Tuesday , September 22 2020
Breaking News

24: Legacy [S01 : E08] with Sinhala Subtitles | අලුත් නායකයෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 39 votes.
Please wait...

24 legacy TV

කාර්ය බහුල දවස් ටිකක් ගෙවෙනවා උනත් 8 වෙනි කොටසටත් අරගෙන ආවා. ස්කොපියන් නම් මේ සතියේ කොටස ටිකක් පරක්කු වෙන්න ඉඩ තියනවා . ඊලග කොටස විකාශය වෙන දවස ගැන සදහනකුත්  නැති නිසා. පුළුවන් ඉක්මනට එක අරගෙන එන්නම් සති අන්තයට කලින්. 

 
මේ කොටස ගැන උනත් ලොකු කතාවක් කියන්න යන්නේ නැ පහු ගිය කොටසේ කාටර් ත්‍රස්තවාදී නායකයා ලගට ගියානේ බිරිද නිදහස් කරගන්න. කොහොමහරි බිරිද හා සහෝදරයා නිදහස් කරලා එවන්න යවලා කාටර් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක විනාශ කරන්න බලාගෙන ගියාට අද මොනවා වෙයිද කියල බලන්න නම් එකතුවෙලාම බලන්න වෙනවා. අලුත් කෙනෙක් ගැන සදහන් වෙනවා හැමෝටම වඩා භයානක වැඩි කෙනෙක් වගේ 
 
පුළුවන් ඉක්මනට අනිත් කතා අරගෙන එන්නම් එතකන් ගිහින් එන්නම්
ජය වේවා
NEW

 

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

24.Legacy.S01E08.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Thanks for the sub

  2. Thanks bro….

  3. ගොඩක් ස්තූතියි

  4. sub ekata thanks saho..

  5. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  6. Devaka බොහෝම ස්තුතියි

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. ස්තූතියි සහෝ

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. උප සිරැසියට බෝම ස්තූතියි!…
    ජය වේවා!…

  11. Chalana Rukshan

    thnx bro…

  12. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    පුළුවන් තරම් ඉක්මනට අනිත් කතා ගේන්ඩ
    ජය වේවා

  13. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Thanks Machan……………….

  15. thanks..today i’m first……….

  16. ස්තුතියි සහෝ සබට……………!

error: Alert: Content is protected !!