටය සාර්ථක වී තිබෙනවා. ඒවගේම තමයි අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවෙයි. කොහොමහරි චිත්‍රපටය හට මේ වෙනකොට IMDb …

Read More »

The Outsider (2020– ) [S01 : E09] Sinhala Subtitles | කොටි සහ වලස්සුන්ගේ ගුහාවන් සොයා [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ 9 වන කතාංගය. ඉතින් අපිට මේ කතා මාලාවේ දකින්නට පුළුවන් වෙන්නේ තව එක කතාංගයක් විතරයි.ඉතින් තව ටිකයි තමයි මේ කතාංගය ඉවර වෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉක්මනට හැරිලා බලමුකෝ ගිය එපියේ වුනේ මොකක්ද කියල පොඩි සාරාංශයක්. පසුගිය එපියෙන්… පසුගිය …

Read More »

The Outpost (2018-) [S01 : E04] Sinhala Subtitles | අමුතු සගයා [සිංහල උපසිරසි සමඟ]

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේක තාප්පෙකින් වට …

Read More »

And Soon the Darkness (1970) Sinhala Subtitles | අතුරුදන් වූ යෙහෙළිය සොයා! [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ 70 දශකයේ මුල නිකුත් වෙලා තියෙන Horror කාණ්ඩයට වැටෙන චිත්‍රපටයක්. And soon the darkness-1970 බ්‍රිතාන්‍ය ත්‍රාසජනක චිත්‍රපටයක්. Robert Fuest විසින් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. Pamela Franklin, Michele Dotrice සහ Sandor Eles යන නළු නිළියන් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනු ලබනවා. 2010 වසරේදි මෙහි ප්‍රතිනිර්මාණයක් නිකුත් වී …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E03 Sinhala Subtitles | මිනීමරුවාගෙන් අභියෝගයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

පසුගිය කතාවෙන්, ඔයාලා දැක්කනේ නිකිල් එයාගේ වැඩ බාරගන්න රස්සාට එනවා. ඒ කතාවෙදී මිනියක් හම්බවෙනවා. ඒ නාගාලෑන්ඩ් කියන ප්‍රදේශයෙන්. ඒ මිනිය පරීක්ෂණය කරන්න තියෙන්නේ නිකිල්ටයි තව නස්‍රත් කියල ගැහැණු කෙනෙකුටයි. මෙයාලා දෙන්නා එකට ඉගෙන තියෙන්නේ. කලින් එපියේ ධනංජයගේ බිරිඳ මරපු වීඩියෝ එකෙන් එයාට විවේක ගන්න කියන එයාගේ බොස්, එයාගේ තැනට නිකිල් …

Read More »

Jawaani Jaaneman (2020) with Sinhala Subtitles | අප්පොච්චියේ….. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න එහෙම නම් තවත් හින්දි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා මම. ඇත්තටම මෙම චිත්‍රපටයට උපසිරසි මට කරන්න ඕනා කියල හිතෙන්න එකම හේතුවයි තිබුනේ. ඒ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයේ තිබුන ගීතයක්. ඔව් Ole Ole කියන සුප්‍රසිද්ද හින්දි ගීතයේ Remake එක. 90 දශකය ඒ කියන්නේ හින්දි සිනමාවේ සංගීතමය වශයෙන් උසස්ම …

Read More »

Altered Carbon [S02 : E07] Sinhala Subtitles | එක සිරුරක දෙන්නෙක්!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon දෙවන කතා සමයෙ හත්වන කොටහයි. ඒ කියන්නෙ අවසාන එකට කලින් එක. හැබැයි මං මේක බලලා නම් නැහැ. රවිඳු සහෝදරයාගෙ ඉල්ලීමකට තමයි මේක කරේ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ ටාකාෂිගෙ අනිත් කෙනා ඇවිත් කන්දෙන් පහලට තල්ලු කරනවා. හැබැයි ටකාෂි …

Read More »

Baasha (1995) Sinhala Subtitles | අයුක්තියට එරෙහි වූ මැරයෙකුගේ දමිළ සිනමාවේ ආගමනය [සිංහල උපසිරැසි සමග]

2020 අලුත් අවුරුද්දට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේක තමා බයිස්කෝප් වෙබ් අඩ්වියෙන් නිකුත් වෙන මගේ පළවෙනි උපසිරසිය. ඉතින් අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම වැඩ පටන් ගත්තේ මේක හදන්න පටන් අරගෙන තමයි. ඉතින් මේක නම් අලුතෙන් ආපු සිනමා සිත්තමක් නෙමේ. ඒත් මේක අමතක කරන්න පුලුවන් ෆිල්ම් එකක් නම් නෙමේ. මේකට උපසිරසි හදන්න …

Read More »

Kalki (2019) Sinhala Subtitles | සියළුදේ කර්මයේ විපාකයි! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටින රසික රසිකාවියෝ සියළුදෙනාටම ආයුබෝවන්! මගෙ 03 වන සිංහල උපසිරසිය වන Kalki 2019 Telugu අරගෙන ආයෙමත් ඔයාල හමුවෙන්න ආවා. කොරෝනා කියලා ගෙදර උන්නට, ගෙදර යුතුකම් වගකීම් කොටස කරන්නත් උන හින්ද උපසිරසිය දෙන්න ටිකක් විතර ප්‍රමාදත් උනා. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා. මේ චිත්‍රපටයේ …

Read More »

Homeland 🇺🇸 [8×08 – Threnody(s) ] – Sinhala Subtitle | මොකක්ද ඒ උනේ?!… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න …

Read More »

The Battle of Jangsari (2019) Sinhala Subtitles | ජන්සාරි සටන! [සිංහල උපසිරැසි සමඟ]

Battle of Jangsari – ජංග්සාරි සටන යනු 2019 සත්‍ය සිදුවීමක් ඇසුරුන් නිර්මාණය කරන ලද දකුණු කොරියානු යුධමය චිත්‍රපටයකි. 1950-53 කොරියානු යුද්ධයේදී, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද්ධයේදී ඉන්චියෝන් ප්‍රදේශයෙන් උතුරු කොරියාව පළවා හැර දැමීම සඳහා දකුණු කොරියානු ශිෂ්‍ය සොල්දාදුවන් 772 දෙනෙකු විසින් යොන්ග්ඩියොක් ගම්මානයේ ජන්සාරි වෙරළ තීරයේ දී 1950 …

Read More »

The Walking Dead [S10 : E14] Sinhala Subtitles | ඊයේ, අද සහ අලුත් හෙටක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ 10×14 කතාංගය. ඉතිං මතක් කරන්න බොහොම කණගාටුදායක දෙයක් තියෙනව. පහුගිය සතියෙ කතාංගය අවසානෙ අපි දැක්ක මිශෝන් අලුත් චාරිකාවකට මුල පිරුව. ඒකත් හිතා ගන්න බැරි විදියෙ එකක්. අවසානෙ දැකපු විදියට ලොකු පිරිසකට එකතු වෙන්න තමයි මිශෝන් පිටත් වුණේ. ඉතිං කණගාටුවට කාරණාව ඒක නෙවෙයි. …

Read More »

The Outpost (2018-) [S01 : E03] Sinhala Subtitles | තැබෑරුම් හිමිකාරිණිය සහ පණුවා [සිංහල උපසිරසි සමඟ]

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේ මරපු …

Read More »
error: Alert: Content is protected !!