Monday , September 20 2021
Breaking News

24 [S01: E12] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 Sesaon 1

ඔන්න හා හා පුරා කියලා TV Series එකකට සබ් දාන්න පටන් ගත්තා. තනියම කරන්න බැරි නිසා යාලුවෝ කරන එකකට මමත් හව්ල් උනා. මට මේක බාර දුන්නේ ගයාන් සොයුරා. එයා මට ගොඩක් උදව් කරා මේ සබ් එකේ වැරදි හදලා දෙන්න…

කලින් කොටස බලපු ඔයාලා දකින්න ඇතිනේ. ජැක් විසින් ටෙඩ් කොෆ්ල් ව පැහැරගෙන යනවා කි ජෙමිට ලැබුණු ඊමේල් එකේ ඔහුගේ නම සදහන් වෙලා තිබුන නිසා ඔහු හදන්නේ ටෙඩ් ගෙන් අනිත් කුමන්ත්‍රණ කරුවන්ගේ නම් දැනගන්න. ඊරාට නියෝගයක් ලැබෙනවා ඔහුගේ ලොක්කාගෙන්ටෙරී සහ කිම්ව මරන්න කියලත්.

අද කොටසින්
ජැක් හට ඉඩ ලැබෙනවා කෙවින් මග පෙන්වීම යටතේ ටෙරී සහ කිම් ඉන්න තැනට යන්න. ග්‍රීන් දිගින් දිගටම නිනා සහ ටෝනිට තර්ජනය කරනවා ජැක් ඉන්න දිහා කියන්න කියලත්. පාමර්ට දැන් ගන්න ලැබෙනවා ඔහුගේ පුතාගේ සිද්ධිය දැන් වෙන කෙනෙක් විසින් විසදන්න හදනවා කියලා. ඉතින් බලන්නකෝ ජැක්ට ඔහුගේ පවුල බෙර ගන්න හැකි වෙයිද සහයට කිසිම කණ්ඩායමක් නැතිව ඊරාගේ මිනිසුන් සමග තනියම සටන් කරලා. නිනා සහ ටෝනි දෙදෙනාට ග්‍රීන් මොන මොන විදිහේ තර්ජනද එල්ල කරන්නේ ජැක් ඉන්න දිහා දැනගන්න. ඔවුන් දෙදෙනාට මොන විදිහේ දේවල් කරන්න වෙයිද ග්‍රින්ගේ නහයට යටින් ජැක්ට උදවු කරන්න. කවුද කිත් ගේ සිද්ධිය දැන් පාලනය කරන්නේ කියලත් බලන්න. ඉතින් ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා ජැක් බවර් ගේ ජිවිතයෙන් තවත් පැයක් 🙂 🙂 අපි ගිය ජය.

ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E01] Sinhala Subtitles | ලෙයින් තෙමී ගිය දවසක්..!! [සිංහල උපසිරැසි]

එදා රෑ.. කවුරුත් නිදාගත්තෙත් නෑ කාටවත් මුකුත් හිතාගන්නත් බැරිවුණා සිතුවිලි හිරවෙලා තිබ්බා ඇස් වල බය …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. thank you

  2. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  3. උපසිරැසියට තුති…… 🙂

  4. nishshanka ruwan

    ස්තුතියි 🙂

  5. නියමයි 😀

  6. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
    දිගටම දෙමු සහෝ

  7. බොහොම ස්තූතියි චාරුත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  9. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  11. thanks mchng ell >>>>>….

  12. දැන් බානවා. ස්තුතියි

  13. elazzzz ahhh…….
    thanks machan sub ekatahh…


  14. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  16. dedunu- yatalamatta

    බොහොම ස්තුතියි…

  17. අයේෂ්

    Thank You..

  18. බොහොම ස්තුතියි…

  19. බොහොම ස්තුතියි උපසිරසියට 😉 ඉතුරු ටිකත් ඔහොම්ම දාගෙන යමු 🙂

error: Alert: Content is protected !!