Friday , September 17 2021
Breaking News

22 Chaser (2018) Sinhala Subtitles | මුදල් තියෙන්නේ පාරේ. [සිංහල උපසිරැසි සමග]

Rating: 8.9/10. From 36 votes.
Please wait...

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාම, අනිත් අපේ සහෝදරයෝ වගේම මමත් හිතුවා මොකක් හරි චිත්‍රපටියකට උපසිරැසියක් කරලා දාන්න ඕනේ කියලා. අවුලක්ම නෑ, වැඩේ සාර්ථකයි.හැබැයි උපසිරැසියක් කරලම බලන්න ඕනේ ඒකට කන කට්ට මොනවගේද කියලා. ඒත් ඉතින් උපසිරැසිය කරලා ඉවර වුනාම මාර සතුටක් නම් හිතට දැනෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම, පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනොත් සමාවෙන්නඩ ඕනි.මේක කරන්න කියලා බාරදුන්න “හසන්ත වික්‍රමරත්න” සහෝදරයත් මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ.

එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු. බෙන් කියන්නේ ට්‍රක්රථ රියදුරෙක්. නිකන්ම ට්‍රක්රථ රියදුරෙක් නෙවෙයි. පාරේ අනතුරට පත්වුන වාහන, අලුත්වැඩියාවට ගරාජ් වලට අරන් යන එක තමයි මෙයාට කරන්න තිබුනේ, ඒත් ඒ වැඩේ එච්චර ලේසි වෙන්නේ නම් නෑ. මොකද මෙයා විතරක් නෙවෙයි ඒවැඩේ කරන්න හිටියේ තව දෙන්නෙක් එක්ක ගොඩක් තරග කාරී විදිහට තමයි මේදේ කරන්න වුනේ, අනතුර සිද්ද වුන තැනට ඉක්මණින් යන කෙනාට තමයි ඉස්සෙල්ලාම අනතුරට පත් උන වාහනේ ගෙනියන්න හම්බ වෙන්නේ, ඒත් බෙන්ට හැම වෙලාවෙම සිද්ද්වුනේ අසාධාරණය මයි, මොකද අනිත් දෙන්නාටම කලින් මෙයා එතනට ඉස්සෙල්ලාම ගියත් කොහොමහරි අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් මෙයාගෙන් ඒ අවස්තාව ලබා ගන්නවා. බෙන්ට තිබුන තවත් අභියෝගයක් තමයි එයාගේ පවුල, බෙන්ගේ බිරිඳ වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක. බෙන්ට හීනයක් තියෙනවා කවදා හරි තමන්ගේ බිරිදටම කියලා රෙස්ටුරන්ට් එකක් දාලා දෙන්න. ආ කියන්න අමතක වුනා බෙන්ගේ පුතාගේ උපන් දිනේට බයිසිකලයක් අරන් දෙන එකත් මෙයාගේ හීනවලින් කොටසක්, ඉතින් බෙන් මේ දේවල් නිසා ටිකක් දරුණු පොලිස්කාරයෙකුගෙන් ලොකු ණයකුත් අරගන්නවා, මෙහෙම ගියොත් මට මුලු කතාවම කියන්න වෙනවා, ඉතින් බෙන්ට ඔය කියන හීන සැබෑ කරගන්න පුලුවන් වෙයිද, අර ණය අරන් තියෙන පොලිස්කාරයා බෙන්ට මොනවා කරයිද, බෙන්ගේ පුතාගේ උපන් දිනේට බයිසිකලයක් අරන් දෙන්න පුලුවන් වෙයිද, මේ දේවල් දැන ගන්න නම් මේක බලන්නම වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම් ඔයාලට දළදා සමිදු පිහිටයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Lucifer [S06 : E04] Sinhala Subtitles | ලුසිෆර් තාත්තා කෙනෙක් උනොත්? [සිංහල උපසිරැසි]

එහෙනම් මම කියපු විදිහට හතරවෙනි කොටසත් අරං ආවා. කතාව වෙනම පැත්තකට යන පාටක් තමා පේන්න …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. tnx..budusaranayi obatath

  2. good one..thnx

  3. sampath n perera

    thanks

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  5. 500 mb copiyt sub set wenna

  6. danithniwanthaka

    thanks bro. jaya wewa….!!!

  7. Thanks …………….good luck ……………………

  8. thanks bro

  9. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!

  10. mcn bohemian rhapsody 2018 film ake sub denna puluwannda

  11. thanxx bro……….

  12. යුරාන් ධනුක (ධනූ)

    පලවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් !!!

  13. Madhura prasad

    බොහෝම තුති බ්‍රෝ

  14. නියමයි මචන්….

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. ස්තුතියි සබට සහෝ..

  18. thanks bro……

  19. උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    දිගටම උපසිරැසි දෙන්න.
    නිදුක් නිරෝගී වේවා…!
    තෙරුවන් සරණයි…!

  20. සබ් එකට ස්තුතියි….
    ජයවේවා..
    ෆිල්ම් එක බලල ඉමු හොඳද කියන්න…

  21. Thanks brother

  22. Thnxxxxxxxxxxx

  23. Thanks yalu obata jayenjayama vewa

  24. ස්තුති යාලුවා….
    තෙරැවන්සරණයි

  25. thanks broooo

  26. Kavindugayantha

    Elama

  27. thanks bro

  28. sanjeewanavodya

    ela.. goog luke..

  29. Thanks Bro. for your first sub.

  30. උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  31. Overload 2018 ෆිල්ම් එකේ Sub දෙන්නකො

  32. Hashan M. Priyadarshana

    Thank you bro

  33. AsithaDilruwan

    ela saho thanks

  34. බොහොම ස්තුති සහෝ උපසිරැසි දුන්නට. ඉදිරියටත් උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්ය ලෑබේවා! බුදු සරණයි!

  35. Samsan jayantha

    Good

  36. Ela ela

  37. sasinduchamika

    fattah macho…

  38. නියමයි සහෝ…සුභ පැතුම් පළමු උපසිරැසි දුන්නට…ස්තුතියි වෙිවා මචෝ මල්ලියේ..ජය වෙිවා…දිගටම උපසිරැසි දාමු මචෝ….

  39. g’luck 1st attempt bro…great work & lot of thanks…keep it up….

error: Alert: Content is protected !!