Friday , September 25 2020
Breaking News

Monthly Archives: June 2020

ඩොක්ටර් ජෝන් [S01 : E05] Sinhala Subtitles | ග්‍රෑම් 21, ආත්මයක බර [සිංහල උපසිරසි සමඟ]

1907 දී මැසචුසෙට්ස් හි හැවර්හිල් හි වෛද්‍යවරයෙකු වන ඩන්කන් මැක්ඩොගල් ප්‍රකාශයට පත් කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකට අනුව ඔහු ආත්මයන්ට ශාරීරික බරක් ඇති බවත්, ආත්මය ශරීරයෙන් පිටවන විට මිනිසෙකුට අහිමි වූ ස්කන්ධය ග්‍රෑම් 21 බවත් ප්‍රකාශ කරලා තියනවා. මේක තවමත් විද්‍යාත්මකව සත්‍යයක් බව නම් කියවෙන්නේ නැති වුණත් විවිධ අවස්ථාවලදී සමාජයේ වගේම …

Read More »

Bastards (2006) Aka Svolochi Sinhala Subtitles | දඩබ්බරයෝ [සිංහල උපසිරැසි]

යාළුවනේ මම අද ඔයාල වෙනුවෙන් ටිකක් විතර ආන්දෝලනාත්ම රුසියානු චිත්‍රපටියක් ගෙනාවෙ. දෙවැනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් විදියට ලක්ෂ ගණනින් අනාථ දරුවන් බිහිවෙනවා. මොවුන්ගෙන් බොහෝ දෙනා කාත් කවුරුවත් නැති අසරණ ජීවිත ගත කරපු අය. ඒවගේම මොවුන්ගෙන් සමහර අය කල්ලි කණ්ඩායම් හැදිලා, හොරකම් කිරීම්, මංකොල්ල කෑම්, මිනීමැරුම් වගේ භයානක අපරාධ කරනවා. එවකට …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E15] Sinhala Subtitles | ඩොං සික්ගේ සාදය [සිංහල උපසිරසි සමඟ]

15 වන කොටස මැන් සුගේ මරණය කණ්ඩායමට ලොකු වේදනාවක්..විශේෂයෙන්ම කණ්ඩායම් නායක හ්වා යන්ග්ට සහ සු යන්ග්ට.ඉතින් මේ අය ඩොං සික්ව අල්ලන්න සැලසුමක් හදනවා.ඩොං සික් කියන්නෙ පෙපර්මින්ට් ඝාතකයා කියලා ඉහල නිළධාරීන් පිලිනොගන්න නිසා මෙයාලා අල්ලස් සිද්ධියක් නිසා කැන් ඩොං සික් විසින් අංශ ප්‍රධානී බැන්ග් ඝාතනය කරලා,ඒ බව ප්‍රධානී චෝයි සහ මැන් …

Read More »

Dark [S03 : E02] Sinhala Subtitles | තම ආදරණීයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු කතමලාවක් තමයි මේ රැගෙන එන්නෙ. මං කලින් සීසන් එකෙ පොරොන්දු වුණා වගේම රැගෙන ආවා. කලින් එපිසෝඩ් එකෙදී ඉසුරු සම්පත් සහෝදරයා කරපු පැහැදිලි කිරීමක් දකින්න ඇතිනෙ. මිස් වුණා නම් කියවන්න කියනවා. මොකද ඔයාලට යම් අදහසක් අරගන්න පුළුවන් වෙයි කතාවේ. හරි එහෙනම්. අපි කතාව පැත්තට …

Read More »

Kissebaaz (2019) Sinhala Subtitles | සූක්ෂම මැර කල්ලිය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ආයෙමත් උපසිරසියකින් හමු වෙන්නේ තවත් මට විශේෂ එකක් එක්කයි. ඒ හින්දි සිනමාවකට උපසිරසි ගන්වන මගේ පලවෙනි එක. මුලින්ම මට මේකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න හසන්ත වික්‍රමරත්න අයියටත්, බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් පලමුවෙන්ම ස්තූති වන්ත වෙනවා.මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා, ඒත් ඉක්මනට දෙන්න බැරිවුනාටනම් සමාවෙන්න ඕනෑ. කොහොම හරි …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E14] Sinhala Subtitles | සමීපතමයෙකුගේ අහිමි වීම [සිංහල උපසිරසි සමඟ]

14 වන කොටස පැනලා යන පඹයගෙ පස්සෙන් යන හ්යුන් ජේ ඔහුට වෙඩි තියනවා.එතනින් යන්තම් පැනගන්න ඩොං සික් ආයෙත් පොලීසියට එන්නෙ කිසිම දෙයක් නොවුන ගානට..මේ වෙලාවෙ පඹයා කවුද කියලා හොයාගන්න කණ්ඩායම් නායක හ්වා යන්ග් තමන්ව පැහැරගත්ත දිනයේ නිවාඩු ගත්ත නිලධාරීන්ව ප්‍රශ්න කරන්නයි හදන්නෙ.හ්යුන් ජේට කලින් පඹයව අල්ලගන්න ඕන නිසා ඇය හ්යුන් …

Read More »

Debt Collectors (2020) AKA The Debt Collector 2 Sinhala Subtitles | ණය එකතුකරන්නො ආයෙමත්… [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා යාළුවනේ, ඉතිං කොහොමද? කාලෙකට පස්සෙ ආයෙත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේකෙ පළවෙනි එක බලපු අය දන්නවා ඇති ඒක කොහොමද කියලා. සුපිරියක් තමයි. මේ ඒකෙ දෙවනි එක. මේක බාන්න යද්දි පටලවගන්න එපා, මොකද මේකෙ නම Debt collector 2 වගේම Debt collectors දෙවිදියටම තියෙන නිසා. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E16] Sinhala Subtitles | සදාතනික ප්‍රේමය [සිංහල උපසිරසි]

මේ තමයි කතාවේ අවසාන කොටස. මුලින්ම මම සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා උපසිරැසිය ගේන්න ගොඩක් ප්‍රමාද වුනාට. 🙂 කතාව පැත්තට හැරෙමු, කතාව ආරම්බයේ ටේ-වුල්, ලී ලිම් සමඟ දොරටුව ඇතුලට යනවා, ලුනා ටේ-වුල් වෙනුවට කොරියානු ජනරජයේ නවතිනවා. ලී ගොන් රජු නැවතත් කාලය හරහා අතීතයට යනවා. ඔහුට ඕනේ ලී ලිම්ගෙන් ලෝක දෙකම බේරාගෙන …

Read More »

ඩොක්ටර් ජෝන් [S01 : E04] Sinhala Subtitles | බිය පිළිබඳව [සිංහල උපසිරසි සමඟ]

අවසානෙදී එකම තැනක ඉඳලා වෙනත් තැනකට ආව තුන් දෙනෙක් නැවත මුණ ගැහෙනවා. දෙවන වසර සීමාවාසී වෛද්‍ය කන්ග් සි යොන්ග්, දෙවන වසර අධි ශිෂ්‍ය වෛද්‍ය ලී යූ ජූන් සහ මහාචාර්ය චා යෝ හන්. සුපුරුදු පරිදි මහාචාර්යතුමාගේ රෝගීන්ට ඇති උනන්දුව නිසා ප්‍රශ්න පටලවා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් සටන් බිමේදී නිර්වින්දන වෛද්‍යවරයෙක් විසින් ඇසට …

Read More »

Dark [S03 : E01] Sinhala Subtitles | කාලයේ අභිරහස් වලින් පිරි නව ලොවක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවැනි සමයට හරියටම අවුරුද්දකට පස්සෙ තවත් ජනප්‍රිය කතාමාලාවක තෙවැනි හා අවසන් දිගහැරුම ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. 2017 වසරේ දෙසැම්බර් පළමුවැනිදා Crime|Drama|Mystery යන වර්ගීකරණයන්ට අයත්ව ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසකගේ මනස නූල් බෝලයක පටලවන අන්දමේ කතාමාලාවක් Netflix නාළිකාවෙන් විකාශය කරනවා. ඒ තමයි ඔවුන්ගේ පළමු ජර්මානු කතාමාලාව වන Dark. IMDb දර්ශකයේ 8.8/10ක …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E13] Sinhala Subtitles | උගුල [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස අවසානයේදි දැක්කනෙ කවුද පෙපර්මින්ට් ඝාතකයා කියන්නෙ කියලා. ග්යොං සු සහ ජියොන්ග් හ්වාන් සියදිවි නසා ගන්නවා.ප්‍රධානී චෝයි සහ කණ්ඩායම් නායක හ්වා යන්ග් විතරයි දන්නෙ පඹයා කියන්නෙ පොලිස් නිළධාරියෙක් කියලා.හැබැයි ඒ කවුද කියලා දන්නෙ නෑ. 13 වන කොටස හ්යුන් ජේ ජාතික අධිකරණ සේවයේ පරීක්ශකත් එක්ක පඹයව අල්ලන්න උගුලක් අටවනවා.පඹයා කියන්නෙ …

Read More »

Bulbbul (2020) Sinhala Subtitles | නපුරු මායාකාරි… [සිංහල උපසිරැසි]

අද මම ඔයගොල්ලන්ට කතාවක් කියල දෙන්නයි හදන්නෙ. බය හිතෙන කතාවක්. බොහෝ ඈත කාලෙකට කලින්, එක භයානක මායාකාරියෙක් හිටියා. ඈතම ඈත අඳුරු වනාන්තරයෙ, රූස්ස ගහක් උඩ තමයි එයා ජීවත් වුනේ. එයාගෙ කකුල් දෙක අනිත් පැත්තට හැරිල තිබුනා. එයා ගොඩක් ලේ පිපාසයෙන් හිටියෙ. එයා බලාගෙන හිටියා, රාජ කුමාරිය මාලිගාවට එන්නෙ කවද්ද කියල, …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E12] Sinhala Subtitles | ලුසියෙල් ගේබ්‍රියෙල් මයිකල් [සිංහල උපසිරසි සමඟ]

කතාව ආරම්බයේදි කණ්ඩායම් නායක හ්වා යන්ට එන පාර්සලයේ තියෙන රෙකෝඩර් එක ප්ලේ කරනවා.ඇය ඒකෙන් ගොඩක් බය වෙනවා.ඒකට හේතුවත් හ්යුන් ජේට කලින් පඹයව අල්ලගන්න ඇයට තියෙන වුවමනාට හේතුවත් ඊලඟට පෙන්නවා. පඹයා ඇයව අවුරුදු පහකට කලින් පැහැරගෙන ගිහිල්ලා ගොඩක් වධ දෙනවා.මේ වෙලාවෙදි පඹයා ඇයට මරන්න ඕන කෙනෙක්ගෙ නම කිව්වොත් යන්න දෙනවා කියනවා.ජීවිතේ …

Read More »

The 100 [S07 : E06] Sinhala Subtitles | සීතල ලොවක සැගවුණු මරුවා [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න දින 4ක විතර පමාවකින් පස්සේ 100 හත්වැනි කතාමාලාවේ 6වැනි කතාංගය ඔබට රැගෙන එන්න පුළුවන් වුනා. හොදයි එහෙමනම් අපි ලාවට වගේ කෙටියෙන් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා එහෙනම්. ගිය සතියෙ කොටස ගැන මතක් කලොත් මතකනේ එකෝ, ගේබ්‍රියල්, හෝප් තුන්දෙනා කොහොමහරි බාඩෝවලට රිංගගත්තා, හැබැයි ඉතින් එහාට ගිය මොහොතේ ඉදලම …

Read More »

Better Call Saul [S04 : E04] Sinhala Subtitles | කතා කරන්නේ තුවක්කුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

“මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස පරක්කු වෙන එකට. මොකද දෙවෙනි සීසන් එක දෙන්න ගද්දිම මුල් ලිපියෙන්ම කිව්වා මේකට අතගහපු හේතුව වුනේ කොරෝනා සිදුවීම නිසා මාස කීපයක් රස්සාවෙන් ඈත් වෙලා එකතැනකට වෙලා ඉන්න කම්මැලි නිසා කියලා. ඉතින් දැන් කර්ෆිව් එහෙම අයින් කරලා ආපහු ටික ටික වැඩ සෙට් වෙනකොට කරන්න අමාරුයි. ඒත් …

Read More »

ඩොක්ටර් ජෝන් [S01 : E03] Sinhala Subtitles | ශූරයා [සිංහල උපසිරසි සමඟ]

චා යෝ හන් හෙවත් නේවාසික සිරකරු 6238. රෝගියෙකුට සහන මරණයක් ලබා දීම නිසා වසර තුනක සිර දඬුවමක් ලැබුණ විශිෂ්ට වෛද්‍යවරයා. තමන්ගේ රෝගියාට සහන මරණයක් ලබාදීමට සිදුවීම නිසා වසර දෙකකට පෙර තමන්ගේ වෛද්‍ය වෘත්තිය අත්හැර දැමූ ‍වෛද්‍යවරිය කන්ග් සි යොන්ග්. ඒත් චා යෝ හන්ගේ උපදෙස් මත පාර්ක් ජන්ග් බෝ කියන සිරකරුවාව …

Read More »

Moothon (2019) Sinhala Subtitle | සහෝදරයා [සිංහල උපසිරැසි සමඟ]

මුල්ලාට තිබුනේ තමන්ගේ නැති වුණු වැඩිමහල් සහෝදරයාව හොයා ගැනීමේ අරමුණ විතරයි.ඒ වෙනුවෙන් ඔහු අනේක විද උත්සාහයන් වලට මාන බලනවා.ඔහුට තියෙන්නේ බොඳවී ගියපු අතීත මතකයක නටඹුන් විතරයි තමන්ගේ සහෝදරයා පිළිබඳ.ඊට අමතරව ඔහු සතුව තිබුනේ ඔහුගේ මතකයන් තරම්ම අපැහැදිළි ඡායාරූප කිහිපයක් විතරයි. මුල්ලාව බලාකියාගන්නේ මූසා විසින්.මුල්ලාට තිබුනු අතීතය ගැන කුතුහළයට සියළුම පිළිතුරු …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E11] Sinhala Subtitles | හැමදේම එකට සම්බන්ධයි [සිංහල උපසිරසි සමඟ]

හා තායි සික් කියපු 4789 හොයාගෙන යන හ්යුන් ජේ යන්නෙ මනෝචිකිත්සක රෝහලක 4789 කියන ප්‍රභූ කොටසක.ඒ කාමරේ ඉන්නෙ ඊම් සූ ටක් කියන රෝගියෙක්.මෙයාව මේ රෝහලට ඇතුල් කරලා තියෙන්නෙ හා තායි සික්.අවුරුදු පහකට කලින් හා තායි සික්ගෙ කීමට මෙයා ජුන්ජියන් තුංමං හන්ධියට පිච්චුන මිනියක් ගිහින් දානවා.ඒත් මෙයා මේක කරද්දි මෙයාව දකින …

Read More »

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP08: EP09 (2018) Sinhala Subtitles | රෙම්ගේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Re:ZERO එකේ පස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි …

Read More »

Friday the 13th Part VII: The New Blood (1988) Sinhala Subtitles | ජේසන්ට එරෙහිව ටීනා ඇගේ බලය යොදයි [සිංහල උපසිරැසි ]

4වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේ පාරත් අරන් ආවෙ Horror චිත්‍රපටයක්. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 1988 මැයි 13 වනි දින. මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Horror – බය හිතෙන / Slasher – තියුණු ආයුධ වලින් කපා, කොටා ඝාතනය කරන ත්‍රාසජනක සිදුවීම් වලින් පිරුණු චිත්‍රපට නැරැඹීමට …

Read More »
error: Alert: Content is protected !!