Sunday , April 11 2021
Breaking News

Monthly Archives: April 2021

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා. හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.  සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව …

Read More »

Aan Milo Sajna (1970) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, සාවිත්‍රි චෞද්රි ඇගේ පුත් අනිල් සමඟ …

Read More »

The Father (2020) Sinhala Subtitles | ඇත්තක්ද ? මායාවක් ද? [සිංහල උපසිරසි]

ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුභම සුභ නිරෝගිමත් අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😀😀 ඉතින් මගේ ජීවිතේ තවත් එක පිම්මක් පනින්නයි මේ සූදානම. මේ තමයි මම උපසිරැසියක් කරන පළමු අවස්තාව. ඒකත් උපසිරැසිවලට ලංකාවේ ප්‍රධානම සයිට් එක වෙන බයිස්කෝප් එකට.🤗🤗 මට ලැබුණු ලොකුම අවස්තාවක් මේක. මුලින්ම මෙච්චර ලොකු අවස්ථාවක් …

Read More »

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. ඊට පස්සේ Funimation Entertainment ආයතනය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරනවා. IMDb අගය 7.5/10 වගේම Rotten Tomatoes අගය 100%ක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙක විදිහට All Might සහ Izuku Midoria හඳුන්වා …

Read More »

The Walking Dead [S10 : E22] Sinhala Subtitles | මෙන්න ඉන්නවා නීගන් [සිංහල උපසිරසි]

මෙන්න ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු එක. මේ සීසන් එකේ අවසාන කොටස. හේතු කීපයක්ම හින්දා වැඩේ පැය ගානක් ඇදුනා. කොහොමහරි ගොඩදාගත්තා. මේ එපිසෝඩ් එක මට පෞද්ගලිකවම ලොකු අභියෝගයක් උනා. කතා මාලාවක අවසානය කරනවා කියන්නෙ ලොකු වගකීමක්. විශේෂයෙන්ම මේ වගේ එකක. ඒ හින්දම මම අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් මේ කොටස කරන්න …

Read More »

Chaos Walking (2021) Sinhala Subtitles | නව ලොව පදිංචිකරුවන් [සිංහල උපසිරසි]

හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ. නව ලොව (New World) – මේක අලුත් ලෝකයක්. මේ ලෝක‍යට යන හැම පිරිමි කෙනෙකුගේම සිතුවිලි පිටතට ඇහෙනවා වගේම පේනවා. ඒ කියන්නේ මොන දේ හිත ඇතුළෙන් රහසින් හිතුවත් වැඩක් නෑ, අනිත් හැමෝටම ඒක පේනවා. ඒක රූපමය දෙයක්නම් ඒ …

Read More »

The Walking Dead [S10 : E21] Sinhala Subtitles | වෙන් වෙන් මාවත් [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං ඔයාලට? මේක එනකල් බලාගෙන ඉන්න ඇති නේද? මං දන්නවා, මොකද මමත් එහෙමයි. බලන TV Series එකක සබ් එක එනකල් දවසට කීප වතාවක්ම ඇවිත් බලනවා. අපේ රැකියා ස්ථානයෙ සෙනසුරාදා ඉරිදා කියලා නෑ. හැමදාම වැඩ. උදේ වගේම රෑටත්. ඉතිං වැඩ කරන අතරෙ තමයි මේකත් ගොඩදාගන්න වෙන්නෙ. ඒක හින්දා තියෙන අඩුපාඩු …

Read More »

The Falcon and the Winter Soldier [E03] Sinhala Subtitles | බැරන් සීමෝ [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ගෙනාවා FALCON AND WINTER SOLDIER තුන්වැනි කොටහා… ආ ඔව්.. ඔව්.. අද ගෙනාවේ විමා නෙවේ තමයි… විමා කාර්‍යබහුල වීම නිසා මට තමා මේක කරන්න දුන්නෙ ඉතින්… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා කතාවේ… පෙර කොටස ගත්තාම මොකෝ හිතුනේ? ඒකෙන්ම සුපිරියට ඇක්ෂන් තිබ්බ කොටසක් උනා. ඒ වගේම අර අළුත් …

Read More »

The Dig (2021) Sinhala Subtitles | නිධන් වස්තු සොයා…. [සිංහල උපසිරසි]

ඔබ අපි හැමෝම දන්නවා අපිට, මේ රටට, ලෝකයට ඉතිහාසයක් තියෙනවා කියලා. ඒත් ඔබ දැනගත්තේ කොහෙන්ද? කවුරුහරි කිව්ව දෙයකින්ද? ඒ වගේ දේවල් වලට අපි සාමාන්‍ය ජන වහරේ කියන්නේ ජනකතා මිසක් ඉතිහාස කතා නෙමේ. එහෙනම් ඉතිහාසය ගැන ඔබ දන්නේ කොහොමද? වර්තමානයේ ඉඳන් ඉතිහාසයේ දේවල් සොයා යන මිනිසුන් එළිදරව් කරන ලිපි ලේඛනගත වෙලා …

Read More »

The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. …

Read More »

The Walking Dead [S10 : E19] Sinhala Subtitles | තව එකයි! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අශාන් සහෝදරයා ටිකක් කාර්‍යබහුල හින්දා මම එයාගෙන් මේක ඉල්ලගත්තා. ඔයාලා බලාගෙන ඇතිනෙ මේක එනකල්. පසුගිය කොටස් තුලින්… පසුගිය කොටස් මතක ඇතිනෙ, කලින් කොටසෙ තිබුනෙ කැරොල්ගෙ සහ ඩැරල්ගෙ කතාවක්. ඩැරල්ගෙ හුදෙකලා ගමනෙදි එයාට මුණගැසුණු ලියා කියන කෙනා ගැන මතකය අළුත් වෙනවා, මොකද කැරොලුයි ඩැරලුයි ආපහු ලියා හිටපු තැනට යන …

Read More »

Palmer (2021) Sinhala Subtitles | ලේ බැඳීමට සීමා නොවූ පිය පුතු සෙනෙහස [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ මම අද ඔයාලට අරන් ආවෙ මේ ළඟදී Apple TV + ඔස්සේ streaming වුණු හොඳ රේටින්ග්ස් තියන ෆිල්ම් එකක්. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fisher Stevens විසින්. Justin Timberlake විසින් ප්‍රධාන චරිතය රඟදක්වන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.3ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 74%ක අගයකුත් ලබාගන්න පුළුවන් වෙලා තියනවා. …

Read More »

Irul (2021) Sinhala Subtitles | අඳුර [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන්එ වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං ඔයාලා හමුවෙන්න ආවේ අද දිනම (2021.04.02) නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Mystery, Thriller ගණයට අයත් Irul (2021) මලයාලම් සිනමාපටය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ වෙනකොට IMDb දර්ශකයේ 6.5/10 අගයක් හිමිකර ගත්ත මේ සිනමා පටය Kai Po …

Read More »

The Hole (1960) Aka Le trou Sinhala Subtitles | ලෝක සිනමාවේ මෙතෙක් බිහිවූ ඉතාම වටිනා සිනමාපටයක් නැරඹීමට ඔබ සැමදෙනාට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “ලොව අංක එක” සිනමාපටය ලෙසට දැනට වර්ගීකරණය වී ඇති 1994 වර්ෂයේ නිර්මාණය වූ The Shawshank Redemption හා සමාන කතා රසයක් තිබෙන, ඉතා පුදුම හිතෙන ගණයේ සිනමාපටයක්. ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. එමෙන්ම මෙය මා ඉතාම කුතුහලයෙන් නැරඹු සිනමාපටයක්. මාස දෙකක් තුළ මා මෙය දෙවරක් නැරඹුවා, තුන්වන …

Read More »

Godzilla vs. Kong (2021) Sinhala Subtitles | දැවැන්තයින් ගැටෙන කල..! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ බලාපොරොත්තු සහගතම සිනමාපටයත් අරගෙනයි මේ ආවේ.  🙂 2014 වසරේදී ලෙජන්ඩරි එන්ටර්ටේන්මන්ට්ස් සහ වෝනර් බ්‍රදර්ස් ආයතන දෙක එකතු වෙලා සුපිරිම වැඩක් පටන් ගන්නවා. ඒ තමයි Monster-Verse කියන යෝධ සත්වයින් සිටින විශ්වය ගොඩ නැගීමට පටන් ගැනීම.  Godzilla (2014) සිනමාපටයෙන් තමයි මේ සඳහා මුලික අඩිතාලම දාන්නෙ. වැඩේ …

Read More »

Promising Young Woman (2020) Sinhala Subtitles | මාර දූතිකාව [සිංහල උපසිරසි]

2020 වසරේ හොඳම චිත්‍රපට දහය අතරට National Board Of Review මඟින් නම් කරන ලද, 93 වෙනි Academy සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන පහකට නිර්දේශ වූ 78වෙනි Golden Globe සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් සහ Best Motion Picture – Drama ඇතුළු ඛාණ්ඩ හතරකට නිර්දේශ …

Read More »
error: Alert: Content is protected !!