Thursday , October 1 2020
Breaking News

24: Live Another Day [E08] | හයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

24-Poster

හුඟක් දෙනෙකුගේ ඉල්ලීම පරිදි අපි උපසිරසි දාන ගොඩක් අය එකතු වෙලා ලැහැස්ති වෙලා ඉන්නවා 24 කතා මාලාවේ මුල ඉදන් සිංහල උපසිරිසි යොදන්න. ඒකේ කොටස් 195 ක් තියෙනවා. ලොකු වැඩක්. අපි දන්න අය දැනට 9 දෙනෙක් විතර උපසිරිසි දාගෙන යනවා. තවත් 5ස් දෙනකේ විවිද වැඩ කටයුතු නිසා පස්සේ උපසිරසි යොදන වැඩේට සම්බන්ද වෙන්න ලැහැස්ති වෙලා ඉන්නවා.

අපි සියලුම දෙනාට ආරධනා කරනවා මේ විශාල වැඩේට සම්බන්ද වෙන්න කියලා. අඩුම ගානේ එක කොටසක උපසිරසි දාලා හරි අපිට සහයෝගය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා. කැමති අයට පුලුවන් මෙන්න මේ ගොනුවෙන් ගිහින් තමන් කැමති කොටසක් තොරා ගන්න. ඒවා බාර දෙන්න ඕන දවසුත් මේකෙම තියෙනවා සහ මෙන්න මේ ලිපිනයෙන් මාත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. මම ආයෙත් සියලුම දෙනාට ආරධනා කරනවා මේකට සම්බන්ද වෙන්න කියලා.

ගිය සතියේ කතාවෙන් ජැක් බවර් සහ නියොජිත මොර්ගන් සිමොන්ව රොහලෙන් ගෙනියනවා. ඒ වගේම එයාගේ අම්මා ඒ කිව්වේ මාර්ගෝ අල් හරාසි ඩ්‍රෝන පාවිච්චි රකලා මිසයිල ප්‍රහාර එල්ල කරනවා. මේ අතර ජනාධිපති තුමාගෙන් ජැක් බවර්ට ඇවිල්ල හම්බ වෙන්න කියලා දුරකතන ඇමතුමක් ලැබෙනවා.

අද එතන ඉදලා කතාව බලමු.. සිමොන්ට මොකක් වෙයිද ? ජැක් බවර්ට ජනාධිපති තුමා ඇවිත් හමු වෙන්න කිව්වේ ඇයි ?

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

02ba4f9ec943e5f26e11c5bdb2cf9996ea9189e8

270 MB කොපිය මෙතනින් බාගන්න

696b7571108dd843c739cd9dbfde7ef225a6c975

1.3 GB කොපිය මෙතනින් බාගන්න

9f4c43b9d37f0c02ed1adcd741b8134dcf6b7442
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. කමෙන්ට් කරපු උදව් කරපු හැමෝටම ස්තුතියි..

  3. 24 AKATA SUB DNA AKA PTTA BN.MAGE LAGA SEASON 8MA TYNWA.ELZ GD LUK BROO

  4. බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාගන්න ලැබුනේ. අදම බලන්න ඕනා. ජය෴෴ 😛 😛

  5. lahiru dilshan

    okkoma kotas velata sub denna yana vade nam niyamai…thanx a lot bro

  6. කුමාර්

    සිංහල සබ් දෙන එකනම් හොදයි, මගේ ලග සිරිස් 8 ම තියෙනව ඩවුන්ලෝඩ් කරල 24GB විතර තියෙනව. කොහොමද අනිත් අයට දෙන්නෙ, මහරගම ලඟ ඉන්න කෙනෙකුටනම් දෙන්න පුලුවන්

  7. ela ela niyama wadak…………….

  8. බොහොම ස්තුතියි

  9. අකලංක

    වටිනවා..
    ආසාවෙන් බලන්නේ..
    දැන් කුතුහලේ එන්න එන්නම වැඩි වෙනවා..

  10. shaaaaaaaaaaaaaaaa…,,..
    anit kotas walatath sub denna patan gatthada….
    bohoma sthuti sahodarawaruni….
    wedi wediyen sub denna diriya shaktiya lebewa……….. .
    me sub ekata bohoma stuti saho…. .

  11. පට්ට පට පට…. අහරෙන මෙහෙන් කැලි කැලි බලල තියන 24 එක මුල ඉදන් බලන්න පුුලුවන්. සුභ පතනවා සහෝ කට්ටියටම ඉක්මන්ට දෙන්න වෙයි දැන් මග බලන ඉන්නේ ඔංං……..

  12. finally baiscopelk going to be JACKED ……I’m very HAPPY

  13. මොකක් 24 සීසන් 1 ඉදන් සබ් දෙනවා 😀 නී….මයි අනේ තෑන්ක්ස් අ ලොට්

  14. ඉතාමත්ම සතුටුයි.ජයවේවා…

  15. kumusdu lakmal

    niyamai macho okkoma kotas walata upasirasi denna yana wade nam niyamai

  16. Thanks bro & sis !

  17. Thanx Aluth wadeta suba patanawa

  18. Thax machan api wenuwen me karana kepaweemata…….

  19. thanks machan,,,,

  20. Thanks. Sub denakam balala hitiye. jayawewa

  21. සබ් එකට තෑන්කස්. මමත් join වෙන්නන් අලුක් වැඩේට

  22. අසෙල්

    Niyamai aiyee
    Sub karana patangatha eka kiwata
    Thawa kamati aya inawanam set wena
    Sub ekata thanx

  23. “චූටී මල්ලි”

    පටන් අරන් තියෙන වැඩේ නම්
    ඉතින් කියන්න දෙයක් නෑ
    සුපිරිම සුපිරි වැඩක්
    ඒවගෙම මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙ
    සබ් දෙන අය කොහොමත් HDTV කොපිඅයට නම් සබ දෙනවනෙ
    අනේ අනිවා පලමු සීසන් 8ටම 720p WEB DL කොපියත් දෙන්න පුලුවන්නම් හුඟක්ම වටිනවා
    මෙන්න ලින්ක් ටික

    24 season 1
    subscene.com/subtitles/24-first-season/english/906314

    24 season 2
    subscene.com/subtitles/24-second-season/english/911224

    24 season 3
    subscene.com/subtitles/24-third-season/english/910710

    24 season 4
    subscene.com/subtitles/24-fourth-season/english/911157

    24 season 5
    subscene.com/subtitles/24-fifth-season/english/924770

    24 season 6
    subscene.com/subtitles/24-sixth-season/english/926332

    24 season 7
    subscene.com/subtitles/24-seventh-season/english/230323

    24 season 8
    subscene.com/subtitles/24-eighth-season/english/441996

    උත්සහයක් දෙන්න
    අනික රොයිලි කොලුවත් වැඩේට සම්බන්ධ නොවී ඉන්න එකක් නෑ
    මොකද එයත් කැමතිම එකක් තමා මේක
    මට මතකයි වගෙ දවසක් එහෙම කතාවක් කියලා තිබ්බා
    අද සබට තුති
    ඔබට ජය……………

  24. බොහොම ස්තුතියි

  25. THANK YOU

  26. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි 😛 ජය

  27. නියම වෑඩක් සහො මුල ඉදලාම සබ් දෙනවානම්
    8 එනකම් හිටියෙ

  28. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

    කාර්යබහුල බව නිසා මට සම්බන්ධ විය නොහැකි උනත් දැනට සම්බන්ද වෙලා ඉන්න හැමෝටම බොහොම තුති මේ වෙන මහන්සියට…

  29. thanks Ishaja Obata… me wede digatama karagena yamata lebewa.

  30. Great Work Bro.Thanks 🙂

  31. Patta… Mama mulinma me site 1ta awa dawase (site 1 launch karapu dawas wala) mulinma search karala beluwe 24 series eke eka season 1k wath thiyanawada kiyala.. e dawas wala thibune ne. Mata pudumath hithuna mechchara hoda TV series 1k mokada neththe kiyala.. Parakku wela hari karanna yana wede nam niyamai.. apith puluwan widiyata help krnwa.. Good luck….

  32. නියම වැඩක් පටන් අරන් තියෙන්නේ…සුබ පැතුම්..

  33. රොහාන්

    නියමයි සහෝ මේ කරන කැපවීමට බොහෝම ස්තුතියි. මුල ඉඳලම දෙනවනම් කියලා වැඩක් නෑ. මටත් හරි සතුටුයි මගේ ඉල්ලීම ඉටුවෙන්නට යන නිසා. එයට දායක වන හැම කෙනෙකුටම මගේ ස්තුතිය පුද කරනවා. ජයවේවා!!!!!!!!!!!

  34. නලින්

    ස්කුතියි අංජන සහෝ!

    ලොකු වැඩකට අතගහලා තියෙන බව දැක්කා! පුළුවන් විදිහට සප් එකක් දෙන්නම්

    ජය වේවා!

  35. ඔන්න ඕවට තමයි මචං පිං අතේ වැඩ කියන්නේ. ජයවේවා ඔන්න ගත්තා

  36. කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරලා දෙනවනම් මට සිංහලෙන් ටයිප් කරලා දෙන්න පුලුවන්. (මගෙ ගාව සිංහල typist ඉන්නවා )

  37. elazzz ahhhh………
    thanks machan sub ekatahh..

  38. එල අන්ජන…සහෝ…මාත් කොටස් කීපයකට සබ්දාලා දෙන්නම්…24 පරණ කතාමාලාව දෙනවනම් ආයෙ ඉතින් නොබලන කෙනෙක්නම් නැතුව යයි….ජය වේවා

  39. Matat meka mula idan balanna asawak tiye..sub nati nisai inne..great work bro…ikmaninma anek seson 8ma sub denna labeawa…wish you all
    the best..

  40. Good job!! 🙂

  41. I Appreciate your for the job. Good luck.
    Bobby

  42. සිං‍‍හ‍ල ‍සබ්‍ ‍දුන්‍‍නු ‍එ‍ක ‍පි‍ලි‍බ‍ධ‍ව ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි

  43. Thankz saho. puluwannam sathiyak yannathuwa ilaga ekath denna.

  44. Niyamai Anjana Aiye…..
    Patta Wadak Thamai Oyagollo Karanna Hadanne….
    Oyata Thamai Vishesha Sthuthiya Me Wadeta Mulika Unata…
    Wade karamu Supiriyatama….
    Onna Kattiya HELP Ekak Denna….
    Subata Thuthi…
    Jata Wewa !!! 🙂 😛

  45. ela ela mchn…denakan hitiyeee

  46. Thnx bro…….. Anakan balageba hitiye…..

  47. ELA..ELA…

error: Alert: Content is protected !!