Sunday , November 29 2020
Breaking News

24 [S03: E23] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

24 Season 3
මේ පැයේදී සොන්ඩර්ස්ගෙන් ජැක් බවර් ප්‍රෂ්ණ කරනවා. මේ අතර ඩේවිඩ් පාල්මර්ට උගුලක් හිටපු බිරිද වන ෂෙරී ඇටවු බව වටහා ගන්නවා. තමන්ගේ සහෝදරයත් එක්ක එකතු වෙලා ඒ උගුලෙන් ගොඩ එන්න ක්‍රමයක් සොයවා.

බලමු මේ පැයේදී මොනවාද වෙන්නේ කියලා.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  2. nishshanka ruwan

    ස්තුතියි 🙂

  3. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  4. බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය………….

  6. රොහාන්

    බොහොම ස්තුතියි සිංහල සබ් වලට.
    ජයවේවා!!!!!!!!!

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය


  8. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  9. jagath ranasinghe

    thanx,godak digatama karagena yamu

  10. Thanks ANJANA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. චන්දිම අමරසිංහ

    නියමයි ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු.
    ජයවේවා ..!

  12. සම්පත් පිරිස්

    super thanks

error: Alert: Content is protected !!