Thursday , June 17 2021
Breaking News

Monthly Archives: May 2020

Venpa (2019) Sinhala Subtitles | පරිත්‍යාගය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් හම්බවුණා සුපිරිම සුපිරි ආදර කතාවක්, IMDb අගය 9.1 ක් වගේ සුපිරිම අගයක් අරන් තියෙනවා මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට. එතකොටම තේරෙනවනෙ කොයි වගේ වෙන්න ඇතිද කියල. එක ආදර කතාවක් නෙමෙයි ආදර කතා දෙකක දෝළනයක් තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. සැප්තැම්බර් මස 19 වෙනි දින තිරගතවීම ආරම්භ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E08] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

“ඉයුන්සම්. මට සමාවෙන්න. මම ජීවත්වෙන්න තීරණය කළා. මම බලය ලබාගන්නවා. එවිට මට හැකියි ඔබට සිදු වුණ දේ නිවැරදිවම සොයාගෙන, අපට ඒ සියල්ල දරාගන්නට සිදුවුණේ ඇයි දැයි සොයාගන්න. මම මේ වෙලාවේදී මට නොතේරෙන සියලු දේ වලට, පිළිතුරු සොයාගෙන, යම් දිනයක ඒ සියල්ල ඔබට පවසන්නම්.” දල්සේ සහ බක්සේ ඉයුන්සම්ගේ උදව්වෙන් පැන ගියත් …

Read More »

The Protector [S03 : E04] Sinhala Subtitles | ෆයිසල්ට උගුල් ඇටවීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම අද ප්‍රොටෙක්ටර් කතා මාලාවේ තුන්වන සමයේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාව තනිකර යන්නේ විසර් ගැනයි එයාගේ ලෝකේ විනාශ කරන යතුර ගැනයි. අපේ ආරක්ශකයාට තාම මේ යතුර මොකක්ද ඒකෙන් මොනවද කෙරෙන්නේ කියලා හරියටම අදහසක් නෑ. ඉතින් හාකන් සෑහෙන්න උත්සාහ කරනවා මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න. අන්තිමට එයාට ප්‍රශ්ණ …

Read More »

Pulse (2006) Sinhala Subtitles | අදිසි මිනිස් දඩයක්කරුවෝ [සිංහල උපසිරැසි සමග]

කොහොමද ළමායි !!! ඉතිං ඔන්න එහෙනම් ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනටම තවත් හොල්මන් ෆිලුමක් අරන් ආවා. මේක ටිකක් පරණ එකක් උනත් වෙනස්ම තේමාවක් නිසා තමයි ඔයාලට මේක දෙන්නේ. ඔයාලා මේක රෑ වෙලා නිවාඩු පාඩුවේ බලන්නකෝ. 2001දී මේ නමින්ම නිශ්පාදනය උන ජපන් චිත්‍රපටයක රී මේක් එකක් විදියට තමයි 2006 අගෝස්තු …

Read More »

Fringe [S03 : E09] Sinhala Subtitles | අවයව හොරා පසුපස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 9 වෙනි කොටස අරගෙනයි ආවේ. ඔලිවියා කොහොම හරි මේ පැත්තට ආවා, ඒත් ඒ එද්දී ඒ පැත්තේ බ්‍රොයිල්ස්ගෙ මිනියත් මේ පැත්තට ආවා. ඒ පැත්තෙ අය තාම දන්නේ නෑ, එයාලගෙ බ්‍රොයිල්ස් මැරුන බවක්. ඔලිවියාගෙ ආගමනය එක්ක පීටර් ඉන්නෙ ලොකු වරදකාරි හැඟීමක. මොකද එයා බොලිවියා එක්ක සීමාව පැනලා ඉන්නේ. කොහොමද ඒ ගැන …

Read More »

Beyond the Law (2019) Sinhala Subtitles | පිය සෙනෙහස ද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ 2019 අවුරුද්දේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසි අරන් ආවා ඔයාලා වෙනුවෙන්. හරියට ම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. IMDB දර්ශකයේ 4.4/10 අගයක් තමයි ‌මේ නිර්මාණයට ලැබීලා තියෙන්නේ. Action,Crime විදියට තමයි වර්ග කරලා තියෙන්නේ. ෆ්රෑන්ක් විල්සන්. හිටපු පොලිස් නිලධාරියෙක්. ඒත් ෆ්රෑන්ක්ට පොලිස් රාජකාරියේ ඒ තරම් …

Read More »

Inside Edge [S02 : E07] Sinhala Subtitles | අලුත් සැලසුම් සමග…. [සිංහල උපසිරැසි]

අද හත් වෙනි කොටස. ජෝන්ස් ගෙ කකුලෙ තියෙන කැලැල් දකින අර්වින්ද් හිතනවා මෙතන මොකක් හරි ප්ලැනක් තියෙනවා කියල. අර්වින්ද් හන්ඩාට කියනවා ඒකට සම්බන්ද බෑන්ස්ක්, ජෝන්ස්, විද්යුත් සහ සූරජ් ව ටීම් එකෙන් අයින් කරන්න කියල. රෝහිනී කතා කරල ආයෙ හරිකේන්ලත් එක්ක වැඩ කරන්න එන්න පුලුවන්ද කියල අහනවා. වායු ගිහින් ප්‍රශාන්ත්ව එක්ක …

Read More »

The Hunters (2013) Sinhala Subtitles | මායා කණ්නාඩිය [සිංහල උපසිරසි]

හැමෝටම ආයුබෝවන් කියනවා ඔන්න ඉක්මනින් ම තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක 2013 ඔක්තෝබර් 25 Hallmark නාලිකාවේ විකශනය වුන රූපවාහිනි බයිස්කෝප් එකක් The Hunters මේක Adventure, Fantasy, Sci-Fi ගනයට අයත් වෙනවා Imdb හි 5.0 අගයක් ලබාගෙන තියෙනවා. Robbie Amell, Alexa PenaVega, Victor Garber යන ප්‍රසිද්ධ නළු නිලියන් කිහිප දෙනක් රංගනයෙන් …

Read More »

Better Call Saul [S03 : E01] Sinhala Subtitles | ඇත්ත කියන එකත් කරදරයක්ද?! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, ඔයාලට මේ වෙනකොට මේ Better Call Saul කියන කතා මාලාවේ සීසන් දෙකක සිංහල උපසිරැසි ලබා දීලා තියෙනවා. එතකොට මේ ඔයාලට දෙන්නේ තුන්වෙනි කතා මාලාව. ඉතින්, තුන්වෙනි කතා මාලාවට පස්සේ තව කතා මාලාවල් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ හතරවෙනි සහ පස්වෙනි කතා මාලාවන්. ඉතින් පස්වෙනි කතා මාලාව අවසන් …

Read More »

Vadivelu AKA Contractor (Special Video) Sinhala Subtitles | වඩිවේලු නොහොත් නේසමනි..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි වෙනදා මෙන් සුපුරුදු පරිදි අදත් වෙබ් අඩවියට ගොඩ උනත් අද නම් ආවේ වෙනදා වගේ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි සමඟින් නම් නොවෙයි.! නම දකිද්දිත් මොකක්ද කියල හිතාගන්න බැරිවෙන්නත් ඇති. මේ සූදානම පැහැදිලි කර දෙන්නටයි. මුලින්ම කියන්න ඕන මේ විශේෂාංගය බොහෝමයක් දුරට දමිළ සිනමා රසිකයින්ට වැදගත් වෙයි. …

Read More »

The Last Kingdom [S04 : E06] Sinhala Subtitles | මර්සියාවේ අනාගතය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසෙන් දැකගන්න ලැබුනා යුද්ධයෙ ජයග්‍රහණයෙන් පස්සෙ එතෙල්රෙඩ් තුවාල වී මරණාසන්නව සිටින මොහොතේ රාජ්‍යයේ අස්ථාවරත්වය. වංශවතුන් රජුගෙන් පසු පාලකයා වීමට පොර කනවා සේම වෙසෙක්ස් රජු එඩ්වර්ඩ් ද මර්සියාවේ රාජ්‍යතන්ත්‍රයට අත පොවන්නෙ තමන්ට අවනත පාලකයෙකු පත් කරගැනීම සදහායි. ඒ අනුව එඩ්වර්ඩ් සිය සියලුම සේනා මර්සියාව වෙත රැගෙන එනවා. ඉතින් මේ අතරේ …

Read More »

Open Water (2003) Sinhala Subtitles | සාගරය මැද බිහිසුණු ඉරණම [සිංහල උපසිරැසි සමග]

මුහුද කියන්නේ හරිම පුදුමාකර තැනක්. අපි ඕන කෙනෙක් වයස් බේදයකින් තොරව මුහුදට හරිම කැමතියි. නමුත් සාගරයේ තිබෙන සුන්දරත්වයට යටින් අපි නොදන්නා භයානක දේවල් පවා තියෙනවා. ඒ නිසා අලංකාරබව සහ භයංකාරබව යන දෙකම සංකලනය උන තැනක් විදියට මේ මහා සාගරය හදුන්වන්න පුලුවන්. 1998 වසරේදී ඇමරිකානු ජාතිකයෙක් වු තෝමස් ලොනර්ගන් තමන්ගේ බිරිඳ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E07] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම, ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ …

Read More »

The Protector [S03 : E03] Sinhala Subtitles | රූයාව කොටුකර ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදී අපේ හාකන්ගේ කල්ලිය විසර් ගැන පොඩි වැටහීමක් ලබා ගන්නවා. ඒ වගේම රූයායි ෆයිසලුයි විසර්ව හොයාගෙන ගිය ගමනත් ඒ තරම් හොදින් ඉවර වුනේ නෑ. විසර් කොහොමහරි එයාගේ සැලසුම් ගැන තියෙන සේරම හෝඩුවාවල් ටික ගිනිතියලා දානවා. රූයාට කිසි දෙයක් හොයාගන්න බැරි වෙනවා. වීදී කලා කරුවෙක්ගෙන් හාකන්ට ලෙවෙන්ට් ඉන්න …

Read More »

Aakrosh (2010) Sinhala Subtitles | කුල භේදයේ අඳුරු පැතිකඩක්…. [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඉතින් කොරෝනා ව්‍යසනය මධ්‍යයේ අලුත් අවුරුදු සමය ඉවර වෙලා වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ බයිස්කෝප් අඩවියට තවත් එක උපසිරසියක් එකතු කරන්න හිතුවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමගේ රසවින්දනයට. ඉතින් විමා අයියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ මොකද මේ සබ් එක කරන්න ඉල්ලගෙන දැන් මාසෙකටත් ළඟයි. ඉතින් …

Read More »

Fringe [S03 : E08] Sinhala Subtitles | ඔලිවියා නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙ දකින්න ඇති අපේ ඔලිවියාට පුලුවන් වුනා කැන්ඩි මෑන්ගෙ රහස එලි කරන්න, ඒ වගේම කැන්ඩි මෑන්ට ගොදුරු වෙන්න ගිය ළමයෙක් බේරගන්නත්. ක්‍රිස්ටෝපර් ඒ කියන්නෙ එහා පැත්තෙ කර්නල් බ්‍රොයිල්ස්ගෙ පුතත් ඒ කැන්ඩි මෑන් පැහැර ගත්ත ළමයෙක්. ඒ නිසා ඔලිවියා ඒ කේස් එජ විසදපු එක නිසා බ්‍රොයිල්ස්, ඔලිවියාට සහනයක් දෙන පාටක් …

Read More »

Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය [සිංහල උපසිරසි සමඟ] (18+)

එහෙනම් චිත්‍රපටිය ගැන ඉතා කෙටි හැඳින්වීමක් කරන්නම්. – සුපිරි චිත්‍රපට අධ්‍යක්ශක Michael Bay ගේ මේ සලරුව නිකුත්වුනේ 1995 දී. ප්‍රධාන චරිත දෙක රඟදක්වන්නේ Will Smith සහ Martin Lawrence.ප්‍රධාන චරිත දෙකම කලු ජාතිකයින් රඟදක්වන නිසා එවකට ඇමරිකාවේ මේ චිත්‍රපටියට යම් යම් චෝදනා පවා එල්ලවී ඇති බව අන්තර්ජාලයේ සඳහන් වුනා. ඒත් ඒ …

Read More »

Inside Edge [S02 : E06] Sinhala Subtitles | විපර්යාසයන් සහ සමුගැනීම්. [සිංහල උපසිරැසි]

ඔන්න අද මම ආවා Inside Edge සීරීස් එකේ 6 වෙනි එපිය අරන්. සීසන් 1 පිස්සු හැදුනා වගේ බැලුවත් සිංහල සබ් එක නොතිබ්බ හින්දා සීසන් 2 ඩව්න්ලෝඩ් කරලා තිබ්බා. අන්තිමේදි කොහොමහරි රවිඳු මල්ලිට කම්පියුටර් එකේ අවුලක් හින්දා මටත් එපියකට සබ් කරන්න සෙට් වුනා. මට මේ අවස්ථාව ලබා දීපු අශාන් අයියා ප්‍රමුඛ …

Read More »

Son of the Mask (2005) Sinhala Subtitles | වෙස් මූණෙන් උපන් බබා ! [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ කොහොමද ඉතින්…ඔන්න මම මගේ තුන් වෙනි උපසිරසියත් ගෙනාවා.දැන්නම් අත අරින්න බෑ දෙයියෝ..මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.!! හරි හරි ඒක හොඳයි.එතකොට තව උපසිරසි කළ හැකිනේ.හරි ඒක අදාළ නෑ..හොහොම හරි මේ Mask දාගෙන ඉන්න ඕන කාලේ, Mask ගැනම තියන ෆිල්ම් එකක් මම ගෙනාවා.හැබැයි ඒ Mask නම් නෙමෙයි මේ..හාද ? මේකෙ තියෙන්නේ …

Read More »

Better Call Saul [S02 : E10] Sinhala Subtitles | අලුත් ආරම්භයකට අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ දෙවෙනි කතාසමයත් ඉවරයක් වෙනවා මේ උපසිරැසියත් එක්කම. ඉතින් තුන්වෙනි කතා මාලාවත් ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මේ වෙනකොට පස්වෙනි කතා මාලාවේ අන්තිම කොටස් ටික විකාශනය වෙමින් පවතිනවා. ඉක්මනටම ඔයාලට ඒ ටිකට එනකම්ම බලාගන්න පුලුවන් වෙයි. (බොහෝවිට 🙂 ) ඉතින් මේ කතා මාලාව 2016 පෙබරවාරි …

Read More »
error: Alert: Content is protected !!