Thursday , October 1 2020
Breaking News

24: Legacy [S01 : E10] with Sinhala Subtitles | මරු කටට , සැමියා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 21 votes.
Please wait...

24 legacy TV

මේ ටිකේම නියමිත දවසට වගේ කතාව දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. එත් අනිත් කොටස එන්න කලින් කොහොමහරි උපසිරැසිය දෙන්න තමා හැමදේම කරන්නේ. ඉතින් තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ මේ කොටසෙන් පස්සේ. තවත් හැබැයි කතා මාලා කිහිපයකට යන්න ඉඩක් තියනවා කියලා නිල නොවන ආරංචි මාර්ග කියන්නේ. කියන්න බැ මේකෙන්ම නතර කරාවිද කියලත්.

පහුගිය සතියේ මතකනේ තස්තවාදීන් ආරක්ෂකයාගේ පෙම්වතිය හිර කරගෙන CTU එක ඇතුලට රිංගලා තස්තවාදී නායකයා නිදහස් කරගෙන යනවා. ඒ අතර තුනේ කලින් CTU අධක්ෂක රෙබෙකා ගේ සැමියා සෙන්ටර් ජෝන් CTU එකට එන ගමන් ඉදපු නිසා තස්තවාදීන් ඔහුවත් අල්ලාගෙන යනවනේ… අද කොටසෙන් ඔහුව බේර ගන්න තස්තවදින්ගේ ඉලක්කයක් බවට පත් වෙන්න යා ගමනක් තමා තියෙන්නේ. රෙබෙකා මේ ගමන යන්නේ තනියම නම් නෙමේ. හිටපු හමුදා රේන්ජර් කාටර් එක්ක. මොනවගෙන් මොනවා වෙයිද? කාට මැරෙන්න වෙයිද කියලා එකතු වෙලාම බලන්න

ගිහින් එන්නම්

ජය වේවා!!!

NEW

 

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

24.Legacy.S01E10.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. Thanks Bro….What happened our Devaka Bro… Busy nam awulak naha..ath mokak hari karadarayak nam danuwath karanna… aniwa bokkenma udaw karanawa…how u find in FB… I searched u. But I cant find u…
    if u wany something please inform bro….

  2. Why next episode tooooo late ?

  3. macho meka den nethnam eka wath kiyapan,ethakota hitha hadagena sub nethuwama katahawa balanna puluwanne,eka wath kiyapan saho

  4. Mona Magulakda me? Umbata berinam puluwa kenekta deepan ban. Patta charter. TV series ekaka ohoma parakku karana eka.

  5. මචං මේකෙ ඉතුරු ටික නැද්ද.. 🙁

  6. අඩෝ මග නවත්තලා චාටර් කරන්න එපා බං

  7. Adoo sub dapan bn

  8. Thanks bro……..

  9. macho 11i 12i downlrd karagena enne sub denakan.hemadama site 1k 10 12 parak ewith balanawa sub dalada kiyala,ubatath mkaka hari lku wedak ethi ekai me parakku wenne.puluwan tharam ekmanata sub 1k deepan sahoo.api balan ennawa sub 1k denakan

  10. Sasika Ravindra

    11 nadoooooooooooo………..

  11. Yako ekmanta 11-12 saba deepan. Kathawa ewarath wela. Me yaka budida koheda.

  12. machan sub 1k nam thanx Episode 11 denawada ekmanatama

  13. 11ට මොකද වුනේ…තියෙන තැනක් කියන්න නෙට් එකෙන්වත් බලන්න

  14. epi 11 sub eka ko bro???

  15. Thanks bro….

  16. sub ekata thanks saho..

  17. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. Udara Damith B/K

    elsa

  19. මේ පාර ටිකක් ප්‍රමාද වුනා නේද…කමක් නැහැ දැන් බලමු

  20. thnx bro…

  21. Thnkx bro sub akta mco iron fist ake ithuru sub denna thava godk dvs yaida bn

  22. බොහොම ස්තුතියි සහෝ සබ් එකට……

  23. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. ස්තූතියි සහෝ

  25. tnx macho……………

  26. බොහොම ස්තුතියි සහෝ සබට. ඊයේ ඉඳන් පේජ් එක Refresh කරනවා සබ් දාලද බලන්න.

error: Alert: Content is protected !!