Monday , September 21 2020
Breaking News

Monthly Archives: April 2020

Shadowhunters: The Mortal Instruments [S03 : E16] Sinhala Subtitles | මාත් එක්කම ඉන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ Shadowhunters 03×16 කතාංගය. බලපු අය දන්නව කතාව උද්වේගකර මට්ටමකට එමින් පවතිනව කියල. ඉතිං පහුගිය කතාංගයෙන් අපි දැක්ක හයිඩි මොන තරම් කපටි කෙල්ලෙක් ද කියල. ග්‍රිෆින් ලව්වා ජේඩ් වුල්ෆ් එකට පහර දෙනව විතරක් නෙවෙයි, ඇලෙක් ලඟට ඇවිල්ල ඔවුන්ව පාවා දෙන්න පවා ඇය තමන්ගෙ වංශයට ද්‍රෝහී වුණා. මේ …

Read More »

Unbelievable [S01 : E07] Sinhala Subtitle | වරදක් කළොත් දඬුවම් විඳිය යුතුයි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඔන්න එහෙනම් මේ ගේන්නේ හත් වන කොටස. ඊට කලින් පොඩ්ඩක් මතකය ආවර්ජනය කරගෙන ඉමු. කලින් කොටසේදී දැක්කනේ මොකද වෙන්නේ කියලා. ග්‍රේස්, ජේම්ස් කියන කෙනා පස්සෙ ගිහින් ටිකක් විතර වැඩේ අවුල් කරගත්තා. ඒ වගේම එයා එයාගේ සැමියාගෙන් ඉල්ලපු ෆයිල් එක සැමියා ගෙනත් දීපු හින්දා දැන් තවත් ලේසියි අපරාධකාරයා අල්ලගන්න. …

Read More »

The Flash [S06 : E17] Sinhala Subtitles | මේ ඉන්නේ ඇත්ත අයිරිස් නෙමෙයි! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ගිය සතියේ වගේ වැඩිය පරක්කු නොකර මේ සතියේ ඉක්මණට සබ් එක අරගෙන එන්න හැකියාවක් ලැබුණා. හිතපු තරම් ලොකු වැඩක් වැටුනේ නැති නිසා ඉක්මණට ඉවර කරගන්න පුලුවන් උනා. මෙහෙම ඉතින් ඉක්මණට ගේන්න පුලුවන් වෙන්නේ ගෙදර ඉන්න දවස් ටිකේ විතරයි, ඔෆිස් වල වැඩ හරියට පටන් ගත්තු ගමන් සොරි තමා ඈහ් …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E03] Sinhala Subtitles | මළවුන්ගේ කන්නලව්ව! [සිංහල උපසිරසි]

තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින වාරත් …

Read More »

A Witness Out of the Blue AKA Fan zui xian chang (2019) Sinhala Subtitles | අරුමපුදුම සාක්ෂිකරු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් වැඩි දවසක් යන්න කලින් ආයෙම උපසිරැසියක් අරන් එන්න පුළුවන්කම ලැබුනා. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලලා ඉමුකො මොකක්ද මේ චිත්‍රපටිය කියලා. A Witness Out of the Blue කියන මේ සිනමාපටය 2019 වර්ෂයේ තිරගත වෙච්ච හොංකොන් සිනමාපටයක්. මේ වන විට IMDB දර්ශකයේ 6.0ක අගයක් ලබාගන්නටත් මෙය සමත්වෙලා තියෙනවා. CRIME, THRILLER …

Read More »

The Forgotten Army – Azaadi Ke Liye [S01 : E04] Sinhala Subtitle | විමුක්ති සේනාවේ පළමුවන සටන [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ ජනවාරි 24 වෙනිදා Amazon Prime ප්ලැට්ෆෝමය හරහා ලෝකය පුරා පරිශීලකයින්ගේ දෝතට මුදා හැරුණු The Forgotten Army AKA Azaadi Ke Liye වෙබ් කතාමාලාව දැනටමත් ඉන්දීය රසිකයින් දසදහස් ගණනක් රස විඳ හමාරයි. ඉතා අධික පිරිවැයක් යට කරමින් බිහි වුණු මේ නිර්මාණය බයිස්කෝප් රසිකයින් වෙතට සමීප කළෙත්, කාලෙකින් දක්නට නොලැබෙන ආකාරයේ …

Read More »

Poohs Heffalump Movie (2005) Sinhala Subtitle | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. හෙෆාලම්ප්ලා ගැන මීට කලින් අහලා තියෙන්න ඇති ඔයාලා කලින් පූ චිත්‍රපට බැලුවනම්. සමහරවිට එයාලා මොන වගේද කියලා අදහසකුත් ඇති. ඔන්න මේ වතාවේ ඇත්තටම මේ හෙෆාලම්ප් කෙනෙක් කියන්නේ කවුද කියලා පැහැදිලිවම ඔයාලට දැකගන්න ලැබෙයි. හෙෆාලම්ප් කියන්නේ අලියෙකුට සමාන …

Read More »

Love Death + Robots [S01 : E07 & E08] Sinhala Subtitles | අතත්‍ය සිහිනය සහ දඩයක්කාරී..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! හත්වැනි කතාංගය: අතත්‍ය සිහිනය..! සැබෑ ලෝකෙන් මිදිල හීන ලෝකයක ජීවත් වෙන්න වෙලා, ජීවිතේ විඳිමින් ඉන්න වෙලාවක තමන් ඉන්නෙ සැබෑ ලෝකයේ යථාර්ථයට සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක වුණොත් ඔබට මොකක් හිතේවිද? මේ කතාංගය යොමු වෙන්නෙ අන්න ඒ අතත්‍ය ලෝකය සහ සැබෑ ලෝකය අතර මනුෂ්‍ය සන්තානයක් ක්‍රියාත්මක වෙන ආකාරය විස්තර කරන්න. එතකොට ඒ …

Read More »

Chapters (2012) Sinhala Subtitles | සිතු දේ ඉටු නොවේ – නොසිතු දේ ඉටුවේ [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේක මගේ 38 වන සිංහල උපසිරසි ගැන්වීම වගේම මගේ පළමුවෙනි මලයාලම් සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම පුරුදු මලයාලම් කතා වලින් බැහැරව අමුතුම විදියකට ලස්සනට කතාව ගලාගෙන යෑමක් මේකේ තියෙන්නේ. හැමෝටම අලුත්ම අත්දැකීමක් වෙනවා. දැනටම බලන්න තියෙන ආසාව වැඩි කරනවා නේද? කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සුප්‍රසිද්ධ මලයාලම් නළු …

Read More »

True Detective [S03 : E04] Sinhala Subtitle | පැය සහ දින [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 04 වෙනි කොටසත් සිංහලෙන් උපසිරුසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඉතිං ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වුඩාඩ් හාදයට ගමේ කට්ටිය එකතුවෙලා පහරදීලා තර්ජනය කරනවා ළමයි ලඟටවත් එන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ පැත්ත පලාතේ ඉන්නෙ නැතුව වෙන කොහේට හරි යන්න කියලත්. මොකද ළමයින්ගෙ අතුරුදහන් වීම ගැන වුඩාඩ් හාදයා ගමේ …

Read More »

Mirai (2018) Sinhala Subtitle | හැමදේම වෙන්නෙ හොඳටයි…[සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ඇනිමේ චිත්‍රපටයක්. හැබැයි ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. කවුරුත් උපසිරැස ලබාදීලා තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් ලස්සනම කතාවක්. මේකට IMDb අගය මේ වෙනකොට 7.0 ක් සහ කුණු තක්කාලි අගය 91% අරගනිමට සමත් වෙලා තියෙනවා. Animation l Adventure l Drama යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය …

Read More »

Unbelievable [S01 : E06] Sinhala Subtitle | අපරාධකරු සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ ගෙන්න හදන්නේ Netflix සමාගමේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් ගැන. හැමෝම දන්නවනේ මෙයාලගේ වැඩ කොහොමද කියලා. Unbelievable 2019 කියන්නේ Netflix සමාගමේ Mini-Series එකක් මේක අයිති වෙන්නේ Crime, Drama කියන ගණයට. මේක සුපිරිම කතාවක් කියන්න හොඳම සාධකය තමා ඔයාලට බැලුවොත් තේරෙයි IMDb දර්ශකයේ මේකට ලැබිල තියෙන අගය 8.5 අගයක් …

Read More »

Ringu (1998) Sinhala Subtitles | ජීවත් වීමට ඇත්තේ දින හතක් පමණයි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න මං අදත් අරගෙන ආව තවත් ජපන් හොල්මන් චිත්‍රපටයක්. හැමෝම මේක ගැන දන්නව ඇති. මේක තමයි ප්‍රසිද්ධ The Ring චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය. ඒ කියන්නේ Original ජපන් නිර්මාණය. මේක ආශ්‍රයෙන් තමයි Remake සියල්ලම හදල තියෙන්නේ. මේකට පස්සේ The Ring (2002), The Ring 2 (2005), Rings (2017) වගේ …

Read More »

On Your Wedding Day (2018) Sinhala Subtitles | ප්‍රථම ආදරය [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං මේ සිංහල උපසිරැසියක් අරන් එන්නෙ. හිතනවා හැමෝම නිරෝගී සුවයෙන් ඉන්නව කියලා. ඉතින් අද අරන් ආවෙ වෙනද වගේ ගහ මරාගන්න කොටාගන්න කතාවක් නම් නෙවෙයි. හැබැයි ඉවර වෙනකල් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කොමඩි සහ රොමෑන්ටික් ගණයට අයත් වෙන කතාවක් තමයි මේක. මං හිතනව අපි හැමෝටම මේ …

Read More »

The Handmaid’s Tale [S03 : E10] Sinhala Subtitles | ඕෆ්ජෝශප්ගෙ සැළැස්ම වැඩ කරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ අරගෙන එන්නෙ ”The Handmaid’s Tale” කතා මාලාවේ 10 වෙනි කොටසයි. දැන් ඇවිත් නම් ගොඩක් කල්. මේක මඟ නතර කරලා දාලා තිබුණේ. ඉතිං හිතුවා ඉවරයක් කරලා දාන්න. ඉතුරු ටිකත් රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඕෆ්ජෝෂෆ්ට ලැබෙන දඬුවම. එයාව ලෝරන්ස්ලගෙ නිවසින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුනා …

Read More »

The Forgotten Army – Azaadi Ke Liye [S01 : E03] Sinhala Subtitle | විමුක්තිකාමීනි, එක් වෙවු! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියානු හමුදාව කියන්නේ, ඉංග්‍රීසීන් හදපු බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාව නෙමෙයි! එතන තියන්නේ ඇත්තම ඉන්දීය හමුදාවත් නෙමෙයි! ඇත්තම ඉන්දියානු හමුදාව ගොඩ නැගෙන්නේ මෙතන…. තමුන්ගෙම ඇස් ඉස්සරහා… ඉන්දියාවේ විමුක්ති හමුදාවේ සොල්දාදුවෙක් වෙන්න ඕනේ කරන්නේ, ඒ මනුස්සයා සැබෑම ඉන්දියානුවෙක් වීම විතරමයි! කැප්ටන් සෝදි ඒ විදිහට කියන්නේ 1943දී ඉන්දියානු ජාතික හමුදාවේ රාණි ජහන්සි රෙජිමේන්තුව පිහිටවපු …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S2] EP03 & EP04 Sinhala Subtitles | ‌ගියර් වැඩ කරන විදිය අපි පෙන්නන්නම් [සිංහල උපසිරසි සමඟ]

  කලින් කොටස් ගැන මතක් කළොත්… 104 වෙනි ස්කවුට් කණ්ඩායමට තෝරගත්ත පිරිස අතරෙ ටයිටන්ලා ඉන්නවා කියන සැකේ හින්දා එයාලව වෙන් කරලා තියෙන්න තීරණය කරනවනෙ. ඒත් හදිසියෙ එතනට කඩා පාත් වෙන්නෙ ටයිටන්ලා. එතකොට හැමෝම දැනගන්නවා වෝල් රෝස් බිඳවැටිලා කියලා. ඒ ගැන දැනුම් දෙන්න යන්න වෙන්නෙත් 104 වෙනි නව ස්කව්ට්ලට තමයි. ඉතින් …

Read More »

Thrissur Pooram (2019) Sinhala Subtitle | ත්‍රිෂූර් පුරම් වල තවත් පොරක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න නිවාඩුව අතරේ උපසිරසක් කරන්න දෙමළ ෆිලුමක් එනකම් බලාගෙන ඉදල බැරිම තැන අහුවුණා හොද මලයාලම් ෆිලුමක්. පලමු වතාවට මලයාලම් ෆිලුමකට උපසිරැසිය දෙන්නෙ, වැරදි අඩුපාඩු ඇතොත් සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා. ඒකත් මලයාලම් සිනමාවේ ජනප්‍රියම තරුවක් වන Jayasurya ගේ ෆිලුමකටයි අත ගැහැව්වේ. නළුවෙක්, නිෂ්පාදක වරෙයෙක්, පසුබිම් ගායකයෙක් විදියට මලයාලම් …

Read More »

Gumrah (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගත්, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කතාව මෙසේ ආරම්භ වේ. “රාජේන්ද්‍ර” සහ “මීනා” නිතර හමුවන පෙම්වතුන් යුවලකි. මීනාගේ වැඩිමහල් සොයුරිය විවාහ වී සිටින්නේ “අශෝක්” නමැති නීතිවේදියා සමඟය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර …

Read More »

True Detective [S03 : E03] Sinhala Subtitle | ලොකු දෙයක් නෙවෙයි [සිංහල උපසිරැසි සමඟ]

කාල රාමු තුනකින් ඉදිරියට ඇදෙන අපේ මේ කතාමාලාවේ තුන්වෙනි කොටස තමයි මේ. ගියවර කොටසින් අපේ පරීක්ෂක වේන් හේස්ට තමන්ගෙ ප්‍රිය බිරිද මුනගැහුන විදියත්, රෝලන්ඩ් එක්ක එකතුවෙලා ලැබෙන අලුත් හෝඩුවාවන් වලින් පරීක්ෂනය ඉදිරියට කරගෙන යනවා දකින්න ලැබුනා. තවමත් මේකෙ මුල හරියෙයි අපි ඉන්නෙ, නමුත් දැනටමත් වෙලාවෙන් වෙලාවට විවිධ පුද්ගලයන් සැකයට භාජනය …

Read More »
error: Alert: Content is protected !!