Sunday , November 29 2020
Breaking News

Monthly Archives: November 2020

Banshee [S03 : E08] Sinhala Subtitles | ෂෙරිෆ්ගෙ ලේ පිපාසය! [සිංහල උපසිරසි සමඟ] (18+)

ෂෙරිෆ් හුඩ් ඉන්නේ ලොකු දුකකින්. හැම වෙලාවෙම හිතන්නේ ශියොබන් ගැන. තමන්ගෙ ඉස්සරහම තමන් ආදරය කරන කෙනාව මරද්දී කොහොම දැනෙයිද? ඉතින් මේ අතර තමයි වෙඩි කාපු චේටන් ගොවිපලක නවතින්නේ. එතන ඉන්න කෙල්ල චේටන්ට උදව් කලත් අන්තිමට ඒ කෙල්ලටත් වෙන්නේ චේටන් අතින් මැරෙන්න. නමුත් අන්තිමට චේටන් ඉන්න තැන කින‍ාහෝ පොලිස් කෙල්ල ෂෙරිෆ්ට …

Read More »

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ දවස් වල ඇත්තටම උපසිරසි කරන්න වෙලාව වෙන් කර ගන්න එක ගොඩක් අමාරුයි. ඒත් කොහොම හරි දවසකට පොඩි වෙලාවක් වෙන් කර ගත්තා ඔයාල වෙනුවෙන්. මේ පාර ඔයාල වෙනුවෙන් අරන් ආවේ ඉන්ග්‍රීසි චිත්‍රපටියක උපසිරසියක්. මගේ පලවෙනි ඉන්ග්‍රීසි …

Read More »

The Mandalorian [S02 : E05] Sinhala Subtitles | ගෝගු සහ ජෙඩායි! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. මොකද කට්ටිය මේක බලන්නෙ නැතුවා වත්ද? එන්න එන්නම අඩු ප්‍රතිචාරයක් සහ අඩු ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් පෙන්නුම් කරමින් පවතින්නෙ. ඒ කොහොම උනත් දෙවැනි සීසන් එකේ අවසානයට තව කොටස් තුනයි.  🙂  පසුගිය කතාංගයන් තුළින්, මේ වෙනකොට මැන්ඩොගේ …

Read More »

TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම් ගන්න බැරිවෙන බව. ඉතිං මේකත් එක සැරයක් …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E01] Sinhala Subtitles | පුංචිම පුංචි මිනීමැරුමක්..!! [සිංහල උපසිරසි සමඟ]

මේකි අපේ පවුලේ නම්බුව නැති කරා. කෙල්ලව මරලා ඒක කොල්ලගේ පිට දාපන් පණ්ඩිත්, මොනා වුණත් කෙල්ල බේරෙන්න බෑ වැඩේ වුණා කියලා හිතාගන්න ඕම් ශාන්ති!! 2020 නොවැම්බර් මස 20වෙනිදා පටන් Sony Liv විසින් නිකුත් කරපු අලුත්ම අලුත් බ්ලැක් කොමඩි වෙබ් සීරීස් එක තමයි බයිස්කෝප් අපි මේ අරන් එන්නේ. කොටස් 7කින් සමන්විත …

Read More »

His Dark Materials (2019-) [S02 : E03] Sinhala Subtitles | විෂම මිත්‍රකම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඩාක් මැටිරියල් දෙවැනි කතා මාලාවේ තුන්වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇති ලයිරා විල්වත් කැමති කරගෙන විල්ගෙ ලෝකෙට යනවා ශාස්ත්‍රඥයෙක්ව හොයා ගෙන එයාගෙන් දූවිල්ල ගැන අහගන්න. ඉතින් මේ ලෝකෙට ඇවිල්ලා ලයිරා පුරුද්දට වගේ දුවන්නෙ එයාගෙ ලෝකේ ජෝර්ඩන් විද්‍යාලය …

Read More »

Banshee [S03 : E07] Sinhala Subtitles | නයාගෙ බෙනයට අත දැමීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන් සහ ලේයා භූමදානය කරනවා. ෂෙරිෆ්ට ඒත් වාහනෙන් බැහැගන්න වත් බෑ. ඒ තරම් හිතේ දුකින්. ඒත් මොනවා කරන්නද. මේ අතර රෙබෙකාගෙ ගෙදර අය රෙබෙකාට ආපහු එන්න කියනවා ගෙදර. ඒත් රෙබෙකා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද රෙබෙකාට ඕ‍නේ කායි මාමා එක්ක බිස්නස් කරන්න. ඉතින් රෙබෙකා කායිට හොරෙන් කායිගෙ බිස්නස් වලට උදව් කරනවා. …

Read More »

2047: Virtual Revolution (2016) Sinhala Subtitles | 2047 වර්ශයේ වීඩියෝ ගේම් විප්ලවය. [සිංහල උපසිරසි සමඟ]

” අවුරුද්ද තමා 2047 වර්ෂය, තාක්ෂණික විප්ලවයන්ගේ ශතවර්ෂය විප්ලවය, සිද්ද වුනා ඒක මිනිස්සු හිතාගෙන හිටපු එකක් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටියේ රොබෝලා, පියාඹන කාර්, තව අවකාශය පිළිබඳ ගවේෂණයන්. ඇත්තටම ඒ ඔක්කොම සිද්ද වුනා, ඒත් ඒ එකක්වත් විප්ලවයක් වුනේ නෑ. විප්ලවය වුනේ අපේ නියම යතාර්තය ගැන අවබෝධ කරගෙන ඒක පාලනය කරන …

Read More »

Run (2020) Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පනස් හත් වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2020 නොවැම්බර් 20 දින තිරගතවීම ඇරඹුනු Horror, Mystery, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. නිකුත් ‍වෙලා තාම දවස් දෙකක් විතරක් වන මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ …

Read More »

Banshee [S03 : E06] Sinhala Subtitles | මම බැන්ෂී වලට නෑවිත් හිටියා නම්! [සිංහල උපසිරසි සමඟ] (18+)

හිතාගන්නත් බෑ නේද වුන දේ? ශියොබන්ට අත් වුන ඉරණම. ඇයි එහෙම වුනේ කියලා හිතෙනවා. ශියොබන් කොච්චර අහිංසක චරිතයක්ද. ෂෙරිෆ්ගෙ හැමදේම ශියොබන්ට අහු වෙලත් ශියොබන් ෂෙරිෆ්ට සමාව දෙනවා. ඒ ඇත්තටම ආදරය කරපු නිසා. ශියොබන් කියනවා “මට අද රෑ මැරෙන්න බෑ” කියලත්. ඒත් චේටන් කියන්නේ සාහසිකයෙක්. හිතක් පපුවක් නැති චේටන් අතින් ශියොබන්ට …

Read More »

Come Play (2020) Sinhala Subtitles | ලැරී එක්ක සෙල්ලම් කරන්න [සිංහල උපසිරසි සමඟ]

ලැරීගේ කතාව මේ ඉන්නේ ලැරී ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා ලැරීට ඕන යාළුවෙක් විතරයි ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා …

Read More »

David Attenborough: A Life On Our Planet (2020) Sinhala Subtitles | ඔහුගේ, ඉතිහාසය ගැන සාක්ෂි ප්‍රකාශය හා අනාගත දැක්ම [සිංහල උපසිරසි සමඟ]

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය, …

Read More »

Andhaghaaram (2020) Sinhala Subtitles | අද්භූත දුරකථනය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! විශේෂයෙන්ම දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලා සිටි තවත් අපූරු වගේම උසස් රසවින්ඳනයක් ලබාගන්නට පුලුවන් වේවි යැයි විස්වාසය පෙරදැරි කොටගෙන නොඉවසිල්ලෙන් බලාගෙන සිටි Horror, Mystery, Thriller වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි අද මා මෙලෙසින් වෙබ් අඩවියට වෙත පිය මනින්නේ.! එසේනම් තවත් කතා නැතුව …

Read More »

Banshee [S03 : E05] Sinhala Subtitles | යුද්ධය ආරම්භ කරයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන්ට හැමදේම අහු වෙලා. ෂෙරිෆ් ගැන හැමදේම. දැන් මොකද කරන්නේ? දෙන්නා ආදරෙත් කරනවනෙ. ශියොබන් මේක එලි කරයිද? දන්නෙ නෑ අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් එන්න එන්න කතාව ගොඩක් රසවත් වෙනවා. ඉතින් චේටන්ගෙ මල්ලී ප්‍රොක්ටර්ගෙ ක්ලබ් එකට පහර දෙනවා. ඒකෙන් වෙන්නේ රේවන්ගෙ අතින් චේටන්ගෙ මල්ලිට මැරුම් කන්න වෙන එක. ඉතින් …

Read More »

The Witches (2020) Sinhala Subtitles | මායාකාරියෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට තමා මේ විදියට උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන කියන්න පටන්ගත්තොත් අපිට මුලින්ම මතක් වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නවකතා රචක සුප්‍රසිද්ධ Roald Dahl මහතාව. මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ විශිෂ්ට රචකයාගේ The Witches කියන නවකතාව පාදක කරගෙන. මේ නවකතාවෙන් 1990 වසරේදිත් …

Read More »

අෆ්සෝස් [S01 : E07 & E08] Sinhala Subtitles | මට මැරෙන්න දීපල්ලා!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් පිරි කොටස් 8ක් මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක් අදත් බලමු, අෆ්සෝස්..! කරන කියන කිසිම දෙයක් හරි නොයද්දී මැරෙන්න හදන එකවත් හරියයිද? බෙල්ලේ වැල දාගත්තොත් ලණුවත් කඩන් වැටෙන, ගලක් බැඳන් වතුරට පැන්නත් ගල පාවෙන්න ගන්න තරම් පුදුමාකාර වාසනාවක් …

Read More »

Banshee [S03 : E04] Sinhala Subtitles | සියල්ල හෙලි වේ! [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේසන් හුඩ් සල්ලි වගයක් හොරාකාලා තමයි බැන්ෂි වලට ඇවිත් හිටියේ කියලා දෙවෙනි සීසන් එකේ අපි දැනගත්තා. ඒ සල්ලි ඇත්තටම බ්‍රෑන්ට්ලී කියලා මිනිහෙක්ගෙ. ඉතින් බ්‍රෑන්ට්ලීත් බැන්ෂී වලට ඇවිත් ඉල්ලගෙන කාලා මැරෙනවා ෂෙරිෆ් අතින්. අනේ මන්දා ෂෙරිෆ්ට නම් ජීවිතේ බේරගන්න පුදුම වාසනාවක් තියෙන්නේ. ඔය අතර තමයි ෂෙරිෆ් හුඩ් අල්ලගන්න එජන්ට් කෙනෙක් එන්නේ. …

Read More »

Jeena Sirf Merre Liye (2002) Sinhala Subtitles | මා වෙනුවෙන් පමණක් ජීවත් වන්න…. [සිංහල උපසිරසි සමඟ]

පින්කි… මගෙ පොඩි කාලෙ හොඳම යාලුවා… මගෙ ආදරේ… එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. ඒත් මම කාත් කවුරුවත් නැති අනාත කොල්ලෙක්… එයා හිටියෙ ලොකු ලස්සන බංගලාවක. ඒත් මම හිටියෙ ගමේ තියෙන දේවාලෙ. ඉතින් අපෙ යාලුකමට ගොඩක් බාධා ආවා. ‘තුට්ටු දෙකේ කොල්ලෙක් මගෙ දුවත් එක්ක පෑහෙන්නද හදන්නෙ? මගෙ දුවත් එක්ක සෙල්ලම් කරන්න …

Read More »

මිඩ්ල් ක්ලාස් මෙලඩීස් (2020) Sinhala Subtitles | බොම්බෙ චට්නි [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ තෙලිඟුවකට උපසිරැසි කරන්න හිතුව. කොරෝනා අස්සෙ හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. රොගාතුරව ඉන්න අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන්, 2020 නොවැම්බර් 20වෙනිද නිකුත් වුනු Comedy/Drama/Romance කාණ්ඩ වලට අයත් වෙන සලුරුවකින් තමයි අද ඔයාල හම්බවෙන්න ආවෙ. ශක්තිමත් අභිප්‍රායක් ඇති උත්සහවන්ත තරුණයෙකුගේ කතාවක් පදනම් කරගෙන දිවෙන මෙම සිනමා සිත්තම මිනිත්තු …

Read More »

The Outpost (2018-) [S03 : E07] Sinhala Subtitles | ඉදිරියටම ගිහින් දුවන්න [සිංහල උපසිරසි සමඟ]

ජැන්සෝ සහ ව්‍රෙන් එකතුවෙලා කින්ජ් ආසාදනය වුණු අයව හඳුනගන්න පොඩි ගැජට් එකක් හදනවා. ඒකෙ පිහිටෙන් ආසාදනය නොවුණු අයව විතරක් මුරපොල ඇතුළට ගන්න ටැලොන්ට පුළුවන් වෙනවා. රෑට රෑට කාන්තාවන් මරලා දාන හතුරා කව්ද කියලත් හොයා ගන්නවා. ඒ තමයි “ෂබා”. මැරුණු යොබාන් කියන දුෂ්ඨ බ්ලැක්බ්ලඩ්ගෙ ලූ-කිරි තමයි ඒ. ඇත්තටම කිව්වොත් කාන්තාවන් මරලා …

Read More »
error: Alert: Content is protected !!