Monday , September 28 2020
Breaking News

24 [S07 : E17] | තවත් පැයක්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

24SE7

අද අරන් ආවෙ 17 වෙනි කොටස. කලින් වුන දේ මතක් කර ගත්තොත් ජැක් බවර් ජෛව අවියට නිරාවරණය වීම නිසා ආසාධනය වෙනවා. ටෝනිට ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙන් උදව් ලැබෙනවා ආයුධ තියන තැන හොයාගන්න. ඒත් අන්තිමේදි ඒක උගුලක් බව නියෝජිත මෝස් ඇතුළු පිරිසට වැටහෙනවා. අද කොටසෙදි නියෝජිත මෝස් ඇතුළු පිරිසට වෙන විකල්පයක් ලැබෙන්නෙ නෑ පසුබසිනවා හැරෙන්න. නමුත් ජැක් බවර්ට හැකියාව ලැබෙනවා සෙනටර් මේයර්ට උදව් කරපු ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙ තවත් කෙනෙක්ව හොයාගන්න. එයාගෙ උදව්වෙන් ටෝනි යනවා හරියටම ජෛව අවි තියන තැන තහවුරුකරගන්න. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. ජය………..

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න

5480c6a085ae15082e3c086effff3579614fadb8
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. thankyou sis

  2. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  3. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. Thanks. Good work.

  7. Thanks,………..

error: Alert: Content is protected !!