Sunday , September 26 2021
Breaking News

Monthly Archives: September 2021

See (2019-) [S02 : E05] Sinhala Subtitles | භෝජන සංග්‍රහය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ සතියේ See එපිය අරන් ආවා. දැන් කතාවේ අන්තිම කොටස් 04 තමා මේ පටන් ගන්නේ. ඒ නිසා කතාවෙ උණුසුම හුඟක් වැඩි වෙලා තියෙන්නේ. වැඩිය අටුවා ටීකා නැතුව කෙලින්ම අද කතාවට බහිමු. කලින් සතියෙ බාබා වෝස්ගේ අසනීපය නිසා මගදි පරණ යාලුවො ටිකක් ගාව නවතින්න වෙනවනේ. කොහොම හරි විච්ෆයින්ඩර්ව තව …

Read More »

Behind Enemy Lines II: Axis of Evil Sinhala Subtitles | සතුරු සීමාව පිටුපස : දෙවන දිගහැරුම [සිංහල උපසිරසි] 18+

hi, guys. මුලින්ම sorry වෙන්න ඕනේ මේක භාර ගෙන පට්ට දවසක් ගියා. අද තමා ඉවර කරන්න පුළුවන් උනේ. ඇත්තම කිව්වොත් ඊයේ. ඒත් ඉතින් ඊයේ results ආව හින්දා (කොල්ලා වැඩ්ඩෙක් drama නැතුව A8 තියෙනවා) මේකේ ලිපිය ලියා ගන්න බැරි උණා. ඒවා වැඩක් නෑ. film එක ගැන කිව්වොත් මේ film series එකේ …

Read More »

The Outpost (2018-) [S04 : E11] Sinhala Subtitles | ඇස්ටර්කින්ජ්ගේ ආරක්‍ෂකයා [සිංහල උපසිරසි]

– ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු තියෙන්නෙ මෙතනයි මෙතනයි. – අපි එයාලගෙ ශරීර විනාශ කළොත්, අපේ කින්ජ්ලාගෙන් උන්ට වැඩක් නැති වෙනවා. – එයා යන්නෙ ඇස්ටර්ගෙ සොහොනට. මම යන්නෙ ගෝලුගෙ සොහොනට. – දෙවිවරුන් ඔහු ළඟට එන්න කළින් අපි ඇස්ටර්ව අවදි කරන්න ඕන. – මේ අනුපිළිවෙල ගැන ඔයාට අදහසක් තියෙනවද? – ස්වාමිවරුන්ගෙ නම්? …

Read More »

Candyman (2021) Sinhala Subtitle | කවුද මේ කැන්ඩිමෑන්? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර ආවෙ මේ අවුරුද්දෙ ආපු සුපිරිම හොරර් චිත්‍රපටයක් අරන්. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේකට උපසිරසි කරන්න මට දුන්න හසන්ත අයියට. එහෙනන් අපි යමුකො ෆිල්ම් එක පැත්තට මේ ෆිල්ම් එක අරන් එන්නෙ Universal Pictures සහ Metro-Goldwyn-Mayer යන සුපිරිම ෆිල්ම් අරන් ආපු කම්පැනි විසිනුයි. ඉතින් මේකත් ඒවගේම සුපිරිම ෆිල්ම් …

Read More »

මයිස්ට්‍රෝ (2021) Sinhala Subtitles | අන්ධයෙකුගේ ඉරනම… [සිංහල උපසිරසි]

මම අන්ධ කෙනෙක්… අවුරුදු 14 ඉඳන්ම. හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි. මගේ ලෝකය හරි වෙනස්. මගේ එකම බලාපොරොත්තුව සංගීතඥයෙක් වෙන එක. ඕක තමයි මම හැමෝටම කියන්නෙ. හැබැයි මම තව ටික වෙනස්. කවුරුවත්ම නොදන්න රහසක්. මම අන්ධ කෙනෙක් වගේ …

Read More »

One (2021) Sinhala Subtitles | දූෂිත දේශපාලනයෙන් ඔබ්බට… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියනවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ මේ වර්ෂයේ නිකුත් වුණු මලයාලම් ෆිල්ම් එකක් වන “ONE” ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. කලින් මම ගෙනාපු ‘Angamaly Diaries’ ෆිල්ම් එක කට්ටිය නරඹලා රස විඳින්න ඇති කියලා මම …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. පොලිසියෙන් ත්‍රස්තවාදීන් අල්ලගන්න මුලු ඉස්පිරිතාලෙම හිස් කරනවා. ඒත් ආච්චිව ගෙනියන්න විදිහක් නැතුව ඩොක්ටර් ඔබරෝයි දියා සහ සම්රත් නවතිනවා. ඒ වගේම ICU එකේ සුජාතා ඇතුලු පිරිස හිර වෙලා. චිත්‍රාගෙ ඇඟේ බෝම්බයක් බඳිනවා. ඒක පුපුරවන්න විදිහක් නෑ. …

Read More »

Old (2021) Sinhala Subtitles | කාලය ඉගිල යන වෙරළ තීරය [සිංහල උපසිරසි] *100

සුබ දවසක් හැමෝටම.. බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වෙලා මේ බාගන්න හදන්නෙ හැමෝම බලාගෙන හිටිය චිත්‍රපටයක උපසිරැසියක් විතරක් නෙමෙයි. මගේ උපසිරැසිකරන ගමන්මගේ දෙවෙනි කඩඉම වෙන 100 වන උපසිරැසිය. මොනවා ලියන්නද මන්දා. මොකක් හරි පම්පෝරියක් ගහන්නත් එපැයි. උපසිරැසියක් කරන එක ඔය කියන තරම් මහ ලොකු දෙයක්යැ කියලා සමහරු හිතන් ඉන්නවා. ඇත්තටම ඒකෙ …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E07] Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි]

මේ කතා මාලාවෙ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නෙ. අද ගෙනාවෙ 7 වෙනි කොටස. තව එක කොටසයි. පහුගිය කොටසෙ ත්‍රස්තවාදීන් රෝහල ඇතුලට ඇතුල් වෙලා, අර අහිංසක වාසු වත් මරල දැම්මනෙ. රෝහල ඇතුලෙ ඉන්න ඔත්තු කාරයා කවුද කියන්න කලින් වාසුට වෙඩි තිබ්බා. ත්‍රස්තවාදීන් ICU එකේ හිටිය උන්ගෙ සගයටත් වෙඩි තියල මරල …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E06] Sinhala Subtitles | තවත් උණුසුම් පුවතක් [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ හයවෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට …

Read More »

Biriyaani (2021) Sinhala Subtitles | නීරසය රසය බිරියානිය..! [සිංහල උපසිරසි] [18+]

කාගෙත් කතාබහට ලක්වුණු, ගොඩදෙනෙක් ඉල්ලපු මලයාලම් චිත්‍රපටයකට තමයි අද මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. මලයාලම් සිනමාපටයක් කිව්වට මේක එසේ මෙසේ චිත්‍රපටයක් නම් නෙමේ. සම්මාන මහ ගොඩකට උරුමකම් කියපු චිත්‍රපටයක්. හැබැයි ඒ හින්දම නෙමේ මේ චිත්‍රපටය ගැන හැමෝම කතාබහ කරන්න ගත්තෙ නම්. විශේෂයෙන්ම අපේ ලංකාව තුළත් දැඩි කතාබහකට ලක්වෙන්නේ මේකේ තියෙන …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E05] Sinhala Subtitles | මාධ්‍ය ගොදුර [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ පස්වෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට …

Read More »

Cry Macho (2021) Sinhala Subtitle | මාචෝ!!! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වීම ආරම්භ කර චිත්‍රපටයක් සමඟයි. ඇත්තෙන්ම කියනවා නම් මං ආසාවෙන් බලං හිටපු එකක්. මොකද කිව්වොත් මෙහි අධ්‍යක්ෂකවරයා නිසාම. ඒ තමයි අවුරුදු 91 වයසැති ”Clint Eastwood”. දැනට ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් බාගයක් නරඹා හමාරයි. ඒ බලපු හැම එකක්ම ඒ තරමට හිතේ …

Read More »

ද වේල් (2021-) [S01 : E02] Sinhala Subtitles | චීනෙන් ආ මත්ද්‍රව්‍ය කල්ලිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුබ දවසක්.. පලමු කොටසට ස්තූති කරලා කමෙන්ට් එකක් දාපු හැමෝටම බොහොම ස්තූතියි.ඔන්න පුලුවන් ඉක්මනටම දෙවන කොටසටත් උපසිරැසි ගෙනාවා. පලමු කොටස අවසානෙදි ජි හියුක් වීඩියෝ එකක් හොයාගන්නවා දැක්කනෙ. ඔහුගේ මතකය නැති කරගෙන තියෙන්නෙත් ඔහුමයි. එහෙම කරලා තියෙන්නෙ ආයතනයේ ඉන්න ද්‍රෝහියෙක්ව අල්ලගන්න. කොහොමහරි ඔහුට ආපහු රස්සාවත් ලැබෙනවා. ආපහු ආයතනයට ආව ජි හියුක් …

Read More »

Marvel’s What If…? [S01 : E07] Sinhala Subtitles | ඔඩින්ගේ එකම දරුවා තෝර් විතරක් උනොත්…? [සිංහල උපසිරැසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මාවල් ක්ලබ් එකට අයත් උපසිරසියක් අරන් ආවා. මේ දින අතිශය ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට කතා මාලවක් තමයි WHAT IF කියන්නේ. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාවෙන් වෙන්නේ WandaVision සහ Loki කතාමාලාවලින් රසිකයන්ට ලබා දුන් මල්ටිවර්ස් සංකල්පය ගැන ඉඟි පිළිබඳව …

Read More »

Victory (1981) AKA Escape to Victory Sinhala Subtitles | හිරෙන් පනිමු.. හැබැයි තරගේ දිනලා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම… හැමෝම මේ දවස්වල සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ මිනි සීරීස් කීපයකට සිංහල උපසිරසි අරන් ආව නිසා චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එන්න ටිකක් ප්‍රමාද වුනා. ලැබෙන ඉඩත් එක්ක ඉන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Victory 1981 (Escape …

Read More »

Lucifer [S06 : E10] Sinhala Subtitles | අවසානය දක්වාම [සිංහල උපසිරැසි]

පෙර කොටසින්.. නවවෙනි කොටස තමයි තීරණාත්මක කොටස කිව්වොත් නිවැරදියි. ලූසිෆර් අගෝස්තු 04’වැනිදා අතුරුදහන් වෙනවා කියලා දැන දැනම තීරණය කරනවා ඒ දවස හැකිතාක් මගහරින්න. ඉතිං එයා එලා වෙනුවෙන් STEM නමින් සංවිධානයක් විවෘත කලා එලා වගේම තරුණ ගෑණු ළමයින්ව දිරිමත් කරන්න. ඇමෙනඩිල් ස්වර්ගයෙ අලුත් දෙවියන් විදිහට යනවා කියලා දැන දැනම ලූසිෆර් එයාට …

Read More »

Lucifer [S06 : E09] Sinhala Subtitles | සුබ ගමන් ලුසිෆර් [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන සෙල්ලක්කාර යක්ෂයා නොහොත් Lucifer කතා මාලාවේ අවසාන කතා සමයේ අවසානයට තමයි කණගාටුවෙන් උනත් අපි ළං වෙලා ඉන්නේ. අද කොටසින් පස්සේ තව එක කොටසයි තියෙන්නේ. අද කොටසට මේ කතාමාලාවේ ලැබුන උපරිම IMDb අගය 9.5ක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. 08 වෙනි කොටස අපේ පසිඳු මල්ලි …

Read More »

Lucifer [S06 : E08] Sinhala Subtitles | යටි හිත කරනා සෙල්ලම..! [සිංහල උපසිරැසි]

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා ආසාවෙන් බලාගෙන හිටිය ලුසිෆර් අවසාන කතා මාලාවේ 8 වෙනි එපියට. මුලින්ම කියන්න ඕනේ මම මේ එපිය දෙන්න ගොඩක් පරක්කු වුණා. සිද්ධ වුණු පෞද්ගලික කරාණාවක් නිසා තමයි මේක දෙන්න පරක්කු වුණේ. කොහොමහරි ඒ දේට සමාවෙන්න කියල ඉල්ලමින් ඉතුරු එපි ටිකේ සබ් ටික ඔයාලට අදම අරගන්න …

Read More »

Don’t Hang Up (2016) Sinhala Subtitle | විහිළු කරද්දි බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ පාරත් ගෙනාව පට්ට Horror, Thriller ෆිල්ම් එකක්. ඔයාලට Hush, One miss call, Don’t breath වගේ ෆිල්ම් සෙට් නම් අනිවාරෙන් මේකත් අරන් බලන්න ලොවෙත් සෙට් වෙයි..ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් බලලම එන්නකෝ එතකොට තවත් සෙට් වෙයි. ඔයාල හැමෝම වගේ කැමතීනෙ ප්‍රෑන්ක් වීඩියෝ බලන්න (දන්නැති අය …

Read More »
error: Alert: Content is protected !!