Friday , July 1 2022
Breaking News

Yearly Archives: 2021

Euphoria (2019-) [S01 : E07] Sinhala Subtitles | වෙන්වීමේ දුක [සිංහල උපසිරැසි සමඟ] [18+]

හරි එහෙනම් මතක ඇතිනේ කලින් කොටසෙ උන දේවල්. අපි පොඩ්ඩක් ඒව මතක් කරන් ඉමු, හැලෝවීන් පාටියෙදි කැසී මැකේ එක්ක වෙන් උන දුකට වෙන එකෙක් එක්ක සෙට් වෙන්න ගිහින් නූලෙන් නවතිනවා. ඒත් ඒක කැසීට හොඳ ඇද්දැකීමක් නම් වෙන්නෑ. ඉතින් මැකේ, කැසී දෙන්නම වෙන් වුන එක ගැන දුකෙන් ඉන්නෙ.  ඊට අමතරව කොහොම …

Read More »

Ghunghat (1960) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ අටවෙනි සිංහල උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. මෙය 1906 දී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ බෙංගාලි කතාවක් වන “නූකඩුබි” අනුවර්තනය කිරීමකි. මෙම සිනමාපටය ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවක්ද දිනා ගන්නා ලදී. ධනවත් …

Read More »

Girl in the Box (2016) Sinhala Subtitle | සෑම පෙට්ටියක්ම වහලා තියන්න අගුලක් ඕන වෙන්නෑ [සිංහල උපසිරැසි]

සුබ දවසක් හැමෝටම. ටික දවසකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් ලැබුනා. 2021 අවුරුද්දට කරන අවසාන උපසිරැසි ගැන්වීම මේක. ඒ වෙනුවෙන් මම තෝරගත්තේ ටිකක් විතර ශෝකජනක සත්‍ය කතාවක් ඇසුරෙන් නිපද වුන චිත්‍රපටයක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, මේක 2016 නිකුත් වෙච්ච Girl in the box කියන සිනමා පටය. නමෙන්ම තේරෙණවානෙ කතාව …

Read More »

Midnight Mass [S01 : E07] Sinhala Subtitles | අන්ධ භක්තියෙන් බැදෙන්නො යතාර්ථයෙන්ම විනාශ වෙයි! [සිංහල උපසිරසි ]

හයවැනි කොටසින් රයිලිගෙ මරණය ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙ සාරාට කියපු දේවල් එයා පිළිගත්තා. තවත් කෙනෙකුට මේ ගැන කියනවා හැරුනම එයාට වෙන විකල්පයක් තිබුනෙත් නැහැ. ඒ නිසා සාරා මේ වෙච්ච සේරම දේවල් එරින්ට කිව්වම එයා කලේ ආයෙ තරුණ වුන මිල්ඩ්‍රඩ්ගෙ ලේ ඉර එලියට අල්ලලා පෙන්නපු එකයි. ෆාදර් පෝල්ගෙ වෛද්‍යමය ප්‍රාතිහාර්ය කියලා …

Read More »

බ්ලඩ් මනි (2021) Sinhala Subtitles | වන්දිය ! [සිංහල උපසිරසි]

කුවේට් රටේ අවුරුදු 5ක් සිරබත් කා එල්ලා මැරීමට නියම වූ සොහොයුරන් දෙදෙනෙක්… ආයතනයේ සගයන්ගේ විරුද්ධත්වය පිට එකම ඉලක්කය කරගත් මාධ්‍යවේදීණියක්…. අම්මා තාත්තා දෑහට නොදැකපු ආච්චි ළග හැදෙන වැඩෙන වයස 8ක් දැරිවියක්…. ආයුබෝවන් යාළුවනේ ඔන්න ආයෙත් ඔයාලට අරගෙන ආවා Zee 5 මගින් විකාශය කරන ලද Sankar Dass විසින් රචනා කරන ලද …

Read More »

Euphoria (2019-) [S01 : E06] Sinhala Subtitles | හැලෝවීන් පාටිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

හරි එහෙනම් එපිසොඩ් දෙකකට පස්සෙ මම සබ් ගේන්නෙ. මතක ඇතිනෙ කලින් කොටසෙ වෙච්ච දේවල්.  මතකනේ කානිවල් එකේදි. කැසී සහ මැකේ අතර ප්‍රශ්නයක් වෙලා දෙන්න ටිකක් වෙන් උනා. ඒකෙ දුකට කැසී වෙන කොල්ලෙක්ට ලන් වෙන්න යනවා. තවද නේට්, මැඩීට කරපු දේ නිසා නේට්ට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා පොලීසියෙන්. බලමුකො එහෙනම් අද කොටස …

Read More »

Encanto (2021) Sinhala Subtitles | ඉන්ද්‍රජාලික ආශ්චර්යය [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ ඩිස්නි සමාගමේ තවත් ඇනිමේෂන් චිත්‍රපටයක්. නමින් Encanto වෙන මේ චිත්‍රපටය 2021 නොවැම්බර් 24 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ වුණා. ඉපයූ මුළු ආදායම ඇමරිකානු ඩොලර් 181.7ක්. Zootopia, Moana වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Byron Howard සහ Jared Bush තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් හැරෙමු කතාව …

Read More »

Midnight Mass [S01 : E06] Sinhala Subtitles | නාඳුනන දුතයා [සිංහල උපසිරසි ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Midnight Mass” කතාමාලාවෙ හයවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. ඉතිං මං රවිඳු මල්ලියාට ස්තූතිවන්ත වෙනවා මේකට සම්බන්ධ කරගත්තු එකට. ඇත්තෙන්ම කිව්වොත් හරිම අඝනා කතාමාලාවක් කිව්වොත් නිවැරදියි. ඒවගේම තමයි අවසාන කොටස චාමර සම්පත් සහෝදරයා රැගෙන එයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී …

Read More »

Euphoria (2019-) [S01 : E05] Sinhala Subtitles | ජේකබ් පවුලට එරෙහිව පෙරෙස් පවුල [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්බාසී හැමෝටම, ඔන්න සම්මාන ගොඩක් දිනා ගත්ත සුපිරිම රූපවාහිනි කතා මාලාවක තවත් කොටසක් අරගෙන ආවා. මේක ගොඩක් කලින් දෙන්න හිටිය එකක් උනත් අපේ පුද්ගලික වැඩත් එක්ක පරක්කු උනා ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ එහෙනම්, අද අපිට “මැඩීගේ” පොඩි කාලේ ඉඳන් …

Read More »

The Matrix Resurrections (2021) Sinhala Subtitles | වීරත්වයට පණ දීම! [සිංහල උපසිරැසි]

තවත් අවුරුද්දක් ගෙවිලා යන ගමන්. මම හිතන්නේ ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් රටට, ලෝකයට, වගේම සිනමා කර්මාන්තයට උනත් ගොඩක් හොඳ අවුරුද්දක් උනේ නැහැ. හැබැයි ඉතින් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ෆිල්ම් පිස්සන්ට නම් ටිකක් විතර වැඩිපුර හොඳ ෆිල්ම්ස් බලන්න අවස්ථාව ලැබුණා. ඒ හැම එකකටම වගේ බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔයාලට …

Read More »

Midnight Mass [S01 : E05] Sinhala Subtitles | දෙවියන් වහන්සේගේ ශුභාරංචිය [සිංහල උපසිරසි ]

ආයූබෝවන් හැමෝටම, ඔන්න මේ වසරේ නිකුත් උන තවත් සුපිරිම රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න නැවත අවස්ථාව ලැබුනා. පරිගනකයේ දෝෂ නිසා මගේ කොටස සම්පූර්ණ ගොඩක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටස මතක ඇතිනේ එහෙනම්, අද කොටසින් රයිලි අතුරදහන් වෙලා නිසා එරින් ඔහුව හැමතැනම හොයනවා. මේ අතර …

Read More »

Euphoria (2019-) [S01 : E04] Sinhala Subtitles | සැණකෙළියේ ජරමර [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්බාසී හැමෝටම, ඔන්න සම්මාන ගොඩක් දිනා ගත්ත සුපිරිම රූපවාහිනි කතා මාලාවක තවත් කොටසක් අරගෙන ආවා. මේක ගොඩක් කලින් දෙන්න හිටිය එකක් උනත් අපේ පුද්ගලික වැඩත් එක්ක පරක්කු උනා ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ එහෙනම්, අද අපිට රූගේ හොඳම යාළුවා වෙන …

Read More »

A1 (2019) AKA A1: Accused No. 1 Sinhala Subtitles | මේ ඔක්කොම මිනිය වලදානකල් විතරයි. [සිංහල උපසිරසි]

සරවනන්ගෙ පස්සෙන් කෙල්ලෙක් ඇවිත් සරවනන්ට කැමතියි කියනවා. මදිවට දැකලා පොඩි වෙලාවයි ගත වුණේ. සරවනන්ට හාදුවක් දෙනවා. ඊටත් අයියර් කෙල්ලෙක්. අයියර්ලා හින්දු බ්‍රහ්මචාරී ජන කොට්ඨාසයක්. කොහොමින් හරි සරවනන් අයියර් කෙල්ල දිව්‍යාගේ තාත්තා හමුවෙලා කසාදෙට කැමැත්ත ඉල්ලනවා. අයියර් සරවනන්ට ලැජ්ජා කරලා ගෙදරින් යන්න කියනවා. තාත්තා හරස් වන නිසා දිව්‍යාත් සරවනන්ගෙන් වෙන් වෙනවා. …

Read More »

Midnight Mass [S01 : E04] Sinhala Subtitles | යක්ෂයාගේ බිලිගැනීම් [සිංහල උපසිරසි ]

ඔන්න එහෙනම් ඔයාල බොහෝ දෙනෙක් ඉල්ලපු මිඩ්නයිට් මාස් සීරිස් එකේ හතර වෙනි කොටසට සබ් අරන් ආව. ඉතින් මටත් මේ සීරිස් එකේ කොටසකට සබ් කරන්න අවස්තාව අරන් දුන්න රවිඳු රුක්ෂාන් සහෝට ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කොටස් හතකින් සමන්විත මේ කතා මාලාව 2021 සැප්තැම්බර් 24 වෙනිදා Netflix හරහා තමයි …

Read More »

Thelma (2017) Sinhala Subtitles | සිතින් සිරවූ සමනළී [සිංහල උපසිරසි] 18+

ඔන්න 2021 අන්තිමේ තවත් නොර්වේ රටේ නිර්මාණයකට උපසිරැසියක් අරගෙන ආවා. Thelma නමින් 2017 වසරේ තිරගත වුණු Drama, Fantasy, Supernatural වර්ගයේ මේ නිර්මාණය Joachim Trier කියන අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. Eili Harboe, Kaya Wilkins, Henrik Rafaelsen වගේ පිරිසක් රංගනයෙන් සම්බන්ධ වෙන සම්මාන ගණනාවකුත් දිනාගත්ත මේ නිර්මාණය සඳහා IMDB එකේ ලැබිල තියන අගය 7.0ක්. …

Read More »

Euphoria (2019-) [S01 : E03] Sinhala Subtitles | කැට්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ] [18+]

හරි එහෙනම්, කට්ටියට මතක ඇතිනේ කළින් කොටසෙ වෙච්ච දේවල්. රූ ෆෙස්කොගෙ ගෙදර ගිහින් ලොකු කරදරේක වැටෙනවා. තවද මැකේගෙ පාටියෙදි කැට් කොල්ලෙක් එක්ක ගිය පලහිලව්ව ලීක් වෙලා ස්කෝලෙදි ගොඩක් කරදර වෙනව එයාට. ඒ විතරක් නෙවේ මතකනේ නේට්, ටේලර් එක්ක එයාගෙ තරහ පිරිමහගත්ත හැටි. අද එතන ඉදන් තියෙන්නේ, මේ කොටසට IMDb 8.6ක …

Read More »

Midnight Mass [S01 : E03] Sinhala Subtitles | දේවදූතයා [සිංහල උපසිරසි ]

සුබ දවසක්!! බයිස්කෝප් කණ්ඩායමේ කිහිප දෙනෙක් එකතු වෙලා උපසිරැසි ගේන Midnight Mass කතා මාලාවෙ තුන්වන කොටස බාර වුනේ මට.එහෙනම් වැඩි කතා නැතුව තුන්වෙනි කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමුකො. සෙන්ට් පැට්‍රික් පල්ලියට අලුතින් ආව පෝල් පියතුමා රෝද පුටුවෙ ඉන්න ලීසාව නැගිට්ටවලා ලොකු ප්‍රාතිහාර්යයක් කලාට පස්සෙ දූපතේ ඉන්න හැමෝම සුව වෙන්න බලාගෙන …

Read More »

The Thief and the Cobbler: Recobbled Cut Mark 4 (2013) Sinhala Subtitles | සොරා සහ සපතේරුවා [සිංහල උපසිරසි]

“සොරා සහ සපතේරුවා” කියන නම නම් ගොඩක් අය අහල ඇති. අවුරුදු කීපයකට කලින් (දැන් වයස තිහට ආසන්න අපි පාසල් යන කාලේ) The Thief and The Cobbler කාටුන් චිත්‍රපටය “සොරා සහ සපතේරුවා” නමින් සිංහල හඬකවා සිරස නාලිකාවේ විකාශය කෙරුණා. ඒ කාලේ මම එයට අතිශයින් ඇලුම් කළත්, පසුකාලයේ මේ කාටුන් චිත්‍රපටය නැවත …

Read More »

Euphoria (2019-) [S01 : E02] Sinhala Subtitles | පාසල් ආරම්භය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔයාල එහෙනම් කලින් කොටස බලන්න ඇති නේ. ඒකෙ මැකේගෙ පාටියේදි උන ජරමර ටික. ඒකෙදි ජූල්ස් සහ රූ හොඳ යාළුවො උනා ඒ විතරක් නෙවේ මැඩී එයාගෙ කොල්ලට ඉරිසියා හිතෙන්න ඕන නිසා වෙන කොල්ලෙක් එක්ක ඉදල මාර ප්‍රශ්නයක් ගියානෙ. ඉතින් සීරිස් එක පුරාවටම මැඩීගෙයි නේට්ගෙයි ලව් ස්ටෝරි එක යන්නෙ ඔහොම තමා තරහ …

Read More »

Antlers (2021) Sinhala Subtitles | භීෂණකාරී පුරාවෘත්තයක පිබිදීම [සිංහල උපසිරසි] 18+

සෑහෙන කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. ගොඩක් අය මේක දැනටමත් බලලත් ඇති. මොනා කරන්නද.. දැන් ඉස්සර වගේ නෙමේ ලැබෙන විවේක වෙලාව අඩු නිසා සෑහෙන කාලයක් ගියා මේක ඉවර කරගන්න. වෙච්ච ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු. Hostiles(2017), Out of the Furnace(2013), Crazy Heart(2009) වගේ ජනප්‍රිය චිත්‍රපට …

Read More »
error: Alert: Content is protected !!