Sunday , September 26 2021
Breaking News

Monthly Archives: August 2021

Mosul (2019) Sinhala Subtitles | අරමුණ නොදත් මෙහෙයුමක්! මොසූල්! [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම! මුලින්ම කියන්න ඕනේ මම මේ සැරේ නම් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද මේ ෆිල්ම් එකට සබ් කරන්න බාර අරගෙනත් දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ නිසා ලිපියත් ඉක්මනටම ඉවරයක් කරල මේල් එක දාන්න ඕනේ. හැබැයි මේකෙ සබ්ටයිටල් වලින් අන්තිම lines දහය ට්‍රාන්ස්ලේට් කරන්න සති …

Read More »

CODA (2021) Sinhala Subtitle | සතුට රැගෙන එන ඇය… [සිංහල උපසිරසි]

ඔක්කොටම කලින් මුළින් දෙයක් කියන්න ඕනෙ. ඇත්තටම මෙහෙම දාන්නෙ ”ට්‍රිගර්” වෙලාවත් මොකක්වත් නිසා නෙමේ. කලින් කරපු චිත්‍රපටය වන Green Knight හී කමෙන්ට් වගයක් දකින්න ලැබුණා. ගොඩක්ම තිබ්බෙ ”මේක අරගෙන බලන්නෙපා” නැත්තම් ”මෙලෝ රහක් නැහැ” වගේ දේවල්. ඉතින් එහෙම කමෙන්ට් කරනවට වඩා හොඳයි නොදා ඉන්නවා නම්. මොකද සාමාන්‍යයෙන් එක එක්කෙනාට තියෙන්නෙ …

Read More »

The Protege (2021) AKA The Protégé AKA The Asset Sinhala Subtitles | ඝාතකයන්ගේ ඝාතකයා සොයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ වසරේ තිරගත උන තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. අද මම ගෙනාපු The Protege (2021) කියන චිත්‍රපටය 86%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 6.2ක හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන අතර මෙය Action / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. 2021 අගෝස්තු 20 වන දින Lionsgate ස්ටුඩීයෝව යටතේ …

Read More »

Jim Button And The Wild 13 (2020) Sinhala Subtitles | වයිල්ඩ් 13 සොයා දෙවන වික්‍රමය. [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං යාළුවනේ.ඔන්න ඉතිං මම මගේ දෙවන උපසිරැසියත් අරගෙන ආවා. ඉතිං මම මේ දෙවන උපසිරැසිය විදිහට ගෙනාවෙ මම පළමු උපසිරැසිය විදිහට ගෙනාව Warner Bros ලගේ Fantasy,Adventure,Family වර්ගීකරණයට අයිති චිත්‍රපටයක් වන Jim Button And Luke Engine Driver 2018 චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය යි.ඉතිං ඒ නිසා මට මුලින්ම කියන්න තියෙන්නෙ මේ දෙවැනි චිත්‍රපටය …

Read More »

Normal People (2020) [S01 : E12] Sinhala Subtitles | සියල්ල හොඳින් අවසන් වෙයිද [සිංහල උපසිරැසි] [18+]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අපේ චාරිකාවේ අවසාන කොටසටයි. කොටස් 12ක් පුරා ගමන්කරපු කතාමාලාවේ අවසානය දකින්නයි ඔයාලා හැමෝම අද සූදානම් වෙන්නේ. හැබැයි මං අද කොටස ගැන කිසිම දෙයක් කියන්න උත්සාහ කරන්නේ නෑ, මොකද එහෙම කිවුවම අවසානය ගැන ඔයාලට දැනෙන දේ වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන …

Read More »

The Walking Dead [S11 : E03] Sinhala Subtitles | දඩයම…! [සිංහල උපසිරසි]

AMC නාලිකාවේ The Walking Dead සීරීස් එකේ අලුත්ම කොටස මෙන්න උණු උණුවෙම අරන් ආවා. කලින් කොටස් දෙක බලපු අයට රහ වැටෙන්න ඇතිනේ. ආයෙ බොරු කියන්න ඕනෙ නෑනේ, මේ සීසන් එක නම් සිරාම✌ හොඳ ආරම්ඹයක් කලින් කොටස් දෙකෙන් අරගත්තා. කලින් කොටසේ IMDB අගය මම මේ ලිපිය ලියන මොහොත වෙද්දී 9.3 ක්❤ …

Read More »

ReLIFE (2017) AKA Relife Sinhala Subtitles | නැවත ජීවිතය [සිංහල උපසිරසි]

මේ මගේ පලවෙනි උපසිරැස නිර්මාණය. ඒ නිසා අඩුපාඩු එහෙම තියෙනවානම් සමාවෙන්න ඕනේ. මේක ජපන් ෆිල්ම් එකක්. ඉතින් හරි අමුතු වෙනස්ම විදිහක කතාවක් තමා මේක. මුලින්ම කියන්න ඕනේ මේ කතාවට සම්බන්ධව මුලින්ම නිකුත්උනේ ඇනිමේ කතාමාලාවක්. ඒකට සිංහල උපසිරැස *රවිදු බණ්ඩාර* කියලා සහෝදරයෙක් දීලා තිබුනා. මේකේ imdb අගය 6.4ක්. කතාව ගැන කියනවා …

Read More »

Normal People (2020) [S01 : E11] Sinhala Subtitles | අවසානයක් දකින්නේ කවදාද [සිංහල උපසිරැසි] [18+]

මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ එකොළොස්වෙනි කොටසත් සමගයි. තව එක කොටසයි තියෙන්නේ කතාමාලාව අවසන් වෙන්න, එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. පාසලේ මිත්‍රයෙක් සියදිවි හානිකරගත්ත හේතුව මත කොනල් සෑහෙන ලෙස මානසිකව වැටෙනවා. කොටින්ම ඔහුට වෛද්‍යවරියකගේ සහාය පතා යන්නත් සිදුවෙනවා. මේ දේවල් සිදුවෙන්නේ අලුත් අවුරුදු උදාවත් සමාගමයි. …

Read More »

කසද තපර (2021) Sinhala Subtitles | ජීවිත කතා ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් ආයෙත් වෙනස්ම කතාවකින් ඔයාල හමුවට ආවා.ඉතින් මුලින්ම දෙයක් කියන්න තියෙනව මම කලින් කළ BOOMIKA (2021) චිත්‍රපටයේ උපසිරැසිය ගැලපුණේ නෑ කියල කීප දෙනෙක් කියල තිබුණා. එනිසා ඔයාල චිත්‍රපටය බාගත කරද්දි HQ HDRip එකක් ගන්නව නම් හොදයි. මොකද මම සබ් එක කළේ ඒකට නිසා. 2021 අගෝස්තු මස 27වන …

Read More »

I Care a Lot (2020) Sinhala Subtitles | මම තමයි හොඳටම කරේ. [සිංහල උපසිරසි]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, ඔන්න මම ආයෙත් ආවා මගේ 17 වෙනි ෆිල්ම් එකත් අරගෙන.කලින් එක දීල වැඩි දවසක් උනේ නෑ.ඔයාල දන්නවනෙ මට කොවිඩ් හැදිල හිටිය කියල, ඒ වෙලාවෙ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි.ඔයාලගෙ ආශිර්වාදෙත් මට ගොඩාක් වැදගත් උනා ඒ දවස්වල.මෙක සුළුවට හිතන්නෙපා.පරිස්සම් වෙන්න හැමෝම.අදට මට පළවෙනි රෝග ලක්ෂන ඇවිත් දවස් …

Read More »

Normal People (2020) [S01 : E10] Sinhala Subtitles | එක්වීම් වෙන්වීම් [සිංහල උපසිරැසි] [18+]

මේ ඔයාලා එකතුවෙන්නේ කතාමාලාවේ දසවෙනි කොටසත් සමගයි. ඉක්මනින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. ස්වීඩන් වලට වැඩිදුර අධ්‍යාපනයට ගිය මැරියන්ට ආයෙත් කොල්ලෙක් සෙට් උනා. මේ පාර හමුවුන කෙනත් කලින් කෙනා වගේම කිසිම දේකින් සතුටුවෙන්නේ නැති ජාතියේ කෙනෙක් තමයි. ඒවගේම කොනල් ගෙන් වෙන් උනාට පස්සේ මැරියන්ටත් කිසිම අතකින් හිතට සැනසීමක් ලැබෙන …

Read More »

Mare of Easttown (2021) [S01 : E07] Sinhala Subtitles | අපේ කාර්‍යය ආදරය කිරීම පමණයි! [සිංහල උපසිරැසි]

පෙර කොටසින් කලින් කොටසෙදි මතක ඇති සම්පූර්ණයෙන් හිතාගෙන හිටපු දේවල් කණපිට ගැහුනා. එරින්ගේ මිනීමැරුමට වගකිව යුතු පුද්ගලයා කවුද කියලා පොඩි පොඩි ඉඟි අපිට දීලා කතාව ඉවර වෙන්නේ ඒ ජෝන්ගේ මල්ලි බිලී තමා මිනීමරුවා කියලා අපිට පෙන්නලා. මතක ඇති බිලීගේ ඇඟ පුරා ලේ තියෙද්දි රෑ යාමේ ගෙදර ආවම එයාගේ තාත්තා ඒ …

Read More »

Splash (1984) Sinhala Subtitles | තවත් එක් කිදුරු අන්දරයක් [සිංහල උපසිරසි] 18+

දෙවන සිංහල උපසිරැසිකරණය විදිහටත් ගෙන ආවෙ Tom Hanks රංගනයෙන් දායක වන 1984 තිරගත වූ Splash චිත්‍රපටයටයි.  Tom Hanks ට අමතරව Daryl Hannah(මැඩිසන්), Eugene Levy(කෝන්බ්ලූත්), John Candy(ෆෙඩී) ලෙසත් රංගනයෙන් දායක වනවා. fantasy,romantic,comedy වන මෙම චිත්‍රපටය Imdb දර්ශකය තුළ 6.3 අගයක් ගැනීමට සමත්ව තිබෙනවා. වාණිජමය සාර්ථකත්වය කිවහොත් ඇ.ඩො.මි.11 ක වියදමකින් නිර්මාණය කෙරෙන …

Read More »

Normal People (2020) [S01 : E09] Sinhala Subtitles | හැමෝම එකම විදිහෙද [සිංහල උපසිරැසි] [18+]

මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ නවවෙනි කොටසත් සමගයි. මේ කොටසින් පස්සේ තව කොටස් තුනකින් කතාව ඉවර වෙනවා. ඉතින් මං හිතනවා හැමෝටම මේක ටිකක් වෙනස් කතාවක් වෙන්න ඇති කියල. මොකද අපි හැමදාම දකින ප්‍රධාන ධාරාවෙන් මිදිලා ආපු කතාමාලාවක් නිසා. ටිකක් වෙනස් විදිහේ ආදරයක් තමයි මේ දෙන්නා අතරේ තියෙන්නේ , එහෙනම් …

Read More »

Peppermint Candy (1999) Sinhala subtitles | ජීවිතය සුන්දරයිද? [සිංහල උපසිරසි] (18+)

ජීවිතේ කවදාකහරි සියදිවි නසාගන්න හිතිල තියෙනවද. ඔබත් හැඟීම් දැනීම් වලින් පිරුණු මිනිසෙක්නම් අනිවාරයෙන්ම පිලිතුර ඔබ දන්නවා ඇති.ඉතින් මේ ලස්සන හිනාවක් අස්සෙ තමන්ගෙ ප්‍රශ්න, කරදර, හංගගෙන ජීවිතේ ඉදිරියට යන්න හදපු මිනිසෙකුගේ ජීවිත කතාවයි…. මේ මොහොතේදිත් ආදරණීයන් නැතිව, මුළු ලෝකෙන්ම තනිවුනු, කාරුණික වචන කීපයක් බලාපොරොත්තු වෙන, බලාපොරොත්තු බිඳවැටුනු, වේදනාවන් හිතේ හංගගත්තු පිරිසක් …

Read More »

Titans (2018-) [S03 : E05] Sinhala Subtitles | රෙඩ්හුඩ්ගෙ නිර්මාතෘ [සිංහල උපසිරැසි]

මුලින්ම සමාවෙන්න ඕනා මේ කොටස ගෙන්න තරමක් පමාවීම ගැන.. එහෙමනම් කට්ටිය මග බලාන වෙන්ටෑ ඉන්න ඇත්තෙ? හොදයි එහෙනම් තවත් පමා නොවී අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.. පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් හෝව්ක් මරණින් පස්සෙ ඇති වෙච්ච වේදනාවෙන් තමා කට්ටියම ඉන්නෙ. ඒ නිසාම ඩොව්න් යන්න යනවා. සුපර් බෝයි තමන්ටම …

Read More »

Normal People (2020) [S01 : E08] Sinhala Subtitles | යුරෝපා සංචාරය [සිංහල උපසිරැසි] [18+]

ඔයාලා මේ එකතුවෙන්නේ කතාමාලාවේ අටවෙනි කොටසත් සමගයි. වැඩි ආටොප් නැතුව ඉක්මනින් කලින් කොටස ගැන මතක් කරලා ඉන්නම්. රස්සාව නැති නිසා ස්ලයිගෝ වලට ගිය කොනල් හැමදාම වගේ බොන්න පුරුදුවෙලා. ඒවගේම හදිසියේදී පබ් එකකදී කලින් ගුරුවරියකුත් හමුවෙලා පොඩි සිද්ධි දෙකතුනකුත් වෙනවා. ඒ කොහොම උනත් කොනල්ගේ වැඩි හිතක් නැති නිසා එයාගෙන් බේරිලා යනවා. …

Read More »

Mare of Easttown (2021) [S01 : E06] Sinhala Subtitles | සැබෑ සත්‍ය මෙයද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ වසරේ HBO හරහා නිකුත් වුණු තවත් අපුරු කෙටි රුපවාහිනී කතමලාවක් හට උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි වුණා. විශේෂයෙන්ම පුද්ගලිකවම මා මේ වසරේ ප්‍රිය කරන කතාවක්. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී කුමක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙ දී දකින්න ඇතිනෙ මේයර්ට මුහුණ දෙන්න වෙච්ච දේවල් දිහා. අන්තිමේදී වෙන්නෙ කොලින්ට …

Read More »

The Outpost (2018-) [S04 : E07] Sinhala Subtitles | ස්වාමිවරුන්ගේ බලය [සිංහල උපසිරසි]

– ස්පියර්ස්! – එයාලට පැනලා යන්න දෙන්න එපා. – මම විශ්වාස කරන කෙනෙකුට මුරපොල මෙහෙයවන්න සහතිකයක් විදිහට මේක ගන්න. – අපි ආපහු එන තුරු මුරපොලට නායකත්වය දෙන්න පුළුවන්. – දේවස්ථානයෙ තිබුණු දෙයක් මතක් වෙන චිත්‍රයක් මම එහෙදි දැක්කා. – ඩ්‍රැග්මන් දේවස්ථානයෙ? – උන් මගේ නංගිව මගෙන් ඈත් කරන හැටි මම …

Read More »

Normal People (2020) [S01 : E07] Sinhala Subtitles | වැරදි වැටහීමක් නිසා.. [සිංහල උපසිරැසි] [18+]

මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ හත්වෙනි කොටසත් සමගයි. පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම්. ඒ වගේම හයවෙනි කොටස දිගහැරුනේ සති හයකට පෙර කතාවක් පෙන්නන විදිහට, ඊටපස්සේ ආයෙත් වර්තමානෙට ඇවිත් ආයෙත් අතීතෙට යන විදිහටයි. ඒවගේම මං පලවෙනි කොටසේදී කිවුවා වගේ හැම කොටසකම වගේ ලිංගික දර්ශන ඇතුලත් …

Read More »
error: Alert: Content is protected !!