Monday , September 20 2021
Breaking News

24: Live Another Day [E11] | නමයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 New

මේ පාර සබ් එක පොඩ්ඩක් ප්‍රමාද උනා අසනීප තත්ත්වයක් නිසා. ඒකට කාගෙනුත් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමු. 24 සීරිස් එකට මුල ඉදලම සබ් දාන වැඩේ හුගක් දුරට අවසන් වෙලා තියෙනවා. තව කොටස් විසි ගානයි තියෙන්නේ තවදුරටත් කව්රුහරි කැමැත්තෙන් ඉන්නවානම් අපිට උදව් කරන්න සම්බනද වෙන්න මගේ ෆෙස්බුක් ගිනුමෙන් පනිවුඩයක් එවන මෙන් ඉල්ලා සිටිනවා.

කතාව ගැන කිව්වොත් මාක් බෘඩ්රෝ රැසියානුවන්ට කියනවා ජැක් බවර් හොයා ගන්න විදියක්. එක කරන්නේ භාවිතා කරන දුරකතනය හරහා. රැසියානුවෝ ජැක්ට ප්‍රහාරයක් එල්ල කරනවා. එතන ඉදන් කතාව බලන්න බලන අයට ආරදනා කරනනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

be07d33750841fcb7be019509c5f92e4c0e754e7

245 MB කොපිය මෙතනින් බාගන්න

76e9d82a9193f956480236d8d9800931bedba9e8

1.16 GB කොපිය මෙතනින් බාගන්න

ba56f3d6b166d3c787a97d41cccdeddefd55f28c

1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

34f38724eda237ae52d9f1d5345af9edca0b98da
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. sub aka parakku unata case akak na thanks macho

  3. Thank u saho sub ekata

  4. Thanks saho .. Mayka nm supirima kathawak

  5. Thanks a lot Baiscopelk and Mr.Anjana Krishan.

  6. pissu wage halo subtittle denakan
    anyway thanks

  7. සියලු අසනීප සනීප වේවා

  8. හම්මෙහ් ඈති යාන්තම්
    කීමට වචන නෑත
    සුපිරි

  9. ela machan..

  10. තෑන්ක්ස්.

  11. niyamai……
    bohoma stuti saho…. .

  12. තෑන්ක්ස් අයියේ

  13. thanks malliya……………

  14. thaks malliya…………..

  15. maga balagena hitiye……… okkoma tika denakan ivasillak na

    ithuru kotasath enakan balagena innava

    jayaaaa

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. ආව ආවා…..මේ තියෙන්නේ බඩු….ස්තුති ලොක්ක

  18. “චූටී මල්ලි”

    එල බන්
    සියලු අසනීප සනීප වේවා
    24 ට දෙනකොට අනේ අර මන් කලින්
    දාලා තිබ්බ 720p කොපියට ගැලපෙන
    සබ් වලටත් එක්කම දෙන්ට හොදේ
    සබට තුති
    ඔබට ජය…….

  19. Thankz Parakku wela hari dunnata

  20. thanks bro,

  21. thanks machoo. get well sooon…

  22. thanx sahoooooo

  23. ස්තුතියි!!!!!! 🙂

  24. රොහාන්

    thanks brother

  25. lahiru dilshan

    Iye davasema baluva…mokada me para sub eka parakku kiyala…me dila tiyenne
    ela ela..
    Thanks Bro…!!!

  26. පොඞ්ඞක් ප්‍රමාදවුනාද මන්දා.බාන්නපටන් ගත්තා.මේක ඉවර වෙනකොටනම් හිතට දුකක් දැනෙයි

  27. ආරච්චිල

    හප්පේ කොලුවෝ, දැං තමයි ලේ පොඩ්ඩක් ඇඟට ඉනුවේ..
    මම හිතුවේ මේ සතියේ බවර් කොලුවාගේ කතාව නැතෙයි කියලා… සුනංගු වෙලා හරි දුන්නට පින් උඹට…..
    අනිත් ඒවත් දෙනකල් මග බලන් ඉන්නවා ඕං…..

  28. thnx saho…danakam balagena hitiye…iwasillak tibbe ne……….jaya wewa………………………………………………..


  29. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  30. Thanx bro!!
    Get Well Soon!!!!!!!!!!!!!!

  31. Thanx bro… Denakanmae hitiye

  32. Niyamai….
    Okkotama Issella Sanipa Wela Inna Epi Monawa Karnnath…..
    Ikmanin Sanipa Wei….
    Subata Thuthi…
    Jaya Wewa !!! 🙂 😛

  33. නලින්

    ස්තුතියි අංජන‍

    ජය වේවා!

  34. ජයවේවා ඔන්න ගත්තා

  35. මන් බැලුව අන්ජන අය්යගෙ සබ ඇය් පරක්කු කියල..
    සබ් මැශින් එකනේ අපේ ඔයා
    සබට පින්

  36. Thanks.

  37. බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතිව !
    ජයවේවා !

  38. thanks machoooooooo

  39. Sub Tooooooooo late Bro 07.07.2014 Broadcasting this episode.

  40. thanks sub eka dunnata

  41. tnx machooo…………

  42. tnx machooo . awulak nah sub eka paraku unata… tnxxx

  43. Thanx bro!! 🙂

  44. sub1 denakan balaagena hitiye. thanks saho.

error: Alert: Content is protected !!