Thursday , October 1 2020
Breaking News

24: Live Another Day [E06] | හතරේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 Live Another Day

ගිය සතියේ ජනාධිපති හෙලර් සමග මුහුනට මුහුන කතා කරන්න අවස්ථාව ජැක් බවර්ට හිමිවෙනවා. ඒ ජැක් බවර් ගේ ක්‍රමයට අල් හරාසි හොයා ගන්න අවසර ඉල්ලනවා. පස්වරු 3.00ට අවසර නොදුන් ජනාධිපති තුමා පස්වරු 4.00ත් 5.00 ත් අතර අවසර දෙයිද ?

කතාව එන්න එන්නම රසවත් වෙන නිසා කාටත් බලන්න ආරධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

ebeda3663ba4d745204079d8fa5dea0bdca180dc

280 MB කොපිය මෙතනින් බාගන්න

c9f666e63f446df353b44806a08876c37fd55330

1.27 GB කොපිය මෙතනින් බාගන්න

09d2653528478ccf1a43f348f7b9f4ca8b43ab5e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

59 comments

  1. අසෙල්

    ela

  2. ස්තුතියි..ජය වේවා! දිගටම කරගෙන යමු…

  3. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ඔන්න අදයි බලන්නේ. ජය෴෴ 😛 😛

  4. patta kathwa e7nake ikmata danda thanx machanlaaaaaaaaaaaaaaa……………

  5. thanks bro & sis

  6. අකලංක

    මචං වැඩේනම් සුපිරි…
    වැඩ අස්සේ මේ කරන දේ නම් එල…
    ජය වේවා! දිගටම කරගෙන යමු…
    මචං නිකන් දෙන එකේ වැරදි හොයනවා නෙමෙයි..
    දැකපු දෙයක් කියන්න හිතුනා..
    සබ් එකේ “ප්‍රශ්නයක්” කියන එක උඹ දිගටම ලියලා තිබ්බේ “ප්‍රෂ්නයක්” කියලා..
    ඒක වැරදි කියලා දැක්කා.. ඒකයි කිව්වේ..
    මුකුත් හිතන්නෙපා..

  7. Thanks Saho…meka supirima TV Series ekak,sirase meka yana kale pissuwen wage baluwe 🙂 meke season 01 idala sub thibunanm maru.season 01 idala sub denna puluwanda kiyala mama baiscope eken illeemak karanawa 🙂 ehema denna puluwnnam loku pinak 🙂

  8. “චූටී මල්ලි”

    අනේ ඔව් ලොක්කා පුලුවන්නම්
    ඔරිජිනල්ස් එකෙ අන්තිම ටිකටත්
    සබ් කරලා දාන්නකො
    සබට තුති
    ඔබට ජය…….

  9. ස්තුතියි..

  10. නියමයි ස්තූතියි

  11. ස්තුතියි

  12. Thanx saho

  13. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ වේ‍වා!!!

  14. Thank You,,,,,,,,,,,,,,

  15. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍කත්‍ ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍ය ‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  16. thanks,,,

  17. elazzzz ahhhh…………
    thanks sub ekatahh………..

  18. 24 season 1 ඉඳලා දෙන්න බැරිද ? පුලුවන්නම් ලොකු දෙයක්.

  19. dinidu madushanka

    ela ela saho jaya wewa

  20. wade nam ela. thanx. ithuru kotas tikath ikmanata genna puluwan nam loku deyak.

    • ඉතුරු කොටස් තාම විකාශනය වෙලා නැහැ. විකාශනය වෙලා පැය 24ක් ඇතුලත සිංහල සබ් එක දෙනවා.

  21. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  22. තුෂාර උදයංග

    thank u wewa saho…

  23. godak thanks.jaya wewa

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නාටම 😀 ජය

  25. අපි ඇඩ්මින්ට කියමු අවස්ථාව දෙන්න කියලා

  26. දැනට මම twisted එකේ අන්තිම කොටස් ටික සබ් දානවා. ඒ ටික දාලා ඉවර උනාම originals ඉවර කරලා දෙන්නම් ඇඩ්මින්ලා මට අවස්ථාව දුන්නොත්.

  27. තෑන්ස්ක්.
    ඔයාට බැරිද the originals අන්තිම සබ් ටික දෙන්න

  28. thanks bro.

  29. dedunu- yatalamatta,

    Thank youuuuuuu..

  30. බොහොම ස්තූති

  31. නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

  32. Me Dila Thiyenne…..
    Epiya Bala Thibbe…
    Sub Eka Denakan Idiye….
    Subata Thuthi…..
    Jaya Wewa !!!! 🙂 😛

  33. Thanx 🙂

  34. සබට බොහොම තුති අංජන සහෝ….ඔන්න බෑවා…..ජය වේවා……

  35. Thanks.

error: Alert: Content is protected !!