Thursday , October 1 2020
Breaking News

24: Legacy [S01 : E05] with Sinhala Subtitles | ජිවිතේ පුදා හෝ රකිමි රට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

24 legacy TV

දැන් ඉතින් මොනවත් අමතර කතා කියන්න බැනේ. රසික රසිකාවියන්ගෙන් බැනුම් අහන්න වෙනවනේ ඒ නිසා පරක්කු උනාට සොරි වෙන්න ඕනා වැඩ ගොඩක් අතරේ මේ දේවල් කරන්නේ ඒ දේවල් අපිට මොකටද දෙනවනම් වෙලාවට දෙන්න නැතිනම් එපා කියන අය ඉන්නේ කියලා දන්නවා එත් අද බුකියේ දෙතුන් දෙනෙක් අහපු නිසා අද කරලා දෙන්න හිතුවා.  ගොඩාක් පරක්කු නිසා ලොකු කතා කියන්න යන්නේ නැ.

කලින් කොටසේ තස්තවාදීන් ලැයිස්තුවක් බෙන් ලග තිබිලා අරගෙන ගියානේ අද ඉතින් ඒ ලැයිස්තුව හොයාගන්න පුළුවන් කියලා හිතන කලින් හමුදාවේ වැඩ කරපු දැන් ආයුධ බිස්නස් කරන මනුස්සයෙක් එක්ක තමා  ගනුදෙනු කරන්න වෙනවා. මෙතරම් දවස් ප්‍රධාන චරිතයක් උන කෙනෙක්ට අද මැරුම් කන්නත් වෙනවා. එහෙමනම් කතාව එක්ක එකතු වෙලාවම බලන්න. ගිහින්  එන්නම්.

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

24.Legacy.S01E05.WEB-DL.XviD-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Thanks for the sub

  2. Thanks Bro….

  3. ela ela aiya……….thank sub 1k ta

  4. මේක දෙනකම් බලාගෙන හිටියේ…………ස්තුතියි

  5. Udara Damith B/K

    ……….උපසිරසට තැන්ක්ස්…..

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chalana Rukshan

    thnx bro…

  8. බෝම ස්තූතියි..
    ජය වේවා..

  9. sub 1k parakku wela hari denawane ban ubala, kochchara weda thibunath. nethnam api khama balannada, anyway thanx brooo sub 1ta

  10. බොහෝම ස්තුතියි

  11. Sudheera Kasun

    Thanks bro

  12. Thanks Machan………………

  13. ස්තූතියි සහෝ

  14. Madushan Sooriyarathne

    තැන්ක්ස් බ්‍රෝ සබ් එකට

  15. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. thanks bro

error: Alert: Content is protected !!