Tuesday , October 19 2021
Breaking News

24 [S06 : E16] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24SE6

ගිය පැයේදී ඩැනියෙල් , ෆයඩ්ගේ රටට පරමානු බෝම්බයක් හෙලන්න සැලසුම් කරනවා. එය නැවැත්වීමට කරීන් සහ සැන්ඩ්‍රා වේන්ව නැගිට්ටනවා. වේන් හිටියේ අවධානම් අඩියක. ඒ අවදි කිරීම නිසා වේන්ගේ ජීවිතයත් අවධානම් තත්ත්වයකට පත් වෙනවා. වේන් හිටියේ කෝමා තත්ත්වයකට පත් කරලා. මේ අතර ජැක් ග්‍රෙ ඩෙන්කෝව අල්ලා ගන්නවා. එයා ෆයඩ් හොයා ගන්න උදව් කරනවා කියනවා. බලමු මේ සතියේ මොනවාද වෙන්නේ කියලා.

 

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Check Also

Kodiyil Oruvan (2021) Sinhala Subtitles | ලොවෙන් එකෙක්! [සිංහල උපසිරසි]

කොඩියිල් ඔරුවන්හි රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද ක්‍රිෂ්ණන් විසින් වන අතර නිෂ්පාදනය ඉන්ෆිනිටි ෆිල්ම් වෙන්චර්ස් සහ …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……..

  2. thanks!jayawewa!

  3. me sub wala ita adala kotasedi neme sub aka yanne.aka hadanne kohomada?


  4. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  5. බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Thank you very much…Digatama sub denna…

  7. Thank You machn… dan nam wade elata yanawa…. 🙂

  8. niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. නලින් පෙරේරා

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

  10. Thanks sub 1ta

error: Alert: Content is protected !!