Tuesday , October 19 2021
Breaking News

Monthly Archives: June 2021

Love, Victor [S02 : E08] Sinhala Subtitles | ආදරණීය වික්ටර් [සිංහල උපසිරැසි] [18+]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

Wake of Death (2004) Sinhala Subtitles | මරණයෙන් නැඟිටීම… [සිංහල උපසිරසි]

සුපුරුදු විදිහට හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න මං අදත් ටිකක් පැරණි ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. නම සම්පූර්ණයෙන්ම නැතත් වෑන් ඩෑම් කිව්වම ක්‍රියාදාම චිත්‍රපට බලන, ඒ නම නොදන්න කවුරුවත් නෑ. අතින් පයින් විතරක් නෙවෙයි තුවක්කුවෙන් පිස්තෝලයෙන් රිදී තිරයේ වැඩ පෙන්නන කෙනෙක් තමයි වෑන් ඩෑම්.  …

Read More »

Latte and the Magic Waterstone (2019) Sinhala Subtitles | ලැටේ සහ මායා වතුර ගල [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද අරගෙන ආවේ වෙනම විදිහක Animation ෆිල්ම් එකක්. මේක වෙනස්ම අද්දැකීමක් වෙයි. ඉතින් මේකේ කතා කරන්නේ ගොඩක් වෙලාවට ඉස්සරහට වෙන්න තියෙන අනතුරක් කියලා කියන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ මම කියන්න හදන්නේ? ඒ තමයි වතුර ප්‍රශ්නය. ඉතින් මේ ෆිල්ම් එකෙන් කතා කරනවා, ඉස්සරහට සත්තුන්ට වතුර ප්‍රශ්නයක් ආවොත් ඒක මොන …

Read More »

Hannibal Rising (2007) Sinhala Subtitles | හැනිබල්ගේ ආරම්භය [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම..අද මං උපසිරැසි ගෙන්නෙ ගොඩක් ජනප්‍රිය ෆ්‍රැන්චයිස් එකක චිත්‍රපටයකටයි.හැනිබල් ලෙක්ටර් නම නොදන්න බයිස්කෝප් රසිකයො ඇත්තෙ නැති තරම්.තමන්ගෙ ගොදුරු වල මාංශ කොටස් ආහාරයට ගන්න මනෝ වෛද්‍යවරයෙක් විදිහටනෙ කවුරුත් හැනිබල් ලෙක්ටර් ගැන දන්නෙ.ඔහු මේ ඝාතණයන්ට පෙලඹුනේ කොහොමද කියන එක මේ චිත්‍රපටයෙන් පැහැදිලි වෙනවා.Peter Webber විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය IMDb …

Read More »

Once Upon a Time in China (1991) AKA Wong Fei Hung Sinhala Subtitles | එකමත් එක කාලෙක චීනේ [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා…!!! ඔන්න මගෙ දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා. පැය 2ක් දුවන මේ film එක Action / Adventure / Biography / Drama / History කාණ්ඩෙට තමා අයිති වෙන්නෙ. මේක film 5ක් තියෙන film serious එකක පළවෙනි ෆිල්ම් එක. ටිකක් පරණ උනාට මේක IMDB අගය 7.3කුත්, rotten tomatoes ප්‍රතිශතේ 88%කුත් …

Read More »

Love, Victor [S02 : E07] Sinhala Subtitles | ආදරණීය වික්ටර් [සිංහල උපසිරැසි] [18+]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

The Umbrella Academy [S02 : E10] Sinhala Subtitles | එක් අවසානයක්… තවත් එක් ඇරඹුමක්… [සිංහල උපසිරසි]

ඔන්න යාලුවනේ එහෙනම් සුපිරි The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි අදියරේ 10 වෙනි කොටස නැත්තම් මේ අදියරේ අවසන් කොටස අරන් ආවා. හැබැයි ඔන්න 2 වෙනි සීසන් එක ගිය වසරේ අවසන් වූ වාහාම තමයි Netflix එකෙන් මේ කතා මාලාව 3 වෙනි අදියරට දීර්ග කළේ. මොකද Netflix ඇතුලු streaming ලෝකයේ වාර්තා …

Read More »

Batman: The Long Halloween, Part One (2021) Sinhala Subtitles | හොලිඩේ නම් මිනීමරුවා [සිංහල උපසිරසි]

සෑහෙන්න පරක්කු වෙලා තමා මට මේක අරං එන්න සිද්ද වුනේ. මට ආරංචිත් උනා ගොඩ දෙනෙක් මේකේ සබ් එක දෙනකං බලාගෙන ඉන්නවා කියලා. ඒත් මොනා කරන්නද, කාර්‍යබහුල උනාම ගොඩක් වැඩ කරන්න පරක්කු වෙනවා. පරක්කු වෙලා නිසා මම වැඩිය දිගට ලිපිය ලියන්නෙත් නෑ. එහෙනම් වැඩේ පටං ගමු. මීට අදාල කොමික් පසුබිම… Batman: …

Read More »

Fatherhood (2021) Sinhala Subtitles | මව් සෙනෙහස පැරදවූ පිය සෙනෙහස. [සිංහල උපසිරසි]

මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි …

Read More »

Tamako Love Story (2014) AKA Tamako rabu sutôrî Sinhala Subtitles | මිත්‍ර මොචී ප්‍ර්‍රේමය.. [සිංහල උපසිරසි]

Tamako love story 2014 වසරේ ජපානයේ නිකුත් උණු ඉතාමත් විශිෂ්ට ජනප්‍රිය anim සිනමාපටයක්‌… Tamako Love Story ( 2014 ) මෙම චිත්‍රපටය Romance / Animation කාණ්ඩයට අයත් වෙනවා. 1h විනාඩි 24 පුරා දිව යන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Naoko Yamanda විසින්. IMDB අගය ලකුණු 8.0 ගැනීමට මෙය සමත් වෙලා තියෙනවා. …

Read More »

The Night Beyond the Tricornered Window (2021) AKA Sankaku Mado no Sotogawa wa Yoru Sinhala Subtitles | දෑසට පෙනෙනා මළවුන් අතරින් [සිංහල උපසිරසි]

සුබ දවසක් හැමෝටම. මේ පාර මම අරගෙන එන්නෙ ජපන් කතාවක්. මේක මේ අවුරුද්දේ මුල නිකුත් වුණු Sankaku Mado no Sotogawa wa Yoru හෙවත් The Night Beyond the Tricornered Window කියන නිර්මාණය. මේක Tomoko Yamashita කියන ලේඛකයා විසින් නිර්මාණය කරපු 2013-2020 අතර කාලයේ කොටස් වශයෙන් පළවුණු ජපන් manga චිත්‍ර කතාවක් ඇසුරින් …

Read More »

ටෲ බියුටි [S01 : E16] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද මගේ ආදරණීය කොරියන් කතාමාලා රසික රසිකාවියනි.  මුලින්ම, Ture Beauty කතාවේ කොටස් 15ක් පුරාවට බයිස්කෝප් සිංහලෙන් වෙඩ් අඩවිය එක්ක රැඳි සිටිය ඔබ සෑම දෙනාටම ගොඩක් ස්තූතීයි. මෙන්න අද මම අරගෙන ආවා මගේ 32වෙනි උපසිරසිය ඒ වගේම මේ ලස්සන කතාවේ අවසාන කොටස ඉතින් මම මුලින්ම සමාව ඉල්ලනවා, මේ කතාව දෙන්න ගොඩක් …

Read More »

Love, Victor [S02 : E06] Sinhala Subtitles | ආදරණීය වික්ටර් [සිංහල උපසිරැසි] [18+]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

Diwana (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහයවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, අහිංසක තරුණයෙකු වූ පියරේලාල් කුඩා කාලයේදීම පියා පවුල අතහැර යයි. ඒ දුකින් මවද අකාලයේ මියයයි. පසුව ෆාතිමා නම් …

Read More »

The Umbrella Academy [S02 : E09] Sinhala Subtitles | 743 [සිංහල උපසිරසි]

කතාවේ උණුසුම උච්චතම අවස්තාවක් තියෙන මොහොතක ඔන්න එහෙනම් නවවෙනි කොටසත් අරන් ආවා. තව එක කොටසකින් දෙවෙනි කතා සමය අවසන් වුණත් 3 වෙනි අදියරක් ළඟඳිම නෙට්ෆ්ලික්ස් වෙබ් අඩ්වියෙන් දැකගන්න ලැබේවි. කලින් කොටසෙදි මතක ඇතිනේ දියේගෝ කොහොම හරි ලෝක විනාශයට හේතුව හොයාගත්තා. ඒකට ඉතිං කොහොම හරි පුන්චි චරිතයක් වුණු හර්බ්ගෙනුත් උදවු ලැබණානේ. …

Read More »

ආර්ක්කාරියම් (2021) Sinhala Subtitles | කවුද දන්නේ? [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අවුරුද්දේ අප්‍රෙල් මස 01 වෙනිදා නිකුත්වුණ Aakkariyam (2021) මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද ආවේ. කොවිඩ් 19 වසංගතය කියන්නේ අද වෙද්දි මුළු ලෝකෙම කටයුතු අඩපණ කරලා මුළු ලෝකයම විනාශ මුඛයට ඇදලා දාපු බොහොම අකාරුණික වෛරසයක්. …

Read More »

The Ice Road (2021) Sinhala Subtitles | ජීවිතේ යදින හුස්ම වෙනුවෙන්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. අපේ සහෝදරයෙක්ට පොඩි අකරතැබ්බයක් වෙලා. ඉතින් එයා භාරගත්ත චිත්‍රපටයක් මට උපසිරසි කරන්න පුළුවන්ද ඇහුවා. අළුත් එකක් නිසාම ඉක්මණටම කරලා ඕනේ කියලා කිව්වා. ඉතින් මාත් චිත්‍රපටය භාරගෙන ඔයාල වෙනුවෙන් අළුත්ම අළුත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා. The Ice Road (2021) උතුරු ඇමරිකාවේ වසරේ ශීත සෘතුවට මිනිසා විසින්ම …

Read More »

ටෲ බියුටි [S01 : E15] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ සැබෑ සුන්දරිය කතා මාලාවේ.. අන්තිම එකට කලින්. ඒ කියන්නෙ 15 වෙනි කොටස තමයි අද ගේන්නෙ. Boys over Flowers, Play full kiss වගේ රොමෑන්ට්ක් හයි ස්කූල් ඩ්‍රමා වලට පස්සෙ මම ආසාවෙන්ම බලපු තවත් ලස්සනම කතාවක් තමයි මේ True Beauty.. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා. ඉතින් ලී-සූ-හෝ, ඉම්-ජු-ක්යුන්, හන්-සඔ-ජුන් මේ …

Read More »

Love, Victor [S02 : E05] Sinhala Subtitles | ආදරණීය වික්ටර් [සිංහල උපසිරැසි] [18+]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

The Umbrella Academy [S02 : E08] Sinhala Subtitles | අදියර හත [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අටවෙනි කොටසත් අරන් ආවා. දැන් තමා මේ සීසන් එකේ සුපිරිම කොටස් තුන පටන් ගන්නේ. මේ කොටස් තුනේ තමා හැම ප්‍රශ්නයකටම උත්තර හම්බෙන්නේ. කතාව ගලා යාවි කියලා හිතන් හිටිය හැම විදිහක්ම කන පිට හැරෙන්නේ මේ කොටස් තුනෙන් තමයි. ඉතිං සැලැස්ම ගැස්සුනාට පස්සේ වෙන දේවල් අද කොටසින් දැකගන්න පුලුවන්. ඒ …

Read More »
error: Alert: Content is protected !!