Monday , October 26 2020
Breaking News

24 [S08 : E08] with Sinhala Subtitles | ජැක්ට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

24 SE8

මේ 24 කතාමාලාවේ අටවෙනි කොටසයි. මේ කොටසින් දැක්වෙන්නේ 11.00pm-12.00am අතර දේවල්. ගියවර කොටසේදී රැසියානුවන් විසින් ජැක්ව පැහැරගෙන යනවා. මෙවර කොටසෙන්, ජැක්ට ඔවුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? න්‍යෂ්ටික ද්‍රව්‍ය තියන තැන හොයාගනිද? කියලා දැනගන්න පුළුවන්. ඊලග කොටසින් හමුවෙමු!හැමෝටම ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

The X-Files [S09 : E01] Sinhala Subtitle | පැරණි මිතුදම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. Thank you Subtitles වලට. මේ subtitle වැඩ කරන්නෑනෙ. Season 8 Episode 7,8 දෙකම වැඩකරන්නෑ.

  2. මේ subtitle වැඩ කරන්නෑනෙ. Episode 7,8 දෙකම වැඩකරන්නෑ.

  3. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  4. thanx machoo!! 😀

  5. නලින්

    ස්තුතියි, ඉසුරු මලේ…

    ජය වේවා!

  6. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. බොහොම ස්තුතියි සහෝ….!!!

  8. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

error: Alert: Content is protected !!