Sunday , April 11 2021
Breaking News

Monthly Archives: March 2021

Cherry (2021) Sinhala Subtitles | වල් මත් වූ යෞවනය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ අද මං අරන් ආවේ 2021 වර්ෂයේ පෙබරවාරි 26 දින Appletv+ ඔස්සේ විකාශය වූ Cherry 2021 චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ Nico Walker විසින් සිර ගෙදර සිට රචනා කළ කෘතියක් වන Cherry නව කතාව ඇසුරෙන්. Nico Walker සහ ඔහුගේ Cherry කෘතියෙ ඉදිරිපස කවරය. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

Pagglait (2021) Sinhala Subtitles | කනවැන්දුම් පෙම්බරීද මං..? [සිංහල උපසිරසි]

අලුත් දෙයක්, වෙනස් දෙයක් එක්ක හෝරා දෙකක් රසවත් වෙන්න කැමති හින්දි රසිකයෙක් නම් මේ පැත්තට ආවට පාඩු නැහැ. මට නම්, 2021ට දැනට ආපු හොඳම හින්දි නිර්මාණය තමයි මේ. විශේෂයෙන්ම OTT මාධ්‍ය ඔස්සේ පහුගිය වසරේ ඉඳන් එලියට දාපු චිත්‍රපටි එක්ක බැලුවම මේක ඇවිල්ලා දාහෙන් සම්පතක්. විඳින්න තියෙන සිනමාපට වලට කැමති කෙනෙක් …

Read More »

සයිලන්ස් : කැන් යූ හියර් ඉට්? (2021) Sinhala Subtitles | මේ නිහඬ බව බිඳින්න…. [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අවුරුද්දේ මාර්තු 26 වෙනිදා සී5, OTT මාධ්‍ය හරහා නිකුත් වුණ Thriller ගණයට අයත් සයිලන්ස් : කැන් යූ හියර් ඉට්? (2021) හින්දි සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවිය එක්ක එකතු උනේ. මුලින්ම මේ සිනමා නිර්මාණය වෙන් …

Read More »

Hum Dono (1961) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් අටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ආනන්ද් යනු රැකියා විරහිත යහපත් …

Read More »

The Falcon and the Winter Soldier [E02] Sinhala Subtitles | රොබින් හුඩ්! [සිංහල උපසිරසි]

කොහොමද කතාව? මල් හතයි නේද 😀 තනිකරම ඇක්ෂන් පැක් එකක පෙරනිමිති පලවෙනි කොටසින්ම පෙන්නුම් කළා. අන්න එහෙමයි රසිකයින් සතුටු කරවන්නේ සහ ඒවායින් ආදායමක් ලබාගන්නේ. ඒකට වෝනර් බ්‍රදර්ස්ලා 🙁  කොමික් රසිකයෙක් විදියට ඉතිං මේ දෙන්නව හොඳට දන්නා එකේ මං මේ දෙන්න ගැන විස්තර කියන්නේ නැහැ. නිකම් බොරුවට ලිපිය දීර්ඝ වීමක් විතරනේ …

Read More »

Chakra (2021) Sinhala Subtitles | වැරදුණ සොරකම [සිංහල උපසිරසි]

සයිබර් හැකර් කෙනෙකු සහ වෙනත් විදියක ආයුධයක් භාවිතාකර බැංකුවක් මංකොල්ලකන කෙනෙකු අතර වැඩි වෙනසක් නැත. ඔවුන්ගේ එකම අරමුණ සොරකම් කිරිමයි. ඩිජිටල් ලෝකයට සාදරයෙන් පිළිගනිමු! ඔබ මේ ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයකයි.ඒ ඩිජිටල් ලෝකයේ අප අපගේ සියලූම දෛනික කටයුතු පෞද්ගලික තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම අන්තර්ජාලයේ දත්ත ගබඩා වල තැම්පත් කර …

Read More »

The Walking Dead [S10 : E18] Sinhala Subtitles | ඩැරල්ගේ මතක පොතෙන්! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? ගොඩක් පරක්කු වුණා. නිකම් හිටියෙ නැහැ ඉතිං ඇත්තටම ලැබුණු විවේකයේදී සබ් දෙකක් අරගෙන ආව. ඒ නිසා මේක පොඩ්ඩක් පසුපසට වැටුනා. හැකි ඉක්මනට ඉතුරු ටිකත් දෙනවා.  පසුගිය කොටස් තුලින්… ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බ සහ දැන් පිරිස් එකතු වෙලා නැවත තමන්ගේ …

Read More »

Bend It Like Beckham (2002) Aka Kick It Like Beckham Sinhala Subtitles | ඉන්දියානු යුවතියගේ පාපන්දු සිහිනය [සිංහල උපසිරසි]

අයුබෝවන් යාළුවෝ හැමෝටම.. තවත් ලස්සන සුබ දවසක් වේවා.. මම 50වෙනි උපසිරසියට ලං වෙලා ඉන්න කාලේ දවසක් ලෂාන් සහෝදරයා මාත් එක්ක චැට් කරලා මේ චිත්‍රපටය අරගෙන කරන්න, ලස්සනයි කියලා කිව්වා. එවෙලෙම මං චිත්‍රපටය බාගත්තත් බාර අරන් තිබුණු චිත්‍රපට හා මං පෙලගස්වන් හිටිය චිත්‍රපට නිසා ටිකක් විතර පරක්කු වුනා සිංහල සබ් හදන්න. …

Read More »

Frequency (2000) Sinhala Subtitles | මරණයට අභියෝග කල ස්නේහයේ සංඛ්‍යාතය. [සිංහල උපසිරසි]

අතීතය වෙනස් කෙරුවොත් අනාගතයට ඒක කොහොම බලපායිද..? ඔයා එදා ඒක කෙරුව නම් අද ඔයා කොතනක ඉදියිද..? කවදහරි මේ වගේ දේවල් හිතිල තියෙනවද.. Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල IMDB 7.3 ක් ලබා ගත් Frequency විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන තමයි අද කතා කරන්න යන්නෙ. අම්මත් එක්ක අපේ තියෙන බැදීම, තාත්තත් එක්ක අපේ …

Read More »

Humans [S03 : E08] Sinhala Subtitles | මිනිස් සහ සින්ත් නව අනාගතය [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී ඇනටෝල් සෑම් එක්කගෙන සින්ත්ලා එකතු වෙලා ඉන්න අංගනයට යනවා. එතැනදී සිද්ද වෙන වාදයෙන් පස්සේ තමන්ගේ අලුත් නායකයා විදිහට ඇනටෝල් තෝරාගන්න සින්ත්ලා තීරණය කරනවා. ඒවගේම ඒකෙන් පස්සේ මැක්ස් ඇත්තටම ඩේව්ඩ් එල්ස්ටර් කියන්නේ කවුද එයාලව නිර්මාණය කරේ ඇයි කියන එක ඇනටෝල් ට තේරුම් කරනවා එයාගේ මතකයන් පෙන්නලා. හැබැයි මේකෙන් වැඩක් …

Read More »

The Falcon and the Winter Soldier [E01] Sinhala Subtitles | අලුත් කැප්ටන් ඇමරිකා? [සිංහල උපසිරසි]

වොන්ඩා විෂන් බැලුවද? 🙂 එහෙනම් ඉතිං ආයේ දෙකක් නෑ මේකත් අනිවා බැලිල්ලක් තමයි 😀 කොමික් රසිකයෙක් හැටියට මාවල් ස්ටුඩියෝ එකෙන් කරන මේ වැඩේ හරි වටිනවා. බලන්න ඇතිනේ මේ වෙනකොට ඔයාල? ස්නයිඩර් ගානට ගොඩ නැගල තියෙන DC යුනිවර්ස් එක වෝනර් බ්‍රදර්ස්ලා අනුභව කරමින් යන හැටි. එයාල එහෙම කරනකොට වත්මනේ තමන්ගේ සිනමා විශ්වයේ …

Read More »

Humans [S03 : E07] Sinhala Subtitles | බේස්වුඩ් ව්‍යාපෘතිය [සිංහල උපසිරසි]

පහුගිය කොටසේදී නිස්කා නිදන සින්ත් හොයන ගමන දිගටම කරගෙන යනවා එයාට ලැබුණු මඟ සලකුණු එක්ක. එයාට බාර් එකකදී නිදන සින්ත් ගැන දන්නවා කියල කියාගන්න මනුස්සයෙක් මුණගැහෙනවා. හැබැයි මේ මනුස්සය කරන්නේ රැවටීමක්. ඔහු සින්ත්ලාව රවටා ගනිමින් වෙනම තැනකට එක්කං ගිහින් මරලා දානවා. හැබැයි මේ උගුලෙන් ගැලවෙන්න බාර් එකේ හිටපු වෙනත් මනුස්සයෙක් …

Read More »

Njan Steve Lopez (2014) Sinhala Subtitles | මම ස්ටීව් ලෝපෙස් [සිංහල උපසිරසි]

බොහෝ දෙනෙක්ට මඟහැරුණු මලයාලමක් තමයි Njan Steve Lopez කියන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ Rajiv Ravi. ඔහුගේ වැඩ නුපුරුදු වෙන්නේ නෑ මලයාලම් රසිකයෙක් නම් ඔබ. Annayum Rasoolum, Kammatti Paadam වගේම ඉදිරියේදී එන්න නියමිත Thuramukham ද ඔහුගේ නිර්මාණයන්. ප්‍රධාන චරිත කරන්නේ ෆාහද් ෆාසිල් ගේ මල්ලි Farhaan Faasil හා Luca මඟින් අපි කාගේත් සිත් දිනාගත් …

Read More »

Ride Like a Girl (2019) Sinhala Subtitles | සිහිනය හඹා… [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අද මං ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක්. මේක ඇත්තටම මිෂෙල් පේන් කියන ඕස්ට්‍රේලියානු තුරඟ තරඟ ක්‍රීඩිකාවගේ ජීවිත කතාව. මෙය සිනමාපටයකට නැගෙන්නේ අන් කිසිවක් නිසා නොව එය ඇත්තටම විශ්මය දනවන කතාවක් නිසායි. සමාජය සිතන පරිදි කාන්තාව යනු පිරිමින්ට දෙවෙනි වූ ළාමක ගති ඇති ශක්තිමත් බවින් සාපේක්ෂව අඩු පිරිසක්. නමුත් …

Read More »

Hera Pheri (1976) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ , “විජේ” සහ “අජේ” යනු …

Read More »

Humans [S03 : E06] Sinhala Subtitles | පස්වරු දෙකට [සිංහල උපසිරසි]

කලින් එපියේදී ඩ්‍රයිඩන් කොමිසම දුම්රිය අංගනයේ විසිට් එකක් යනවා සින්ත්ලා ගැන දැනගන්න එයාල එක්ක කාලය ගත කරලා ඇත්තටම එයාල මොන වගේද කියල අඳුරගන්න. මේ විසිට් එක සූදානම් කරන්නෙ ලෝරා. ඉතින් එතැනදීම දුම්රිය අංගනයෙන් එලියට එනකොට ඩ්‍රයිඩන් ලෝරාට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් ඇත්තට ග්‍රීන් අයිස් සින්ත්ලාට සහනයක් ලැබෙයිද? නැතිනම් තව කොච්චර …

Read More »

Humans [S03 : E05] Sinhala Subtitles | ඩ්‍රයිඩන් නිර්දේශය [සිංහල උපසිරසි]

කලින් එපියේදී ඩ්‍රයිඩන් කොමිසම දුම්රිය අංගනයේ විසිට් එකක් යනවා සින්ත්ලා ගැන දැනගන්න එයාල එක්ක කාලය ගත කරලා ඇත්තටම එයාල මොන වගේද කියල අඳුරගන්න. මේ විසිට් එක සූදානම් කරන්නෙ ලෝරා. ඉතින් එතැනදීම දුම්රිය අංගනයෙන් එලියට එනකොට ඩ්‍රයිඩන් ලෝරාට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් ඇත්තට ග්‍රීන් අයිස් සින්ත්ලාට සහනයක් ලැබෙයිද? නැතිනම් තව කොච්චර …

Read More »

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | වීරයින්ගේ යුගය! [සිංහල උපසිරසි]

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ. ඒ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. …

Read More »

The Vault (2021) Aka Way Down Sinhala Subtitles | සියවසේ සොරකම [සිංහල උපසිරසි]

සුබ දවසක් හැමදෙනාටම..ඔන්න ඉතින් කිව්වා වගේම හැකි ඉක්මනින් තවත් උපසිරැසියක් අරන් ආවා.නම දැක්ක ගමන්ම තේරෙනවනෙ සොරකමක් වටා තමයි චිත්‍රපටය දිවෙන්නෙ කියලා.මෙහි ප්‍රධාන චරිතවලට Bates Motel කතා මාලාවේ Freddie Highmore, Game of Thrones කතා මාලාවේ Liam Cunningham සහ King Arthur The Legend of the sword චිත්‍රපටයේ රංගනයෙන් දායක වුනු Àstrid Bergès …

Read More »

Humans [S03 : E04] Sinhala Subtitles | ඩ්‍රයිඩන් සංචාරය [සිංහල උපසිරසි]

ඩ්‍රයිඩන් කොමිසමේ මතය වෙනස් කරන්න වෙනස් විදිහේ අදහසක් කල්පනා කරමින් හිටපු ලෝරාට, සෝෆ්ගේ වචනයක් නිසා අදහසක් කල්පනා වෙනවා. ඒ තමයි ඩ්‍රයිඩන් කොමිසමේ යට සින්ත්ලා සමඟ ගත කරන්න කාලයක් ලබා දීම. මේකට කොමිසම එකඟ වෙලා මැක්ස්ලා ඉන්න දුම්රිය අංගනයට යනවා එයාලගේ වැඩ සහ හැසිරීම් නිරීක්ෂණය කරන්න. ඒවගේම කලින් එපියේදී ඇග්නස් දකිනවා …

Read More »
error: Alert: Content is protected !!