Wednesday , October 28 2020
Breaking News

Monthly Archives: September 2020

God of War (2017) aka Dang kou feng yun Sinhala Subtitles | යුද්ධයේ දෙවියන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ පාර මොකක්ද ගෙනාවේ කියලා. 2017 වර්ෂයේ නිකුත් වුන චීන සිනමාපටයක් වෙන GOD OF WAR සිනමා පටය IMDB දර්ශකයේ 6.4ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 80%ක් වැනි ඉහළ අගයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Gordan Chanගෙ අධ්‍යක්ෂණයෙන් …

Read More »

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා වගේම මට ආයෙත් රුසියානු චිත්‍රපටියක් අපේ යාළුවො වෙනුවෙන් අරගෙන එන්න පුලුවන් වුනා. මේ පාර ගෙනාපු චිත්‍රපටිය Drama, War කාණ්ඩයට අයත්වෙන අතර Fyodor Popov විසින් මේ චිත්‍රපටිය අධයක්ෂණය කලා, එයට Artyom Alekseev, Francisco de Borja De …

Read More »

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  Cats & Dogs කතාවෙ තුන්වෙනි චිත්‍රපටිය වන Cats & Dogs 3: Paws Unite ෆිල්ම් එක. 2010දි නිකුත් උන Cats & Dogs: The Revenge of Kitty Galore චිත්‍රපටියෙන් වසර දහයකට පසුව තමයි මේ තුන්වෙනි ෆිල්ම් එක …

Read More »

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ ‘වෙස් මාරු කරගන්නවද?’ ‘ඒ කියන්නෙ ආපහු පැනල යන්න ලෑස්තිය.’ ‘එයා ආපහු දුරකට පැනගනී.’ ‘එයා කවුද කියල එයාවත් දන්නෙ නැහැ.’ ‘එයා ආපහු අලුත් ලෝකෙකට පැනල යයි.’ වෙනස් ලෝකෙකට. රෝග, ලෝකයේ ජීවත් වන මිනිස්සුන්ගෙන් කිසිදු රෝගයක් නොමැතිව …

Read More »

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය එනෝලා ගැන වැඩිය අහලත් නැතුව ඇති නේද? BBC ඔස්සෙ විකාශය වුන Sherlock කතාමාලාව තුල නම් වතාවක් ෂර්ලොක්ගෙ සහෝදරියව පෙන්නුවා. ඒත් අද අරං ආව චිත්‍රපටයෙ පැතිකඩයෙන්ම පෙන්නන්න තරම් නිර්මාණයක් බිහිවුනේ නැහැ දන්නා තරමින්. Enola Holmes | …

Read More »

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න තියෙන්නෙ එකම එක කොටහක් විතරයි ඔන්න. හොදයි අදනම් ඉතින් ඉක්මණට සබ් එක ඉවර කරගන්න පුළුවන් වුනා. එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන මතක් කළොත් කැඩගන් කට්ටියවම යවලා තිබ්බේ …

Read More »

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව ලබා දීපු එක ගැනත්, මට දුන් උපදෙස් ගැනත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ පාර මම ඔයාලට අරගෙන එන්නෙ ටිකක් වෙනස් විදිහේ කතාවක්. වැඩිය කවුරුත් කතා නොකරන වැඩි දෙනෙක් නොදන්න මානසික රෝගයක් ගැන හදපු කතාවක් මේක. …

Read More »

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි තී තුම් සෙ ජෝ දිල් කි බාත් ලෝ ආජ් මේන් කෙහ්තී හූන්.. අයි ලාව් යූ… අයි ලාව් යූ…” ඔහු හති හලන හඬ ඇහුනා ඒ හඬ වේගවත් වුණා “දිගටම කියන්න” අවසන් පදය අගදී ඈට ඇඬුම් ආවා …

Read More »

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් එක්ක රැඳිල හිටියනෙ, ඉතින් මේ කතා සමයෙ ප්‍රධාන අංගයක් වන ලමයින් 35දෙනෙකු පැහැරගැනීමේ සිද්දිය ගැන ඔයාලට පසුගිය සතියෙ පූර්ණ පැහැදීමක් ඇතිවෙන්න ඇති. කොටින්ම කිව්වොත් අගක් මුලක් නැතිව, කිසිම තේරුමක් නොදැන බලපු කොටස් තේරුම් ගන්න පුලුවන් …

Read More »

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. හොදයි එහෙනම් අපි බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ගිය සතියෙ කොටසේ මතක ඇති කැඩගන් ඇතුළු පිරිස යතුර හොයාගෙන සැන්ටම්වලට ආවා. ෂෙයිඩ්හෙඩාට ශ්‍රාවකයෝ හමුවේ කිසිම අවස්ථාවක් …

Read More »

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson ප්‍රධාන චරිත නිරූපණය කරන මේ දැවැන්ත සිනමාපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය උනේ පහුගිය සැප්තැම්බර් 16වැනිදා. මේ දෙපළ හැරුණු කොට තවත් සුපිරි නළුනිලි කැළක්, එනම් Bill Skarsgård, කැප්ටන් ඇමෙරිකා චිත්‍රපට පෙලේ බකිගෙ චරිතය රග දැක්වූ Sebastian Stan, …

Read More »

Abhay (2019-) [S02 : E03] Sinhala Subtitles | පැය 12ට එක්කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොච්චර ගැහුවත් හිනහවෙන මිනිහෙක් දැකල තියනවද? ඇඟිලි සලකුණු නැති මිනිහෙක් දැකල තියන්වද? අම්මෙක් තාත්තෙක්, සහෝදරයෙක් සහෝදරියක් නැති, නමක් නැති, කොහෙන්ද ආවෙ කියල හොයාගන්න බැරි, අත්භූත මිනිස්සු ඉන්නව… පසුගිය කොටසෙ ඔයාලට අගක් මුලක් නැති පැහැරගැනීමේ සිද්දියක් ගැන කියනවනෙ කතාවෙන්. ඉතින් ඔන්න මම මුලින්ම කියල ඉන්නම් ඒකට අද ඔයාලට පැහැදිලි උත්තරයක් ලැබෙයි. …

Read More »

We Are from the Future (2008) aka My iz budushchego Sinhala Subtitles | අභීත විරුවන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ අදත් දෙවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටිවලට කැමති අය වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. Andrey Malyukov විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය විනාඩි 95 කට වැඩි කාලයක් පුරා දිවෙනවා, එයට Danila Kozlovsky, Andrey Terentyev, Vladimir Yaglych වගෙ විශාල පිරිසක් රංගනයෙන් දායකවෙනවා 2008 පෙබරවාරි 21 තිරගතවුන මේ චිත්‍රපටයට Golden Eagle සම්මාන …

Read More »

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office වාර්තා අතර ඉහලින් ඉන්න මෙයට හැකිවුනා..Hong Won-Chan විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ වුනේ පසුගිය අගෝස්තු 5 වෙනිදා..Action | Crime කාණ්ඩය යටතේ විනාඩි 108ක් පුරාවට දිවෙන මෙය IMDb 6.7ක අගයක් ලබාගන්න සමත් වෙලා …

Read More »

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු වෙනව. දිල්ලියෙන් හතරක්, ජයිපූර් වලින් හතරක්, සහ මේ වන විට ලක්නව් වලින් එකක් වශයෙන්. මේ හැම එකකම මිනිමැරුම් ශෛලය කෛලාශ්ගෙ මිනීමැරුම් ශෛලයට සමානයි. කලින් වුනු ඒවයි දැන් වෙන ඒවයි අතර කිසිම වෙනසක් නැහැ. පහුගිය අවුරුදු …

Read More »

The Babysitter: Killer Queen (2020) Sinhala Subtitles | ඉටු නොවූ යක්ෂ පොරොන්දුව වෙනුවෙන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

2017 වසරේදී නිකුත් වුන The Babysitter චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු තුනක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Babysitter (2017) කෝල් ජොන්සන් කියන්නේ අසල්වැසි ළමයින්ගෙන්, ඉස්කෝලෙ යාළුවන්ගෙන් අඩම්තේට්ටම් වලට ලක් වෙච්ච ළමයෙක්. විශේෂයෙන්ම ජෙරමි …

Read More »

Baba Yaga: Terror of the Dark Forest (2020) AKA Yaga. Koshmar tyomnogo lesa Sinhala Subtitles | තාත්තලයි දෝනියැන්දලයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. පසුගිය ජනවාරි මස 23 වෙනිදා ජර්මනියේ තිරගත කිරීම් ආරම්භ කරපු මෙය පැයයි විනාඩි 36ක ධාවන කාලයක් තියෙනවා. Horror – Supernatural කාණ්ඩයට අයත් මේ චිත්‍රපටයට 4.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. Oleg Chugunov, Glafira Golubeva, Artyom Zhigulin, Svetlana Ustinova මෙයට රංගනයෙන් දායක වෙනවා.අධ්‍යක්ෂණය කරන්නෙ …

Read More »

Prathi Poovankozhi (2019) Sinhala Subtitles | කාමාතූර දඩයම [සිංහල උපසිරසි සමඟ]

කඩයේ එල්ලා තියෙන මන්නා දිහා කෑදර දෑසෙන් බැලුවා වෙලාවට ගැලපෙනම දේ එයම නේදැයි සිතුනා ඉතා ආශාවෙන් තල පිරික්සා බැලූ ඈ මුදල ගැන නොසිතා “හොඳම මන්නය” මිළදී ගත්තා කඩදාසියක ඔතා බෑගයේ ඔබා ගත්තා. මේ මන්නා තලය අදම ලෙයින් තෙත් වේවා ඈ දෙවියන්ගෙන් ඉල්ලුවා නොදැනීම දත්මිටි කැවුනා අඳුරු මාවතේ ඇය අඩි තිබ්බා …

Read More »

The 100 [S07 : E13] Sinhala Subtitles | රතු හිරු යට ලේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් සති 3ක විතර විරාමයකින් පස්සෙ THE 100 කතාමාලාවේ 13වැනි කොටස විකාශය උනා. එහෙමනම් සෑහෙන්න නොඉවසිමෙන් බලා හිටියෙ හැමෝම කියලා දන්නවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. පෙර කොටස අන්තිමට ඉවර උනේ ක්ලාක්, ෂෙපර්ඩ් ඇතුළු පිරිස සැන්ටම්වලට ඇවිත්. මේ කට්ටිය කෙළින්ම මතු උනේ ෂෙයිඩ්හෙඩාගෙ ඉස්සරහාට. ඉතින් ෂෙයිඩ්හෙඩාගෙ …

Read More »

Mouna Ragam (1986) with Sinhala Subtitles | නිහඬ තනුව [සිංහල උපසිරසි සමඟ]

ඔබ සැමට ආයූබෝවන් , මගේ දෙවෙනි උපසිරසියෙන් පසු මේ තුන්වැනි උපසිරැසිය කරන්න කොපමන කාලයක් ගතවුනාද කියල මටවත් මතක නැහැ. අවුරුදු දෙකකටත් වැඩියි වගේ. කොහොමවුනත් ඔන්න ඉතින් මේකත් ගෙනාවා. මෙවර මෙය මට භාර දුන් සිසිල ප්‍රසාද් මහතාට මගේ ස්තුතිය හිමිවෙනවා . මෙවර චිත්‍රපටය 80 දශකයේ බෙහෙවින් ජනප්‍රියවූ දමිල එකක්. පැරනි වුනත් …

Read More »
error: Alert: Content is protected !!